tag:blogger.com,1999:blog-7847857311904881032.post3453756164377299622..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: [කතන්දරකාරයා] චාල්ස් ඩයනා - පිට රට දේ, සිරි සැප දේ!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7847857311904881032.post-38402416845445239072009-12-22T00:41:56.471+05:302009-12-22T00:41:56.471+05:30ඕව ඔහොම තමා. ශත වර්ෂ ගණනාවක් බටහිරට යටත් වෙලා ඉඳලා...ඕව ඔහොම තමා. ශත වර්ෂ ගණනාවක් බටහිරට යටත් වෙලා ඉඳලා ලැබුන ගැති මානසිකත්වය හලන්න තව කොච්චර කල් යයිද අපට?Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17355614103523838532009-12-15T16:32:55.071+05:302009-12-15T16:32:55.071+05:30අනේ ඒ උනාට
ලෝකෙන් උතුම් රට ලංකාවයි...
ලංකාවයි සි...අනේ ඒ උනාට

ලෝකෙන් උතුම් රට ලංකාවයි...
ලංකාවයි සිරි ලංකාවයි...පොඩ්ඩාhttps://www.blogger.com/profile/04372414951282184955noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-560866891950563942009-12-15T00:54:50.098+05:302009-12-15T00:54:50.098+05:30@ම
අපේ බල්ලො -වල් බල්ලො, අපේ ගල් -මෝඩ ගල්, අපේ ...@ම

අපේ බල්ලො -වල් බල්ලො, අපේ ගල් -මෝඩ ගල්, අපේ වෛද්‍යවරයා - වෙදා.... අපි ගෙවල් හදන්නේ - යුරෝපීය මාදිලිය, බටහිර......

ගණන් ගන්න එපා ලංකාවනේ..Anonymoushttps://www.blogger.com/profile/11538381127277277106noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46030023310067501812009-12-15T00:49:39.690+05:302009-12-15T00:49:39.690+05:30මතකද කාලෙකට ඉස්සෙල්ල අපේ වාහනවල ඇමෙරිකාවෙ කොඩිය ගහ...මතකද කාලෙකට ඉස්සෙල්ල අපේ වාහනවල ඇමෙරිකාවෙ කොඩිය ගහන පුරැද්දක් තිබ්බ. ත්‍රීරෝද රථවල ආසන කවරවලටත් දැම්මෙ ඒවනේ ඒ කාලෙ. දැන් අපේ අය සිංහකොඩිය ආඩම්බරයෙන් දාගෙන යනවනේ. මොන දේටත් තමන්ගෙ දේ ගැන ආඩම්බර වෙන්න පුළුවන් නම් මිනිස්සු ඒක පිළිගන්නවා කියලයි මම හිතන්නෙ. ඒක ඇති වෙච්ච දවසක එය ප්‍රශ්නෙ නැතිවෙයි නේද?Anonymoushttps://www.blogger.com/profile/11538381127277277106noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49359903654930372342009-12-15T00:40:51.876+05:302009-12-15T00:40:51.876+05:30@malee_msg
එයාලගෙ විවාහෙ ඔයාට මතක තියෙන්න කොහොමත්...@malee_msg

එයාලගෙ විවාහෙ ඔයාට මතක තියෙන්න කොහොමත් බෑ. මොකද ඔයා ඉපදිලවත් නෑනෙ!!!! සමහර විට ඔයා දිව්‍යලෝකෙ ඉන්න ඇති!!!!Anonymoushttps://www.blogger.com/profile/11538381127277277106noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56445308745853931232009-12-14T08:05:25.138+05:302009-12-14T08:05:25.138+05:30මොකේ හරි මන් දැක්කා අපේ අය බාල බඩුවක් කියන්න යොදාග...මොකේ හරි මන් දැක්කා අපේ අය බාල බඩුවක් කියන්න යොදාගන්නේ "ලෝකල්" කියන වචනේ කියලාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34588966985634096922009-12-13T20:54:32.466+05:302009-12-13T20:54:32.466+05:30අනේ මන්දා ඉතිං බොරු මොකටද මම නම් ඩයනාට හරිම කැමතිය...අනේ මන්දා ඉතිං බොරු මොකටද මම නම් ඩයනාට හරිම කැමතියි.. විශේෂයෙන්ම එයාගේ කොණ්ඩේ කපලා තියන විදියටයි හිනාවටයි.. එයාගේ සමාජසේවා වැඩ වලටයි.. එපාම කරපු රජපවුලේ හිත හොද ගෑනියෙකුට හිටියේ ඔච්චරයි මම හිතන්නේ.. එයාගේ විවාහය ගැන නම් මට මතක නෑ.. හැබැයි එයා මැරුනේ මම 6 වසරේ ඉන්නකොට..ඒ කාලේ එයාගේ ගොඩක් පිංතූර පත්තර වල ගියා.. මම කාලයක් ඒ පිංතූර ටික කපලා පොතක අලවගෙනත් හිටියා.. දැන් නම් නෑ,.
ඒ කිව්වේ එහෙම පිංතූර එකතු කරන පිස්සුව දැන් ඇත්තෙම නෑ කියන එක.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54879456058367824062009-12-12T18:59:55.871+05:302009-12-12T18:59:55.871+05:30den den kata ala wenawa..samahara eewa pampooriden den kata ala wenawa..samahara eewa pampooriAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30145798265133155392009-12-12T13:31:56.433+05:302009-12-12T13:31:56.433+05:30එල එල . . . "පිට රටදේ සිරි සැප දේ. . ." ...එල එල . . . "පිට රටදේ සිරි සැප දේ. . ." හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70718917375817414562009-12-12T11:20:54.190+05:302009-12-12T11:20:54.190+05:30සිරා කතාව, අපේ අයට පිට රටින් නම් ඕන ජරාවක් වුනත් ව...සිරා කතාව, අපේ අයට පිට රටින් නම් ඕන ජරාවක් වුනත් වටිනවනේ.C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.com