tag:blogger.com,1999:blog-7847857311904881032.post2686985164037986292..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කම්මැලිකමට හේතුව මොකක්ද? - Sunk in Laziness කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-7847857311904881032.post-14378472742152997182013-08-03T21:07:33.682+05:302013-08-03T21:07:33.682+05:30ඒ වුණත් කකා අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවක ආසාවටවත්...ඒ වුණත් කකා අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවක ආසාවටවත් ඇවිද්දා කියලා කතාවක්වත් නැති නිසා මේක ටිකක් අවුල් වගේ නේද :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63063718554439440652013-07-09T11:58:23.676+05:302013-07-09T11:58:23.676+05:30අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 66
මා විසින් දමපු ඇනෝ කම...අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 66
මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
කකා විසින් දමපු කමෙන්ට් ගණන 25
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 26Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29548606115846099632013-07-09T08:45:22.982+05:302013-07-09T08:45:22.982+05:30වයසට ගියහම පෑන කෙලින් කරන්න අමාරුයි නේ. ඉතින් එතකො...වයසට ගියහම පෑන කෙලින් කරන්න අමාරුයි නේ. ඉතින් එතකොට ලියවෙන්නෙම මේ ජාතියේ පෝස්ට්. ඒකට ඉතින් පෑනට බැනලා වැඩක් නෑ. මොකද පෑන හොඳට ලියවුන කාලයකුත් තිබ්බා නෙහ්.
මම අද 1ද මන්දා ?

මම එක ඇනෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92132137032645999622013-07-08T17:57:14.190+05:302013-07-08T17:57:14.190+05:30මාතලන් දමා තිබුණු කමෙන්ටුවක් ඇතුළුව තවත් කමෙන්ට් ක...මාතලන් දමා තිබුණු කමෙන්ටුවක් ඇතුළුව තවත් කමෙන්ට් කීපයක්ම ස්පෑම් ගොඩේ තිබී හමුවිය.

මං නං කතා කරපු පලියටම යන්නේ නෑ!

"එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුලට යලි වැද ගතිමි මිත"

මෙන්න සම්පූර්ණ කතන්දරේ:
http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60191385842763087512013-07-08T17:53:44.531+05:302013-07-08T17:53:44.531+05:30Coming from you, this is one of the best complimen...Coming from you, this is one of the best compliments I can wish for!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27303969729123543972013-07-08T17:51:47.379+05:302013-07-08T17:51:47.379+05:30/* BTW was it Aneypindu Sitanan or Vishaka who wal.../* BTW was it Aneypindu Sitanan or Vishaka who walked slow? */

මං ලිව්වා නං විශාකා තොමෝ පැමිණි විලාසෙන් කියලා ගැලපෙන්නේ නෑ නේ.

ඒ හින්දා ප්‍රධාන උපාසිකාවගේ නම නොලියා ප්‍රධාන උපාසකයා ගේ නම දැම්මා! කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69305291081908543402013-07-08T16:57:32.207+05:302013-07-08T16:57:32.207+05:30@වංශපුර දේවගේ ජානක :
කරුණාකර දිග ලිපි ලියන්න එපා. ...@වංශපුර දේවගේ ජානක :
කරුණාකර දිග ලිපි ලියන්න එපා. Please limit to few sentences. Thanks!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29687182778267410032013-07-08T16:56:13.582+05:302013-07-08T16:56:13.582+05:30වංශපුර ජානක කියන්නේ කකාගේ මල්ලිද මන්දාවංශපුර ජානක කියන්නේ කකාගේ මල්ලිද මන්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34864228301426416192013-07-08T14:33:39.746+05:302013-07-08T14:33:39.746+05:30අපි ඩොංගල් එකකින් ලොග් වෙන තාක්කල් කකා ට අපේ කමෙන්...අපි ඩොංගල් එකකින් ලොග් වෙන තාක්කල් කකා ට අපේ කමෙන්ට් බ්ලොක් කරන්න වෙන්නේ නෑ. මොකද ඩොංගල් වලින් ඉතින් ඩයිනමික් අයි පී නේ... හෑ... හී... හු.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56940481873881288952013-07-08T14:30:08.100+05:302013-07-08T14:30:08.100+05:30තෑන්ක්ස් කකා....ඔබේ සැප මගේ සතුටයි.තෑන්ක්ස් කකා....ඔබේ සැප මගේ සතුටයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7849064211418032582013-07-08T14:29:36.330+05:302013-07-08T14:29:36.330+05:30කකා ලියන්නෙම මෙලෝ රහක් නැති පෝස්ට්මයි.
ෆේල්... මේක...කකා ලියන්නෙම මෙලෝ රහක් නැති පෝස්ට්මයි.
ෆේල්... මේකත් ගූ හැත්තෑවේ පෝස්ට් එකක් !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16609808296661258312013-07-08T12:45:32.934+05:302013-07-08T12:45:32.934+05:30How about booze?How about booze?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21778499787594239602013-07-08T11:22:50.012+05:302013-07-08T11:22:50.012+05:30http://kathandara.blogspot.com/2013/06/go-ahead-ma...http://kathandara.blogspot.com/2013/06/go-ahead-make-my-day.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62840660339715340032013-07-08T11:22:07.829+05:302013-07-08T11:22:07.829+05:30ලෙක්චර්ස් කරන අයට කොහොම කම්මැලි ඇතිද?ලෙක්චර්ස් කරන අයට කොහොම කම්මැලි ඇතිද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72535027255071598292013-07-08T11:21:43.012+05:302013-07-08T11:21:43.012+05:30මෝඩ කතාවක්!මෝඩ කතාවක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86909553084424917632013-07-08T11:21:22.977+05:302013-07-08T11:21:22.977+05:30මේ මුල් පදය මගේ මතකයේ තිබුණු එකට වඩා අර්ථයෙන් හරි ...මේ මුල් පදය මගේ මතකයේ තිබුණු එකට වඩා අර්ථයෙන් හරි වගේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73739580985164304452013-07-08T11:19:56.971+05:302013-07-08T11:19:56.971+05:30දවස් තුනක් ගියා, පොත් රාශියක් ගත්තා, සමහර ඒවා තමා ...දවස් තුනක් ගියා, පොත් රාශියක් ගත්තා, සමහර ඒවා තමා පෙට්ටවල. කැමිලස් ප්‍රකාශන ටික විතරයි කියෙව්වේ!
http://kathandara.blogspot.com/2012/09/picture-story.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1903101800593785982013-07-08T11:00:10.258+05:302013-07-08T11:00:10.258+05:30@ Anonymous July 8, 2013 at 10:43 AM
ඔබේ චිත්තහ්ප...@ Anonymous July 8, 2013 at 10:43 AM

ඔබේ චිත්තහ්ප්රීතිය ගැන සිතා ඉහත කමෙන්ටුව පළ කළෙමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35208738237502254982013-07-08T10:58:30.138+05:302013-07-08T10:58:30.138+05:30කොයි කාළෙට වුනත් රෑ නිදාගන්න 2:30am වෙනකං උන්නාම ම...කොයි කාළෙට වුනත් රෑ නිදාගන්න 2:30am වෙනකං උන්නාම මෙහෙම වෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55310111986132300042013-07-08T10:55:08.070+05:302013-07-08T10:55:08.070+05:30මා හිතන්නේ මෙයට එක හේතුවක් සෙනසුරාදා රාත්‍රී ආහාරය...මා හිතන්නේ මෙයට එක හේතුවක් සෙනසුරාදා රාත්‍රී ආහාරය ගත්තේ මැදියම වීමත් ඉන් පසුව කිලෝ මීටර් තිහල පමණ දුරක් කාරය පදවා නිදි නොලබා 2.30 පමණ වේලා සිටීමත් විය හැකියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15683664069232504722013-07-08T10:52:55.330+05:302013-07-08T10:52:55.330+05:30@ GM
මෙන්න මේ ටිකට නමත් මාරු කරළා!
ඔබ පොදු පරිගනක...@ GM
මෙන්න මේ ටිකට නමත් මාරු කරළා!

ඔබ පොදු පරිගනකයක් භාවිතා කරනවාද? මොකද මෙතැනට එන සමහර ප්‍රතිචාර මං ස්පෑම් කියා නම් කරනවා. ගූගල් අංකල් සමහර විට ඒවායේ අයිපී ලිපිනයන් මගින් ස්පෑම් ට්‍රෑක් කරනවා වෙන්නත් පුලුවනි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44822368641172547562013-07-08T10:49:52.571+05:302013-07-08T10:49:52.571+05:30@ රාජ්
මින් පසුව මේගැන මා සැලකිලිමත් වෙන්නම්. මා ...@ රාජ්
මින් පසුව මේගැන මා සැලකිලිමත් වෙන්නම්. මා කිළණ් දිනක කතන්දරයක්ම ලියූ පරිදි මගේ සමහර පෝස්ට්වලට දිගට හරහට වෙළද දැන්වීම් එන නිසාත්, ඒවා කෙලින්ම ස්පෑම් ගොනුවට යන නිසාත්, නිතරම එය විවර කර බැලීමට මට මේ වෙනතුරු අවශ්‍යතාවයක් තිබුණේ නෑ.

මාසයකට පමණ ඉහත, කවුදෝ මට ඊ-මේල් එකක් එව්වා කමෙන්ටුව නැත්තේ ඇයි කියා අහලා. එදාත් මං ස්පෑම් එක ක්ලියර් කළා.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71386605970028289362013-07-08T10:43:47.060+05:302013-07-08T10:43:47.060+05:30යකෝ කකාට පන නෑ. ඒකයි මෙහෙම ලියන්නේ.
කවි නෑ. නශ්ඨකා...යකෝ කකාට පන නෑ. ඒකයි මෙහෙම ලියන්නේ.
කවි නෑ. නශ්ඨකාමේ... !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30434193165870568472013-07-08T10:38:59.390+05:302013-07-08T10:38:59.390+05:30Age catching up eh? Try couple of Sildenafil Citra...Age catching up eh? Try couple of Sildenafil Citrate pills. BTW was it Aneypindu Sitanan or Vishaka who walked slow?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49636358930341504862013-07-08T10:32:47.035+05:302013-07-08T10:32:47.035+05:30හැබැයි මම අහලා තියෙනවා ප්‍රතිචාරයට මොකද උනේ කියලා?...හැබැයි මම අහලා තියෙනවා ප්‍රතිචාරයට මොකද උනේ කියලා? එක එල්ලේම චෝදනා කරත් නැ. නිතරම කියවන බ්ලොග් එකක් තමයි මෙක.කථා කරන දේවල් වල බොහෝ අර්ථ සැඟවිලා තියෙනවා.ඒක මට වැදගත් සමාජය ගැන මට විවිධ පැතිකඩ වලින් දකින්න.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com