tag:blogger.com,1999:blog-7847857311904881032.post358943005354664903..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු : Moratuwa University - Shame! shame!! shame!!!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger219125tag:blogger.com,1999:blog-7847857311904881032.post-22890809350891438812018-09-01T11:51:37.610+05:302018-09-01T11:51:37.610+05:30විශ්වවිද්‍යායෙන් විතරක් නෙමයි , මුළු රටෙන්ම ඔය මල ඉ...විශ්වවිද්‍යායෙන් විතරක් නෙමයි , මුළු රටෙන්ම ඔය මල ඉලව් ඇඳුම තහනම් කරන්න ඕනි. පාස් වෙච්ච කෙනා පසෙක දමලා වෙනම කෙනෙක් පන්තියට එන්නත් පුළුවන්, වෙස්වලාගත්තු මිනිහෙක් උනත් හොරෙන් එන්න පුළුවන්.

ලංකාවේ විතරක් නෙමයි, වෙනත් රටවලත් ඔය නීති තියනවා, ඇමරිකාවේ රෑට නිදන ගවුම පිටින් වාහන එලවන්න බැහැ. තහනම්.

අනික මේ රටේ කතා කරන්න ඔනිතරම් ප්‍රශ්න තියාගෙන මේවගේ වැඩක් විවේචනනය කරන්න තියන උවමනාව මොකද්ද?Anonymoushttps://www.blogger.com/profile/11839463577931215623noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27975810438646423242014-11-17T09:46:53.674+05:302014-11-17T09:46:53.674+05:30ඔබ මොරටු සරසවියේ අවට පරිසරය පිලිබදව දන්නා දේ ට වඩා...ඔබ මොරටු සරසවියේ අවට පරිසරය පිලිබදව දන්නා දේ ට වඩා නොදන්නා දේ බොහොම වැඩියි මිත්‍රයා.. එය පිහිටා තිබෙන්නේ අපරාධ බොහොම සුලභ පරිසරයකයි. අනෙක් විශ්ව විද්‍යාල වලට වඩා ආරක්ෂාව ඉතාම වැදගත්. තල් ඇත්තට දෙල් ගෙඩියක් වැටුනාම පන කඩාගෙන දුවපු හාවා වගේ මෙලෝ හසරක් හොයන්නේ බලන්නේ නැතිව තමන්ගේ හිතේ තියෙන මනස්ගාත ලෝකෙට පතුරුවීම උගතෙකුගේ ලක්ෂණයක් නොවේ. Buddhika Jayawardhanahttps://www.blogger.com/profile/17236076193673083738noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39269392173980104032014-07-09T10:15:14.720+05:302014-07-09T10:15:14.720+05:30kathandara karaya hamadama wage manda buddikayek l...kathandara karaya hamadama wage manda buddikayek lesa tharka karayi... Miniha hijab burkaa ayithiyak gana katha karanne eya islaam kaanthawanta owunge purushayan wisin andinnata bala karana bawa nodanna nisaada nathinam maa me lipi pela purama dutu ube jaanamaya kuhakakama nisadayi nodanimi. Yam yam aayathana ratawal me nikabaya ho burkawa thahanam kirimenma islaam kaanthawan bahutharayakage mulika minis ayithiwaasikamata udawwak misa hiriharayak nowana bawa obe manda buddhika molayata nowatahima pudumay nowe manda oba sabawinma manda buddhikyek men hasirena nisaa.. Namuth ekek dennek me wage ange kasillata burkawa nathiwa hotu hiruwata .. bahuthara islaam kaanthawan meka thahanam karanawata ithama kamathi.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32392069361389577652014-04-18T12:17:31.179+05:302014-04-18T12:17:31.179+05:30කතන්දර 1 වැනි කාරණය මම ඔබට වත් ඔබේ බ්ලොගයට වත් කිස...කතන්දර 1 වැනි කාරණය මම ඔබට වත් ඔබේ බ්ලොගයට වත් කිසිසේත්ම කැමති නැත. නිඛාබය පමණක් නොව බුර්කාව ද විශ්ව විද්‍යාලය තුල තහනම් කල යුතු යැයි නොබියව පවසමි. ඔබ පේරාදෙණියේ ඉංජිනේරුශිල්පය හැදැරූ පලියට මොරටුව විශ්ව විද්‍යාලයට ආයතනය නමින් හඳුන්වා එය පහතට හෙලිය යුතු නොවේ.
ඔබට වඩා බුර්කාවේන් ගන්නා ප්‍රයෝජන මම දැසින් දැක තිබේ. ඒ මම යාපනය සරවියේ අවුරුදු 3ක් අධ්‍යාපනය ලැබු කාලේය. විශ්ව විද්‍යාල ඇගයීම් පරීක්ෂණ හා විභාග තුලදී සුළු වශයෙන් හෝ කොපි කිරීම් උපුටා ගැනීම් කරන බව නොරහසකී.
මුස්ලිම් කෙල්ලන් සිය දිගු කලු බුර්කාව තුල ඥාණ පටි ( පිලිතුරු ලියු කොල) සඟවා පැමිණෙයි. බුර්කාවට හා නිඛාබයට සැඟවී කියවා පිලිතුරු ලියයි. ඔවුන්ට අතවත් තියන්නට පරීක්ෂකවරු පවා බියයි. ඒ ආගම ඉදිරියට දමා නිතරම ඔවුන් අන් අයට ඈත් කරන නිසාවෙනි. තවද පරිගණක විද්‍යාගාරය තුල දී බුර්කාවට වැසි පෙන් ගසා නිසි ලෙස වැඩේ කරගනී. (යු එස් බී පෝරට් ඩිසේබල් කිරීම වෙනම කථාවකි)
දැන් බුර්කාවේ අතුරු ප්‍රයෝජන එමටයි නේ..
Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4200530800419637222014-04-08T13:54:08.740+05:302014-04-08T13:54:08.740+05:30කතන්දර-කාරයාට අනුව මොරටුව සරසවිය මගින් ගෙන ඇති තීර...කතන්දර-කාරයාට අනුව මොරටුව සරසවිය මගින් ගෙන ඇති තීරණය වැරදි ය. මොරටුව සරසවියේ “අවනීතියට” විරුද්ධ වෙමින් කතන්දර-කාරයා අදහස් දක්වා ඇත. නිකාබය සම්බන්ධ ගැටලුව “සාකාච්ඡාවෙන් හා සම්මුතියෙන්” විසදා නොගෙන ඒ වෙනුවට සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගේ අධිපතිවාදය මත පදනම්ව නීති පැනවීම සම්බන්ධයෙන් කතන්දර-කාරයා සිය විරෝධය පළ කර ඇත. නිරාගමික හා ඓහික ජනතාව වන අප කතන්දර-කාරයා සමග තරමක් දුරට එකගවෙමු. නමුත්, සියයට සියයක් එකග නොවෙමු.

නිකාබය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලය ගෙන ඇති තීරණය නිවැරදිය. එබැවින්, එය කතන්දර-කාරයා කියන පරිදි “අවනීතියක්” නො වේ. සරසවියක් යනු පුද්ගල අනන්‍යතාවය වැදගත් වන ස්ථානයකි. එබැවින්, යමෙකුගේ අනන්‍යතාවය සගවන වර්ගයේ ඇදුමක් සරසවියකට අනවශ්‍ය ය. එසේවුවද, අප නිකාබයට විරුද්ධ විය යුත්තේ සිංහලබෞද්ධ ගෝත්රවාදය මත පදනම්ව නො වේ.

චිත්ත පර්යේෂණයක් ලෙස, නිකාබයට සමාන, මූණ වැසෙන ඇදුමක් සිංහලබෞද්ධ සමාජය තුල තිබුණා යැයි උපකල්පනය කරන්න. එම, ඇදුම අපි X ලෙස හදුන්වමු. අද නිකාබයට විරුද්ධ වෙන සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් එවිට X ඇදුමට විරුද්ධ වේවිද? නැත. මන්දයත්, X යනු “සිංහලබෞද්ධ” ඇදුමක් වීම නිසාත් නිකාබය “සිංහලබෞද්ධ” නොවන නිසාත් ය.

ඓහිකවාදීන් වන අප ආගම නීතියෙන් ස්වායක්ත විය යුතු බව කියා සිටින්නෙමු. එබැවින්, “ආගමික නිදහස” නැමැති ලේබල්යට මුවා වී රටේ සාමාන්‍ය නීතියෙන් කිසිවෙක් exempt කළ යුතු නැත. එමෙන්ම, “ආගමික හේතූන්” මත යම් යම් පුද්ගලයින්ට රටේ සාමාන්‍ය නීතිය අබිභවා යාමට අවසර දිය යුතු නැත. මෙහිදී අප පැහැදිලි කරගත යුතු කාරණය වන්නේ, අප විසින් නිකාබයට විරුද්ධ විය යුත්තේ ඓහික පදනමක් මත පිහිටා විනා සිංහලබෞද්ධ ගෝත්රවාදය මත පිහිටා නොවන බවයි.

ග්‍රවුන්ඩ්-විව්ස් අඩවියට ලිපියක් ලියන ෆාතිමා සහාර් මෙලෙස පවසා සිටී.

“A few years ago the University had its first niqabi enrol and complete her studies and graduate – without hindrance. One other student who is affected by this decision started wearing it in September 2011. She has been banned from wearing the niqab after two years of wearing it – without a problem. Why is this happening now? ”

ෆාතිමාගේ තර්කය අපට මෙලෙස ගෙනහැර දැක්විය හැකි ය.

1. අතීතයේ මොරටුව සරසවියේ සිසුවියන් නිකාබය අදින ලදී.
2. එබැවින්, වර්තමානයේ නිකාබය තහනම් කිරීම වැරදි ය.

ෆාතිමාගේ තර්කය බැලුබැල්මට ප්‍රබල තර්කයකි. නමුත්, කරුණු ගැඹුරින් හදාරද්දී පෙනී යන්නේ ෆාතිමාගේ තර්කයේ අඩුපාඩු රැසක් ඇති බවයි. අප වටහා ගත යුතු පළමු කරුණ නම්, යම් දෙයක් වර්තමානයේ කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීමෙහිලා එකී දෙය අතීතයේ කර තිබේද නැද්ද යන්න අදාල නොවන බවයි. අතීතයේ යම් දෙයක් ගැටලුවක් නොමැතිව සිදු කෙරුනු පමණින් ඒ දේ “නිවැරදි දෙයක්” බව ඔප්පු නො වේ. උදාහරණයක් ලෙස, අතීතයේ යමෙක් කිසිදු බාධාවකින් තොරව මත්ද්‍රව්‍ය පාවිච්චි කළා යැයි සිතන්න. එයින් ඇගවෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නීති ගත කළ යුතු බවද? ෆාතිමාට මා විසින් ලබා දෙන පිළිතුර මෙසේ ය.

Whether or not the niqab has been banned in the past has no relevance to the question of whether or not the niqab should be banned in the present. Therefore, the fact that the niqab has been “normal” in the past does not imply that it should be allowed in the present.

අවසාන වශයෙන් කියන්නේ නම්, අනන්‍යතාවය වැදගත් වන බැංකු, රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල, පාසල් යනාදී පොදු ස්ථාන වල නිකාබය පැළදීමට ඉඩ නොදිය යුතු බව නිරාගමික හා ඓහික අපගේ ස්ථාවරය යි.

ලිව්වේ – කුමාර සංකල්පAetheistnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5292849777809302212014-04-03T13:54:09.831+05:302014-04-03T13:54:09.831+05:30@ All
මුල් දින කිහිපයේ සෑම කඟෙන්ටීවකට පිළිතුරු දුන...@ All
මුල් දින කිහිපයේ සෑම කඟෙන්ටීවකට පිළිතුරු දුන්නෙමි.

පසුව විත් ප්‍රශ්ණ නගන අය මුල සිට ඒ සංවාදය කියවන්න.

පාසලක සිදුවූ මේ හා සමාන සිද්ධියක් ගැන කතිකාවක් ඇති වුනා මධූරංග ගේ බ්ලොගයේ. මෙන්න ඒක කියවන්න පාර.
http://madurangacreations.blogspot.com/2014/03/blog-post_31.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9379430680559814022014-04-03T08:08:24.111+05:302014-04-03T08:08:24.111+05:30අපේ විශවවිද්‍යාලයේ ඉන්නවා පකිස්තානින් ආපු කොල්ලෝ ද...අපේ විශවවිද්‍යාලයේ ඉන්නවා පකිස්තානින් ආපු කොල්ලෝ දෙන්නෙක්. උන් දෙන්නා මුස්ලිම් උන් කියලා හිතන්නවත් බෑ. උන් දෙන්නා පුළුවන් තරම් අපිත් එක්ක එකතු වෙන්න බලන්නේ. අදින පළදින විදිහෙන් උනත්. ඒ උනාට ලංකාවේ ඉන්න තම්බි උන් වෙනම ජාතියක් කියලා පෙන්නන්න හදන්නේ. ඒක තේරුම් ගන්න බැරි උබ වගේ අපතයෝ පොර ටෝක් දීලා කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න හදනවා. ගොජබි ඩයල් පොර ටෝකින්ග්!!!තම්බියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43747835955596341192014-04-03T08:07:57.215+05:302014-04-03T08:07:57.215+05:30මේ වගේ අපතයෝ ගාව මේවට උත්තර නෑ බන්. කාඩ්බෝඩ් වීරයෝ...මේ වගේ අපතයෝ ගාව මේවට උත්තර නෑ බන්. කාඩ්බෝඩ් වීරයෝ වෙන්න තමයි දගලන්නෙ.තම්බියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69684470305907217292014-03-02T01:54:15.726+05:302014-03-02T01:54:15.726+05:30"මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්රතිච..."මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර අනුමත නොකෙරෙනු ඇත."

obage lipiye maathrukawa ketharam durata ihatha oba wisin sadahan kara athi kathawata anukulada?
obama sitha balanna :)
""තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර අනුමත නොකෙරෙනු ඇත."""

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45323201296258971232014-01-08T17:32:29.630+05:302014-01-08T17:32:29.630+05:30නිර්මාල් මි,
පසුවී ආමි,
බැලු බැලූ බොහෝ දනා රෙදි ගැ...නිර්මාල් මි,
පසුවී ආමි,
බැලු බැලූ බොහෝ දනා රෙදි ගැලවෙන්නම ලියා ඇති බැවින් නොලීමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21473548915390018792013-12-21T17:26:24.701+05:302013-12-21T17:26:24.701+05:30හෙට දිගම්බර නිකායේ එකෙක් හෙළුවෙන් එන්න ඉල්ලුවොත් ක...හෙට දිගම්බර නිකායේ එකෙක් හෙළුවෙන් එන්න ඉල්ලුවොත් කකා ඒකටත් වසර දෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20949750860292681792013-12-21T17:20:22.928+05:302013-12-21T17:20:22.928+05:30ආගමික සහජීවකය වෙනුවෙන් බෝගහ කැපුවම සෝයි. නිකාබ් එප...ආගමික සහජීවකය වෙනුවෙන් බෝගහ කැපුවම සෝයි. නිකාබ් එපා කිව්වම නෝටිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20044403188126885702013-12-17T17:46:51.785+05:302013-12-17T17:46:51.785+05:30ඔක්කොම comment කියෙව්වා.. කතන්දර කියපු දේවල් වලින...ඔක්කොම comment කියෙව්වා.. කතන්දර කියපු දේවල් වලින් මට හැගෙන දේවල් කිහිපයක් තියනවා.. 1. කතන්දරට මොරටුවත් එක්ක ඇරියස් එකක් තියනවා.. ඒ නිසා ඕන රෙද්දක් කියල ඒ ඇරියස් කවර් කරන්න බොර දියේ මාළු බානවා.එහෙම නොවෙන්න මොන හේතුවකටවත් shame shame කියන දේ පාවිච්චි කරන්නේ නෑ . 2. ලංකාවෙන් පිට ඉන්න කෙනෙක් නිසා ලංකාවේ තත්වය ගැන කතන්දර බලන්නේ සයිබර් ඇහැකින්.. එක හොදටම පේනවා.. අනික ඔය මුස්ලිම් ආගම වෙනුවෙන් කතා කරද්දී සිංහල බෞද්ධ අන්තවාදී කමක් ගාවගන්නේ තමන් යැපෙන්නෙත් කාගෙන්ද කියන දේ කතන්දරට අමතක නැතිනිසා.. ඒකට කියන්න පුළුවන් අවස්ථාවාදී කම කියලත්.. කතන්දරට මතක තමන් කාගෙන් යැපෙනවද කියන එක විතරයි.. යැපුනේ කාගෙන්ද කියන එක නෙවෙඉ.. :) 3. අනිත් දේ තමයි හිට්ස්.. එක කාටත් බැලුවම තේරෙනවනේ.. කතන්දර දාල තියන එකම comment එක හැම තැනටම copy කරලා තියනවා.. එක අදාල නැති බව කියන එක ගැන නොහිත.. ගොඩක් වෙලාවට කතන්දරගේ comment මල්ලේ පොල් ඒවා... හිට් උනා නම් ගොඩ න්‍යාය ...
Lowen Ekeknoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26120163565650421402013-12-17T17:30:04.126+05:302013-12-17T17:30:04.126+05:30Meda nam deyyane kiyala kaala thiyanawa hoda kemek...Meda nam deyyane kiyala kaala thiyanawa hoda kemek.. ඕනෑම බුරුවෙක් කතා නොකරන තාක් පණ්ඩිතයෙක් කියල අහල තිබුන.. අදනේ දැක්කේ හරියටම.. කකා නාගෙන මෙන්ම හත්පලේ ගාගෙනද ඇත.. අනේ ගොනෝ..Lowen Ekeknoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11920400674306049962013-12-16T00:36:24.380+05:302013-12-16T00:36:24.380+05:30Kakaa,
I'm from Colombo university and there ...Kakaa,

I'm from Colombo university and there was an incident during Chemistry Practical session that one girl's hijab caught on fire and there after department authorities prohibit wearing hijabs during practicals.

1. If a girl wearing hijab says its against her belief or right to wear hijab during practicals, do you agree with her about her rights?
2. Are you still saying such institutional specific (it extends department specific) regulations injustice?
3. I believe authorities concern here too on security and safety of all students. Are you agree on that argument.

With this example I suppose your argument on "Mora authorities raised an injustice regulations" become invalid. I think niqab is identified as an issue by Mora and the same may not be an issue for Pera (it reasonable). Hence I believe this contextual to specific institution.

I suppose your argument is "University" is for many different thoughts, beliefs, creativity, etc (its should not be a Montessori). However everything has a llimit and regulations there simply because not every one are well self indiscipline.

BTW, Thanks for bring this topic out and there are many aspects to think.

Cheers!Isuruhttps://www.blogger.com/profile/07216911342538247016noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47174911389362372432013-12-15T23:41:33.735+05:302013-12-15T23:41:33.735+05:30I previously posted a reply on this page explainin...I previously posted a reply on this page explaining why I think this was a justifiable decision on the part of the UOM administration as a female student of that institution. I believe you have not still understood where I and many of the other posters come from. We (at the very least I) have nothing against Muslims. A a girl I find the niquab to be a ridiculous and an oppressive item of clothing, and I feel the same way about the hijab. However, I don't feel it would be justifiable for the university administration to ban the hijab. But the niquab is quite another case. By its very nature of hiding the identity of the wearer and creasing a security issue for the rest of the society, it cannot be compared to any other clothing. Therefore it cannot be covered under 'personal freedom' as your freedom simply doesn't trump others' basic rights such as security.

In addition, it is also about respect for the institution and its rules. As I demonstrated above, the university has a valid premise to base this rule on, and anyone who wishes to be part of an institution should have the basic courtesy to follow its rational regulations, especially when it concerns others. I simply ask you this. Would you also stand up for the right of a male student to come in a face mask to the university? Or for the right of a female student to come to lectures in a two piece bathing suit? Some things are simply inappropriate for certain settings even if they are not against a country's law. This is not about the niqab signifying a religious practice. This is about the nature of that particular dress which makes it inappropriate for the university setting.

However, if you want to make this a religious problem, I will also tell you this. Female Muslim students have many concessions granted to them by the university authority which are not given to other girls, Sinhalese of Tamils of any religion. They are not required to maintain the 'professional dress code' asked of the other students in situations such as presentations and evaluations. Another example is that while other girls are required to wear sarees in official batch photos, Muslims are not required to do so. By your standards, even this is an unfair repression of the freedom of other students, and an unfair advantage for Muslim students. In your honest opinion, is this also a shameful act by the university? Or are they being fair in making special concessions for one group? Or should they just let everyone come however the hell they please to every official and professional situation? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49559563669811019272013-12-14T19:12:42.067+05:302013-12-14T19:12:42.067+05:30කරුණාකර මුලු ලිපියම නැවත කියවන්න.
http://groundvi...කරුණාකර මුලු ලිපියම නැවත කියවන්න.

http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/

ඒ ලිපිය කියෙව්වා නම් මේ කොටස් ඔබ දකින්නට ඇති නේද?

1. Before they decided to ban the niqab – the University did not trouble itself to give us a hearing, to discuss, to find a solution to whatever problem they perceived.

2. In that sense, the way we have been treated is no different to the way many of our sisters in many other contexts are treated.

3. Women and their voices are hardly allowed to be heard but kept muted and suppressed.

4. The niqab was never an issue for the University of Moratuwa. I was not the first student to wear it.

5. (A senior student) has been banned from wearing the niqab after two years of wearing it – without a problem. Why is this happening now? Did something happen?

6. I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university.

7. I was stopped at the gate by the Security Personnel who stated that the Vice Chancellor has ordered them to not to allow me inside.

8. On August 01, 2013 .............. I lodged a formal appeal to the Vice Chancellor. The Vice Chancellor by letter dated October 11, 2013 informed me that the matter is to be decided by the Senate and the Board of Residence and Discipline and that I will be informed of their decision. Until such time he stated in his letter that I will be permitted to attend University.

9. I informed that the Senate has decided to ban the niqab. On my request a copy of the letter that was supposed to have been sent to me was despatched and I received that letter on December 04th, 2013.

10. The reason they have stated in the decision is one of security

11. Banning the niqab has certainly not made the University of Moratuwa – any safer than it was. In fact now it has become a place of oppression and suppression. The security reasons are not genuine and they don’t make sense at all.

MOST IMPORTANTLY-

12. I am willing to show my face for security, at examinations but during other times am I not entitled to decide how much of myself I show and share with the rest?

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88932059669451698072013-12-14T19:02:49.830+05:302013-12-14T19:02:49.830+05:30@ Anonymous December 13, 2013 at 6:01 AM
@ Anonymo...@ Anonymous December 13, 2013 at 6:01 AM
@ Anonymous December 13, 2013 at 9:02 PM

මේ මතුකර ඇති විපරීත කරුණට පිළිතුරු දෙන්ට කාලය මරන්නට මට උවමනාවක් නැතිමුත් සාමාන්‍ය පාඨකයින් වැරදි අදහසක් ඇතිකර ගැනීම වැලැක්වීමටත්, මගේ පහත පිළිතුරෙන් කවරෙකු හෝ නොදන්නා අයෙකුට යම් දෙයක් දැණ ගන්නට හැකි වෙන නිසාත් ලියමි.

මුලින්ම කිව යුත්තේ ඔබ මේ ප්‍රතිචාර යොමු කර ඇත්තේ මට අපහාසයක් කරන්නට හැකිවේය කියා සිතා විය යුතු යැයි මට සිතෙන බවයි. සමහර විට එවැනි අදහසක් ඔබ තුල නැතුවා විය කැකියි. නමුත් මා එසේ කියන්නේ මේ ආකරයට කාරණා සොය නොබලා ලියා වරද්දා ගන්නේ ඒ ආකාරයට වැරදි චේතනාවෙන් වැඩ කරන විට නිසයි.

මෙන්න මා දන්නා පරිදි සත්‍ය කරුණු.

1. ලංකාවේ රජයේ ආයතන සහ විශ් විද්‍යාල වල ස්ථිර රැකියා කරන අයට අධ්‍යයන නිවාඩු ලබා ගත හැකිය.

2. ඒ සදහා ගිවිසුමක් අත්සන් කෙරේ. එහි මුල්‍ය අගයක් ඇත. ඒ සඳහා නිවාඩු යන සේවකයාට ලැබෙන පඩි සහ අනෙකුත් දීමනා සහ වෙනත් ශිෂ්‍යාධාර මුදල් ඇතුලත් කෙරේ.

3. ගිවිසුම අනුව අදාල කාලය සීමාව තුල උපාධිය ලබා පැමිණ නැවත සේවය ආරම්භ කර නිවාඩු කාලය මෙන් සිව් ගුනයක් (වැනි කාලයක්) එම ආයතනයට සේවය කළ යුතුය.

4. මෙලෙස නිවාඩු ලබා විදෙස් රටවලට යන සමහරු උපාධි ලබා එහිම පදිංචි වෙති. තවත් සුළු පිරිසක් විවිධ හේතු මත ඒ අධ්‍යාපන කටයුතු අත් හරිති. එයින් සිදුවන්නේ ගිවිසුමේ එක් කොන්දේසියක් හිතාමතා හෝ නොවැලැක්විය හැකි හේතු නිසා කඩවීමක් සිදුවේ.

5. මෙලෙස ගිවිසුමේ අදලා කොන්දේසිය කඩ වූ විට කළ යුත්තේ ගිවිසුමට අනුකුලව එහි දෙවෙනි කොන්දේසිය ක්‍රියාවට නැංවීමයි. එනම් ගිවිසුමේ සඳහන් මුල්‍යමය අගය නිවාඩු ලබාගත් පුද්ගලයා විසින් ආයතනයට ගෙවා ගිවිසුමේ ඒ කොන්දේසිය සැපිරීමයි.

7. එසේ නොකළ අයෙක් සිටී නම් ඔවුනට ආයතනය විසින් නඩු පවරණු ලැබේ.

දැන් ඔබ මේ සඳහන් කරන උදාහරණය පවතින්නේ ඉහත සඳහන් කවර අවස්ථාවේද?

ස්තුතියි!

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64428294309294159172013-12-13T21:07:25.040+05:302013-12-13T21:07:25.040+05:30Wait and see Ano, Kaka will give you a really inte...Wait and see Ano, Kaka will give you a really intellectual answer to counter all your arguments.
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39116940137985034952013-12-13T21:02:42.207+05:302013-12-13T21:02:42.207+05:30Hello my fellow Ano, Kaka has the right to wear wh...Hello my fellow Ano, Kaka has the right to wear whatever he likes and live wherever he likes. How can the university rules be above the rights of Kaka.

ඔබට මගේ උත්ප්රාසය වැටහෙනවා යයි සිතමි.

සහෝ ඇනෝ, විශ්ව විද්‍යාලයට පොලු තබා පැන ගොස් ඇත්තේ කකා නොවේ. කකා කිසි දිනෙක විශ්ව විද්‍යාලයකට වැස්සටවත් ගොඩවී නැත. අධ්‍යයන නිවාඩු ලබා ඔස්ට්‍රේලියාවට ගොස් නැවත නොපැමිණි රසික සූරියආරච්චි කියල බුවෙක්ව නම් අර විශ්ව විද්‍යාලයක් කියල නම වෙනස් කල පිරිවෙනක අධිකාරීන් හොයනවලු. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18706174711144615732013-12-13T06:01:11.514+05:302013-12-13T06:01:11.514+05:30Kaka,
what you have say about this complain ? Tha...Kaka,
what you have say about this complain ? That you took an academic seven year leave and violated university rules by not returning to the SL with completed Ph.D ??? This is serious....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81461964416758450432013-12-13T03:19:04.505+05:302013-12-13T03:19:04.505+05:30Dear Kathandara, Why do you try to imply that this...Dear Kathandara, Why do you try to imply that this is a situation where Sinhala-Buddhist Majority have done something against Islamic Community? Why don't you say at least one word about the practical and security problems of face covering? You still stick into one side and does not see the big picture(or ignore the big picure). You have given everyone same answer disregarding their logic about the real problems of face covering.

I'm not against muslims. And I'm also against any sinhalese person who are against Muslims for no reason. They have a right to wear anything they want. And I really feel sorry about this sister who faced some unfair situation. But Imagine, can a man with a face cover (for any reason, say this is his desire) and black cloths freely wander in University premises or attend to a study course? University will surely ask to remove his face cover, but university won't make any restrictions on his black cloths. This is also the same situation. This should not be treated as a Sinhala-Muslim problem.

I can see that it is you who try to create it as a religious problem.

Do yo know who are the members of University Senate? Do you know whether they are all sinhala-buddhist racists or not? You indirectly imply that the Moratuwa university senate is full of sinhala-buddhist racists who wants to do something against Muslims. That is not something a well educated person like you should say.

I need a straight answer from you to this question. Why do you try to imply this as a Sinhala-Muslim problem when there is no such thing? Why don't you answer the people that argued about the necessity of showing the identity in an institution? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65651610047374992872013-12-13T03:14:40.007+05:302013-12-13T03:14:40.007+05:30ha ha, yes Mahasohon, there were... but this was t...ha ha, yes Mahasohon, there were... but this was the one I was more concerned about... ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87363013183392241272013-12-12T23:08:50.093+05:302013-12-12T23:08:50.093+05:30අනිවාර්යෙන්ම.... ලංකාව තුල ඇති ඕනෑම විශ්ව විද්‍යා...අනිවාර්යෙන්ම.... ලංකාව තුල ඇති ඕනෑම විශ්ව විද්‍යාලයක් තුලට ඕනෑම ඇදුමක් ඇදීමේ අයිතිය හැමෝටම තියෙනවා. මොරටුවෙත් එහෙම තමයි. හැබැයි ඒ අදින අඩුම වි. වි. නීති රෙගුලාසි වලට අදාල විය යුතුයි. හරියටම කලින් කියල තිබුන වගේ බැංකුවක වැඩ කරන කෙනෙකුට අමුඩයක් අදින්න දෙන්න බෑනේ... මෙහි කිසිම ගැටළුවක් නොමැත.දිගාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36588709048688215072013-12-12T23:07:11.753+05:302013-12-12T23:07:11.753+05:30හැම දේටම හොම්බ දාන බක පඬි කකා මෙදා සැරේ නම් පුකෙන්...හැම දේටම හොම්බ දාන බක පඬි කකා මෙදා සැරේ නම් පුකෙන් යන්න ඇනගෙන (පුක යනු කුණු හරුපයක් නොවේ!!) එකම පිළිතුර සියළුම කමෙන්ට් සඳහා දී මෙන්න පැනල යනෝ Anonymousnoreply@blogger.com