tag:blogger.com,1999:blog-7847857311904881032.post3515621087801992073..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මෝහනය වෙන්නේ මෝඩයෝ ද? Hypnosis and foolsකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-7847857311904881032.post-67591792428575421482014-05-31T21:58:37.561+05:302014-05-31T21:58:37.561+05:30hmmmmhmmmmAnonymoushttps://www.blogger.com/profile/00869805525030197689noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64369808239940094742014-05-31T21:56:43.479+05:302014-05-31T21:56:43.479+05:30මෝහනය වන්නේ සිතෙහි කිසිදු බියක් නැති, තමා පිලිබඳ ච...මෝහනය වන්නේ සිතෙහි කිසිදු බියක් නැති, තමා පිලිබඳ චකිතයක් නැති, මානසික ගැටළු නැති මනසකට (Genius Mind) හිමිකම් කියන පුද්ගලයන් පමණි. ඉහත කරුණු වලින් ඉවත් වීමට හැකි ඕනෑම අයෙකුට මෝහනය අත්විඳිය හැක. එමෙන්ම මෝහනවෙදියගේ උපදෙස් වලට අවධානය යොමු නොකර වෙනත් දේ සිතෙන චංචල මනසක් ඇති අයටද මෝහනය අත්විඳිය නොහැක. ප්‍රභල මානසික එකග්රතාවයෙන් යුත් අය වඩා හොඳින් මෝහනය වේ, දුර්වල මානසික ඒකග්‍රතාවයක් සහිත අය මෝහනය කිරීම වඩාත් අපහසුය.

මෝහනය පිලිබඳ සවිස්තර වීඩියෝවක් මාගේ වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය නම් නැරඹිය හැක.
mohanaya.comAnonymoushttps://www.blogger.com/profile/00869805525030197689noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90943364296761554082013-12-31T09:38:10.788+05:302013-12-31T09:38:10.788+05:30මෝහනය වෙන්නේ දුර්වල සිත ඇති අය නොව ඉතාම ප්‍රභල චිත...මෝහනය වෙන්නේ දුර්වල සිත ඇති අය නොව ඉතාම ප්‍රභල චිත්ත ඒකාග්‍රතාවය ඇති පුද්ගලයන් පමණි. දුර්වල සිත ඇති අයට මෝහනය වීම අසීරු කරුණකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51102742615219805312013-10-21T11:15:53.066+05:302013-10-21T11:15:53.066+05:30සමහර වංචාකාරී පුද්ගලයින්ද ,,තමන්ගේම හෙන්චයියල යොදා...සමහර වංචාකාරී පුද්ගලයින්ද ,,තමන්ගේම හෙන්චයියල යොදාගෙන මැජික් සංදර්ශන වගේ මේවා තියනවා ,, ඒවාට නිසි නියාමනයක් නැති එක අඩුපාඩුවක් Anonymoushttps://www.blogger.com/profile/15935111731882074372noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15135597324302922192013-10-21T11:12:17.147+05:302013-10-21T11:12:17.147+05:30මචං කතන්දර කාරයා,,, මෝහනය කියන්නේ අංගසම්පුර්ණ විද්...මචං කතන්දර කාරයා,,, මෝහනය කියන්නේ අංගසම්පුර්ණ විද්‍යාවක්.එක වර මෝහනය නොවන්න හේතු ගොඩක් තියෙනවා. එයිනුත් ප්‍රධාන වෙන්නේ එක එක්කෙනාගේ හිතේ පවතින දැඩි බවත්, සිත එහෙ මෙහෙ දුවන අස්ථාවර බවත්, තව අවස්ථා තියෙනවා මොහනය කරන අවස්ථා වලදී එම පරිසරයේ පවතින භෞථික තත්වය මෝහනය වන පුද්ගලයාට ගැලපෙන්නේ නැත්නම් සමහර අවස්ථා වල එම පුද්ගලයා මොහන නිද්‍රාවකට ලක් කරන්න අපහසුයි. ගොඩක් වෙලාවට මේ හේතු තුන තමයි ඔය කියන විදිහේ මෝහන අචාර්ය වරුන් සමුහ මොහන සංදර්ශන වලදී මෝහනය කරනකොට මෝහනය නොවෙන්න හේතු වෙන්නේ. ඔයා මෝහනය නොවුනා කියල තමන්ගේ හිත අර ආචාර්ය වරයාට වඩා ශක්තිමත්, නැත්තන් ආචාර්ය වරයාගේ හිතට වඩා ශක්තිමත් නැති හිත් තියෙන උන් තමයි මෝහනය වෙන්නේ කියල හිතන එක මෝඩ වැඩක්. මනෝවිද්‍යාත්මක අභ්‍යාස වල නිරත නොවී, ඒවා ගණ නොදැන අදහස් පල කිරීමත් මෝඩ වැඩක්. මොකද එම ආචාර්ය වරයා මොහාන ක්‍රියාවලියකට අත ගහන්නේ එම අභ්‍යාස වල නිපුනත්වයකට පැමිණියාට පසුවයි. මෝහනය කරන්න පුළුවන් තැනැත්තාගේ සිත තමයි එතන බලවත් වෙන්නේ . ඔයත් සාර්ථක සිත එකඟ කිරීමේ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් අනුගමනය කලානම් ඔයාගේ සිත ආචාර්ය වරයාට වඩා ශක්තිමත් වෙන්න ඉඩ තිබුනා. මටත් මතකයි මමත් වේයන්ගොඩ පැත්තේ මොහන සංදර්ශනයකට ගියා ඉස්කෝලේ 10දී විතර , මටත් තිබුනේ ඔය ප්‍රශ්නෙම තමයි මාව , මගේ යාලුවෝ කිහිපදෙනෙක් ව ඒ උපදේශක වරයාට බැරි උනා මෝහනය කරන්න. එතැනදී තමයි මට මේ ගැන හොයන්න හිතුනේ .

එහෙමයි කියල ඒ ප්‍රසිද්ධියේ මෝහනය නොවන අය මෝහනය වෙන්නෙම නැහැ කියල හිතන්න බැහැ. ඒ අයත් සාර්ථක ප්‍රතිකාරයකින් පසු මෝහනයට පත් වෙනවා. ඒක නිසා මේ ගැන දන්නා කෙනෙක් හමු වෙලා දැනගන්න. මේ විෂය ටිකක් ගැඹුරුයි. ඔයා දැඩි ආගම්වාදියෙක්නම් , දැඩි මතවාදියෙක්නම් ඒවා එළියෙන් ගලවල තියල තමයි මේ විෂයට අත ගහන්න ඕනේ. සම්පුර්ණයෙන් විද්‍යාත්මක නිසා සමහර කරුණු ආගම් වල මතවාද වලට පටහැණි යි.

හොඳ ලිපියක්,, හැකි උනොත් doctor කෙනෙක්ගෙන් අහල සාර්ථක මනෝ විද්‍යාත්මක ලිපියක් පල කරන්නම්..Anonymoushttps://www.blogger.com/profile/15935111731882074372noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29537793412112266952013-04-20T08:19:33.038+05:302013-04-20T08:19:33.038+05:30@ ඇනෝ
පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අවස්ථා සම්පූර්ණ කරනවා...@ ඇනෝ
පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අවස්ථා සම්පූර්ණ කරනවා යනු විද්‍යාත්මක ක්රමයක ලක්ෂනයි. එය ගූගල් වලින් සොයා ගත යුතු නොවේ. සා/පෙ අධ්‍යාපනයේ පවා අන්තර්ගත දෙයකි. ගූගල් වලින් සොයා ගත්තද ගැටලුවක් නැත. අප ඉගෙන ගත යුත්තේ පොත් වලින් පමණක්ය කියා දෙයක් මා අසා නැත.
සමාවෙන්න Reply දෙන්න ප්‍රමාදවීම ගැන.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50316409642952549832013-04-20T08:19:05.884+05:302013-04-20T08:19:05.884+05:30@ ඇනෝ
පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අවස්ථා සම්පූර්ණ කරනවා...@ ඇනෝ
පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අවස්ථා සම්පූර්ණ කරනවා යනු විද්‍යාත්මක ක්රමයක ලක්ෂනයි. එය ගූගල් වලින් සොයා ගත යුතු නොවේ. සා/පෙ අධ්‍යාපනයේ පවා අන්තර්ගත දෙයකි. ගූගල් වලින් සොයා ගත්තද ගැටලුවක් නැත. අප ඉගෙන ගත යුත්තේ පොත් වලින් පමණක්ය කියා දෙයක් මා අසා නැත.
සමාවෙන්න Reply දෙන්න ප්‍රමාදවීම ගැන.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30525575115450409402013-04-12T01:54:48.226+05:302013-04-12T01:54:48.226+05:30වයිෆ් ලඟ නැත්නම් මං මෝහනය වෙන්න කැමතියිවයිෆ් ලඟ නැත්නම් මං මෝහනය වෙන්න කැමතියිDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56619178317345928862013-04-11T20:30:37.556+05:302013-04-11T20:30:37.556+05:30++++ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48435802884165462282013-04-11T20:26:05.125+05:302013-04-11T20:26:05.125+05:30ගොඩ වෙන්න අපේ ගෙදරටත්!ගොඩ වෙන්න අපේ ගෙදරටත්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57925624350593959112013-04-11T20:25:17.514+05:302013-04-11T20:25:17.514+05:30Ano April 11, 2013 at 9:57 AM,
you have a good ta...Ano April 11, 2013 at 9:57 AM,

you have a good taste mate.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36146661066166732922013-04-11T19:51:12.547+05:302013-04-11T19:51:12.547+05:30අම්මට හුඩු !!!
කතන්දර බොසා පත්තර තට්ටුවට බැස්ස ද !...අම්මට හුඩු !!!
කතන්දර බොසා පත්තර තට්ටුවට බැස්ස ද !! එල එල අපිත් බොක්කෙන්ම සප් එක දෙන්නං !!
ඕල් ද බෙස්ට් ආ !!!

-ටයර් හන්දියේ මාළු සෝමේ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91042380528854183102013-04-11T16:40:16.328+05:302013-04-11T16:40:16.328+05:30මේ වනවිට මුළු කමෙන්ට් ගණන 71
මා විසින් දමපු ඇනෝ ක...මේ වනවිට මුළු කමෙන්ට් ගණන 71

මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 18
කකා දමපු කමෙන්ට් ගණන 6
වෙනත් ඇනෝවරු දමපු කමෙන්ට් ගණන 12Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28005406677103421292013-04-11T16:35:55.277+05:302013-04-11T16:35:55.277+05:30ඉතින් ඕක දෙපාර දෙපාර කියන්න ඕන නෑ නේ.
මොකද ඔයා ඩයල...ඉතින් ඕක දෙපාර දෙපාර කියන්න ඕන නෑ නේ.
මොකද ඔයා ඩයලොග් IDD ඩබල් බෝනස් එකවත් ගත්ත ද ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69522590474039433472013-04-11T15:37:19.919+05:302013-04-11T15:37:19.919+05:30 මේ ලිපිය නිසා මෝහනය ගැන කරුනු විතරක් නෙවෙයි වෙන ... මේ ලිපිය නිසා මෝහනය ගැන කරුනු විතරක් නෙවෙයි වෙන වෙන කරුණුත් දැනගත්තා. ඒ වගේම කොතනකදි හරි මෝහනය කරන්න ඉදිරිපත් වෙන්න කිව්වොත් බැහැයි කියන්නත් හිතාගත්තා :)සෝන්යාhttps://www.blogger.com/profile/03499825388892911110noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28416639911711054602013-04-11T15:37:04.681+05:302013-04-11T15:37:04.681+05:30 මේ ලිපිය නිසා මෝහනය ගැන කරුනු විතරක් නෙවෙයි වෙන ... මේ ලිපිය නිසා මෝහනය ගැන කරුනු විතරක් නෙවෙයි වෙන වෙන කරුණුත් දැනගත්තා. ඒ වගේම කොතනකදි හරි මෝහනය කරන්න ඉදිරිපත් වෙන්න කිව්වොත් බැහැයි කියන්නත් හිතාගත්තා :)සෝන්යාhttps://www.blogger.com/profile/03499825388892911110noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61714144704558258482013-04-11T14:32:32.842+05:302013-04-11T14:32:32.842+05:30අපෝ නෑ.....අයියේ / අක්කේ, වගකීමෙන් අදහස් දක්වන්ඩ ත...අපෝ නෑ.....අයියේ / අක්කේ, වගකීමෙන් අදහස් දක්වන්ඩ තරම් මම පුංචි වැඩියි තාම.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49281582197259294372013-04-11T13:37:16.438+05:302013-04-11T13:37:16.438+05:30අප සංගමයේ සියළු දෙනා නැවතත් රාජකාරියට වාර්තා කරන්න...අප සංගමයේ සියළු දෙනා නැවතත් රාජකාරියට වාර්තා කරන්නේ අවුරුදු නිවාඩුවෙන් පසුව නිසා අද දින අප සංගමයේ සුබ පැතුම් පණිවිඩය කකාට ලැබෙන්නට සලස්වමි.

කකා ඇතුළු පවුලේ සැමට සාමය සතුට සපිරුනු සිංහල අළුත් අවුරුද්දක් වේවා !

இனிய புத்தாண்டு வாழ்த்துகள் !

Happy New year to Kaka and his loving family !

සභාපති,
කකා සුරැකීමේ ජාතික සංවිධානයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18807033642062870552013-04-11T11:16:47.291+05:302013-04-11T11:16:47.291+05:30මල්ලි වගකීමෙන්ද කියන්නේ ?
මෝහනය පිලිබඳ වෛද්යයවරයෙ...මල්ලි වගකීමෙන්ද කියන්නේ ?
මෝහනය පිලිබඳ වෛද්‍යයවරයෙකුගේ පැත්තෙනුත් අදහසක් දෙකක් දැක්වුවා නම් හොද නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2515262538778866332013-04-11T10:09:25.318+05:302013-04-11T10:09:25.318+05:30හුරතල් ඇනී@ බලාගෙන දසමාසෙකට පස්සේ මෝහන නින්දෙන් අව...හුරතල් ඇනී@ බලාගෙන දසමාසෙකට පස්සේ මෝහන නින්දෙන් අවදි වෙන්න වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74202667385531578782013-04-11T10:06:24.716+05:302013-04-11T10:06:24.716+05:30හොද ලිපියක්. මේ පැත්තෙත් එන්න http://www.sinhapedi...හොද ලිපියක්. මේ පැත්තෙත් එන්න http://www.sinhapedia.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27440300586663700512013-04-11T09:57:41.704+05:302013-04-11T09:57:41.704+05:30බලපන් කෙන්ජි උඹේ වැඩ නිසා ඇදුරු නයා බ්ලොග් එක වහලා...බලපන් කෙන්ජි උඹේ වැඩ නිසා ඇදුරු නයා බ්ලොග් එක වහලා..... අපිට ඉදල හිටල හරි ආතල් එකක් ගන්න තිබ්බ තැනක්......

පෙනේ නැතුව අපි කෝමද ඉන්නේ....
සමාවෙයන් නයි හාමී.... සමාවෙයන් නයි හාමී....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87257462509922094702013-04-11T09:34:21.067+05:302013-04-11T09:34:21.067+05:30කකා අවුරුදු උත්සවේට එනවද? අපිනම් යන්න බයෙන් ඉන්නෙ....කකා අවුරුදු උත්සවේට එනවද? අපිනම් යන්න බයෙන් ඉන්නෙ..... නාකින්ට ගහනවා කියල තියෙනවනෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91473307529649814632013-04-11T09:24:20.334+05:302013-04-11T09:24:20.334+05:30මෝහනය නොවෙන්නේ මෝඩයෝ..............මෝහනය නොවෙන්නේ මෝඩයෝ..............දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65944494284891624982013-04-11T08:45:48.881+05:302013-04-11T08:45:48.881+05:30සමහර හැන්ඩ්සම් කොල්ලෝ දැක්කම මාත් නිකන් මෝහනය උනා ...සමහර හැන්ඩ්සම් කොල්ලෝ දැක්කම මාත් නිකන් මෝහනය උනා වගේ. ඒ දිහාවට ඇදිලා යනවා.

-හුරතල් ඇනී-Anonymousnoreply@blogger.com