tag:blogger.com,1999:blog-7847857311904881032.post3287935913739413433..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ආණ්ඩු විරෝධී බ්ලොග් ලියන්නන්ට අනතුරු හැඟවීමයි - ගුගල්කාරයෝ බ්ලොගර් පාවිච්චිකරන ආණ්ඩු විරෝධී බ්ලොගර්ස් ලා ව ආණ්ඩු මට්ටු කරන්නට සැරසෙති - Anti-Government bloggers be aware!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7847857311904881032.post-46218231695015397782012-02-05T15:20:06.774+05:302012-02-05T15:20:06.774+05:30අපි දේශප්‍රේමි ජනතාවක් නිසා බයවෙන්න කාරනාවන් නෑ..අපි දේශප්‍රේමි ජනතාවක් නිසා බයවෙන්න කාරනාවන් නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79097680987807656432012-02-05T15:11:52.088+05:302012-02-05T15:11:52.088+05:30lankawata block kalot itin ip change karala me blo...lankawata block kalot itin ip change karala me blogs kiyawanna bariwena ekak na.....habai taama mata aandu wirodi blog kiyawanne labila na....eth meka nidahasata baadawakne....mata nam penne katha wadakගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60674093833926684732012-02-05T07:23:18.575+05:302012-02-05T07:23:18.575+05:30කලින් තිබ්බ ක්‍රමේට බ්ලොග් එක කොහෙන් වත් බලන්න බැර...කලින් තිබ්බ ක්‍රමේට බ්ලොග් එක කොහෙන් වත් බලන්න බැරි වෙන්න බ්ලොක් වෙනව, අධිකරණ නියොගයක් ලැබුනොත් හරි ආණ්ඩුවෙන් ඉල්ලුවොත් හරි. මේ ක්‍රමේට ලංකාවෙන් ඉල්ලුවොත් බ්ලොක් කරන්න කියල බ්ලොක් කරන්නේ ලංකාවට විතරයි. ඒ නිසා තියන එකට වඩා මේක හොදයි. ඒවට යන හැටි අපේ තරුණ (වැඩිහිටි ?) පරපුරට කලින්ම ට්‍රෙන් කරල නෙ තියෙන්නෙ.

අර රැවුල නොකප ඉන්න කෙහෙවළු මාමට නං ඕකෙන් පොඩ්ඩක් ආතල් යයි හැබැයි දන්නො දනිති නේ :P

ප.ලි. පෙරාදෙණිය ගැන මේ දවස් වල පැතිරෙන කතාව හැබෑටම මොකක්ද? මට නං හිතෙන්නෙ අලි බොරුවක්ද කොහෙද. කකා පේරා කොල්ලෙක්(?) වශයෙන් ඔය ගැන ලියයි කියල හිතනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1907361592396773072012-02-04T22:54:49.991+05:302012-02-04T22:54:49.991+05:30අප්පද බොල සිරාවටමඅප්පද බොල සිරාවටමsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70954528896489651202012-02-04T22:53:58.943+05:302012-02-04T22:53:58.943+05:30ඇත්ත ඇති සැටියෙන් ලීවොත් ආන්ඩු විරෝධී තමා හැබැයි.....ඇත්ත ඇති සැටියෙන් ලීවොත් ආන්ඩු විරෝධී තමා හැබැයි...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20705717373086650452012-02-04T20:47:24.477+05:302012-02-04T20:47:24.477+05:30අන්න ඒකනේ කියන්නේ ,මේ ඇටමැස්සා වගේ වර්ඩ්ප්‍රෙස් භා...අන්න ඒකනේ කියන්නේ ,මේ ඇටමැස්සා වගේ වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන අයට දුර දක්නා නුවණක් තියෙනවා කියලා. මහත්වරුනි කියවන්න අපේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15707178522721253952012-02-04T19:34:23.730+05:302012-02-04T19:34:23.730+05:30ලියන්න ඕනෙ ආන්ඩු විරෝදී එවුව දෙක තුනක් . . . . ආන්...ලියන්න ඕනෙ ආන්ඩු විරෝදී එවුව දෙක තුනක් . . . . ආන්ඩුවෙ එවුවොත් කියවන්න පටංගන්න නිසා හිට් කවුන්ටරේ කැරකෙයි දුං දාන්න්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64470409376606031262012-02-04T16:47:25.685+05:302012-02-04T16:47:25.685+05:30අර කිව්වත් වගේ තහනං කරන්ඩ කලින් බ්ලොග් කියවන්න එපැ...අර කිව්වත් වගේ තහනං කරන්ඩ කලින් බ්ලොග් කියවන්න එපැයි. එතකොට හිට්ස් වැඩිවෙයි. ලියන්ඩ ඕන අපි නොදන්න දේසපාලනේ ගැන. තහනම් කොරන්ඩ ඔහොම මෙහෙම තියෙද්දි කතන්දර ආය දැනුවත් කරන්ඩ.... එතකොට ආයි පරණ කතා දැම්මැකි... වෙන්ඩෝන වැඩේ ඒ වෙද්දි වෙලා.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50684748964433311042012-02-04T16:46:56.764+05:302012-02-04T16:46:56.764+05:30කඩේ යන අයට අවුලක් නෑනේ ආයිබෝවංඩ....කඩේ යන අයට අවුලක් නෑනේ ආයිබෝවංඩ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85722710529383841542012-02-04T16:16:05.412+05:302012-02-04T16:16:05.412+05:30වැහුවයි කියලා මොනවා කරන්නද.....ගූගලුත් ආණ්ඩුවක් වග...වැහුවයි කියලා මොනවා කරන්නද.....ගූගලුත් ආණ්ඩුවක් වගේනෙ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13585655559766604942012-02-04T15:31:40.213+05:302012-02-04T15:31:40.213+05:30හානේ ආණ්ඩු විරෝධී අයත් බ්ලොග් ලියනවදහානේ ආණ්ඩු විරෝධී අයත් බ්ලොග් ලියනවදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5403781763347194542012-02-04T15:28:06.935+05:302012-02-04T15:28:06.935+05:30ඒක හොඳයිඒක හොඳයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83299602512128495472012-02-04T15:15:26.444+05:302012-02-04T15:15:26.444+05:30මම හිතන්නේ මේ වගේ විචාර දැම්මොත් ගුගල්'ල ආණ්ඩු...මම හිතන්නේ මේ වගේ විචාර දැම්මොත් ගුගල්'ල ආණ්ඩුවට කියල මේ site වහය් කියල වගේ දෙයක් කියල .... ලොලේ ලොල් යAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26792781020574490772012-02-04T15:09:40.725+05:302012-02-04T15:09:40.725+05:30//අර මාටින් නීමොලර් කිව්වා වගේ මට නං ඕක ප්‍රශ්ණයක්...//අර මාටින් නීමොලර් කිව්වා වගේ මට නං ඕක ප්‍රශ්ණයක් නෑ!//
කිවුව වගේ අපිට නම් ප්‍රශ්නයක් නෑ. ඕකෙ වෙන්නෙ ඒ රටේ පේන්නෙ නැති එකනෙ.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61237684644549931282012-02-04T15:02:19.140+05:302012-02-04T15:02:19.140+05:30මං හිතන්නේ ඒ වගේ විචාර දැම්මොත් ආණ්ඩුවෙන් ගූගල්ලට ...මං හිතන්නේ ඒ වගේ විචාර දැම්මොත් ආණ්ඩුවෙන් ගූගල්ලට කියලා බ්ලොග් එක වහයි කියලා වෙන්න ඕනෑ කියන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76728615528843931792012-02-04T14:59:22.132+05:302012-02-04T14:59:22.132+05:30දැන් මොකද එතකොට කරන්න කියන්නේ ??දැන් මොකද එතකොට කරන්න කියන්නේ ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47331759689285898832012-02-04T14:51:50.303+05:302012-02-04T14:51:50.303+05:30අදාල නෑනෙ මෙත්නට..කියෙව්වා..ඒත් වරදක් කිය්න්න බෑ.....අදාල නෑනෙ මෙත්නට..කියෙව්වා..ඒත් වරදක් කිය්න්න බෑ..විචාරය විවිද කෝන වලින් දැකිය හැකියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80640573213437625212012-02-04T14:09:48.072+05:302012-02-04T14:09:48.072+05:30මොනා කියන්ටද මන්දා...:D:D:Dමොනා කියන්ටද මන්දා...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9740962567573777512012-02-04T13:32:46.286+05:302012-02-04T13:32:46.286+05:30අයියෝ දුමීගේ කට කහන කතාත් නවත්තන්න වෙයි.....!
මෙන...අයියෝ දුමීගේ කට කහන කතාත් නවත්තන්න වෙයි.....!

මෙන්න කසූ ආණ්ඩුවට කඩේ යනෝ......!

(ආණ්ඩුවේ මොරාල් අප් කරනවා කියන්නෙත් කඩේ යාමක් නේ )දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76171098672639766082012-02-04T12:42:25.025+05:302012-02-04T12:42:25.025+05:30හානේ බයේ බෑ සෑර්!හානේ බයේ බෑ සෑර්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60399639358735122542012-02-04T11:57:08.511+05:302012-02-04T11:57:08.511+05:30ලෝකේ තියෙන විකාරම ගීත විචාරය කියවන්න කැමති අය මේක ...ලෝකේ තියෙන විකාරම ගීත විචාරය කියවන්න කැමති අය මේක බලන්න

http://rajitha-sannasa.blogspot.com/2012/02/blog-post.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46463188318537305662012-02-04T11:05:04.022+05:302012-02-04T11:05:04.022+05:30අපොයි මමනං ඔය ආන්ඩුවිරෝදධී අනං මනං අතෑරලා සියඹලා ක...අපොයි මමනං ඔය ආන්ඩුවිරෝදධී අනං මනං අතෑරලා සියඹලා කතාම ලියන්ඩයි හිතං ඉන්නෙcharmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58414936004034794902012-02-04T10:56:36.855+05:302012-02-04T10:56:36.855+05:30මට වැරදුනා තමයි, නමුත් ඇත්තටම ඒක තමයි ප්‍රායෝගිකත්...මට වැරදුනා තමයි, නමුත් ඇත්තටම ඒක තමයි ප්රායෝගිකත්වයත්.

ඒ කියන්නේ බ්ලොගර් අතහැරලා වර්ඩ්ප්‍රෙස් යන්න වෙනවා ආණ්ඩු විරෝධී පොලිටිකල් බ්ලොග්කාරයින්ට...!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38822832137285091622012-02-04T10:50:48.264+05:302012-02-04T10:50:48.264+05:30"ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අය හි..."ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අය හිටිය නං මේකේ ප්‍රායෝගිකත්වය අපිට බලා ගන්න තිබුණා!"
හු හු කතන්දර වැරදි . මේ දෙකම බ්ලොගර් නෙමේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් දෙකක්.miurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89283953673180779402012-02-04T10:46:15.791+05:302012-02-04T10:46:15.791+05:30නියමයිනෙ..තහනම් කරන්න නම් මුලින්ම ආණ්ඩුවෙ උන්ට සිද...නියමයිනෙ..තහනම් කරන්න නම් මුලින්ම ආණ්ඩුවෙ උන්ට සිද්ධ වෙනවා බ්ලොග් කියවන්න...යේ..අපේ ට්‍රැෆික් වැඩිවෙලා හිට් කවුන්ටරේ කැරකෙනවා..කොහොමත් මෙව්වල ලියන එව්වා උන් දකින්නම ඕනා..

කතන්දර මාමත් නිදහස දවසේ නිදහස නැතිවෙන කතාවක් නෙ දාලා තියෙන්නෙ..

හරී
http://dreamsofharee.blogspot.com/

"සිග්නේචරේ දැම්මෙ තාක්ෂණික අවුලක් හින්දා මගෙ නමින් කමෙන්ට් කරන්න බැරි නිසා"Anonymousnoreply@blogger.com