tag:blogger.com,1999:blog-7847857311904881032.post3828593199872541607..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දර බ්ලොගයට සයිබර් ප්‍රහාරයක් - 网络攻击在说书人的博客 - Cyber attack on Kathandara blogකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7847857311904881032.post-25977412728820517712012-01-27T00:29:25.110+05:302012-01-27T00:29:25.110+05:30මටත් ඔය වැඩේම වෙලා තියෙනවා කකා. මට නම් ඔබතුමාට වගේ...මටත් ඔය වැඩේම වෙලා තියෙනවා කකා. මට නම් ඔබතුමාට වගේ හිට්ස් නෑ. එත් පෝස්ට් ඔක්කොගෙම බැලුවත් නැති තරම් හිට්ස් පෙන්නවා. ආපු තැනක් නෑ... ඔය වගේ සයිට් තුනක් තමා මගෙත් තිබුනේ... හිතාගන්න බෑ...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7330765823942526152012-01-20T09:04:10.910+05:302012-01-20T09:04:10.910+05:30නෑ ලොක්කා... සැලෙන්න එපා... නිකංම නිකං කයි(වාරැ) ක...නෑ ලොක්කා... සැලෙන්න එපා... නිකංම නිකං කයි(වාරැ) කාරයෙක් වෙන්නෙ නැතිව නියම කතන්දර කාරයෙක් වෙන්න. ජයවේවා...!Samnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13604985863299999902012-01-19T17:30:57.539+05:302012-01-19T17:30:57.539+05:30@Sam
ඔහොම තමයි සෑම් ලෝක ස්වාභාවේ.
කාලෙක සිනමාවේ ස...@Sam
ඔහොම තමයි සෑම් ලෝක ස්වාභාවේ.

කාලෙක සිනමාවේ සරාගී නිළියෝ පස්සේ අම්මලා ගේ චරිත රඟපානවා.

දහ දොලොස් දෙනෙක් එක්ක ගහගෙන කෙල්ල බේරා ගත්තු නළුවෝ පස්සේ කෙල්ලගේ තාත්තා ගේ රෝල් එකට යනවා.

දැන් මගේ කාලේ ඉවර ඇති. මේ තුන්වෙනි අවුරුද්දනේ යන්නේ. ඔයා එන්න ඉස්සරහට. මං ටික ටික පසුතලයට ෆේඩ් වෙලා යන්නම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40122514777322796632012-01-19T11:51:41.952+05:302012-01-19T11:51:41.952+05:30මමත් සෑහෙන කාලෙක ඉදන් මේ බ්ලොග් එකට එනවා තමයි. ඒත්...මමත් සෑහෙන කාලෙක ඉදන් මේ බ්ලොග් එකට එනවා තමයි. ඒත් දැන්නම් එන්නෙ අනිත් අය දාන කොමෙන්ට්ස් බලන්න විතරයි. අනිත් බ්ලොග් වල තියන ඒවා එක්ක බැලුවම මේකෙ තත්වෙ දැන් ටිකක් බාලයි.Samnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38217474963583099142012-01-17T18:27:11.793+05:302012-01-17T18:27:11.793+05:30@ All
දැන් වෙන වෙනම උත්තර දෙන්න පුළුවන් නිසා ආසාවේ...@ All
දැන් වෙන වෙනම උත්තර දෙන්න පුළුවන් නිසා ආසාවේ බෑ එහෙම කරන්නමයි හිතෙන්නේ.

ඒත් කෝ ළමයිනේ වෙලාව.

සියළුම කමෙන්ටුවලට ස්තුතියි.

මේ කතන්දරයේ මාතෘකාව චීන අකුරුවලිනුත් දැම්මේ ඔය ස්පෑම් රීෆරල් ආපු තුන්වෙනි තැන ක්ලික් ඛලාම නතර වුනේ චයිනීස් ෆ්ලික්ස් වෙබ් සයිට් එකේ හින්දයි.

හෙට උදේ නැවත හමුවෙමු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15240124678954558682012-01-17T17:29:46.598+05:302012-01-17T17:29:46.598+05:30බාසව වෙලන්නෙ කොහම හරි ගොඩ යන්නනෙ බං!බාසව වෙලන්නෙ කොහම හරි ගොඩ යන්නනෙ බං!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73077533823873656722012-01-17T13:49:44.665+05:302012-01-17T13:49:44.665+05:30pissu hadeiii ...........
attatama mee mokakkda we...pissu hadeiii ...........
attatama mee mokakkda wela tayanneRuwan Sampath Wickramathilakahttp://www.cotbookshop.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41636605019015655552012-01-17T07:49:39.748+05:302012-01-17T07:49:39.748+05:30හික් හික් හික් එළ නේ ..උඹ චයිනා ඇනෝ බුවෙක් නේ
Jus...හික් හික් හික් එළ නේ ..උඹ චයිනා ඇනෝ බුවෙක් නේ

Just came to this site, we can now read kathandara ...... in China so happy! !ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87738043935437960202012-01-17T01:27:48.957+05:302012-01-17T01:27:48.957+05:30刚刚来到这个网站,现在我们可以在中国读kathandara......太高兴了!!刚刚来到这个网站,现在我们可以在中国读kathandara......太高兴了!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68983398305200177252012-01-16T23:54:54.595+05:302012-01-16T23:54:54.595+05:30අනුන්ගේ පහනින් එලිය බලනවාය කියන්නේ මේවට...හිට්ස් ව...අනුන්ගේ පහනින් එලිය බලනවාය කියන්නේ මේවට...හිට්ස් වැඩි සයිට් එකකින් සල්ලි හොයන සීන් එකක්....ගනන් ගන්න එපා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52106050032506634292012-01-16T22:51:04.815+05:302012-01-16T22:51:04.815+05:30හ්ම්ම් බලන ඕනා චෙක් කොරලා..හ්ම්ම් බලන ඕනා චෙක් කොරලා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88397280119220448512012-01-16T22:37:20.294+05:302012-01-16T22:37:20.294+05:30ඔවු... මටත් ආව ඔය තුනෙන්ම... සහ ත්වත් දෙකින්... සැ...ඔවු... මටත් ආව ඔය තුනෙන්ම... සහ ත්වත් දෙකින්... සැලකිය යුතු ගානක් තිබුනා අනිත් ඒවත් එක්ක බැලුවමා... දැන් මේකට මොකද අක්ර්න්න ඕනෙ කියල කිවුවොත්...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7029791250108928122012-01-16T22:35:11.398+05:302012-01-16T22:35:11.398+05:30දන්නේ නැති නිසා කිසිත් නොකියමි
ඒත් කොමෙන්ටු කියවී...දන්නේ නැති නිසා කිසිත් නොකියමි
ඒත් කොමෙන්ටු කියවීමෙන් තරමක දැනුමක් ලබාගත්තෙමි.Shaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32391843657148137702012-01-16T22:09:00.780+05:302012-01-16T22:09:00.780+05:30දැන් මොකේද දන් වලදන්නේදැන් මොකේද දන් වලදන්නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23562128631342919702012-01-16T20:20:40.948+05:302012-01-16T20:20:40.948+05:30මගේ බ්ලොගේ පෝස්ට් එකක් දැම්ම දවසට 1000ක් හිට්ස්.. ...මගේ බ්ලොගේ පෝස්ට් එකක් දැම්ම දවසට 1000ක් හිට්ස්.. (අපිට කකාට තරම් නැහැ බෙල :)
සාමාන්‍යයෙන් අනිත් දවස්වලට හිට්ස් 100යි.

මේ සීන් එක චෙක් කොරන්නම් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86528818536501140292012-01-16T20:06:17.418+05:302012-01-16T20:06:17.418+05:30බලංගියාම කතන්දර බාසා වෙල්ලෙක් නෙ . . . චීනත් දන්න...බලංගියාම කතන්දර බාසා වෙල්ලෙක් නෙ . . . චීනත් දන්නවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81847748925602774412012-01-16T19:11:35.879+05:302012-01-16T19:11:35.879+05:30මටත් මේක වෙලා තිබුණා.මටත් මේක වෙලා තිබුණා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18798328838953480932012-01-16T18:56:44.571+05:302012-01-16T18:56:44.571+05:30මටත් සමහරදාට ඔය වගේ නොදන්න ඒවයින් ඇවිත් තියෙනවා.. ...මටත් සමහරදාට ඔය වගේ නොදන්න ඒවයින් ඇවිත් තියෙනවා.. ගිහින් බැලුවම එන්නෙ 404 error එක...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30145566580835151152012-01-16T18:01:09.078+05:302012-01-16T18:01:09.078+05:30අපේ කතන්දර මල්ලිටත් වෙන වැඩ? කමක් නැහැනෙ හිට්ස් ටි...අපේ කතන්දර මල්ලිටත් වෙන වැඩ? කමක් නැහැනෙ හිට්ස් ටික වැඩිවෙයි නෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53216242434897508182012-01-16T17:37:06.451+05:302012-01-16T17:37:06.451+05:30මං මුලින්ම කළේ හින්දි අකුරු දාලා පෝස්ට් එකක් ලිවීම...මං මුලින්ම කළේ හින්දි අකුරු දාලා පෝස්ට් එකක් ලිවීමයි. ඒක මතකද?
http://kathandara.blogspot.com/2010/02/blog-post_21.html

ඊට පස්සේ ලංකේණ්ඩියා භාෂාව ගැන ලිව්වා.
http://kathandara.blogspot.com/2009/11/lankendia.html
.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51789388953552486142012-01-16T17:30:32.164+05:302012-01-16T17:30:32.164+05:30මාරයි අනේ ඔයාගේ මොලේ. ඔයාට පරචිත්ත විජාණනය තියෙනවා...මාරයි අනේ ඔයාගේ මොලේ. ඔයාට පරචිත්ත විජාණනය තියෙනවා වගේ. මට නං තියෙන්නේ මෙන්න මේක.

http://kathandara.blogspot.com/2010/02/blog-post_15.html

!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53323464182927608932012-01-16T16:20:20.095+05:302012-01-16T16:20:20.095+05:30මාත් නිකමට ගිහින් බැලුව ස්ටැට්ස්. එක සයිට් එකක් සල...මාත් නිකමට ගිහින් බැලුව ස්ටැට්ස්. එක සයිට් එකක් සල්ලි හොයන ලේසි ක්‍රම කියල දෙන්න හැදුව.
අනිකෙන් ආවෙ මේ පණිවිඩේ.
Google
404. That’s an error.
The requested URL / was not found on this server. That’s all we know.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83864873088147008672012-01-16T16:01:59.361+05:302012-01-16T16:01:59.361+05:30හුටා.....මේ මොන අලකලංචියක්ද..බ්ලොග බේරාගන්න ඩිෆෙන්...හුටා.....මේ මොන අලකලංචියක්ද..බ්ලොග බේරාගන්න ඩිෆෙන්ස් එකක් වත් දාන්න වෙයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84790157843702838472012-01-16T15:49:04.466+05:302012-01-16T15:49:04.466+05:30ගූගල් දෙයියගෙන් මේ "网络攻击在说书人的博客" චීන අකු...ගූගල් දෙයියගෙන් මේ "网络攻击在说书人的博客" චීන අකුරු ටික translate කරගත්තාම නම් එන්නේ මේක "Attacks in the storyteller's blog" :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17158123658765541602012-01-16T15:44:40.338+05:302012-01-16T15:44:40.338+05:30හොඳ වෙලාවට ටියුබ් ලයිට් හන්දා මේවා තේරෙන්නේ නෑ. :D...හොඳ වෙලාවට ටියුබ් ලයිට් හන්දා මේවා තේරෙන්නේ නෑ. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com