tag:blogger.com,1999:blog-7847857311904881032.post3187881368928341698..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ෆේස් බුකියෙන් ඉගෙන ගත්තු වැඩක් මෙන්න බ්ලොග් ලෝකයට - Show and tellකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-7847857311904881032.post-16510961730314651172013-10-30T23:19:53.313+05:302013-10-30T23:19:53.313+05:30ඔය කතාව මමත් අහල තියෙනවා.
ඒ වගේම සිදුහත් තවුසාට සය...ඔය කතාව මමත් අහල තියෙනවා.
ඒ වගේම සිදුහත් තවුසාට සය වසරක් දුෂ්කර ක්‍රියා කරන්න වුණෙත් එක්තරා ආත්මභවයක යම් සතෙක් ගුහාවක් තුල දීර්ඝ කාළයක් සිරකර තැබූ පවට විපාක වශයෙන් කියල කියනවා.
බුදු වූ ආත්මභවයේ වුණත් කර්ම විපාක ලැබෙනවා.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86676172820962423492013-10-28T20:45:18.531+05:302013-10-28T20:45:18.531+05:30කෙන්ජී නැතිව කකාගේ අඩවිය පාළුවට ගිහින් වගේ.කෙන්ජී නැතිව කකාගේ අඩවිය පාළුවට ගිහින් වගේ.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78478206929121426792013-10-28T20:33:25.773+05:302013-10-28T20:33:25.773+05:30පොත් තෑගි දෙනවනම් හොයාගෙන එන්නම්. ඊයේ පෙරේද අලුත් ...පොත් තෑගි දෙනවනම් හොයාගෙන එන්නම්. ඊයේ පෙරේද අලුත් පොතකට කියවන්න ලැබුනේ සෙන්කොට්ටන් තමා. කාලෙකින් කියෙව්ව හොද පොතක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70670128761653458212013-10-28T20:24:10.060+05:302013-10-28T20:24:10.060+05:30පොත් ගණන්. ඒ ගණන් සුළුවට දැනෙන අයත් ඇති. ඒත් එහෙම ...පොත් ගණන්. ඒ ගණන් සුළුවට දැනෙන අයත් ඇති. ඒත් එහෙම නොවෙන අය ඕනතරම්. ඊළඟට මුදල් තිබුනත් හොඳ පොතක් ගන්න තියෙන අමාරුව. කොළඹ/ප්‍රධාන නගරවල ඉන්න අයට මේක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒත් ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණය වන ඩොටේ ඉන්න එකෙකුට පොතක් ගන්නවා කියන එක වෙනම වැඩක්. එක්කෝ ටවුමකට යැවෙන වෙලාවට ප්‍රමාණවත් මුදල් නැහැ. මුදල් තියෙන වෙලාවට යන්න බැහැ. ඒ ගියත් ඩිස්කවුන්ට් සුම්මා.
හද්ද ඩොටේ ඉන්න මම ඔය වගේ හේතු නිසා අවුරුදු පහකින් හයකින් විතර එක පොතක් වත් අරන් නැහැ. ඒ නිසාම පොත් වලට තිබුනු ආසාවත් දැන් නැතිවෙලා ගිහින් වගේ.

charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43023527223541419822013-10-28T18:55:33.233+05:302013-10-28T18:55:33.233+05:30ɐʇɐɯ ǝƃɐɐʞɐʞ ssǝɹppɐ ɐʞǝ ɥʇoʍʍıʞ ɥʇɐɯ ɐʍɐuǝ ɥʇod ...ɐʇɐɯ ǝƃɐɐʞɐʞ ssǝɹppɐ ɐʞǝ ɥʇoʍʍıʞ ɥʇɐɯ ɐʍɐuǝ ɥʇod ɐuuɐƃ. ɥʇod ɐuuɐʍɐʎıʞ ɐʎɐƃ ɐʇɐuʍıɥʇ ǝɥʇɐ ǝɥʇɐs ǝuɐu ɐuuɐƃAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3154540618667834182013-10-28T16:14:38.411+05:302013-10-28T16:14:38.411+05:30රංගට උනෙත් අනිත් හැම කසාද පිරිමියට වෙච්ච දේම තමයි....රංගට උනෙත් අනිත් හැම කසාද පිරිමියට වෙච්ච දේම තමයි...... හයියෝ සල්ලි......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68906428466109530092013-10-28T14:53:56.256+05:302013-10-28T14:53:56.256+05:30සුබ උපන් දිනයක් වේවා
-මේක නිතරම බලන ඇනොවෙක්.සුබ උපන් දිනයක් වේවා
-මේක නිතරම බලන ඇනොවෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11832546409433870282013-10-28T14:50:44.135+05:302013-10-28T14:50:44.135+05:30එහෙනං අරන් තියලා තියන්න කකා... මම ඇවිත් ගන්නම්..
එ...එහෙනං අරන් තියලා තියන්න කකා... මම ඇවිත් ගන්නම්..
එන්ඩ කලින් මං කෝල් එකක් දීලා එන්නම් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28477695304331070182013-10-28T13:31:10.776+05:302013-10-28T13:31:10.776+05:30කතන්දර අයියට මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ, හොඳේ. ම...කතන්දර අයියට මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ, හොඳේ. මමත් 1994 ඉඳලා කොම්පුයුටර් අතගෑවට බ්ලොග් එකක් කියලා හරියකට සෙට් වෙලා කියෙව්වෙ රංගගෙ "මගේ ලෝකය". රංග මිසින්ග් උනාට පස්සෙ බ්ලොග් කියවන එක එහෙමම නතරවෙලා තිබිලා ඔයාගෙ බ්ලොගය අහම්බෙන් දැකලා දැනට මාසෙක වෙලා ඉඳලා ඕ.ටී. දාගෙන කියවනවා පරණ ඒවත් එක්ක. තව තවත් කතා ලියන්න වාසනාව ලැබේවා! (ඒක නෙමෙයි, රංගට මොනවා උනාද කියලා දන්න කෙනෙක් නැද්ද?)බුද්ධිකnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81209032547710788802013-10-28T12:43:47.938+05:302013-10-28T12:43:47.938+05:30කතන්දර ටික කියවනවා හැමදාම. කමෙන්ට් දාන්නේ නම් කලාත...කතන්දර ටික කියවනවා හැමදාම. කමෙන්ට් දාන්නේ නම් කලාතුරකින්. එකක් මගේ ෆෝන් එකෙන් මේකට කමෙන්ට් එකක් දාන්න බෑ. එකක් කඩ්ඩෙන් විතරක් නිසා සහ අනික එකෙන් කමෙන්ට් ටයිප් කරලා ලෝඩ් කරහම ඒ ලියපු ටික අතුරුදහන් වෙන නිසා. ඒ හින්ද කම්පියුටරෙන් ආවම තමා කමෙන්ට් එකක් කොටන්නේ.
පොත්.... මමත් ඔය බුකියේ පොත් ගෘප් එකක ඉන්නවා. ඒ වගේම පොත් කියවනවා. හැබැයි ගන්නේ නම් ඕනෙම ටිකක් විතරයි.. ඒ නිසා මම දන්නවා මගේ ගාව තියන්නේ මොනාද කියල. :)අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73629963942451058132013-10-28T12:38:42.594+05:302013-10-28T12:38:42.594+05:30@All
ඊයේ අපේ නිවසට පැමිණි බූන්දියෙන් හඳුණා ගත් මිත...@All
ඊයේ අපේ නිවසට පැමිණි බූන්දියෙන් හඳුණා ගත් මිතුරෙකුට මේ වැඩිපුර පොත්වලින් දෙකක්ම ත්‍යාග කළ බව විත්තප්රීතියෙන් යුතුව දැනුම් දෙමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73944527345621283252013-10-28T12:36:19.047+05:302013-10-28T12:36:19.047+05:30මා ගාව තියෙන දෙවෙනි කොපියද? ආවොත් ගන්න පුළුවන්. මා ගාව තියෙන දෙවෙනි කොපියද? ආවොත් ගන්න පුළුවන්. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84293374699754629262013-10-28T12:34:31.220+05:302013-10-28T12:34:31.220+05:30සුභ පැතුමට තුති.
ඇයි මොකද කුකරි පොත් දන් දුන්නේ? ...සුභ පැතුමට තුති.
ඇයි මොකද කුකරි පොත් දන් දුන්නේ?
පැන්ෂොන්ද?
රැකියාව මාරු කළාද?
පොත් කට පාඩම්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70446758570300028262013-10-28T12:32:49.312+05:302013-10-28T12:32:49.312+05:30එහෙම ලැබෙනවා හිසරද නම්!එහෙම ලැබෙනවා හිසරද නම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33333906549937724412013-10-28T12:30:24.908+05:302013-10-28T12:30:24.908+05:30ඔබ සැමටත් එසේම වේවා!
මාත් අපේ ගම් පළාතේ පුස්තකාලේ...ඔබ සැමටත් එසේම වේවා!

මාත් අපේ ගම් පළාතේ පුස්තකාලේ තිබුණු සේරම පොත් වගේ කියෙව්වා උසස්පෙළ සහ විවිය අතර කාලේ.
http://kathandara.blogspot.com/2009/09/blog-post_09.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50169471194503918262013-10-28T12:27:40.027+05:302013-10-28T12:27:40.027+05:30ඔබටත් එසේම වේවා!ඔබටත් එසේම වේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72943642613390339132013-10-28T12:26:39.681+05:302013-10-28T12:26:39.681+05:30ඔබටත් එසේම වේවා!ඔබටත් එසේම වේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89284130648398652022013-10-28T12:25:56.037+05:302013-10-28T12:25:56.037+05:30දානය උතුම් වේ!
http://kathandara.blogspot.com/2013...දානය උතුම් වේ!
http://kathandara.blogspot.com/2013/09/power-of-giving-oh-yeah.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55865516543431710602013-10-28T12:25:45.786+05:302013-10-28T12:25:45.786+05:30Hey Kenji, There's another English comment her...Hey Kenji, There's another English comment here! How is your flower?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66219643826723979842013-10-28T12:24:27.851+05:302013-10-28T12:24:27.851+05:30පොත් සාපේක්ෂව ලාබයි. තැපැල් ගාස්තුව පොත් තැපෑලෙන්...පොත් සාපේක්ෂව ලාබයි. තැපැල් ගාස්තුව පොත් තැපෑලෙන් යැවීම තහනමට ලක් කරන්ණ දැම්මා වගේ වැඩියි!

මේකට සරල විසඳුමක් නෑ. ඉතාලියේ පොත් ඕනෑ අය එකතුවෙලා බල්ක් ඕඩර් කළොත් නැව් මගින් ගෙන්නා ගන්න පුළුවන් වේවි, එක පොතකට ගාණ අඩුවට වැටෙන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-669525372366541982013-10-28T12:20:18.672+05:302013-10-28T12:20:18.672+05:30පොත් සාපේක්ෂව ලාබයි.
තැපැල් ගාස්තුව පොත් තැපෑලෙන...පොත් සාපේක්ෂව ලාබයි.
තැපැල් ගාස්තුව පොත් තැපෑලෙන් යැවීම තහනමට ලක් කරන්ණ දැම්මා වගේ වැඩියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64217130267025599252013-10-28T12:18:08.053+05:302013-10-28T12:18:08.053+05:30මා ගාව නං චේ ගැන පොත් එකක්වත් නැත. ඇත්තේ ටී-ෂර්ට් ...මා ගාව නං චේ ගැන පොත් එකක්වත් නැත. ඇත්තේ ටී-ෂර්ට් තුනක් පමණි.
http://kathandara.blogspot.com/2013/10/close-to-heart.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82641672141159981532013-10-28T12:14:03.737+05:302013-10-28T12:14:03.737+05:30Typo - මනුස්ස ගතියකිTypo - මනුස්ස ගතියකිකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32486495384741979722013-10-28T10:52:46.023+05:302013-10-28T10:52:46.023+05:30කකාගේ උපන්දිනය නම් October 27 සුභ පතමි.කකාගේ උපන්දිනය නම් October 27 සුභ පතමි.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82541169149126262442013-10-28T10:07:16.450+05:302013-10-28T10:07:16.450+05:30මචං..
අදාළ නැති ප්‍රශ්නයක් මෙතනට... බුද්ධාගම ගැන ...මචං..

අදාළ නැති ප්‍රශ්නයක් මෙතනට... බුද්ධාගම ගැන කියලා තියෙන නිසා දාන්න හිතුවා..

කතාව මේකයි...

බුදුහාමුදුරුවෝ පෙරුම් පුරන කාලේ කරපු අකුසල් වැඩ 7ක් ගැන මම ඇහුවා බණක... (සෝම හාමුදුරුවෝ කැළණියට ආපු වෙලාවක දෙසපු බණක් මතක හැටියට... ෂුවර් නෑ)

1ක් තමයි පෙර ආත්ම භවයක පැංචා කාලේ ඉද්දි මෙයා කැමතියි ලූ මාළු අල්ලනවා බලන්න යන්න... මාළුන්ව දැලේ පැලලිලා උන් දඟලද්දි මේ පැංචා ට මාර හැපී ලූ...

බුදුහාමුදුරුවො පිරිනිවන් පාන්න කළින් දරුණු හිසේ කැක්කුමක් ඇති වුණා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා ලු.

උඹ දන්නවද ඔය වගේ සීන් එකක්? දන්නවද ඇහුවේ කියවලා තියෙනවද?

මම දන්න හැම හාමුදුරුවෝ කෙනෙක්ගෙන්ම ඇහුවා... එයාලා ප්‍රශ්නේ මඟ ඇරියා...

AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.com