tag:blogger.com,1999:blog-7847857311904881032.post310367624886309094..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7847857311904881032.post-75089764955594588702013-07-29T22:03:14.408+05:302013-07-29T22:03:14.408+05:30Wrote a love letter included 1700+ words once :DWrote a love letter included 1700+ words once :DAnonymoushttps://www.blogger.com/profile/17122210233660147190noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22161555656034379162011-11-19T10:16:53.994+05:302011-11-19T10:16:53.994+05:30සිරාවටම මේක නෙමෙයි කතාව ඊට පස්සේ වුණු ටික තමා නියම...සිරාවටම මේක නෙමෙයි කතාව ඊට පස්සේ වුණු ටික තමා නියම කතාව. ඒක පදං වෙනකම් ඇස් දල්වා බලා සිටිමි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60515494873395790792011-11-16T11:37:45.422+05:302011-11-16T11:37:45.422+05:30මමනම් අනුමාන කරන්නේ මේ ලියුම ලැබිල තියෙන්නේ කතන්ද...මමනම් අනුමාන කරන්නේ මේ ලියුම ලැබිල තියෙන්නේ කතන්දර හාමිනේට :)
මේ ගැන කාකා වැඩි විස්තර අර පුද්ගලයා ගැන දැනගන්න ගිහින්(වැරදි චේතනාවකින් නොවෙයි)හාමිනේ කාකාට පොඩි අබුත චෝදනාවක් කරලා තියනවා. ඔන්න ඕක වෙන්න ඕන කතාව :Dවසිලිස්සාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38250863071376292402011-11-14T17:19:30.420+05:302011-11-14T17:19:30.420+05:30අවුරුදු ගානක් තිස්සෙ ලියාපු ලියුම් මතක් උනා, කිලෝ ...අවුරුදු ගානක් තිස්සෙ ලියාපු ලියුම් මතක් උනා, කිලෝ ගානක් බරට , මමම ලියාපු ලියුම් මම වීසි කරා ගේ අස් කරන්න ඕනා නිසා. ( කෝකටත් කියලා ටිකක් තියා ගත්තා, මතු ආරක්ශාවට ) :D :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44944733043697556832011-11-14T15:35:14.166+05:302011-11-14T15:35:14.166+05:30@තිස්ස;
[[take it easy SK :-)]]
මං නෙවෙයි ඉන්දිය...@තිස්ස;

[[take it easy SK :-)]]

මං නෙවෙයි ඉන්දියන් පොරක් :)Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-151780071719279372011-11-14T10:39:28.724+05:302011-11-14T10:39:28.724+05:30Harish, a resident of Kavalakki village of Uttara ...Harish, a resident of Kavalakki village of Uttara Kanada district of Karnataka wrotes longest love letter. It was 143 pages long. He has written this for an imaginary lover to enter the Guinness book of record. He started writing on valentines day and completed it on May 25.He used to write 1 or 2 pages daily.

The statistics of letter
Pages 143
Size of pages: 12inches*10 inches.
Line written:4136
Total word: 33100

http://www.groundreport.com/Lifestyle/Longest-love-letter-of-world/2862412ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78223599509395400402011-11-13T21:22:13.620+05:302011-11-13T21:22:13.620+05:30මේ බ්ලොග් වල දාන කමෙන්ට් බැලුවම අර කොලුවා අපේ &quo...මේ බ්ලොග් වල දාන කමෙන්ට් බැලුවම අර කොලුවා අපේ "සුජීව කොකාවල" වෙන්න බැරිද ;-)

[take it easy SK :-)]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37336334354018470142011-11-13T19:15:22.432+05:302011-11-13T19:15:22.432+05:30@ All
මේ කතාවේ දෙවෙනි කොටසට මංතුමා සම්බන්ධයි.
දෙන...@ All
මේ කතාවේ දෙවෙනි කොටසට මංතුමා සම්බන්ධයි.

දෙන්නෙකුගේ රහසක් විය යුතු මේ කතාව තුන්වැන්නෙක් වන මං දන්නේ කොහොමද කියලා හිතන කොට - ඕන්නං ඒ දෙවෙනි කොටසින් බාගයක් විතර අනුමාන කරන්නත් පුළුවනි.

ඒත් ඒක ලඟදී නං ලියවෙන්නේ නෑ. තව පදං වෙන්න ඕනෑ.

සියළු දෙනාටම ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20738092671858303002011-11-13T09:47:40.619+05:302011-11-13T09:47:40.619+05:30ලව් කිව්වට ලව්ම නෙමෙයි වෙන් වෙන දවසේ පිටු 200 පොතක...ලව් කිව්වට ලව්ම නෙමෙයි වෙන් වෙන දවසේ පිටු 200 පොතක් පිරෙන්න ලියපු ලියුමක් නම් මම දැකල තියෙනවා.Susanthahttps://www.blogger.com/profile/09302862858116814989noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3405187542568054272011-11-13T09:42:10.264+05:302011-11-13T09:42:10.264+05:30අද කාලෙ කොල්ලො කෙල්ලො ලව් ලෙටර් ලියන්නෙ නැති එකේ ව...අද කාලෙ කොල්ලො කෙල්ලො ලව් ලෙටර් ලියන්නෙ නැති එකේ විපාක විඳින්න වෙලා තියෙනව අපට. අපේ වැඩපොලේ මගෙ සමහර ගෝලයන්ට ලියුමක් හරියට ලියාගන්න බෑනෙ. සිංහලෙනුත් බෑ ඉංගිරිසියෙනුත් බෑ. මං දවසක් බැන්න උන්ට “උඹල ලව් ලෙටර් එකක්වත් ලියල නැද්ද?” කියල අහල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85942908205091098762011-11-13T09:19:25.456+05:302011-11-13T09:19:25.456+05:30Trafic Ano
පලි කෑල්ල කියවන්න ඉස්සෙල්ල මම හිතං හිටි...Trafic Ano
පලි කෑල්ල කියවන්න ඉස්සෙල්ල මම හිතං හිටියෙ ෂුවර් එකටම පිටු හැට හතරක් ලියපු කොල්ලා “කතන්දර කුමාර” වෙන්න ඇති කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48615247797048305352011-11-13T00:18:50.969+05:302011-11-13T00:18:50.969+05:30එස් එම් එස් හැට ගානක් මීට වඩා කුඩා ද?
බුද්ධි; වින...එස් එම් එස් හැට ගානක් මීට වඩා කුඩා ද?

බුද්ධි; විනී ද පූ එකේ වහින සීන් එකක් තියේ. ඒක නරේටර් කියවන්නේ මෙහෙම "වැස්සා වැස්සා හොඳටම වැස්සා. පිටු අංක හතලිස් පහේ පටන් ගත්තු වැස්ස හැට තුන වෙනි පිටුව දක්වා වැස්සා." මෙහෙම කියද්දී පිටුවලට වතුර වැටී අකුරු ගැලවිලා ගහගෙන යනවා. පොතේ පිටු හට තුන දක්වා පිටු පෙරළෙනවා.

මැරියන්ට දෙන්න අන්න එහෙම නරටෙර් පාරක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80525838489560510062011-11-12T21:40:13.126+05:302011-11-12T21:40:13.126+05:30හප්පෝ..අන්න ලියුම්..හී
මම නම් තාම ලව් ලෙටර් එකකට ට...හප්පෝ..අන්න ලියුම්..හී
මම නම් තාම ලව් ලෙටර් එකකට ට්රයි එකක් වත් දීල නෑ ඕං...!!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12007226068426985362011-11-12T21:33:23.387+05:302011-11-12T21:33:23.387+05:30බුදු අම්මෝ සෙනේ කොල ..
මම මෙතන මුකුත් නොකියා මට ...බුදු අම්මෝ සෙනේ කොල ..

මම මෙතන මුකුත් නොකියා මට වෙච්ච දේ බ්ලොග් පෝස්ට් එකකින්ම කියන්නම්

පින්සිද්ද චෙනවා කතන්දර මට වෙච්චි ලවු ලෙටර් කතාව සිහිපත් කලාටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87171289001956714082011-11-12T21:17:13.667+05:302011-11-12T21:17:13.667+05:30පිටු 64 1/4ක් ලිව්වොත් මේ රෙකෝඩ් එක කඩන්න පුළුවන්...පිටු 64 1/4ක් ලිව්වොත් මේ රෙකෝඩ් එක කඩන්න පුළුවන් නෙහ්!!!
ඒත් අප්පා, ලව් ලෙටර් ලියන එක දැන් ඉතිහාසෙට අයිති වෙලා නේ...

දැන් ඉතිං,
"වචන රචන කරන එකම ක්රමය......SMS....." :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70078426590835639832011-11-12T19:10:48.816+05:302011-11-12T19:10:48.816+05:30මම නම් ලියල තියෙන්නෙ ලව් ලෙටර් 2 යි. දෙකේම ලිව්වෙ ...මම නම් ලියල තියෙන්නෙ ලව් ලෙටර් 2 යි. දෙකේම ලිව්වෙ ලව් එක නවත්තමු කියල. :)
හැබැයි මට නම් දුසිම් ගනන් හම්බ වෙලා තියනව ඒ කෙල්ල ගෙන් ම. එක සැරයක් සෙනසුරාදාට හම්බ වෙන්න ගියහම ලියුම් 5 ක් හම්බ උනා. සඳුදා, අඟහරුවාදා වශයෙන් සතියේ දවස් පහේ ලියපුවා.Enemyhttps://www.blogger.com/profile/15279751361530889995noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20207083576121507152011-11-12T18:27:14.102+05:302011-11-12T18:27:14.102+05:30පිටු 64 ක්! ඇති ඔයින් ගියා..මොනිටර් පොතක් හොයා ගන්...පිටු 64 ක්! ඇති ඔයින් ගියා..මොනිටර් පොතක් හොයා ගන්න බැරිවෙන්න ඇති!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25880334934868847312011-11-12T17:16:38.606+05:302011-11-12T17:16:38.606+05:30ලව්ත් කළා හැබැ ජීවිතෙට ලෙටර් නං ලියලා නෑ.... අඩුගා...ලව්ත් කළා හැබැ ජීවිතෙට ලෙටර් නං ලියලා නෑ.... අඩුගාණෙ යාළුවෙකුටවත්.....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76451844711923960422011-11-12T15:10:33.429+05:302011-11-12T15:10:33.429+05:30අඩේ මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා මට ලස්සනට ලව් ලෙ...අඩේ මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා මට ලස්සනට ලව් ලෙටර් ලියන්න පුලුවන් කියලා... ඒත් ඉතින් මම ජීවිතේටම ලව් ලෙටර් ලියලා තියෙන්නේ එකෝම එකයි... :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31401895540054129342011-11-12T14:15:52.837+05:302011-11-12T14:15:52.837+05:30පිටු 64 ක් ලියනවා කියන්නෙත් සෙල්ලමක්ද.
මම ලියපු ඒව...පිටු 64 ක් ලියනවා කියන්නෙත් සෙල්ලමක්ද.
මම ලියපු ඒවානම් මගේ ගාවම තිබුනා, ලිව්වට පස්සේ දෙන්න හිතුනේ නැති ඒවා සහ දුන්නට පස්සේ ආපසු ලැබුණු ඒවා.
බඳින්න කලින් මට ලැබිල තිබුණු එව්වා සහ මම ලියපු එව්වා ඔක්කොම එකට එකතු කරලා ගිනි දෙයියන්ට පුජාවක් කළා.
මං මොකටද මටම මඩ ගහ ගන්නේ සහ ඉල්ලං කන්නේ කියල හිතුනු නිසා.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47235806372671678832011-11-12T13:42:08.596+05:302011-11-12T13:42:08.596+05:30ඒ ලව් ලෙටර් එක නං පට්ට!!! හැබැයි ඔය ලෙටර් එකෙන් පස...ඒ ලව් ලෙටර් එක නං පට්ට!!! හැබැයි ඔය ලෙටර් එකෙන් පස්සේ ලව් එකට මොකද වුනේ කියන ඕපෙ ලියලා නැති එක නං අඩුවක් ඕං...ශ්රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51486973350428815472011-11-12T13:31:24.781+05:302011-11-12T13:31:24.781+05:30බුද්ධි : වැස්සා ද? වස්සා ද?බුද්ධි : වැස්සා ද? වස්සා ද?තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14990291601278551672011-11-12T11:49:44.316+05:302011-11-12T11:49:44.316+05:30මම අතේ ඇඟිලි ගානටත් අඩුවෙං ලියල තියන ලවු ලෙටර් ගනන...මම අතේ ඇඟිලි ගානටත් අඩුවෙං ලියල තියන ලවු ලෙටර් ගනනින් දිගම එක වැඩිම උනොත් පිටු දෙකයි.

ලැබිච්ච ලවු ලෙටර් බන්ඩලයක් මට අමතක වෙලා තිබිල මේ මෑතකදි හාමිනේට මාට්ටු වෙලා හරි ජංජාලයක් උනා . . . . ලොකුවටම කේස් එක ඇදුනෙ එයිං ලියුං කීපයක දින දාල නැතුව තිබිලduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90875016937090515312011-11-12T11:34:47.232+05:302011-11-12T11:34:47.232+05:30දිගම දිග ලව් ලෙටර් එක.. අප්පා කියවන්නම යන්න ඇති පැ...දිගම දිග ලව් ලෙටර් එක.. අප්පා කියවන්නම යන්න ඇති පැයක් වත්..හොරෙන් වගේ කියොනවා නම්..අපොයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42054157664317623142011-11-12T11:26:35.180+05:302011-11-12T11:26:35.180+05:30දිගම එකට පිටු 64යි.
මං හිතන්නෙ කෙටිම ලියමන මගේ ව...දිගම එකට පිටු 64යි.

මං හිතන්නෙ කෙටිම ලියමන මගේ වෙන්ඩැ. ලියුම ආපුවාම ඇදට කාරිය ගිහිංලු දිග ඇරලා බැලුවේ. ඒ කාලේ මට ලියුම් ලියන්ට වැඩිය දැයෙන්නැ...:D

ඉලග දවසෙ හම්බුනාම ඒකේ මෙව්වා එක නියමෙට ලැබුනා. කතාව ආය එදා වගේ තමා මුකුත් නෑ,

වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා තමා..Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com