tag:blogger.com,1999:blog-7847857311904881032.post3715502340746091870..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මේක ලියවුනේ පුදුම දුකක් දැණුනු වෙලාවකයි - Fate?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-7847857311904881032.post-79303647587665675022012-06-11T17:28:47.850+05:302012-06-11T17:28:47.850+05:30@ Anonymous June 10, 2012 10:13 PM
වැඩ ගොඩක් තිබු...@ Anonymous June 10, 2012 10:13 PM

වැඩ ගොඩක් තිබුණත් මේ ඇනෝ අංකල් ගේ කමෙන්ටුව ගැන නොලියා බැහැ.

පරම්පරා වෙනසකක් හින්දා ද මන්දා මේ අංකල් කියන දේ මට හරියට වැටහෙන්නේ නෑ වගේ.

අංකල් මං ලියූ වෙනත් කතන්දරයක් හින්දා මට හැම තැනම පහර ගහනවා වගේ?

මොකක්ද මේ මේස් කතාවේ හෝ කලින් ලියු ගබ්සා වුණු කාන්තාව ගේ කතාවේ ඇති බුද්ධාගමට හින්ට් එක? අංකල් කියන විදියට මේ ලෝකේ තියෙන සින්දු, කෙටිකතා, නවකතා, නාට්‍යය වලින් බාගයක්ම නොලියා ඉන්න තිබුණු ඒවා!

අනික අංකල් මා එක්ක තියෙන කෝන්තරයක් නිසා මේ බ්ලොග් එක කියවන අයට අපහාස කරන්නේ ඇයි? පව් නැද්ද?

බයි, බායි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16376172397735439842012-06-11T13:50:12.110+05:302012-06-11T13:50:12.110+05:30දරුවෙකු ඇඩොප්ට් කිරීම තමයි දැන් ඔවුන්ට ඇති විසඳුම....දරුවෙකු ඇඩොප්ට් කිරීම තමයි දැන් ඔවුන්ට ඇති විසඳුම.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14799028308253723112012-06-10T22:54:41.240+05:302012-06-10T22:54:41.240+05:30ජීවිතය අපි කැමති හැම දේ ම අපිට දෙන්නේ නැහැ.. සමහර ...ජීවිතය අපි කැමති හැම දේ ම අපිට දෙන්නේ නැහැ.. සමහර දේවල් වලට කොච්චර ආස කළත් ඒ දේවල් නොලැබී යනවා. බලාපොරොත්තු නැති කර නොගැනීමයි කළ යුත්තේ!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1588939794231670402012-06-10T22:13:24.522+05:302012-06-10T22:13:24.522+05:30කතන්දර ඇතුළු පිරිස වෙත,
මේ මං සංසර්ගේ යෙදෙන කතාව ක...කතන්දර ඇතුළු පිරිස වෙත,
මේ මං සංසර්ගේ යෙදෙන කතාව කියපු කෙනාත් ඇතුළුව සියළු දෙනා ගැන ඇතිවෙන්නේ තරහක් නොවේ දැන් නම් මට,
කණගාටුවක්,
ඒත් මා කොන්ද පණ නැති එකෙක් සේ නොයමි,
කෙලින්ම මගේ මතය ලියා යමි,
මට පෙනෙන්නේ මේ වගේ පෝස්ට් (ඇතුලු බොහෝ විකට පෝස්ට්),
කතන්දර නම් අතීසාර රෝගියාගේ අසූචි වගේය,
කතන්දර විවිධ කෑම කා පාට පාට,
ඒත් කිසි ගුණයක් නැති අප්‍රසන්න අසූචි බ්ලොග් එකේ දමයි,
ඒ මදිවාට තම පහත් හරයක් නැති කතා වලට පාඨකයන් නැමති නිළ මැස්සන්ගේ ආගමනය වැඩි කර ගැනීමට දැන් දැන් (බොහෝ කලක සිට )
ලංකාවේ සංස්කෘතියට සහ බුදු දහමට හින්ට් ගැසීමට කතන්දර නැමති මෝඩ පුද්ගලයා ක්‍රියා කරයි,
කතන්දරට ද (මුදල් හේතුවෙන් හෝ පුහු මාන්නය නිසා හෝ අවාසනාව නිසා හෝ) දහමට පහර නොගසා ඉන්ට බැරිය,
එසේම මා වැනි අය (මෝඩ කමටා මේවා අසූචී කියා කීවද කතන්දරට නොදා සිටිය නොහැක්කා මෙන්ම,
ඒවා රස කර කන මැසි බුරුත්තට ද අසූචි වල ඇත්ත තත්වය කීවට නොතේරේ,
එවිට මැසි රැල අසූචියම ප්‍රිය කරමින් අසූචි උපදවන කතන්දර තමන්ගෙ අම්මා තාත්ත ජාතිය ආගම යන ඕන එකක් උඩ පැහැරුවත් රස කර කර කමින් සිටීමට වුවත් ප්‍රිය කරමින් එසේ කියන (මෝඩ කමට ) කෙනාට ද බනී.
වැරැද්ද මගේය,
නිල මැස්සන්ට අසූචි ගඳ බව කිසිදා නොතේරේ,
කතන්දර නැමති ලංකාවෙන් පිනට ඉගනගෙන පිනට උගත් බිරිඳ ද සමඟ රට දමා ගිය අතීසාර රෝගියාට ද අසූචි නොදමා සිටිය නොහැක,
ඒ නිසා හොඳම දේ මෙවන් අසූචි ගොඩවල පැත්ත පළාතකින්වත් නොයෑමය,
මේවා විස්තර කිරීම මෝඩ කමකි,
මම කතන්දරගෙන් කිසිම ඉල්ලිමක් නොකරමි,
මරණයත් විකුණන ඔබගෙන් මොන ඉල්ලිම් ද?
දිගටම ඕස්ට්‍රේලියාවේ සිට අසූචි දමන්න,
බොහෝ වැඩක් නැති අවාසනාවන්ත නිලමැස්සෝ ලංකාවේ සිටිත්මය.
(ඉඟියක්:කතන්දර ලංකාවේ ඉන්න අයගේ සංස්කෘතියට බුදු දහමට ගහන්න,
බෞද්ධයෝම ඇවිත් බේරාගනී, ඔයාගේ හිට්ස් සහ වෙනත් ප්‍රතිලාභත් වැඩි වෙයි,)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19017915826303790112012-06-10T13:02:27.523+05:302012-06-10T13:02:27.523+05:30කොඩිවින..හුකෑස්!!කොඩිවින..හුකෑස්!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70248832736335046632012-06-10T05:00:42.433+05:302012-06-10T05:00:42.433+05:30http://www.google.com/transliterate/sinhalesehttp://www.google.com/transliterate/sinhaleseකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58989607701290798712012-06-09T23:23:51.064+05:302012-06-09T23:23:51.064+05:30'Don't ever give up'
hari ikmanata giv...'Don't ever give up'
hari ikmanata give up karanne dubalayooo namuth lokayee jeevath vennanam prabalayek venna one.daruvek kiyanne me loke thiyena lassanama deval valin ekak.daruvek ge vatinaakama kiyala nima karanna baa. thamanta daruvek avashyama nam aei athaarala danne??? daruvek hadanna visheshayen bhaaryaavage vayasa vitharak nevei,shariraye paramaanaya, shariraushnathvayath saahenata balapaanava. me ushnathvaya paalanaya kirima harima vadagath venne eaki.

yoga ... valin mevata saarthaka prathipala labila thiyenava. mokada eken godak shariria ushnathvaya paalanaya vimak sidda venava,ee vitharak nevei.internal organz hondin kriyaakaari veemak sidda venava,thavath maansika ekaagrathavayk athivelaa bohoo durata manasa saamakaami venava. avurudu 9kata passe chuti daruvek hurathal karana ayath innava. thamange godak leda roga valata yoga vyaayama prathikara hatiyata dang loke bohoo minissun yoda gannava.eyaalaatath kiyala balanna avuruddak vithara karala balanna kiyala. dennaama karanavaanam prathipala honda vevi.habaei ithin honda thanak hoyaaganna kiyanna. dang ithin pandurata pain gahuvath yoga class thiyenavanee... hari hamang training ekak nathiva. yoga shaasthraya vyayaamayak velaa nisaa ekata thiyena piliganima aduvelaa. godak vayasata gihillath daruvoo labena aya innava. oya tharam ikmanata athaaraladaanna epaa kiyanna. mokada daruvoo kiyanne apee jeevithe ....eyaalata honda soukya sampanna daruvek labenna kiyala mang praarthanaa karanava !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88031737489898251892012-06-09T22:28:55.233+05:302012-06-09T22:28:55.233+05:30@ All
තවත් පොඩි කරුණක්.
මේ යුවල තමන්ගේ බලාපොරොත්ත...@ All
තවත් පොඩි කරුණක්.

මේ යුවල තමන්ගේ බලාපොරොත්තු තුන්වන වරටත් කඩවුණායින් පසුව දැන් ඒ සියළු දේ පිලිබඳ අමතක කර දහම් මගට යොමුවී කල් ගෙවනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76809397915160720622012-06-09T22:20:32.216+05:302012-06-09T22:20:32.216+05:30@ Anonymous June 9, 2012 12:10 PM
මට පේන්නේ මේ ඇන...@ Anonymous June 9, 2012 12:10 PM

මට පේන්නේ මේ ඇනෝ අංකල් මං කලින් ලියපු කතන්දරයක් නිසා මා සමග නෙහොඳ සිතක් ඇති කරගෙන මේ කවියටත්, ඒ ගැණ ප්‍රතිචාර දක්වපු අයටත් සරදම් කරනවා වගේ.

කමක් නෑ අංකල්. චේතනාව නිසානේ කර්මය වෙන්නේ. මගේ සහ අනෙකුත ්කමෙන්ට්කරුවන්ගේ වැරදි චේතනාවක් නැතුවා වගේම අංකල් ගේත් තියෙන්නේ යහපත් චේතනාවක්මය කියලා මං හිතනවා.

ඔබට ජයවේවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69876817873380069392012-06-09T22:15:17.429+05:302012-06-09T22:15:17.429+05:30@ Anonymous June 8, 2012 11:19 PM
මොනවද අංකල් මේ ...@ Anonymous June 8, 2012 11:19 PM

මොනවද අංකල් මේ කියන්නේ? අවංකවම මට නං තේරෙන්නේ නෑ.

ඔබ කියන විදියට ගියොත් මේ ලෝකයේ කිසිම කවියක්, කෙටිකතාවක්, නවකාවක්, වේදිකා නාට්‍යයක්, සිනමා තිර රචනයක් ලියවෙන එකක් නෑ නේද?

අනේ මන්දා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44736147193990504682012-06-09T22:11:24.907+05:302012-06-09T22:11:24.907+05:30මේ කවිය 2005 දී පමණ ලියවුණු තකක්. ඔය ප/ලි කතාව මට ...මේ කවිය 2005 දී පමණ ලියවුණු තකක්. ඔය ප/ලි කතාව මට සිකුරාදා උදේ මේ පොස්ටුව දමන මොහොතේ අවංකවම සිතුන දෙයයි. එහි කිසි පම්පෝරි කතාවක් නෑ.

නමුත් ඔබේ කමෙන්ටුවට ස්තුතියි.

මතකද අර ඉස්සර දවසක ඔබ ලියා තිබුණු හිතවතෙක් කියූ කතාව ඔබේ ලිවීමේ හැකියාව ගැන සහ ඒ කතාවට මං දාපු කමෙන්ට් එක?

කවිය ලියා වසර හතකට පසුව මං අද රාත්‍රියේ දී මුණ ගැසුණු සංගීතය දන්නා මිතුරෙකු සමග මේ පදවැල සින්දුවක් කරන හැටි ගැන කතා වුණා.

කවදා හෝ මෙය ගීතයක් වී ගැයුනොත් ඒ ඔබෙන් මා ලද දිරිය නිසයි.

ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70212176042201935112012-06-09T22:05:16.717+05:302012-06-09T22:05:16.717+05:30අනේ පව්..........අනේ පව්..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23651782171523278492012-06-09T22:04:05.132+05:302012-06-09T22:04:05.132+05:30@ ඇනෝ June 9, 2012 3:26 PM!
මොන විහිලුවක් ද මේ!
...@ ඇනෝ June 9, 2012 3:26 PM!

මොන විහිලුවක් ද මේ!

මගේ බ්ලොග් එකේ මං ඇනොනිමස් කමෙන්ට් දානවා කියලා හිතුවාද?

සිකුරාදා උදේ මේ FM Abhaya වලින් ලියා තිබුණු කවිය යුනිකෝඩ් කර තවත් අකුරු කීපයක් කොටා දැම්මාට පසු මට මේ ප්‍රතිචාර කියවා බලන්ණට ඉඩ ලැබුණේ සමාජ සේවය නිමවා පැමිණි මේ මොහොතේදීයි.

අනේ ඇනෝ June 9, 2012 3:26 PM!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2735814318964262072012-06-09T22:00:02.342+05:302012-06-09T22:00:02.342+05:30ප්‍රතිචාර දැක්වූ සියලු දෙනටම ස්තුතියි.
පොඩි පැහැද...ප්‍රතිචාර දැක්වූ සියලු දෙනටම ස්තුතියි.

පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.

මේ සිද්ධිය මගේ මිතුරා මට කීව්වේ 2005 දී. ඒ කාලයේදීමයි මේ කවිය ලියවුනේ. මේක ඉන් පසුව මට මතක විදියට පුවත් පතත පලවුණා.

මේ සුමානේ සාමජ සේවය නිසා නිදිමරමින් සඟරාවක් සංස්කරණය කළ මට නිසි වේලාවට කතන්දරයක් ටයිප් කරගන්න බැරිවුණු නිසයි මේ කවියේ කතාව පල කලේ.

අවසානනේ ප/ලි කොටසින් ලිව්වේ මට අවංකවම ඒ මොහොතේ සිතුණු දෙයයි. එනම් ඟේ කවිය ලියා දැන් අවුරුදු හතක්ම තිබුණා පරණ ලිපි අතරේ මේක ගීතයක් විදියට කියන්න කාට හරි දුන්නා නම් හොඳයි නේද කියලා.

එහි කිසිම පම්පෝරියක් නෑ. අවංක සිතුවිල්ලක් පමණයි.

ඇනෝ අංකල් කියා ඇති දේ ගැන නම් මට කියන්නට දෙයක් නෑ!

තම තම නැණ පමණින් දැන ගත යුතු!

සියලු දෙනාටම සුබ දවසක් වේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24507852535940938412012-06-09T17:08:34.847+05:302012-06-09T17:08:34.847+05:30mokadha mea kalabalea.mokadha mea kalabalea.VISHARAhttp://www.vishara.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44017315037115843032012-06-09T16:56:43.871+05:302012-06-09T16:56:43.871+05:30@ AnonymousJune 9, 2012 12:10 PM
ඇනෝ, ඔයා ඇවිත් ඉ...@ AnonymousJune 9, 2012 12:10 PM

ඇනෝ, ඔයා ඇවිත් ඉන්නේ වැරදි තැනට. මෙතෙන්ට එන අයට තමන් කැමති විධියට කියන්න ඉඩ දීලා ඔයා වෙන තැනක් හොයා ගන්න. මෙතනට එන මිනිස්සු හදන්න ඔයා ඒ අයගේ ..මගේ අම්මා තාත්ත නෙවේනෙ??? අනික මෙතෙන්ට එන්නෙ විවිධ පුද්ගලොයෝ විවිධ විධියට. ඔයා හිතන විධියේ සිරා ජාතිමාමක, ප්රබුද්ධ අයත් මෙතන ඉන්න පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා වගේ ලිංගය තියාගෙන වෘෂණයෙන් සංසර්ගයේ යෙදෙන අයත් ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65204817874650728042012-06-09T15:32:49.724+05:302012-06-09T15:32:49.724+05:30I was recently listening to a discussion on the SL...I was recently listening to a discussion on the SLBC. A group of ladies have organized an event, in retrospect of the work done an ayurvedic doctor (a lady) in Moratuwa. These organizers were a group ladies who have had difficulties conceiving a baby and who have had one or several unexpected natural abortions earlier. The organizers said that this lady doctor helped them to conceive a healthy baby using ayurvedic medications as well as by introducing meditation techniques. I suggest you to check about this, and may be your friend can also benefit from this. CheersAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2344208591131901702012-06-09T15:27:29.462+05:302012-06-09T15:27:29.462+05:30මට බෑ, ඔයා යන්න, එහෙ ඉන්න ගොඩක් අය ඔයා වගෙනෙ,
මෙහෙ...මට බෑ, ඔයා යන්න, එහෙ ඉන්න ගොඩක් අය ඔයා වගෙනෙ,
මෙහෙටත් වඩා රටත් ලොකුයිනෙ.
@ඔයා ඒ ගොඩේ නෑනේ,
ඒ නිසා කතන්දරට සීනි කිරන්නෙ නැතුව ඉන්ට (ඔයා කතන්දර නෙවේ නම්),@Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83398221626439631012012-06-09T15:26:00.607+05:302012-06-09T15:26:00.607+05:30හොඳයි කතන්දර...හොඳයි කතන්දර...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88232296002390977892012-06-09T13:13:58.485+05:302012-06-09T13:13:58.485+05:30අනේ අංකල් ඔය අංකල් ආමන්ත්‍රණය කරන ජාතියේ එවුන් ඉන්...අනේ අංකල් ඔය අංකල් ආමන්ත්‍රණය කරන ජාතියේ එවුන් ඉන්නෙ අප්‍රිකාවෙ. එහාට ගිහිල්ලා කියා ගන්ට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72501727062747065402012-06-09T13:11:14.880+05:302012-06-09T13:11:14.880+05:30අපි ඉතින් අපායෙ බැරි නං තූත්තුකුඩියේ ගියත් අංකල්ට ...අපි ඉතින් අපායෙ බැරි නං තූත්තුකුඩියේ ගියත් අංකල්ට පාන්යැ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74353040158731769582012-06-09T12:10:51.878+05:302012-06-09T12:10:51.878+05:30හ්ම්ම් ඇත්ත තමා දුර්වර්ණ,
ඔයාලත් ඉතින් කතන්දරගෙ බය...හ්ම්ම් ඇත්ත තමා දුර්වර්ණ,
ඔයාලත් ඉතින් කතන්දරගෙ බයිල අහන්නනෙ එන්නේ නේද?
හොඳයි හොඳයි,
දිගටම අහන්න,
මං මේ ටික ලියල ගියේ මොළේ කළඳක් තියන ජාතිය ආගම ගැන චූට්ටක්වත් කැක්කුමක් තියන එවුන්ට :)
ඔයා ඒ ගොඩේ නෑනේ,
ඒ නිසා කතන්දරට සීනි කිරන්නෙ නැතුව ඉන්ට,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85602152478531327842012-06-09T12:07:29.848+05:302012-06-09T12:07:29.848+05:30ඔව් ඔව් ඉපදෙයි කට්ටියම එක්ක අපායේ,
ඔයාලටත් පාන් යැ...ඔව් ඔව් ඉපදෙයි කට්ටියම එක්ක අපායේ,
ඔයාලටත් පාන් යැ,
අපායේ ගිහින් මටාටා ටිටා වගේ ලෝදිය බොන්ට පුළුවන්,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56921041961496364062012-06-09T11:56:10.862+05:302012-06-09T11:56:10.862+05:30ඔව් ඇත්තට බලන අය බලනවනම් අංකල්ට පාන්යැ.අනෙක මේක කු...ඔව් ඇත්තට බලන අය බලනවනම් අංකල්ට පාන්යැ.අනෙක මේක කුණුහරපයක් වෙනකොට ළමයි හම්බවෙන මුළු ක්‍රියාවලියම කුණුහරපයක් කිව්වැකිනෙ.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32403559507586184872012-06-09T09:58:55.768+05:302012-06-09T09:58:55.768+05:30/සාර්ථකම ජනිතයන් පමණක් ඉතිරි කරන්නට යෙදූ පරිණාමික .../සාර්ථකම ජනිතයන් පමණක් ඉතිරි කරන්නට යෙදූ පරිණාමික උපායක්./

පරිනාමික උපක්රමයක්ද නැත්නම් ස්වභාවික සිද්ධියක්ද? "පරිනාමය" කියන ක්‍රියාවලිය දන්නෙ කොහොමද අනාගත පරිනාමය කොහොම වෙයිද කියලා?

පරිනාමය උපක්‍රම යොදනවායැයි කීම තරමක් ආගමික අදහසක් වගේයි මට නම් පේන්නෙ.

"ස්වභාව ධර්මයා විසින් ස්වභාවික විපත් (ලෝක යුද්ධ etc) වැනි උපක්‍රම හරහා ලෝක ජනගහනය පාලනය කරනවා" කියන්නෙත් මේ වගේ එකක්.

- සනාතAnonymousnoreply@blogger.com