tag:blogger.com,1999:blog-7847857311904881032.post3891199989192710386..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කඩේ යාම = xx දීම : සෝමරත්න දිසානායක සමග සාකච්ඡාව : A chat with Somaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7847857311904881032.post-52239669620239681822013-09-11T18:17:30.154+05:302013-09-11T18:17:30.154+05:30ආමිකාරයොන්ට කඩේ යන්නේ ඇයි මං?
මෙන්න කඩේ යනවා නං ම...ආමිකාරයොන්ට කඩේ යන්නේ ඇයි මං?

මෙන්න කඩේ යනවා නං මං යන අය ගැන මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2013/09/book-seeker-sms-service.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42649682393113489732013-09-11T15:23:35.783+05:302013-09-11T15:23:35.783+05:30මොනව නැතත් ඩබ්ලිව් ජයසිරි අනෙක් පොරට කඩේ ගිය එක නම...මොනව නැතත් ඩබ්ලිව් ජයසිරි අනෙක් පොරට කඩේ ගිය එක නම් හිතා ගත්තැහැකි.ඒ හේතුව මත කකාත් අනෙක් පොරට කඩේයන්න ඇති කියලයි මම නම් හිතන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56025557474917222992011-08-16T11:36:27.256+05:302011-08-16T11:36:27.256+05:30වික්රමබාහුට ඇයි කවුරුත් කඩේ යන්නේ නැත්තේ?වික්රමබාහුට ඇයි කවුරුත් කඩේ යන්නේ නැත්තේ?ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52855537960899942722011-08-14T22:28:48.673+05:302011-08-14T22:28:48.673+05:30අදාළ පිලිතුර කලින් "ඇක්ස්ට්‍රා ඉස්පෙෂල්"...අදාළ පිලිතුර කලින් "ඇක්ස්ට්‍රා ඉස්පෙෂල්" එකට දාපු නිසා. මෙතන ආයිත් දාන්නේ නැත. [ඊටත් කලින් එකටත් එ අදහසම ලියු නිසා].

කලාකරුවෝ මනුෂ්‍යයෝය කියා කෙටියෙන් සටහන් කරමි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26450420553073245082011-08-14T19:14:23.262+05:302011-08-14T19:14:23.262+05:30සුනේත්‍රා නෙමෙයි කලින් කොමෙන්ටුව සුමිත්‍රා වෙන්ට ඕ...සුනේත්‍රා නෙමෙයි කලින් කොමෙන්ටුව සුමිත්‍රා වෙන්ට ඕන.

සපතේරු උන්නැහේ ගිම්හානිගේ පුරස්නෙට උත්තර දීලා තිබ්බා නේද?

මම නම් ඔව්වා බැලුවට පස්සෙ මේ කඩවල් ගානේ යන සංවේදී කලාකාරයින්ගේ කලා නිර්මානයක් වත් රසවිඳින්න හිතුවේ නෑ තාම .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88764941498702740902011-08-14T17:41:42.314+05:302011-08-14T17:41:42.314+05:30අනේ මංද මොනව කියන්නද කියල,කතන්දරෙය්,කොමෙන්ට් ඔක්කො...අනේ මංද මොනව කියන්නද කියල,කතන්දරෙය්,කොමෙන්ට් ඔක්කොමය් කියෙව්ව. කොහොමත් සෝමරත්න හම්බවෙච්ච පලවෙනි දවසෙම ආපු first impression එක නං අන්තිමය්.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37321981232886917742011-08-14T16:47:47.461+05:302011-08-14T16:47:47.461+05:30@- සපතේරු උන්නැහේ
හපොයි ඇත්ත නෙවෙන්නම්..
වස අප්පිර...@- සපතේරු උන්නැහේ
හපොයි ඇත්ත නෙවෙන්නම්..
වස අප්පිරියයි අහන් ඉන්න...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68430855893680988292011-08-14T16:36:45.594+05:302011-08-14T16:36:45.594+05:30@ ගිමහානි
ඩිංගක් ඔය මම දුකාට කියල දීපු ලුණු බිංද...@ ගිමහානි

ඩිංගක් ඔය මම දුකාට කියල දීපු ලුණු බිංදුව ක්ලික් කරල බැලුවනම්...

- සපතේරු උන්නැහේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18057923688559283582011-08-14T16:15:45.867+05:302011-08-14T16:15:45.867+05:30@දුකා අය්යා
හැබෑට වසන්තිත් කඩේ ගියාද..මා ඒබව දැනගෙ...@දුකා අය්යා
හැබෑට වසන්තිත් කඩේ ගියාද..මා ඒබව දැනගෙන හිටියේ නෑ.
මේ පින්තූරෙ ඉන්නේ වසන්ති නෙමේ නේද.. මාලනිය නේද???Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29963545698175393512011-08-14T15:16:57.942+05:302011-08-14T15:16:57.942+05:30දුකාට මෙන්න තවත් ලුණු බිංදුවක් දුකාට මෙන්න තවත් ලුණු බිංදුවක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75675790373956201622011-08-14T14:52:28.339+05:302011-08-14T14:52:28.339+05:30අකුරු වැරදුනා. පටන් ගන්නෙ "ඔබ" කියල නෙවෙ...අකුරු වැරදුනා. පටන් ගන්නෙ "ඔබ" කියල නෙවෙයි "ඔය" කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18894582375351682212011-08-14T14:50:07.351+05:302011-08-14T14:50:07.351+05:30ඔබ පොටෝ එක කඩේ ඇතුලෙදි ගත්ත එකක් නිසා ඒකෙ ඉන්න හැ...ඔබ පොටෝ එක කඩේ ඇතුලෙදි ගත්ත එකක් නිසා ඒකෙ ඉන්න හැමෝම කඩේ ගිය අය කියල කියන්නයි යන්නෙ නේද?
තව කෙනෙක් කියයිද දන්නෙ නෑ "මම කඩේට ගොඩ වුනේ කඩේ යන්න බැහැයි කියල එන්නයි" කියල.
කිතුල් ගහට නැග්ග මිනිහටත් උත්තරයක් තිබුනු එකේ කඩේ ගිය එවුන්ගෙන් ඇයි කඩේ ගියෙ කියල අහන එක තේරුමක් නැති දෙයක්. මෙහෙම ගිහිල්ලා "කඩේ යාමේ අයිතියට අත නොතබව්" කියල උද්ඝෝෂණයක් එන්න බැරි කමකුත් නැහැ. එහෙම නැත්තං, කඩේ යන්ඩ තරංවත් කොන්ද පණ නැති එවුං විදිහට කඩේ නොයන අයව හඳුන්වන්න පටන්ගන්නත් ඉඩ තියෙනව.
තව කාරණයක්.
පහුගිය සතියේ එක කොමෙන්ට් එකක් තිබුනා ෙට්රාට්ස්කිවාදියෝ කඩේ නොයනවයි කිව්වට ඒ කට්ටියක් උන්ගෙ නායකයන්ට කඩේ ගියාය කියල. ඒ කතාව වැරදියි. කවුරුහරි තමන්ගෙ සහකාරිය හෝ සහකාරයා සමග ගියාට ඒකට කවුරුවත් කියන්නෙ නෑනෙ අවලමේ ගියා කියල, ගිහිං කරන වැඩේ එකම උනත්.
කඩේ යනව කියන්නෙ තමන්ගෙ ප්‍රතිපත්තිය පාවලා දීල වැඩ කරන එකයි.
-ට්‍රැපික් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4214269145477410242011-08-14T13:53:37.978+05:302011-08-14T13:53:37.978+05:30යකඩෝ සුනේත්‍රා?
ඔක්කෝටම වඩා මට නම් දුක වසන්ති සහ...යකඩෝ සුනේත්‍රා?

ඔක්කෝටම වඩා මට නම් දුක වසන්ති සහ රෝහණ ගැන.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14513642740859588002011-08-14T13:44:04.079+05:302011-08-14T13:44:04.079+05:30කඩේ යාම හෝ XX දීම ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් අපි එහෙම...කඩේ යාම හෝ XX දීම ප්‍රශ්නයක් නෙමෙයි.

ඒත් අපි එහෙම කලේ සංවේදී කලා කාරයෝ නිසාය වගේ කතා කියන කොට තමයි තුවාලෙට ලුනු දානකොට වගේ දැනෙන්නේ . ..

ඒ තරම් සංවේදී කලාකාරයෝ නම් චන්දෙන් පස්සේ වෙන දේවල් වලට සංවේදී නැත්තේ ඇයි.

අර සංවේදී අවයව අසංවේදී වෙන තරම් චන්දෙදි තමන් කඩේ ගිය හෝ XX දුන්නු එකා පාවිච්චි කරලද . .

ඒවටත් අපිට පිලිගත හැකි හේතු දෙනවනම් මේ අයගේ අසංවේදී කම සාධාරණයි කියලා අපි හිත හදා ගන්නවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20234614696992427392011-08-14T11:41:06.346+05:302011-08-14T11:41:06.346+05:30රේණු අක්කි හිටියෙ නැතෙයි?රේණු අක්කි හිටියෙ නැතෙයි?charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20134833145841859892011-08-14T10:56:32.970+05:302011-08-14T10:56:32.970+05:30කඩේ යන්නෙ නැතුව කොහොමද අඩුගානෙ අයිටීඑන් එකෙයි රූපව...කඩේ යන්නෙ නැතුව කොහොමද අඩුගානෙ අයිටීඑන් එකෙයි රූපවාහිනියෙයි සල්ලි දීලවත් තමන්ගෙ චිත්‍රපටියක් ගැන ඇඩ් එකක් දාගන්නෙ? ගොඩයන්න ඕනෙ නම් පොර ටෝක් දෙන ගමන් කඩේ යන්නම වෙනවා. පේනවනෙ සෝමා ඉන්ටවිව් එක ගොඩදාල තියෙන හැටි.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3848876676991503762011-08-14T10:49:22.068+05:302011-08-14T10:49:22.068+05:30ඩෙ0ගු හෑදිලා රටේ මිනිස්සු මෑරෙනකොට, අපියි අපේ ලොක්...ඩෙ0ගු හෑදිලා රටේ මිනිස්සු මෑරෙනකොට, අපියි අපේ ලොක්කොයි මොනවකරන්නද කියලා අහපු කලාකාරයොත් ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88294043269058273292011-08-14T10:20:23.046+05:302011-08-14T10:20:23.046+05:30කඩේ ගියාට කමක් නෑ.. ඒත් අනෙක් කෙනාට බල්ලා කීමයි වැ...කඩේ ගියාට කමක් නෑ.. ඒත් අනෙක් කෙනාට බල්ලා කීමයි වැරදී...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89924478848112190592011-08-14T09:46:52.298+05:302011-08-14T09:46:52.298+05:30කොහොමත් කඩේ යන කවුරුත් කියන ප්‍රකාශය තමයි සෝමරත්නත...කොහොමත් කඩේ යන කවුරුත් කියන ප්‍රකාශය තමයි සෝමරත්නත් කියන්නෙ. ඒ තමයි "රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම" කියන ජනප්‍රිය මාදිලියේ ප්‍රකාශය. ඇත්තෙන්ම මේ කියන උදවිය අවුරුදු හැට ගාණක් රට ජාතිය වෙනුවෙන් පෙනී සිටියනම් රට ජාතිය අද තියෙන්න ඕනි තැන විතරක් අපිට සාපේක්ෂව හරි උපකල්පනය කරන්න පුඵවන්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41210518827140779442011-08-14T09:12:45.058+05:302011-08-14T09:12:45.058+05:30තමන් පක්ෂයකට, පුද්ගලයෙකුට කඩේ ගියේ නෑ කියා කටේ දිව...තමන් පක්ෂයකට, පුද්ගලයෙකුට කඩේ ගියේ නෑ කියා කටේ දිවේ නොගෑවී කියන මේ සෝමෙලා පහුගිය ජනාධිපතිවරණෙදි රූපවාහිනී දේශපාලන විවාද වලට පවා පක්ෂ නියෝජනය කරමින් ආපු හැටිත්, තමන්ගේ සාමාන්‍ය දැනීම ප්‍රදර්ශණය කොට රෙදි නැතිව ආපහු ගිය හැටිත් දැන් නම් අපේ ජනතාවට අමතකත් ඇති!

කතන්දර ඔය කියපු දෙවෙනි වර්ගෙට අයිතිවෙන තවත් සිනාමාකරුවෙක් තමයි ප්‍රසන්න විතානගේ කියන්නෙත්... අඩුතරමින් වර්ථමානය වෙනවිට ඔහු එහෙමයි! ඒ නිසාම තමා ඔහුට අවංකව තමා අදහන දේට අනුව සිනමා භාවිතාවක යෙදෙන්න හැකි වෙන්නේ...

මනෝගේ කතාව එනතෙක් මඟ බලා ඉන්නම්......ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22685344447439571242011-08-14T08:51:02.331+05:302011-08-14T08:51:02.331+05:30කඩේ ගියාම තමා කාලා ඇදලා ඉන්න පුලුවන් වෙන්නේ...කට්ට...කඩේ ගියාම තමා කාලා ඇදලා ඉන්න පුලුවන් වෙන්නේ...කට්ටිය ඒක හොදට දන්නවාරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30148928586839433782011-08-14T08:34:11.471+05:302011-08-14T08:34:11.471+05:30ශුභ ඉරිදා දිනයක් වේවා!
කතන්දරට ස්තූති වෙන්නට යමක් ...ශුභ ඉරිදා දිනයක් වේවා!
කතන්දරට ස්තූති වෙන්නට යමක් කියවන්න ලැබුන.

කලාකරුවන්ට තම නිපැයුම් විකුනා ගැනීමට මාධ්‍යක් අවශ්‍යයි, ඒ මාධ්‍ය නිර්මානය කරනොගන්නෝ සිය කලාව කොතරම් හොඳ වුවත් සිය කලාව සමගම අභාවයට නොයන්නේ කලාතුරකිනි.

හරියට කඩේ යන්නට බැරි උන අයද ගොස් වැටුනු අයද අනෙකාට ඇඟිල්ල දික්කරන අවස්තා ඇත.

අප කාටත් අඩු වැඩි වශයෙන් කඩේ යන්නට සිදුවෙනවාය

රසානගාර ආදී පහසුකම් අවශ්‍ය නම් ඊලඟ වරත් වේදිකාවට නැගිය යුතු බව ව්‍යන්ගයෙන් කියන තේරුම් ගන්නට බැරි බබෙක්ද සෝමා?

(මෙය අතීතයෙ සිදු වූ දෙයක් බැවින් දැනටමත් එය සිදුවී තිබෙන්නට ඉඩ ඇත.)dayal-batheehttp://dayal-bathee.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64545528910273774292011-08-14T07:16:43.669+05:302011-08-14T07:16:43.669+05:30කඩේ නොයන අය ඉන්න එක ගැන තමා අයියේ වැඩියෙන්ම සතුටු ...කඩේ නොයන අය ඉන්න එක ගැන තමා අයියේ වැඩියෙන්ම සතුටු වෙන්න ඕනේ....Anonymousnoreply@blogger.com