tag:blogger.com,1999:blog-7847857311904881032.post2942425874820983114..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: රේන් රේන් ගෝ එවේ - Come again another day!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7847857311904881032.post-47216695496879188982011-10-20T19:44:20.451+05:302011-10-20T19:44:20.451+05:30වැස්ස ප්රොග්රෑම් කරන්න.. එකත් නියම අදහස...වැස්ස ප්රොග්රෑම් කරන්න.. එකත් නියම අදහස...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78951060646286299152011-10-20T17:24:57.349+05:302011-10-20T17:24:57.349+05:30කොළඹින් ලංකාවෙ හුඟක් ගමණාන්තවලට බස් පිටත්වෙන්නෙ රෑ...කොළඹින් ලංකාවෙ හුඟක් ගමණාන්තවලට බස් පිටත්වෙන්නෙ රෑ දොළහට. එතකොට රට යන එන අය ගොඩක් එයාර්පෝර්ට් යන්නෙ එන්නෙ ඔය වෙලාවට. බස් නැතුව රෑ වැඩ ඉවරවෙලා පයිං ගෙවල් වලට යන ඈයො, නයිට් එක කරල ගෙදර යන ගාමන්ට් ළමයි වගේ ඔය මහ රෑට යන අය සහ ඕනය වගේ කොටු පනින උන් එහෙම උනොත් මොකද කරන්නෙ? කවුද උන් ගැන හිතන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85773192036969264832011-10-20T17:14:10.879+05:302011-10-20T17:14:10.879+05:30එක දිගටම පායනකොට ගුන නෑ කියනවනෙ කතන්දර . . . . .
...එක දිගටම පායනකොට ගුන නෑ කියනවනෙ කතන්දර . . . . .

ප.ලි.
කතන්දර පෝස්ට් දාන එක අපිට ප්රෝග්රෑම් කරන්න පුලුවං නං . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56305787185585124512011-10-20T16:21:48.755+05:302011-10-20T16:21:48.755+05:30වැස්සට කිසිම අරමුනක් නෑ
ඔහේ වහිනව
වේලිච්ච පලාත්වලට...වැස්සට කිසිම අරමුනක් නෑ
ඔහේ වහිනව
වේලිච්ච පලාත්වලට වහින්නෙ නෑ
තෙත්කලාපෙටමයි එයත්
ගිහිල්ල වැහැපන්කෝ
වියලි කලාපෙටdayal-batheehttp://dayal-bathee.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42429795832334775562011-10-20T15:58:11.593+05:302011-10-20T15:58:11.593+05:30මේ ජාතියෙ කවි වලට තමා මම වැඩිය කැමති.මේ ජාතියෙ කවි වලට තමා මම වැඩිය කැමති.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57480344648787368432011-10-20T15:50:39.950+05:302011-10-20T15:50:39.950+05:30එහෙත් හරි වැස්ස මෙහෙත් එම වෙන්ටැ - අපොයි හරි වැස්ස...එහෙත් හරි වැස්ස මෙහෙත් එම වෙන්ටැ - අපොයි හරි වැස්ස වෙලත් උතුරන්නජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10142169667028794012011-10-20T15:46:16.717+05:302011-10-20T15:46:16.717+05:30This comment has been removed by the author.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49459809782938562822011-10-20T14:44:12.991+05:302011-10-20T14:44:12.991+05:30වැස්ස තමා අපිව ප්රෝග්රෑම් කරන්නෙ .......
ලස්සන ප...වැස්ස තමා අපිව ප්රෝග්රෑම් කරන්නෙ .......
ලස්සන පද පේලි ටික .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81722674165894048492011-10-20T13:51:35.676+05:302011-10-20T13:51:35.676+05:30එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස.....එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22618283207401417532011-10-20T13:32:02.840+05:302011-10-20T13:32:02.840+05:30යටගිය දවස ඇමරිකාවේ විසූ රතු ඉන්දියානුවෝ නර්ථනයක් ම...යටගිය දවස ඇමරිකාවේ විසූ රතු ඉන්දියානුවෝ නර්ථනයක් මගින් වැස්ස ලබාගත් බව මම අහලා තියනවා ඒ නැටුම නැටුවා අම් අපටත් හැකියි වෑස්ස පාලනය කරන්න .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18281449655962163892011-10-20T11:04:39.565+05:302011-10-20T11:04:39.565+05:30STDP වැඩ කරපු අවුරුදු 2කේම වැස්ස වැස්ස වැස්ස...හපෝ...STDP වැඩ කරපු අවුරුදු 2කේම වැස්ස වැස්ස වැස්ස...හපෝ.... ඇත්තටම අර වැස්ස වලාහක දෙයියෝ උන්න නම්....මේ කාලේ....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64508020620414886502011-10-20T10:15:07.953+05:302011-10-20T10:15:07.953+05:30සහතික ඇත්ත අව්ව සහ රස්නේ දරාගන්න බැරිවුණාම අපි හිත...සහතික ඇත්ත අව්ව සහ රස්නේ දරාගන්න බැරිවුණාම අපි හිතනවා අනේ වැස්සනම් කියල හැබැයි පැල් බැඳගෙන වහිද්දි හිතනවා අනේ! ටිකකක් පැව්වොත් කොච්චර ෂෝක් ද කියලා.වැස්ස අපිට ඕන වෙලාවට ඕන තැනට ලබාගන්න පුලුවන්නම් එළකිරි අදහස කතන්දර .
*වසිලිස්සා*Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59075849183669868032011-10-20T08:52:15.922+05:302011-10-20T08:52:15.922+05:30මටත් ඔහොම හිතෙනවා.වැඩිපුරම හිතිලා තියෙන්නෙ සාරි ඇද...මටත් ඔහොම හිතෙනවා.වැඩිපුරම හිතිලා තියෙන්නෙ සාරි ඇදගෙන වැඩට යන කාලෙ හපොයි එපා වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20571816289929353612011-10-20T08:39:35.645+05:302011-10-20T08:39:35.645+05:30මම නං අහල තියෙන්නෙ,
"වැහැපන් වැස්ස හිටගෙන පුක...මම නං අහල තියෙන්නෙ,
"වැහැපන් වැස්ස හිටගෙන පුක හෝදන්න" කියල...:)
සැ.යු.-පුක යනු කුණුහරුපයක් නොවේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35941771595337825642011-10-20T08:18:31.392+05:302011-10-20T08:18:31.392+05:30වැඩ දමන්න බැටාලා නැති වෙලාවේ
වැහි කුරුල්ලෝ පියඹා ව...වැඩ දමන්න බැටාලා නැති වෙලාවේ
වැහි කුරුල්ලෝ පියඹා විත් සිනාවේ
මැච පරදින්න හදනා මේ නියාවේ
කළු කරලා වැහැපන් වැහි වළාවේපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82317834588466660292011-10-20T07:34:12.916+05:302011-10-20T07:34:12.916+05:30වැස්ස ප්රොග්රෑම් කලොත් කිසි ගතියක් නැතිවෙයි කිය...වැස්ස ප්රොග්රෑම් කලොත් කිසි ගතියක් නැතිවෙයි කියලා හිතෙන්නේ නැද්ද අයියේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27835897685633279922011-10-20T07:26:01.443+05:302011-10-20T07:26:01.443+05:30"මා ජනාධිපති උනොත්" වගේ අහිංසක සිතුවිල්ල..."මා ජනාධිපති උනොත්" වගේ අහිංසක සිතුවිල්ලක්
පොඩි කාළේ ආසම දෙයක් "වැසි දිනයක් චිත්රයට නගන්න." එදාට උගන්නන්නෙ නෑ..
එකෙක් ඇන්දා තනිකර කළු පාට
ඇයි මේ
වැස්ස හරි සැරයි ටීචර් මුකුත් පේන්නේ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53622475433546460542011-10-20T07:00:17.594+05:302011-10-20T07:00:17.594+05:30මමත් ඔහොම හිතුවා ඉස්සර, හැමදාම රෑ 12න් පස්සෙ පැය 2...මමත් ඔහොම හිතුවා ඉස්සර, හැමදාම රෑ 12න් පස්සෙ පැය 2-3ක් තරමක වැස්සක් එන විදියට ප්රෝග්රෑම් කරන්න තිබ්බනං කියලා.. එතකොට සැපට නිදන්න පුළුවන්නේ.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79938661747952926412011-10-20T06:54:36.617+05:302011-10-20T06:54:36.617+05:30මම පොඩි කාලේ ඉස්කෝලේ යන්න කම්මැලි කමට උදේම හිතන්න...මම පොඩි කාලේ ඉස්කෝලේ යන්න කම්මැලි කමට උදේම හිතන්නේ ...වැහැපන් මහ වැස්ස කාලා බුදියන්න කියල.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18087880305891757702011-10-20T06:50:11.615+05:302011-10-20T06:50:11.615+05:30වැස්ස අපිව ප්රෝග්රෑම් කරන අපූරුව විතරක් !වැස්ස අපිව ප්රෝග්රෑම් කරන අපූරුව විතරක් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12637246114207357322011-10-20T06:45:30.693+05:302011-10-20T06:45:30.693+05:30මං නං, එහෙනං, දවසම වැස්ස දාලා නිදාගන ඉන්නවා හිතුනු...මං නං, එහෙනං, දවසම වැස්ස දාලා නිදාගන ඉන්නවා හිතුනු, හිතුනු වෙලාවට...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2811919912282985002011-10-20T06:35:20.610+05:302011-10-20T06:35:20.610+05:30වෙලාව පමණක් නෙවෙයි, වහින ස්ථානය පවා ප්රෝග්රෑම් ක...වෙලාව පමණක් නෙවෙයි, වහින ස්ථානය පවා ප්රෝග්රෑම් කරන්න පුලුවන්නම් මරු. හතුරා තෙමවන්න පුළුවන්.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41814205956447765272011-10-20T06:33:45.624+05:302011-10-20T06:33:45.624+05:30අපෝ හය්යෙන් කියන්න එපා . ඇමති කෙනෙක් දායි. ඉස්සර න...අපෝ හය්යෙන් කියන්න එපා . ඇමති කෙනෙක් දායි. ඉස්සර නම් උන්නා එක්කෙනෙක් .වැස්ස වලාහක දෙය්යෝ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46943101574710430222011-10-20T05:43:20.740+05:302011-10-20T05:43:20.740+05:30වැස්ස ප්රෝග්රෑම් කරන්න පුළුවන් නං ටොපේ ටොප්.
(ම...වැස්ස ප්රෝග්රෑම් කරන්න පුළුවන් නං ටොපේ ටොප්.

(මෙහෙම පොස්ට් දාන්න ගියාම කොමෙන්ට් දාන අහිංසක අපි ෆුල් අතරමං)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com