tag:blogger.com,1999:blog-7847857311904881032.post2926299883677493574..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: තැපැල් කන්තෝරුවේ දී සහ බැංකුවේ දී ජැක් වදින හැටි - Jackson in the Queueකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7847857311904881032.post-29887846151209685102014-10-05T23:02:56.633+05:302014-10-05T23:02:56.633+05:30වැඩ සමතුලිත කරන්න ඒ ඒ කවුළු වල වැඩ කෙරෙන්නේ උඹට ඕන...වැඩ සමතුලිත කරන්න ඒ ඒ කවුළු වල වැඩ කෙරෙන්නේ උඹට ඕන විදිහට නෙවෙයි. රජයේ රස්සාවක් නොකරපු උඹ දන්නේ කතන්දර කියන්න විතරයි. සමාජවාදීනේ? එහෙනං පෝලිමේ හිටපල්ලා. පෝලිමේ ඉන්න බෑනේ? එහෙනං ධනවාදී වෙයල්ලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7836845854316750852012-04-20T23:30:58.480+05:302012-04-20T23:30:58.480+05:30අනිවා.. මේ සිරි ලංකාවේ ගොයම් කන්නේ ම වැටයි නියරයි ...අනිවා.. මේ සිරි ලංකාවේ ගොයම් කන්නේ ම වැටයි නියරයි නේ.. ඕක කමෙන්ට් වල දාලම මට දැන් ඇති වෙලා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3106260132255243292012-04-20T06:07:06.334+05:302012-04-20T06:07:06.334+05:30සියළු දෙනාටම තැන්කියු එකක් වේවා.
කාලේකට පස්සේ අද ...සියළු දෙනාටම තැන්කියු එකක් වේවා.

කාලේකට පස්සේ අද පොඩි ඉඩක් ලැබුණා උත්තර බඳින්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74078277740241129082012-04-20T06:05:22.220+05:302012-04-20T06:05:22.220+05:30මට නං කාලයක් තිබුනේ ඕකේ අනිත් අත්දැකීම. ඒ කියන්නේ ...මට නං කාලයක් තිබුනේ ඕකේ අනිත් අත්දැකීම. ඒ කියන්නේ මං කඩේට ගියාම කවුරු හිටියත් මට බඩු දෙනවා.

http://kathandara.blogspot.com.au/2011/03/blog-post_21.html

මට මාර ලැජ්ජයි ඒ ගැන, ඒ නිසා යන එකත් අඩු කළා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52830281987169324632012-04-20T06:01:40.366+05:302012-04-20T06:01:40.366+05:30එහෙනං ජොබ් එක නැතිවෙයි නේද කියලා අහන්නයි තිබුනේ!එහෙනං ජොබ් එක නැතිවෙයි නේද කියලා අහන්නයි තිබුනේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6341020597644922492012-04-20T05:58:58.815+05:302012-04-20T05:58:58.815+05:30අපේ නං තැපැල් කන්තෝරුව තියෙන්නෙත් අල්ලපු ගමේ!අපේ නං තැපැල් කන්තෝරුව තියෙන්නෙත් අල්ලපු ගමේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64147618401177172562012-04-20T05:58:25.237+05:302012-04-20T05:58:25.237+05:30අහන්න ආසයි, අපිටත් කියන්න!අහන්න ආසයි, අපිටත් කියන්න!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30048459216752319482012-04-20T05:57:39.853+05:302012-04-20T05:57:39.853+05:30එහෙමමත් නෑ. හුඟක් අය හොඳ ළමයි මං දන්න විදියට.එහෙමමත් නෑ. හුඟක් අය හොඳ ළමයි මං දන්න විදියට.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70365090197553412372012-04-20T05:55:40.747+05:302012-04-20T05:55:40.747+05:30ගල් ඉබ්බෝ?
කිරි ඉබ්බෝ?ගල් ඉබ්බෝ?
කිරි ඉබ්බෝ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10820104964212284592012-04-20T05:54:58.991+05:302012-04-20T05:54:58.991+05:30ඔබතුමා විදේශික බලවේගයක බළල් අතක් වෙලා ලංකාවේ නාථ ද...ඔබතුමා විදේශික බලවේගයක බළල් අතක් වෙලා ලංකාවේ නාථ දෙයියංගේ වරම් ලද ස්වදේශීය දේවල් වලට සරදම් කරන්ණ වගේ යන්නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10332468715780637232012-04-20T05:47:56.406+05:302012-04-20T05:47:56.406+05:30අපිට කෙලවෙනකොට තමයි අපිටත් සාධාරණය මතක් වෙන්නේ නේද...අපිට කෙලවෙනකොට තමයි අපිටත් සාධාරණය මතක් වෙන්නේ නේද?
මටත් එහෙම තමා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21957544895384830062012-04-20T05:46:54.233+05:302012-04-20T05:46:54.233+05:30ලබන ආත්මේවත් බලමු හරි විදියකට පෝලිමක ඉන්න.ලබන ආත්මේවත් බලමු හරි විදියකට පෝලිමක ඉන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4100398362305251492012-04-20T05:45:04.929+05:302012-04-20T05:45:04.929+05:30අවවාද වලට ස්තුතියි.
එකකට කීයක් යනවාද ඇහැව්වේ, ඒ ව...අවවාද වලට ස්තුතියි.

එකකට කීයක් යනවාද ඇහැව්වේ, ඒ වගේ ලියුං බර ගානක් මා ලඟ තිබුණු නිසයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59907134131771821212012-04-20T05:44:04.497+05:302012-04-20T05:44:04.497+05:30ස්තුතියි මේක තමයි මං අද දාන බැංකුවේ කතාව. පොඩි ඉඩක...ස්තුතියි මේක තමයි මං අද දාන බැංකුවේ කතාව. පොඩි ඉඩක් හරි තිබුනොත් එතනට ජැක් ගහන එවුනුත් ඉන්නවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46699038640620167492012-04-20T05:42:21.154+05:302012-04-20T05:42:21.154+05:30තමන් නිවරදව ඉඳීමෙන් අනුන්ට ආදර්ශයක් දෙන ක්‍රමයකුත්...තමන් නිවරදව ඉඳීමෙන් අනුන්ට ආදර්ශයක් දෙන ක්‍රමයකුත් තියෙනවා.

මං වැරදි ඇති.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42395751523537449932012-04-20T05:41:06.725+05:302012-04-20T05:41:06.725+05:30හරියට හරි, මං ඊට පස්සේ ගියේ මහරගම එකට.
ඒක තියෙන්න...හරියට හරි, මං ඊට පස්සේ ගියේ මහරගම එකට.
ඒක තියෙන්නේ පාළු පාරක, වැඩිය කවුරුද් දන්නෙත් නෑ ඒක තියෙන තැන.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6497603285386113562012-04-20T05:40:19.666+05:302012-04-20T05:40:19.666+05:30අපි පොඩි කාලේ තැපැල් කන්තෝරුවට ගිහින් එන්නම් කියන්...අපි පොඩි කාලේ තැපැල් කන්තෝරුවට ගිහින් එන්නම් කියන්නේ කක්කුස්සියට ගිහින් එන්නම් කියන එකටයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65435038510655392702012-04-20T05:39:34.115+05:302012-04-20T05:39:34.115+05:30පොඩ්ඩී ගේ අත්තම්මට නැද්ද මේ වගේ අත්දැකීම්?පොඩ්ඩී ගේ අත්තම්මට නැද්ද මේ වගේ අත්දැකීම්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5987342289605552682012-04-20T05:38:31.249+05:302012-04-20T05:38:31.249+05:30මිනිස්සු එකිනෙකාට උදව් කරනව, අනතුරක වැටුණාම උදව්වෙ...මිනිස්සු එකිනෙකාට උදව් කරනව, අනතුරක වැටුණාම උදව්වෙනව. නමුත් ඒ අනුකම්පාව නිසා, පිං බලාගෙන. තමන් කැපවීමක් කරලා අනුන්ට ඉඩ දෙන්න හිත යන්නේ නෑ. පෝලිම් පනින්නේ ඒකයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37321548748530956572012-04-19T23:13:57.228+05:302012-04-19T23:13:57.228+05:30මටත් මේ ලඟදි ඔහොම උනා හැමදාම යන කඩේට ගිහිල්ල බඩු ...මටත් මේ ලඟදි ඔහොම උනා හැමදාම යන කඩේට ගිහිල්ල බඩු ගන්න යනකොට මට පිටි පස්සේ හිටපු එකාගෙන් කඩේ එකා අහනවා බඩු list එක. මට මල පන්න එකේ උපරිමයට ගියා. උට ඕන රෙද්දක් කරගන්න කියල මම එතනම එහා පැත්තේ කැඩෙන බඩු අරගෙන ගියා.Kalu Pusahttps://www.blogger.com/profile/16509593481619876875noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74965131005292783202012-04-19T14:38:02.133+05:302012-04-19T14:38:02.133+05:30හැම තැනම තත්වෙ ඕක තමා. ඒත් ඔක්කෝමලා තමන්ගෙ අද්දැකී...හැම තැනම තත්වෙ ඕක තමා. ඒත් ඔක්කෝමලා තමන්ගෙ අද්දැකීමක් විස්තර කරලා තියෙන හන්දා මමත් එකක් කියන්නම්...

මම ගියා ප්‍රාදේශීය සභාවට ව්‍යාපාර ලියාපදිංචි කරන ඉල්ලුම් පතක් ගන්න. එතන හිටපු නොනා මගෙන් ඇහැව්වා " ඒවා නං ඉවරයි වගේ මොකද කරන්නෙ දැං?" කියලා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27955921309702494182012-04-19T14:32:48.864+05:302012-04-19T14:32:48.864+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38419191781297043822012-04-19T14:30:58.803+05:302012-04-19T14:30:58.803+05:30තැපැල් කන්තෝරු දෙයියෝ කව්ද දන්නැ..... :Dතැපැල් කන්තෝරු දෙයියෝ කව්ද දන්නැ..... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20446579789508868032012-04-19T06:11:41.733+05:302012-04-19T06:11:41.733+05:30@ඔබා,
මෙයා ආපහු ගොඩ බැහැලද?@ඔබා,

මෙයා ආපහු ගොඩ බැහැලද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73467979903720112542012-04-19T02:07:38.247+05:302012-04-19T02:07:38.247+05:30අම්මෝ ඔබා මාමා ඉන්නවා නේද? ඔබා මාමේ ඔය හරි නම පාවි...අම්මෝ ඔබා මාමා ඉන්නවා නේද? ඔබා මාමේ ඔය හරි නම පාවිච්චි කරලා නේද ලංකාවට ආවේ. එහෙම නැතුව ඔබා ගුණරත්නම් හෝ මුදලිගේ ඔබා කියල නෙවෙයි නේද?සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.com