tag:blogger.com,1999:blog-7847857311904881032.post3530187546135514608..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: විස්ස විජ්ජාල මාතාව නමදිමු? මොන විකාරක් ද ඕයි ඒ? - Worshiping a university, WTF?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger157125tag:blogger.com,1999:blog-7847857311904881032.post-68124939883890485592013-11-10T20:11:55.695+05:302013-11-10T20:11:55.695+05:30අම්මා සතුටුයි අය්යේ..
මටත් හිතෙනවා අයියේඅම්මා සතුටුයි අය්යේ..
මටත් හිතෙනවා අයියේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9266011392180344692013-11-09T13:36:44.970+05:302013-11-09T13:36:44.970+05:30කැම්පස් තීම් සෝන්ග් තියෙන්නෙ ලංකාවෙ විතරම ද මන්දා....කැම්පස් තීම් සෝන්ග් තියෙන්නෙ ලංකාවෙ විතරම ද මන්දා... කිව්වැහේ ඒක මළ පිස්සුවක් නෙ!

සබරගමුව - https://www.youtube.com/watch?v=poCn0z3u4i0

වයඹ - https://www.youtube.com/watch?v=qYh9Uz8WzIsප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53773333281680815732013-11-08T13:10:39.111+05:302013-11-08T13:10:39.111+05:30මගේ දැනීම හා මතකය මත පදනම්ව ලියමි.........
අනූඅට ...මගේ දැනීම හා මතකය මත පදනම්ව ලියමි.........

අනූඅට අනූ නවය කාලයේ සයනො ටිකක් කලා උලෙලට සමගාමීව හෝ වෙල්කම් එකක හෝ ඒ වගේ ෆන්ෂන් එකකදි තමා මේක මුලින් කියල තියෙන්නෙ... ඒ පේර යුනිවසිටි සෝන්ග් එකක් හදන්ඩ හිතාගෙන නෙමෙයි.... නිකම්ම නිකම් තමන්ට ආපු අදහස් ටිකක් තනුවක් දාල ඉදිරිපත් කිරීමක් විතරයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් සයන්ස් ෆැකල්ටියටත් සිංදුවක් කියල තිබුන. නමුත් සයන්ස් සිංදුවෙ තිබුනු අදහස හා තාලය නිසා එදා ඉඳන් හැම සයන්ස් ෆන්ෂන් එකකම ඒ සිංදුව කියවුනා. ඉතින් දෙදාස් හය හත කාලෙ කට්ටියකට හිතිල තමා ආයෙත් මේ සිංදුව යුනිවසිටි සෝන්ග් එකක් කියල කියන්ඩ අරගත්තෙ. මොනව උනත් සයන්ස් සිංදුව නං මට හරි ලස්සනයි. ඔහොම තමා කකා. සංස්කෘතිය වෙනස් වෙන එකේ උපසංස්කෘතිය ඔහොමවත් රැකිච්චදෙන් කියල හිත හදාගන්න තමා වෙන්නෙ. දැන් ඉතින් දැනගෙන හරි නොදැන හරි මේක කරේ සයන්ස් එකයි කියල බනිනව හෙම නෙමෙයි ඕං.....

සයන්ස් එකේ සිංදුව

අත්වැල් බැඳගමු ඔබත් මමත්
කෙළිදෙලින් සිනාසෙමු අදත් හෙටත්
උන් උන් පරයා දිව යන්නට නොව
උරෙනුර ගැටෙමින් තනනට නව ලොව

පෙණ නගා උතුරා සැහැසිව
ශාන්තව සුනිලව නිසලව
කොහොම ගැලුව ද මහවැලී......
මිතුදමින් හිඳිමූ
එකම සරසවි විදුබිමේ....

අඳුරු කලු මේඝයෙන් වෙලුන ද
සිහින් සුදු මීදුමින් වැසුන ද
හන්තානේ කඳු ඇති තුරා.....
මිතුදමින් හිඳිමූ
එකම සරසවි විදුබිමේ....

මේ ටික ලියද්දි ඒ අතීතෙන් ඈත්වෙන්ඩ වෙච්ච එකට හිතේ සෑහෙන දුකකුත් ඇති උනා කියල කියන්ඩම වෙනව........
කේතුමතියේ පාදඩයාhttps://www.blogger.com/profile/06768284699420201762noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58783284348300387092013-11-08T08:19:15.553+05:302013-11-08T08:19:15.553+05:30මගේ අළුත්ම කතන්දරය "දෙකේ පන්තියේ දී විතර ඇතිව...මගේ අළුත්ම කතන්දරය "දෙකේ පන්තියේ දී විතර ඇතිවෙන මනමාල බය - Was that love or what?" මෙතනින් කියවන්න. ෆීඩ්වල අවුලක් නිසා බ්ලොග් රෝල්වල අප්ඩේට් වී නැත.

http://kathandara.blogspot.com/2013/11/was-that-love-or-what.html

!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81463626793177331732013-11-08T04:32:53.745+05:302013-11-08T04:32:53.745+05:30@Anonymous November 7, 2013 at 9:52 PM
ඔව් එතන මම...
@Anonymous November 7, 2013 at 9:52 PM

ඔව් එතන මම පාවිච්චි කල යුතුව තිබ්බේ, 'කරුමය' කියලා වහරේ එන වචනය... ඒ කියන්නේ යමක් තමන් කරපු දේක ප්‍රතිපලයක්ද කියන ඒක් තේරුම්ගන්න උත්සහ කරන්නේ නැතුව අපේ කරුමේ වෙන්නැති කියලා හිතා ගැනීම. ස්තූතියි ඇනෝ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26387640263653108392013-11-07T22:41:38.314+05:302013-11-07T22:41:38.314+05:30අනේ මාතලං ගොයියා දන්න ගෝත්‍රික ලක්ෂණ. පුහ්. අන්න ග...අනේ මාතලං ගොයියා දන්න ගෝත්‍රික ලක්ෂණ. පුහ්. අන්න ගෝත්‍රිකයෝ නායකත්වයට ගහ ගන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16704334119473645682013-11-07T21:52:45.963+05:302013-11-07T21:52:45.963+05:30තමන්ට ලැබෙන දේවල් තමන් කරපු දේක ප්‍රතිඵලයක් ලෙස තේ...තමන්ට ලැබෙන දේවල් තමන් කරපු දේක ප්‍රතිඵලයක් ලෙස තේරුම් ගැනීම = ලැබීම කර්මය ලෙස තේරුම් ගැනීම
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61883030400101275922013-11-07T20:19:42.449+05:302013-11-07T20:19:42.449+05:30පේරා ගිය ඕනිම එකෙක් හිතන්නේ ඒකෙ තියෙන ගහ කොළ ,පාල...පේරා ගිය ඕනිම එකෙක් හිතන්නේ ඒකෙ තියෙන ගහ කොළ ,පාලම, ආර්ට්ස් තියටර් එක, කිසින් බෙන්ඩ් එක තමන්ගේම තමයි කියල. ඒ හිතුවිල්ල බොළඳයි. අහිංසකයි. මේ සින්දුවත් ඒ වගේ සිතුවිල්ලක් විතරයි කියලයි මට හිතෙන්නේ.
ඒ දේවල්වලට මොන තරම් ඇලුම් කලත් ඒවා වන්දනීය හෝ පුජනීය විදිහට මටත් කවදාවත් හිතිලා නෑ . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3481244277013682382013-11-07T19:42:36.235+05:302013-11-07T19:42:36.235+05:30මහින්ද, රනිල්, ජේ ආර්, ප්‍රෙමදාස වාගේ නායකත්වය දැර...මහින්ද, රනිල්, ජේ ආර්, ප්‍රෙමදාස වාගේ නායකත්වය දැරූ ප්‍රජාතන්තුවාදී පක්ෂ වල ඉන්නවා ද කකා ප්‍රශ්න කොරන අය.
එක්කෝ ඉවත්ව යන්න වුනා, නැත්තම් පරලොව යැවුණා!
නෑ නෑ කොමන්ටුව පබ්ලිෂ් නොකර ඉන්න තරම් කේන්ති ගන්න ඕන නෑ ඕක මම ඇහුවා කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66698669192109674422013-11-07T19:42:08.147+05:302013-11-07T19:42:08.147+05:30කොහොද බං වෙන විනෝදාංශ තියෙන්නේ. මෙතනනනේ චූ කතා, කක...කොහොද බං වෙන විනෝදාංශ තියෙන්නේ. මෙතනනනේ චූ කතා, කක්ක කතා, පඩ කතා, ජොකා කතා, ජී කතා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49441373965101506742013-11-07T19:26:07.187+05:302013-11-07T19:26:07.187+05:30මම සිතන්නේ මම කියපු පරීක්ෂණය ට බොලා වැඩි මනාපයක් න...මම සිතන්නේ මම කියපු පරීක්ෂණය ට බොලා වැඩි මනාපයක් නෑ වාගේ........Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79302784885397037752013-11-07T19:22:27.321+05:302013-11-07T19:22:27.321+05:30අනේ මේ ආයෙත් නොදන්නා කමට දන්නා කෙනෙකුගෙන් අසන්නේ.
...අනේ මේ ආයෙත් නොදන්නා කමට දන්නා කෙනෙකුගෙන් අසන්නේ.
දැන් ඔය අවස්තා දෙකේම (කකාගේ යටිකුරු රූපෙයි ලින්ක් එකේ රූපෙයි) අරමුණ, සිතුවිල්ල, හැඟවීම එකක්ද?Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37100738186451977582013-11-07T18:28:30.051+05:302013-11-07T18:28:30.051+05:30අප්පට හුඩු , ඒ කියන්නේ අපි පලවෙනි පියවර තියල නෑ.අප්පට හුඩු , ඒ කියන්නේ අපි පලවෙනි පියවර තියල නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10049122744588404862013-11-07T18:13:50.911+05:302013-11-07T18:13:50.911+05:30මේ සුප්රබුද්ධ ගේ ප්‍රශ්න ඇහිල්ල සහ ඔහු යොදාගෙන ඇත...මේ සුප්රබුද්ධ ගේ ප්‍රශ්න ඇහිල්ල සහ ඔහු යොදාගෙන ඇති නම ගැණ සළකන විට මට දැන් හිතෙන්නේ මේ කවුරුන් හෝ මහා උපහාසාත්මක දෙයක් කරනවාද කියායි.

සොක්රටීස් වගේ ප්‍රශ්න වැලක් අසා කියවන්නන්ගේ දැනුම දියුණු කිරීමක් ද කරන්නේ?

ඇඩම් ස්මිත් සහ කෞටිල්‍ය ගැන කියා තියෙන නිසා මා එක දෙයක් පමණක් කියන්නම්.

ඇඩම් ස්මිත් යනු බටහිර ධනවාදී ආර්ථික න්‍යාය හඳුන්වා දුන් තැනැත්තා මිස ආර්ථික විද්‍යාවේ පියා යැයි මා නම් ඉගෙන ගෙන නැත. මා ඇඩම් ස්මිත් ගැන මුලින්ම ඇසුවේ වයස විසි ගානකදීය. නමුත් කෞටිල්‍ය ගැන දැන ගත්තේ දහයේ පන්තියේ දී ය. කෞටිල්‍ය නමින් පුවත් පතක තීරු ලිපියක් ද තිබුණා!

සුප්‍රබුද්ධට මගේ අවවාදය,

ඔබ මේ කියන්නේ ඇත්තක් නම්, දැන්වත් මොනවා හරි ඉගෙනගන්න අදිටන් කරගන්න.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41581572801773908102013-11-07T18:02:33.762+05:302013-11-07T18:02:33.762+05:30බාස් ලා ගේ වැඩේ බාස් ලා දනිති.
බාස් ලා ගේ වැඩේ බාස් ලා දනිති.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69589962000586898232013-11-07T18:00:20.859+05:302013-11-07T18:00:20.859+05:30@ සුප්රබුද්ධ
මට ඔබ ගැන සහ ඔබ විවියේ ගත කළ කාලය ...@ සුප්රබුද්ධ

මට ඔබ ගැන සහ ඔබ විවියේ ගත කළ කාලය ගැන සැබෑ දුකක් දැනේ!

නමුත් ඔබට දැන් හෝ විද්‍යාර්ථියෙක් වීම යන්න වැටහී තිබීම ගැන සතුටු වෙමි.

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66194417047990473262013-11-07T17:55:17.700+05:302013-11-07T17:55:17.700+05:30@ කා වා
නොදන්නා කම නිසා නේ ඔය කියන්නේ.
සංකේතයක් ...@ කා වා

නොදන්නා කම නිසා නේ ඔය කියන්නේ.

සංකේතයක් ලෙස උඩු යටිකුරු වීම දැක්වීඟ සාමාන්‍ය දෙයක්. මෙන්න මුළු ලෝකෙම උඩු යටිකුරුවෙලා.

http://qablog.practitest.com/wp-content/uploads/2010/06/Upsidedown-Map-Of-The-World-Optimized-300x207.jpg
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87105472372937577262013-11-07T17:52:00.907+05:302013-11-07T17:52:00.907+05:30/* කවදාවත් ශිෂ්‍යයා අචාර්යවරයාගෙන් අහන්නේ නැහැ &qu.../* කවදාවත් ශිෂ්‍යයා අචාර්යවරයාගෙන් අහන්නේ නැහැ "ඔබ එහෙම කියන්නේ ඇයි?" "එහෙම වෙන්නේ කොහොමද?" "ඒත් මෙහෙමත් වෙන්නත් පුළුවන් නේද" වගේ දේවල්. */

ප්රභාකරන්, විජේවීර වගේ අය යටතේත් ඒ වගේ ප්‍රශ්න කරන අය හිටියේ නෑ.

එක්කෝ ඉවත්ව යන්න වුනා, නැත්තම් පරලොව යැවුණා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72580857798131111212013-11-07T17:46:12.519+05:302013-11-07T17:46:12.519+05:30ඇත්ත!
මං කලින් තැනකත් ලිව්වා වගේ බුදු දහමට ඇති ග්...ඇත්ත!

මං කලින් තැනකත් ලිව්වා වගේ බුදු දහමට ඇති ග්‍යෙරවය කියන්නේ බණ පොතකට වැඳීමට ධර්මානුකූලව ජීවත් විමද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40183566022288724512013-11-07T17:42:35.612+05:302013-11-07T17:42:35.612+05:30ට්‍රොල් ලා ද මනුශ්‍යයෝය?
හැමදාම නෑ!ට්‍රොල් ලා ද මනුශ්‍යයෝය?

හැමදාම නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42680219046111084892013-11-07T17:41:14.807+05:302013-11-07T17:41:14.807+05:30@Aru,
අන්න බඩා මාමා ලියලා තියෙනවා මෙඩිකල් ෆැකල්ටිය...@Aru,
අන්න බඩා මාමා ලියලා තියෙනවා මෙඩිකල් ෆැකල්ටියේ ප්රොෆෙකුගේ අධිමානය ගැන නියම කතාවක්.
http://badamama.blogspot.com/2013/11/blog-post_6.html

!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17670912722719254012013-11-07T17:39:37.874+05:302013-11-07T17:39:37.874+05:30බලහත්කාරෙන් වන්දාඝෙන ඇති වැඩකුත් නෑ නේ?බලහත්කාරෙන් වන්දාඝෙන ඇති වැඩකුත් නෑ නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80991411401795747702013-11-07T17:38:07.052+05:302013-11-07T17:38:07.052+05:30කවදාකවත් මට නං එහෙම දෙයකට මූණ දෙන්න වෙලා නෑ ඉස්කෝල...කවදාකවත් මට නං එහෙම දෙයකට මූණ දෙන්න වෙලා නෑ ඉස්කෝලෙ කාලෙන් පස්සේ!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77718075761155258872013-11-07T17:29:12.486+05:302013-11-07T17:29:12.486+05:30/* අපේ සුසමාදර්ශෙනෙ..*/
ඔය කතාව නිතරම අහල තිබුණට .../* අපේ සුසමාදර්ශෙනෙ..*/

ඔය කතාව නිතරම අහල තිබුණට අද තමයි නියම විදියට තේරුණේ!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47316407485473761912013-11-07T16:22:07.370+05:302013-11-07T16:22:07.370+05:30වැඩිය කාලේ නාස්තිකරගන්න එපා මේ බ්ලොග් බලන්න සහ කමෙ...වැඩිය කාලේ නාස්තිකරගන්න එපා මේ බ්ලොග් බලන්න සහ කමෙන්ට් කරන්න. වෙන විනෝදාංශ නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com