tag:blogger.com,1999:blog-7847857311904881032.post3301894231355177515..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඔහේලා ගේ තීන්දුව කුමක්ද? (නමක වත) - You are the Jury (name change)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7847857311904881032.post-58100293223077138802012-05-11T13:10:01.095+05:302012-05-11T13:10:01.095+05:30කතා කරන්ඩ තරම් දෙයක් තියනවද කතන්දර මෙ කතාවෙකතා කරන්ඩ තරම් දෙයක් තියනවද කතන්දර මෙ කතාවෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87619582021795490402012-05-09T19:15:53.325+05:302012-05-09T19:15:53.325+05:30මහත්තයාට කොහොමත් නෝනා කතාකරන්නෙ "මේ ඕයි"...මහත්තයාට කොහොමත් නෝනා කතාකරන්නෙ "මේ ඕයි" කියලනෙ...ඉතින් කෙල්ලට ආසිරි කියන කොට මහත්තයා හිතුවොත් නෝනා ආදරයෙන් කතාකරනවයි කියලා වැරදි අවබෝධයක්නෙ ඇති වෙන්නෙ....ඒ හින්දා කෙල්ලට ආසිරි නොකියා සුසන්තා යි කීම නෝනගේ කුටුම්බ කළමණාකරණයට පහසුවක්...
අවසාන විග්රහයේදී දෙවෙනි නම භාවිතා කිරීම නිවැරදියි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73604001890660870262012-05-09T18:08:23.564+05:302012-05-09T18:08:23.564+05:30ඇනියගේ කටට වතුර වක්කරන්න ඕනේඇනියගේ කටට වතුර වක්කරන්න ඕනේලිලංක රවිනාත්https://www.blogger.com/profile/10198071629501909304noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17379009626723168202012-05-08T23:05:56.884+05:302012-05-08T23:05:56.884+05:30වැරදි !වැරදි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8042153524674823252012-05-08T19:50:16.156+05:302012-05-08T19:50:16.156+05:30මං නම් හිතන්නේ අවුලක් නැහැ කියලාමං නම් හිතන්නේ අවුලක් නැහැ කියලාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72861711817621859672012-05-08T19:48:37.207+05:302012-05-08T19:48:37.207+05:30කතන්දරකතන්දරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37908032442148866972012-05-08T19:37:04.146+05:302012-05-08T19:37:04.146+05:30මට නම් ලොකු අවුලක් පේන්නේ නෑ.. ඒක අවුලක් කියලා කවු...මට නම් ලොකු අවුලක් පේන්නේ නෑ.. ඒක අවුලක් කියලා කවුරු හරි හිතනවා නම්, එක නමින්, එක ම ගෙදර දෙන්නෙක් ඉන්න එක ඊට වඩා අවුලක් නේ..
ජොබ් එකට නම් කෙල වෙන්න ඇත්තේ ඉතින් නෝනා, මහත්තයාට ආසිරි කියද්දී සුසන්තා එන හින්දා වෙන්න ඇති..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42515030129214048482012-05-08T19:18:12.652+05:302012-05-08T19:18:12.652+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි. හෙට මේකේ දෙවෙනි ඛොටස ...@ All
සියළු දෙනාටම ස්තුතියි. හෙට මේකේ දෙවෙනි ඛොටස දාන්න බලන්නං.

එතකං මේ කතාව බලන්න.

තඩි ප්‍රියන්ත, ලොකු අතුල සහ හොඳ සුරන්ජිත්කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26566199151332049722012-05-08T19:13:00.337+05:302012-05-08T19:13:00.337+05:30ඒත් පාවිච්චි කරන නම නේද නියම නම? උප්පැන්නෙ නමට වඩා...ඒත් පාවිච්චි කරන නම නේද නියම නම? උප්පැන්නෙ නමට වඩා බලගතු වෙන්නෙ පාවිච්චි කරන නමයි.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75333388407984915892012-05-08T19:10:08.758+05:302012-05-08T19:10:08.758+05:30එයාගෙ නම ආසිරි සුසන්ත නම් සුසන්ත කිව්වට කමක් නැහැ....එයාගෙ නම ආසිරි සුසන්ත නම් සුසන්ත කිව්වට කමක් නැහැ..ආසිරි කියන්න බැහැනෙ මහත්තයගෙ නමත් ඒකම නම්...
අනිත් එක කෙල්ල වාසනාවන්තයි 'මැනික' 'මැගී' 'ඇලිස්' වගේ නමක් පට බැඳුනෙ නැති එක ගැන...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40342653456159807112012-05-08T19:03:41.318+05:302012-05-08T19:03:41.318+05:30hiksssssssssshikssssssssssවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52349463666242548472012-05-08T18:46:13.345+05:302012-05-08T18:46:13.345+05:30පිස්සු වැඩක්නෙ කරල තියෙන්නෙ. එකම නමක් තියෙනකොට අපි...පිස්සු වැඩක්නෙ කරල තියෙන්නෙ. එකම නමක් තියෙනකොට අපිනං කරන්නෙ මෙහෙමයි.
කළු සෝමෙ - පොට්ට සෝමෙ
උස ජගත් - තට්ට ජගත්ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31720859038527897192012-05-08T16:18:55.834+05:302012-05-08T16:18:55.834+05:30මෙතනදීනම් නම වෙනස් කරපු එකේ වැරද්දක් නැහැ. නම කෙටි...මෙතනදීනම් නම වෙනස් කරපු එකේ වැරද්දක් නැහැ. නම කෙටි කරන එකේ වැරැද්දකුත් මම දකින්නේ නැහැ. අපි අපේ යාළුවන්ගෙත් නම් කොච්චර වෙනස් කරනවද? ගයාන්ට කියන්නේ ගයියා කියලා. සුසන්තට කියන්නේ සුසා කියලා. හැබැයි කිසිම ගැලපීමක් නැතුව සුමුදු වගේ නමක් තියන් කෙනෙක්ට රානි වගේ නමක් කියලා අඬගහනවානම් ඒක එච්චර හරි නැහැ.SAMගේ පිස්සු කතාhttps://www.blogger.com/profile/12899698949724357047noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11042460019484772232012-05-08T15:54:29.328+05:302012-05-08T15:54:29.328+05:30මංජුමංජුSAMගේ පිස්සු කතාhttps://www.blogger.com/profile/12899698949724357047noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59344299035327326892012-05-08T12:03:47.536+05:302012-05-08T12:03:47.536+05:30මේ දවස්වල කකාගේ පෝස්ටු වල කතන්දර ගතියක් නෑනෙ.කතන්ද...මේ දවස්වල කකාගේ පෝස්ටු වල කතන්දර ගතියක් නෑනෙ.කතන්දර කාර්ය බහුල වෙලාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21978387993506242532012-05-08T09:44:43.898+05:302012-05-08T09:44:43.898+05:30බින් ලාඩන් මෙයාට දුරින් බාප්පා කෙනෙක් වෙනවා.බින් ලාඩන් මෙයාට දුරින් බාප්පා කෙනෙක් වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48100086511043668302012-05-07T23:35:57.344+05:302012-05-07T23:35:57.344+05:30Asokaa, Sumudu, LankaaAsokaa, Sumudu, LankaaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40037119871807790762012-05-07T22:51:57.780+05:302012-05-07T22:51:57.780+05:30එයාගෙ ඇත්ත නම නිෆූෂා බිනට් අල් කදූරිඑයාගෙ ඇත්ත නම නිෆූෂා බිනට් අල් කදූරිපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3570002620951232482012-05-07T22:41:22.042+05:302012-05-07T22:41:22.042+05:30උප්පැන්න වෙනස් කරන්න කිව්වනම් වැරදියි මොකද එක ජාති...උප්පැන්න වෙනස් කරන්න කිව්වනම් වැරදියි මොකද එක ජාතියේ නමක් තව කෙනෙක්ට දාගන්න කිසිම තහනමක් නෑනේ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66186241292534237112012-05-07T17:59:48.077+05:302012-05-07T17:59:48.077+05:30ඔන්න චීන යාළුවො තුන්දෙනෙක් හිටියලු Chu, Bu හා Fu ක...ඔන්න චීන යාළුවො තුන්දෙනෙක් හිටියලු Chu, Bu හා Fu කියලා, ඒ තුන්දෙනා අමෙරිකාවට යන්න හදනවලු වැඩිදුර ඉගෙනීමට.. දැන් ඉතිං ඔය ඩොඩෝ මහත්තයා කියනවා වගේ අමෙරිකන් කාරයන්ට කියාගන්න පුළුවන් වෙන විදියෙ නම් තුනකුත් හදාගන්න එපායැ.. Chu ගෙ නම වෙනස් කලාලු Chuck කියලා, Bu ගෙ නම වෙනස් කලාලු Buck කියලා.. Fu කිවුවලු මම චීනෙම ඉන්නං කියලා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19890129267383108562012-05-07T16:45:06.548+05:302012-05-07T16:45:06.548+05:30මහත්තයගේ නම වෙනස් කරන්න බෑනේ. ඒනිසා ගෑණු ළමයට එයගේ...මහත්තයගේ නම වෙනස් කරන්න බෑනේ. ඒනිසා ගෑණු ළමයට එයගේ දෙවෙනි නමෙන් කතාකරපු එක ලොකු ප්‍රශ්ණයක් කර ගන්න අවශ්‍ය නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61425916796530921742012-05-07T16:39:41.339+05:302012-05-07T16:39:41.339+05:30මේ කතාවේ ගෙදර මහත්තයාගේ නම වෙනස් කරන්නට කවුරුත් යෝ...මේ කතාවේ ගෙදර මහත්තයාගේ නම වෙනස් කරන්නට කවුරුත් යෝජනා නොකරන්නේ ඇයි??

බටහිර රටවලට ඉගෙනුමට යන චීනුන්ට ඒ රටේදී භාවිතයට ගත හැකි ඉංග්‍රීසි නමක් හදාදෙන්නෙ ඔවුන්ගේ පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වද්දී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57202771783287466862012-05-07T15:50:08.038+05:302012-05-07T15:50:08.038+05:30රාජ් මෙතන සුසන්තා -> ආසිරි කිරිල්ලක් නෑ නේද. මට...රාජ් මෙතන සුසන්තා -> ආසිරි කිරිල්ලක් නෑ නේද. මට තෙරිච්ච හටියට නම්, ලමයගෙ නම, "ආසිරි සුසන්තා" (First name Asiri, Middle or second name Susantha). අර උප්පෑන්නෙ ලියල තියෙනව කියල තියෙන්නෙ. මහත්තයත් ආසිරි නිසා, ලමයගෙ නමේ අනික් කෑල්ල පාවිච්චි කරන එකෙ වරදක් කියන්න බෑ.Charakahttps://www.blogger.com/profile/10289107590288646445noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75459798572550848502012-05-07T15:02:16.911+05:302012-05-07T15:02:16.911+05:30Kumudu,IsuruKumudu,IsuruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24105348915970641122012-05-07T14:34:25.338+05:302012-05-07T14:34:25.338+05:30එයාගෙ දෙවෙනි නම එන්සිනා.එයාගෙ දෙවෙනි නම එන්සිනා.Anonymousnoreply@blogger.com