tag:blogger.com,1999:blog-7847857311904881032.post3555089952967917211..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අක්කිගෙ නුවණ - සුනේත්‍රා හෙවත් අවිචාර සමයකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50961891997326734222012-07-25T11:44:04.391+05:302012-07-25T11:44:04.391+05:30මාර්ටින් වික්‍රමසිංහ ගෙ ගම් පෙරලිය දාන්න ඇත්තෙ දේශ...මාර්ටින් වික්‍රමසිංහ ගෙ ගම් පෙරලිය දාන්න ඇත්තෙ දේශපාලන විද්‍යාව ගොඩේ වෙන්න ඕනැ.

පොලිසියෙ කෂ්ටියත් කලා ය කියන්නෙ එහෙමනෙ ජේ.වී.පී කචල් කාලෙ!// මේ කතාව නම් මමත් අහලා තියෙනවාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90266451819988346822010-07-11T10:36:47.430+05:302010-07-11T10:36:47.430+05:30eva luna kiyana potha danna eththe saukkya ha sane...eva luna kiyana potha danna eththe saukkya ha saneeparakshawa kiyana shell eke wenna athi.(samawenna!! kawuru hari mata sinhalen comments dana heti kiyala denna)amiladocJnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4391264047353372042010-03-01T19:17:09.741+05:302010-03-01T19:17:09.741+05:30හීහී.මරු කතාව.අපේ පුස්තකාලෙත් රාක්ක වලට පොත් තෝරලා...හීහී.මරු කතාව.අපේ පුස්තකාලෙත් රාක්ක වලට පොත් තෝරලා දැම්මේ මමයි අම්මයි.එකම ප්‍රශ්නෙ ආවෙ ශේක්ස්පියර්ගේ තෝරා ගත් කෙටි කතා පොතේ කර්තෘ දාන්න යද්දියි.ශේක්ස්පියර් කතා ලිව්වට ඒ පොත ලියලා තියෙන්නෙ තව කවුද එක්කෙනෙක්.lol.poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28071715577822835542009-09-09T21:46:36.193+05:302009-09-09T21:46:36.193+05:30"විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය බුද්ධ..."විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය බුද්ධාගම පොත් එක්ක."

"ගම් පෙරලිය දාන්න ඇත්තෙ දේශපාලන විද්‍යාව ගොඩේ"

නියමයිනේ.

:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70964986116456761102009-09-09T12:47:14.484+05:302009-09-09T12:47:14.484+05:30නියම කතන්දරේ බං . . .
උඹේ කතන්දර හරිම ලස්සනයි කො...නියම කතන්දරේ බං . . .

උඹේ කතන්දර හරිම ලස්සනයි කොල්ලෝ . . .

මම නම් අතාරින්නැතුව බලනවා උඹේ කතන්දර ඔක්කොම . . .

හැම එකටම කමෙන්ට් දාන්න බැරිවෙන එකට නම් සමාවෙන්න . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65295235809399057422009-09-09T11:40:39.758+05:302009-09-09T11:40:39.758+05:30කතාව ඇත්ත සමහර පුස්තකාල තියනව ගියාම නාහෙ දනව ඒතරමට...කතාව ඇත්ත සමහර පුස්තකාල තියනව ගියාම නාහෙ දනව ඒතරමට පිරිසිදුයි.
දඩ ගහන්නෙත් හරිම ක්‍රමවත් විදියට Calculator අරන් දෙන්න ඕන උපහාරයක් විදියට
පුස්තකාලෙ යන උන්ට දෙයියන්ගෙම පිහිටයිඋෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37954866632913005422009-09-09T11:26:43.710+05:302009-09-09T11:26:43.710+05:30මරේ මරු කතාව. අපරාදෙ හවස් වෙනකම්ම ඉදලා බලාගත්තත් ප...මරේ මරු කතාව. අපරාදෙ හවස් වෙනකම්ම ඉදලා බලාගත්තත් පාඩු නෑ අක්කලා නංගිලා පොත් තෝරපු විදිය. මාර ආතල්...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.com