tag:blogger.com,1999:blog-7847857311904881032.post3034765738056753468..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පරණ බඩු සහ අළුත් බඩු - Old is gold?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-7847857311904881032.post-71310098236888479252014-07-02T09:05:07.553+05:302014-07-02T09:05:07.553+05:30වැටකොළු කොස්සට ලස්සන සිනිදු ලී මිටවල් ගසලා අස්ප ගණ...වැටකොළු කොස්සට ලස්සන සිනිදු ලී මිටවල් ගසලා අස්ප ගණං වලට විකුණන්න තියෙනවා ආපිකෝ එකේ රුපියල් තුන්සිය ගානක් වගේ මතක.තව නානකොට අතුල්ලන බඩු අර නානාප්රකාර බුරුසු ජාති තියෙන පැක් වලත් සාප්පුවල තියෙනවා පිටරටවලින් ගෙනාපුවා.

අනේ සංසාරේ..ලංකාවේ දිය වැටකොළු වනේට හැදිලා ,දිරලා යනවා.
malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13918133425899619272014-06-29T04:29:49.578+05:302014-06-29T04:29:49.578+05:30කෝ මගේ කමෙන්ට් එක? තිලක, රූ දෙන්නාටත් දැම්මා ඒවා ක...කෝ මගේ කමෙන්ට් එක? තිලක, රූ දෙන්නාටත් දැම්මා ඒවා කොහේ ගිහින්ද දන්නෙත් නෑ. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45307662623684572902014-06-28T12:06:01.276+05:302014-06-28T12:06:01.276+05:30පරණ අමුඩ ලේන්සුවලටත් ඕක අදාළ වෙනවාද ?පරණ අමුඩ ලේන්සුවලටත් ඕක අදාළ වෙනවාද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84505262160641721532014-06-28T03:02:45.973+05:302014-06-28T03:02:45.973+05:30පරණ වෙන්න පරණ වෙන්න හොද වෙන්නේ ඉතින් වයින් තමයි.. ...පරණ වෙන්න පරණ වෙන්න හොද වෙන්නේ ඉතින් වයින් තමයි..

ලේන්සු නම් අන්තිමට වගේ පාවිච්චි කලේ ඉස්කෝලේ යන කාලේ තමයි.. දැන් නම් ටිෂු තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47478813004886273962014-06-27T23:45:16.553+05:302014-06-27T23:45:16.553+05:30අලුත් සරමක් ඇඳපුවහමත් ටිකක් විතර අමාරුයි නේද?
ජොකා...අලුත් සරමක් ඇඳපුවහමත් ටිකක් විතර අමාරුයි නේද?
ජොකා නැතුව ඇන්දොත් (ඇඳගෙන බීප් බීප් කිව්වොත්) මොකද හිතන්නෙ?
මට හිතෙන්නෙ ටිකක් පරණ වුනාම වැඩියෙන් හොඳ බව පෙනෙන දේවල් ගොඩක් තියනවා.
ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45363729053659276632014-06-27T18:24:37.930+05:302014-06-27T18:24:37.930+05:30මට පොඩි කාලේ නිතරම පීනස නිසා ඔය වැඩේ වෙලා තියෙනවා....මට පොඩි කාලේ නිතරම පීනස නිසා ඔය වැඩේ වෙලා තියෙනවා.
මම ඒ නිසා කැමතිම අම්මා මැදල දෙන අලුත් මල් ලේන්සු ගෙනියන්න වඩා තාත්තගේ පරණ ලොකු ලේන්සු වලට!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30641825178189267102014-06-27T18:22:35.542+05:302014-06-27T18:22:35.542+05:30වැටකොළු කොසු ඕනේ තරම් තියෙනවා කතන්දර ඉන්න රටේ ෆාමස...වැටකොළු කොසු ඕනේ තරම් තියෙනවා කතන්දර ඉන්න රටේ ෆාමසි වලත්! :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63378072904645943542014-06-27T16:00:09.052+05:302014-06-27T16:00:09.052+05:30Is it true a woman is really like wine, the older ...Is it true a woman is really like wine, the older they get the better they are ?
Up to a point, but then usually they turn to vinegar.
කොහේ හෝ දැකපු එකක්.
Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7697825908948888152014-06-27T15:13:46.446+05:302014-06-27T15:13:46.446+05:30WE READ AND COMMENTED ABOUT KAKA'S CHOO, PADA...WE READ AND COMMENTED ABOUT KAKA'S CHOO, PADA, JEE, PUKA, JOKA, ETC.,
NOW HOTU, WHAT NEXT ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73037597528701329122014-06-27T15:09:58.325+05:302014-06-27T15:09:58.325+05:30CHEESECHEESEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63820308852105148662014-06-27T13:41:17.479+05:302014-06-27T13:41:17.479+05:30පරණ වුනාම හොඳ ගොරකා. හැබැයි අනුන්ගෙ නෙමෙයි.පරණ වුනාම හොඳ ගොරකා. හැබැයි අනුන්ගෙ නෙමෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68928534343621025192014-06-27T13:30:11.272+05:302014-06-27T13:30:11.272+05:30දවසක්දා උදේ කෝච්චියේදී මගෙ නහය බුරුල්වෙලා හොටු එන්...දවසක්දා උදේ කෝච්චියේදී මගෙ නහය බුරුල්වෙලා හොටු එන්න ගත්ත.සාක්කුවට අතදාල බැලුව ලේන්සුව තිවුනෙ නෑ.එදානං පුදුම අපහසුතාවක් ඇතිවුණේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85602252318748232082014-06-27T13:22:30.143+05:302014-06-27T13:22:30.143+05:30හැබැයි ඉතින් ගොඩක්ම පරණ උනහමත් අවුල්... :)හැබැයි ඉතින් ගොඩක්ම පරණ උනහමත් අවුල්... :)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11816139388197615382014-06-27T13:21:48.892+05:302014-06-27T13:21:48.892+05:30ඇඹුල් තියල්...ඇඹුල් තියල්...අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16775792593327062022014-06-27T13:18:12.418+05:302014-06-27T13:18:12.418+05:30ඇයි පත්තරකාරයො! පරණ වෙන්න වෙන්න ඉල්ලුම වැඩියි. පේන...ඇයි පත්තරකාරයො! පරණ වෙන්න වෙන්න ඉල්ලුම වැඩියි. පේනවනෙ බොලාගෙ මානි බොස්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28299601900836145622014-06-27T13:16:34.654+05:302014-06-27T13:16:34.654+05:30පරණ වෙන්න පරණ වෙන්න හොඳයි අර බොන ජාති එහෙම. කෝ අර ...පරණ වෙන්න පරණ වෙන්න හොඳයි අර බොන ජාති එහෙම. කෝ අර ඇනෝ?
පරණ වෙනකොට හොඳ ජාති තව තියනව.
සරම්
ඩෙනිම්
කෞතුක වස්තු
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38536598351778922452014-06-27T11:58:07.782+05:302014-06-27T11:58:07.782+05:30ලේන්සු හාර පන්සීයක් තියෙන්ඩැති :D ලේන්සු හාර පන්සීයක් තියෙන්ඩැති :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70492095822144472242014-06-27T11:50:25.131+05:302014-06-27T11:50:25.131+05:30//සමහර බොන දේවලුත් පරණවෙනකොට හොඳයි නෙ//
ප්රා :D...//සමහර බොන දේවලුත් පරණවෙනකොට හොඳයි නෙ//

ප්රා :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24320133725243048032014-06-27T11:39:07.734+05:302014-06-27T11:39:07.734+05:30මිනිස්සු ඇඟ අතුල්ලන්නේ කුණු යන්න ලු. සමහරු සබන් කෑ...මිනිස්සු ඇඟ අතුල්ලන්නේ කුණු යන්න ලු. සමහරු සබන් කෑලි වගේ පැතලි ගල් කෑලිවලින් අතුල්ලනවා. අමහරු ලිං ලඟ තියෙන පොල් ගස්වල පවා පිට අතුල්ලනවා.

තවත් අය ඇඟ අතුල්ලන්නේ හම සුදු වෙන්නලු. දවල්ට දාන දාඩිය දූවිලි එක්ක ඇඟේ තැන්පත් වෙලා තියෙන හින්දා හෝ වියලි හම ඉවත් කරන්න හෝ.

කාන්තාවන් මේ සඳහා වැලි කඩදාසි වගේ වර්ගයක් පාවිච්චි කරනවා. රූපලාවනය කරන තැනකින් අහලා බලන්න.

ඔය එක අවශ්යතාවයක්වත් මට නැති හින්දා මං නං දවසට දෙපාරක්සබල් ගාලා නානවා මිසක ඇඟ නං අතුල්ලන්නේ නෑ ළමයිනේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55423444641998884822014-06-27T11:30:17.627+05:302014-06-27T11:30:17.627+05:30ඔන්න ඕකනේ කියන්නෙ රට රාජ්ජ පුරා ගියත් වැඩක් නෑ තමන...ඔන්න ඕකනේ කියන්නෙ රට රාජ්ජ පුරා ගියත් වැඩක් නෑ තමන්ගෙ රටේ දේ අමතකනම්..වැටකොලු කොස්සෙන් ඇඟ අතුල්ලපු එකා දන්නවා ඒකෙ සනීපෙ. දවසක අපි ඒ ගැනත් ලියමු නලීන් අයියා..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48216819634916326932014-06-27T10:54:18.641+05:302014-06-27T10:54:18.641+05:30ඔන්න මං කියන්න කියලා හිතාගන එනකොට ප්රා ජේ කියල දා...ඔන්න මං කියන්න කියලා හිතාගන එනකොට ප්රා ජේ කියල දාලා. පරණ වෙනකොට හොදම බඩු මොනවද කියලා. දැන් තියනවා සියවසරක් පරණ කළ බඩුත්. පරණ අරක්කු වලට මාර ඉල්ලුමක් තියෙන්නේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5991551429943550002014-06-27T10:51:31.251+05:302014-06-27T10:51:31.251+05:30මනෝෂ් දැන් ඕවට නානාප්රකාර උපකරණ තියන හන්දා කකාට අ...මනෝෂ් දැන් ඕවට නානාප්රකාර උපකරණ තියන හන්දා කකාට අමතක වෙලා ඒ දවස්වල ගැමි ජනයා භාවිත කළ වැටකොලු කොස්ස. ඒක මාර සනීපයක් ඇගට ගේනේනේ ටිකක් පරණ වුණු එක. දවසක ලියන්න වැටකොළු කොස්සක් හදා ගන්න විදියත්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38959687355783368812014-06-27T10:30:52.095+05:302014-06-27T10:30:52.095+05:30\\ඇඟ අතුල්ලන කොස්ස//
ගේ අතුගාන කොස්ස. ඇයි අහල නැත...\\ඇඟ අතුල්ලන කොස්ස//

ගේ අතුගාන කොස්ස. ඇයි අහල නැත්ද වැටකොලු කොස්ස එහෙම?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86904190004635804352014-06-27T10:17:27.369+05:302014-06-27T10:17:27.369+05:30තවත් තුවා කතන්දරයක් මෙන්න!
http://kathandara.blogs...තවත් තුවා කතන්දරයක් මෙන්න!
http://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50458981495135892622014-06-27T10:16:40.070+05:302014-06-27T10:16:40.070+05:30මං හිතන්නේ ඔයැයිගේ කතන්දරේට. ඒ ළමයා මට හිනා වෙන්නෙ...මං හිතන්නේ ඔයැයිගේ කතන්දරේට. ඒ ළමයා මට හිනා වෙන්නෙ නෑ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com