tag:blogger.com,1999:blog-7847857311904881032.post3051575109314941550..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මැද්දෙන් ඔබන කෑල්ලේ ඒකාකාරීත්වය...!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7847857311904881032.post-5124121281707174572011-04-17T22:51:44.390+05:302011-04-17T22:51:44.390+05:30මේ මැද්දෙන් ඔබන සීන් එක කිව්ව ගමන් මට මතක් උනේ දවස...මේ මැද්දෙන් ඔබන සීන් එක කිව්ව ගමන් මට මතක් උනේ දවසක් මම වේටෙක්ස් ඇඩ් එක ගැන ලිව්ව පෝස්ට් එකකට මලී දාපු කොමෙන්ට් එක.

"මේ ඇඩ්ස් හරියකට බලා ගන්න බෑ නේ අතරින් පතර ටෙලි ඩ්‍රාමා දානවනේ අයියෝ"දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8964015932094417452011-04-17T18:29:04.091+05:302011-04-17T18:29:04.091+05:30@දුමී
මට වැරදුණා මං කියලා තියෙන්නේ ධම්මික බණ්ඩාර ...@දුමී

මට වැරදුණා මං කියලා තියෙන්නේ ධම්මික බණ්ඩාර ගැනයි. යසනාත් ගැන නෙමෙයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24786513582218567822011-04-17T14:31:49.865+05:302011-04-17T14:31:49.865+05:30@කසු,
මට යසනාත්ව පහුගිය අවුරුදු දහයටම මුණ ගැසුනේ න...@කසු,
මට යසනාත්ව පහුගිය අවුරුදු දහයටම මුණ ගැසුනේ නෑ. මම ඇත්තටම දන්නෙ නෑ යසේ සිළුමිනට ලියනවද කියලා මොකද මම සිළුමිණ කියවන්නෙ නැති නිසා. හැබැයි මම දන්න දෙයක් තමයි ඔහු ඉතාම කෘතහස්ථ රචකයෙක්.

ආහ්... මට අහන්නත් බැරි උනා... එතකොට මේ පින්තූරේ තියෙන දොරට වැඩුමේදි "රසික සූරියාරච්චි" මහත්තයා කරන්නෙ කතාවක්ද එහෙම නැතිනම් ගීත ගායනයක්ද ?

@ඉන්දික උපශාන්ත,
ස්තූතියි අනිත් ලේඛකයාගේ නම මතක් කලාට. ලෝකේ කොච්චර පුංචිද ? උඹට මතක නම්, ඒ උත්සවයේ බොක්ස් ගිටාර් එක වාදනය කලේ මම නවරත්න ගමගේගෙ මෙහෙයවීම යටතේ. උත්සවය තිබුනේ මහවැලි කේන්ද්රගයේ ශ්රකවණාගාරයේදී. අන්තිමට කපුගේ ප්‍රේක්ශකාගාරයෙන් සහ රචකයන් දෙදෙනාගෙන් ප්රමසිද්ධියේ සමාව ඉල්ලුවා මතකයිනේ ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75158482054299348042011-04-17T08:20:02.706+05:302011-04-17T08:20:02.706+05:30මට නිකම් මික්ස්චර් එක දැක්කම හිතුනෙ සිංහල ෆිල්ම් ...මට නිකම් මික්ස්චර් එක දැක්කම හිතුනෙ සිංහල ෆිල්ම් එකක්වත් දෝ කියලරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44961130014066903952011-04-16T23:26:25.356+05:302011-04-16T23:26:25.356+05:30දේශපාලකයො විතරක්ද ඔය කතන්දරත් ලියන්නෙ දෙපැත්ත්ට කැ...දේශපාලකයො විතරක්ද ඔය කතන්දරත් ලියන්නෙ දෙපැත්ත්ට කැපෙන කුනුහරුප හිටු කියල. ඒත් දැන් ගොඩක් දේශපාලන කතාවල ඉදල හිටල කුණුහරුප නෙවෙයි තියෙන්නෙ කුණුහරුප විතරයි. බත්පැකට් එකයි අරක්කු කාලයි ගහල ඉන්න කොල්ලන්ට අන්කල්ලට විසිල් එකක් ගහල පොඩි ආතල් එකක් ගන්නයි ඔය කතා කියන්නෙ ගොඩක් දේශපාලකයින්. ම්ටනම් පෙන්නන්න බැරි වැඩක් තමයි ඔය දේශපාලන කතා අහන එක.පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24342680549520991312011-04-16T23:21:16.060+05:302011-04-16T23:21:16.060+05:30අපේ අයියා ජන්දේ ඉල්ලන දවස් වල අයියයගේ රැස් වීම තිබ...අපේ අයියා ජන්දේ ඉල්ලන දවස් වල අයියයගේ රැස් වීම තිබ්බ දාට පහුවදා අනික් පිලෙන් එල කැඩෙන රැස්වීමක් දියත් කරන බවට අපට ඔත්තුවක් ලැබුනා . එදිනම මහා සංගීත සාජ්ජයකුත් තියනබව දැනගන්නටත් ලැබුනා .

ඒත් අවාසනාවට අපේ කොල්ලෙකුගේ අතින් ලයිට් කනුවකට පොල්ලක් වැදිලා ඒරියා එක්කේ විදුලි බලය ඇන හිට්ටා . අන්තිමට රැස්වීම ඒකාකාරී වැඩියි කියලා මිනිස්සු හතර දෙනාට වඩා ඒ රැස්වීමේ හිටියේ නෑ ... ඔන්න ඔහොමයි උනේ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26737359965680306692011-04-16T23:15:34.444+05:302011-04-16T23:15:34.444+05:30@ දුමී,
යසනාත් එක්ක ඒ පොත ලිව්වෙ තිඹිරියාගම බන්ඩා...@ දුමී,

යසනාත් එක්ක ඒ පොත ලිව්වෙ තිඹිරියාගම බන්ඩාර. මාත් ඒ ප්‍රේක්ෂකාගාරෙ දුක් උන පිරිස අතරෙ හිටිය මතකයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46827740280315912152011-04-16T22:24:41.074+05:302011-04-16T22:24:41.074+05:30මං ඔය උඩ ෆොටෝ එක දැක්කම නං හිතුවේ ඔය මැද්දෙන් ඔබන ...මං ඔය උඩ ෆොටෝ එක දැක්කම නං හිතුවේ ඔය මැද්දෙන් ඔබන සිංදුවක් කියන අවස්ථාවක ගත්ත එකක් කියලයි. ඒත් එහෙම නෙවේලු නේද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40636547224690203042011-04-16T19:36:23.015+05:302011-04-16T19:36:23.015+05:30@Buratheno
මේක ගෑනියෙක් ලියපු කතාවක් කියල හිතුනද,...@Buratheno

මේක ගෑනියෙක් ලියපු කතාවක් කියල හිතුනද, ටයිටල් එක දැක්කාම?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91837016369217291602011-04-16T19:34:45.561+05:302011-04-16T19:34:45.561+05:30@දුමී
යසනාත් දැන් සිළුමිණ ට ලිපි ලියනවා නේද?
මතක...@දුමී

යසනාත් දැන් සිළුමිණ ට ලිපි ලියනවා නේද?

මතක් කළ එක හොඳයි, මගේ අදහසක් තියෙනවා සින්දු පොතක් සහ සී.ඩී. එකක් කරන්න. හාමිනේ අද පොරොන්දු වුණා ස්පොන්සර් කරන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58090313176760472442011-04-16T19:32:09.458+05:302011-04-16T19:32:09.458+05:30@Podi Kumarihami
මට තියෙන්නේ බයි-පෝලර් නෙමේ ක්වොඩ...@Podi Kumarihami

මට තියෙන්නේ බයි-පෝලර් නෙමේ ක්වොඩ්, පෙන්ට එහෙම නැත්තං මල්ටි පෝලර් ඩිස් ඕඩර්කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69594234943307112742011-04-16T19:29:41.982+05:302011-04-16T19:29:41.982+05:30@ඉන්දික උපශාන්ත
මාත් ජනවාරි මාසේ පොතක් ගැන කියන් ...@ඉන්දික උපශාන්ත

මාත් ජනවාරි මාසේ පොතක් ගැන කියන් ගිහින් හොඳට කෑවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21412333629492408192011-04-16T18:45:41.107+05:302011-04-16T18:45:41.107+05:30ටයිටල් එක දැක්කට පස්සෙ මට හිතාගන්න බැරිවුනා මොනා ක...ටයිටල් එක දැක්කට පස්සෙ මට හිතාගන්න බැරිවුනා මොනා කියලා කොමෙන්ට් කොරන්ටද කියලා.. ඒත් අනික් අයගෙ කොමෙන්ට් ටික දැක්කට පස්සෙ මට හිතුනා සමහරවිට මම හිතන විදිය බොහොම dirty and corrupted ද කියලා.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85560861965963614772011-04-16T18:07:13.613+05:302011-04-16T18:07:13.613+05:30යසනාත් ධම්මික බණ්ඩාර කියන ගීත රචකයා, (දැන් වෛද්යව...යසනාත් ධම්මික බණ්ඩාර කියන ගීත රචකයා, (දැන් වෛද්‍යවරයෙක් ) වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලෙ පොතක් එළි දැක්වූවා තවත් මිතුරෙක් එක්ක (එයාගෙ නම මතක නෑ ) ඒකෙ තිබුනේ ඔවුන් දෙදෙනා ලියපු කවි, නිසඳැස් වගේ දේවල්. ඒ කවි කීපයකට නවරත්න ගමගේ විසින් ගී තනු යොදලා කපුගේ ලවා ගායනය කරවන්න යොදා තිබුනා. අපි ගියේ සංගීතය සපයන්න. හැමෝම දන්න විදිහට කපුගේ හොඳටම බීලා තමයි උත්සවයට ආවෙ. ඔහුට ඒ කිසිම ගීතයක් තාලෙටවත්, වචන හරියටවත් ගායනය කරගන්න බැරි උනා. අන්තිම උත්සවයට ආපු හැමෝටම "අනේ අපොයි !" කියලා කිය උනා. ඒ කපුගේ ගැන ඇතිවෙච්ච දුකටත්, ඒ අංකුර රචකයන් දෙදෙනාගේ මහන්සිය ගැන ඇතිවෙච්ච අණුකම්පාවත් නිසා.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49424693760601341192011-04-16T17:17:34.357+05:302011-04-16T17:17:34.357+05:30//ලෝකෙටම කතන්දර කියන කතන්දරගේ කතා බෝරින් වෙන්න බැහ...//ලෝකෙටම කතන්දර කියන කතන්දරගේ කතා බෝරින් වෙන්න බැහැ කියලයි මම හිතන්නේ. ඒත් ඉතින් බ්ලොග් ලියන කතනදරත් , සජීවි ලෝකයේ කතන්දරත් දෙන්නෙක් ද දන්නෙ නැහැනේ (Bipolar )//

වත්ටත් හිතෙන ඒවා බලන්න කතන්දර. මම දන්න හැටියට කතන්දරගේ කතා හොඳයි. හැබැයි ලියන 'කතන්දර' ඊට වඩා හොඳයි. ඒ ඉතින් මටනේ. වත් ඇහුවොත් එයාට ඒකේ අනික් පැත්ත හිතෙයිද දන්නෙ නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69931499066396666672011-04-16T16:00:50.324+05:302011-04-16T16:00:50.324+05:30මං බෞද්ධ ශිශ්ය සම්මේලනයෙ හිටපු කාලෙ එක නායකත්ව පු...මං බෞද්ධ ශිශ්ය සම්මේලනයෙ හිටපු කාලෙ එක නායකත්ව පුහුණු කඳවුරකදි අයිය කෙනෙක් අපිට කතන කලාව ගැන දේශනයක් තිබ්බ. ඉතාම වටින අදහස් උපක්‍රම පිරුණු ඒ දේශනය ඊට පස්සෙ මං කොපිකරගෙන අපේ රට වටේ හිටපු ශාඛා වල ළමයින්ට පවත්වල මාර පොරක් උනා.
අදටත් ඒ තියරි මට බොහොම උදව් වෙනව.
ඇත්තටම හොඳ කතා මැද්දට සිංදු දැම්මොත් වෙන්නෙ සිංදු එපා වෙන එක මිස කතා නීරස වෙන එක නෙමෙයි.
මගේ ජීවිතයෙ මං දැක්ක අපූරුම දොරට වැඩුම උනේ "නාලක හේවාමද්දුමගෙ සතුට පිරුන සමබර දිවිය" (පොතේ නම හරියටම හරිද මන්ද, මතක තිබුන විදිය තමයි ඔය ) පොත දොරට වැඩුමෙදි. ඒක වෙන්නැති සමහරවිට තරු පහේ හෝටලයකදි බුදවත්ත මහත්තයගෙ නැටුං සුනිල්ල නන්දල්ගෙ ගැයුං එක්ක හොඳ කෑම වේලක් එහෙම අමුත්තන්ට සංග්‍රහ කරල දොරට වඩපු එකම සිංහල පොත!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85006107881389928312011-04-16T14:49:26.795+05:302011-04-16T14:49:26.795+05:30@ අපරාජිතයා :::: Aparajithaya
ඔය වගේ තැන්වලට මොක...@ අපරාජිතයා :::: Aparajithaya

ඔය වගේ තැන්වලට මොකටද ලයිව් මියුසික්. සෙටප් එකක් මදෑ නාල බිටන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14918125838520066222011-04-16T14:48:03.596+05:302011-04-16T14:48:03.596+05:30@සොඳුරු සිත
ඉස්සෙල්ලා කියල ප්‍රින්ට් කරන්න කෝ!@සොඳුරු සිත

ඉස්සෙල්ලා කියල ප්‍රින්ට් කරන්න කෝ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2564875557944080732011-04-16T14:47:31.553+05:302011-04-16T14:47:31.553+05:30@සොඳුරු සිත
මං ගිය අවුරුද්දේ කතාවක් කලා. පොල්ලෙන්...@සොඳුරු සිත

මං ගිය අවුරුද්දේ කතාවක් කලා. පොල්ලෙන් ගහනවා වගේ පටන් ගත්තා. ඉවර කලේ, මගේ කතාව නං ඉවරයි. දැන් තියෙන්නේ මුලින් නොකල අවසර ගැනීම කරන්න විතරයි කියලා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53758870593084551382011-04-16T14:45:29.310+05:302011-04-16T14:45:29.310+05:30@හරි - පිළිපලස
ඔය පින්තුරෙ ගත්තු එකේ නං කතා මිස ස...@හරි - පිළිපලස

ඔය පින්තුරෙ ගත්තු එකේ නං කතා මිස සින්දු තිබුනේ නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1072032502283433252011-04-16T14:44:27.503+05:302011-04-16T14:44:27.503+05:30@prasanna86k
මාත් ගිය කාලයක් මතක නෑ. හැබැයි දහ අට...@prasanna86k

මාත් ගිය කාලයක් මතක නෑ. හැබැයි දහ අටෙන් ඡන්දේ ලැබුණ කාලේ නං ගියා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46526852376744002402011-04-16T14:43:43.355+05:302011-04-16T14:43:43.355+05:30@අළුත් කොල්ලා
පොදු ජනතාවට ඕනෑ දේ දන්නේ වෙන කවුද පො...@අළුත් කොල්ලා
පොදු ජනතාවට ඕනෑ දේ දන්නේ වෙන කවුද පොලිටික්ක ලා මිසක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33633811317289047202011-04-16T11:52:57.734+05:302011-04-16T11:52:57.734+05:30අයෙත් අහලා එකපාරක් ඔය මිගමුව මුහුදුවෙරලේ තිබ්බ සංග...අයෙත් අහලා එකපාරක් ඔය මිගමුව මුහුදුවෙරලේ තිබ්බ සංගීත සංදර්ශනයකදී බයිලා පහේ කොත්තු ගහන, වැලිකඩ ඉදල ආපු තරුණ පහේ රැප් ගායකයෙක් මරදානේ සම්බන්ද අඩන සින්දුවක් කියල ෆන් එක නැතිකළා කියලා නටපු උන්ට මළ පැනලා ගැහුවේ නැත කොකා කෝලා බෝතල් පාරක් උගේ ඔලුවට උඩින් යන්න එතනින් ෂෝ කැන්සල්.පොර ලැජ්ජාවක් තියේනම් ආයේ මිගමු පැත්තේ එන්නේ නැහැ සුවර්, ආවත් අඩන සින්දු නොකිය ඉදිවී.හැබැයි ඉතින් පොර උස නිසා උට වැදුනේ නැහැ කියන්නේ ස්ටේජ් එකේ හිටි එකෙකුටවත් වැදුනේ නැහැ කියන එක තමයි.අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13442302825363594312011-04-16T09:45:50.725+05:302011-04-16T09:45:50.725+05:30ලෝකෙටම කතන්දර කියන කතන්දරගේ කතා බෝරින් වෙන්න බැහැ ...ලෝකෙටම කතන්දර කියන කතන්දරගේ කතා බෝරින් වෙන්න බැහැ කියලයි මම හිතන්නේ. ඒත් ඉතින් බ්ලොග් ලියන කතනදරත් , සජීවි ලෝකයේ කතන්දරත් දෙන්නෙක් ද දන්නෙ නැහැනේ (Bipolar )..මොකද කොහේ හරි තැනක මම දැක්ක ,කෙනෙක් ලියල තිබ්බ , නිර්මාණ කරන කොට මතුවෙන පුද්ගලත් ,සැබෑ ජිවිතයේ දී මතුවෙන පුද්ගලයත් දෙන්නෙක් ලු. ඒක හැබැයි වැඩිපුරම බලපානව ඇත්තේ නිර්නාමිකයන්ට සහ අනවර්ත නම්වලින් ලියන අයට....

කතන්දර ට තිබ්බෙ කතන්දරයක් කියලම කතාව පටන් ගන්න. කතා පැවැත්වීමත් කලාවක්. සමහර අය කතා කරන කොට ඒ දේශකයගෙන් ඇස් , කණ් ඉවතට ගන්න හිතෙන්නෙ නැහැ .ඒ තරමට රසවත්....

හැබැයි මේ මොකද කතන්දර... කතන්දර නම් වෙන කෙනෙක් ලියල දුන්න කතාවක් කියවනව, එහෙමත් නැත්තම් තමන්ම කොළයක ලියාන ආව කතාවක් කියවනව.

මම කතාවක් කරෝත් නම් අවසර ගැනීම් මුකුත්ම නැහැ. වචනයෙන් දෙකෙන් කතාව කරා , ආවා.

පුංචි ප්‍රශ්ණයක් තියේ අහන්න ,පොත් දොරට වඩම්මන්නම ඕනි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17795892973402742882011-04-16T08:43:55.181+05:302011-04-16T08:43:55.181+05:30ඔය පින්තූරෙ තියෙන දොරට වැඩුමට ගිහින් කතා අහපු කට්ට...ඔය පින්තූරෙ තියෙන දොරට වැඩුමට ගිහින් කතා අහපු කට්ටිය මොනව කිව්වද දන්නෙ නැහැ නේද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com