tag:blogger.com,1999:blog-7847857311904881032.post2680664381607631200..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: තේ පැන් සාදයි තම්බි කඩේ - Splitting the billකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-7847857311904881032.post-13051940570046465622011-09-22T00:10:26.668+05:302011-09-22T00:10:26.668+05:30@Quitcily
මම තුනක් guess කරා, ඔයා කියන්නේ කෝක හරි ...@Quitcily
මම තුනක් guess කරා, ඔයා කියන්නේ කෝක හරි කියලද ??$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16204712111944177052011-09-22T00:06:32.854+05:302011-09-22T00:06:32.854+05:30මමත් රැඩිකල් එක්ක එකඟයි. ජය ශ්‍රී සහ නිසුපා කියන ද...මමත් රැඩිකල් එක්ක එකඟයි. ජය ශ්‍රී සහ නිසුපා කියන දේ මටත් පිළිගන්න අමාරුයි
අපි මෙහෙම හිතමු, බිල 75 සහ කට්ටිය 6 දෙනා නම්, කට්ටිය සමානව කෑවා කියල assume කරලා 75 / 6 = 12.50
එතකොට කට්ටිය සල්ලි දාන්න ඕනේ, කාපු ප්‍රමානෙට සමානුපාතිකව. ඒ කියන්නේ 12.50 ගානේ.
මෙතන පණ්ඩිතයෝ තුන්දෙනා 20 30 50 ගානේ දැම්මා. 25 ඉතුරු ආවා. එක තුන්වෙනියා ගත්ත එක හරි.
එතකොට සල්ලි දල තියෙනේ, 20 30 25 කියම ගණන් වලින්
දැන් අර නිකම් උගුඩුවො වගේ බලන් හිටපු උන් තුන්දෙනා 12.50 ගානේ ඇදල ගන්න ඕනේ
එක්කෙනෙක් එයාගේ 12.50 තුන්වෙනියට දෙනවා එතකොට ඒ දෙන්න හරි.
අනික් දෙන්න 12.50 ගානේ පලවෙනියටයි දෙවනියටයි දෙනවා. ඊට පස්සේ පළවෙනිය දෙවනියට රු 5 දුන්නම වැඩේ ගොඩේ ගොඩ.
ටිකක් දිගට ලියවුනට අමාරු ගානක් නෙවෙයි.
කොහොමත් සල්ලි දාපු ගානට සමානුපාතිකව ඉතුරු බෙදෙන්න ඕනේ කතාවට නම් මම සම්පුර්ණයෙන් ම විරුද්දයි.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12458174561098049732011-09-21T22:56:20.211+05:302011-09-21T22:56:20.211+05:30මට ඉතින් ගණිතය නාම් බෑ ඒත් ඉතින් කස්ටිය එතන වට මේස...මට ඉතින් ගණිතය නාම් බෑ ඒත් ඉතින් කස්ටිය එතන වට මේසේ ඉඳන් කරපු දේ මට මැවිලා පේනවා .!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10861919901260476412011-09-21T22:31:47.212+05:302011-09-21T22:31:47.212+05:30මේ කතාවට හොට දාන්න පරක්කු වැඩිද මන්ද!
ඉතිරි සල්ලි...මේ කතාවට හොට දාන්න පරක්කු වැඩිද මන්ද!

ඉතිරි සල්ලි ජයශ්‍රී කියපු ක්‍රමයට බෙදුවොත් පලවෙනියා 15 ක් දෙවනියා 22.50ක් ද තුන්වෙනියා 37.50කුත් අතින් ගෙවලා. ඒ ක්‍රමය ටිකක් අසාධාරණ වැඩියි වගේ නේ ද?

තුන් වැන්නා ඉතිරි සල්ලි 25ම ගැනීම හරි. පලමු වැන්නා දෙවැන්නාට රු 5ක් ණයයි. ඊලඟ දවසෙ කිරි තේකක් අරන් දුන්නානම් ගණුදෙණුව සම්පූර්ණයි.

හයදෙනෙක් හිටියා කිව්ව නිසා ඉතිරි තුන් දෙනාගෙන් දායකත්වයක් අරගෙන ඊලඟ දවසෙ තේ බොන්න ඕනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14269647729276693092011-09-21T21:59:00.526+05:302011-09-21T21:59:00.526+05:30මරුමූස්ගෙ ගෙස් එක හරි මගෙ හිතේ !!!මරුමූස්ගෙ ගෙස් එක හරි මගෙ හිතේ !!!Quitcilynoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65644709301919247112011-09-21T21:40:15.468+05:302011-09-21T21:40:15.468+05:30ම්ම්ම්ම්ම්.... අඹේවෙල හයිලන්ඩ් වෙන්න බැරිද....ම්ම්ම්ම්ම්.... අඹේවෙල හයිලන්ඩ් වෙන්න බැරිද....$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31522321549483653532011-09-21T21:39:11.362+05:302011-09-21T21:39:11.362+05:30කකා මේ කියන සුන්දර හීතල පරිසරයේ තිබුණු කම්මල මොකක්...කකා මේ කියන සුන්දර හීතල පරිසරයේ තිබුණු කම්මල මොකක් වෙන්න ඕනෙද?
එක්කෝ Bairdware Interfashion එහෙම නෙවෙයි නම් Ceylon Brewery.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73811403594802278042011-09-21T20:54:38.613+05:302011-09-21T20:54:38.613+05:30හා හා කලාක් මහත්තයා ඔෆීසියේ කතන්දර ලිය ලියද ඉන්නෙ?...හා හා කලාක් මහත්තයා ඔෆීසියේ කතන්දර ලිය ලියද ඉන්නෙ?
මට මතකයි ඔයගෙ කතන්දරේක ඉන්ජි කතාවක් තිබ්බා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37051215019148607302011-09-21T20:36:54.619+05:302011-09-21T20:36:54.619+05:30@ ගීතක
එක දවසක එකෙක් වෙයි, ඒත් හැමදාම එකාටම වෙන්න ...@ ගීතක
එක දවසක එකෙක් වෙයි, ඒත් හැමදාම එකාටම වෙන්න බෑනේ.

මං කලින් ඇනෝට ලිව්වා වගේ ඒක ලොන්ග් ටර්ම් සස්ටේනබල් නෑ.

අයියල, මල්ලිල ලෝන් ගහන්නේ එකිනෙකාගෙන්. සහෝදරයෝ කියලා නිකං තිලා දාන්න විදියක් නෑනේ. තෑගි දෙන එක වෙනස්. නිතිපතා වියදම් වෙනස්.

අපි නෑයෙකුගේ ගෙදර ගිහින් දවසක් දෙකක් දඩේ දුන්නට, එහේ බෝඩ් වෙනවා නං වියදම ගැන හිතන්න ඕනෑ නේද?

මේක ඒවගේ කේස් එකක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33099718109617431872011-09-21T20:33:02.306+05:302011-09-21T20:33:02.306+05:30@ කින්නරාවී
අපේ ආච්චිත් කවදාකවත් රුපියල් පහේ කිරි ...@ කින්නරාවී
අපේ ආච්චිත් කවදාකවත් රුපියල් පහේ කිරි තේ එකක් බීලා නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27640922259984265722011-09-21T20:31:22.355+05:302011-09-21T20:31:22.355+05:30@ Buwa
"අපොහි මොකද මං නොදන්නේ ඒක හරිම හොඳයි න...@ Buwa
"අපොහි මොකද මං නොදන්නේ ඒක හරිම හොඳයි නේද?"කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3718077171056355362011-09-21T20:30:32.614+05:302011-09-21T20:30:32.614+05:30@ Gordonia ceylanica
මං ආණ්ඩුවේ ඔෆිසියක ක්ලාක් කෙ...@ Gordonia ceylanica

මං ආණ්ඩුවේ ඔෆිසියක ක්ලාක් කෙනෙක්. කොරන ඉංජින්ජිනේරු කමක් නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78498712277282655532011-09-21T20:28:49.822+05:302011-09-21T20:28:49.822+05:30@ Loku
අම්මප ලොකුටත් හිතෙන ඒවා!
බටහිර අය බාර් එකේ...@ Loku
අම්මප ලොකුටත් හිතෙන ඒවා!

බටහිර අය බාර් එකේ බොන්නේ කොහොමද? වෙන වෙනමද, බීම එකිනෙකා ට අරන් දෙනවාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84555764669155220502011-09-21T19:55:43.037+05:302011-09-21T19:55:43.037+05:30මං ඇවිත් තියෙන්නේ හොඳටම පරක්කු වෙලා වගෙයි!
ඔය කන්...මං ඇවිත් තියෙන්නේ හොඳටම පරක්කු වෙලා වගෙයි!

ඔය කන්න බොන්න ගිහින් බිල බෙදා ගැනීම ගැන නම් කතා බොහෝයි... එක එකාකාර පොරවල් ඉන්නවා නෙව! වෙලාවකට හිතෙනවා ඒවා කියනවට වඩ නොකියා ඉන්න එක හොඳයි කියලා...

අපි නම් ඉතිං පුරුද්දක් විදියට හැමෝම සමාන ගානක් සම්මාදම් කරන එක තමා කරන්නේ, ඒ කියන්නේ හරියට සතේට නෙවෙයි ඔන්න... හැබැයි සමහරු නම් ඉන්නවා තමන් කාපු බීපු ඒවත් එක්ක සතේට ගණන් බේරන්න හදන අය, උං එක්ක නම් ඉතිං එපා වෙනවා...ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4118167003074902232011-09-21T19:54:51.187+05:302011-09-21T19:54:51.187+05:30මමත් ජීවිතේට රු.5 කට කිරි තේකක් බීලා නැහැ. කතන්දර ...මමත් ජීවිතේට රු.5 කට කිරි තේකක් බීලා නැහැ. කතන්දර නම් සෑහෙන වයස පාටයි ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29930793782886266142011-09-21T19:43:17.838+05:302011-09-21T19:43:17.838+05:30මම නම් රසවින්දේ මාතෘකාව දැක්කාම මතක් වෙච්ච ඉතිරි ප...මම නම් රසවින්දේ මාතෘකාව දැක්කාම මතක් වෙච්ච ඉතිරි පද පෙල , කතන්දරත් ඒ ගීතය දන්නවා ඇතිනේ ??බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36569289573959080022011-09-21T19:16:43.386+05:302011-09-21T19:16:43.386+05:30ඒක නෙවේ දැන් කතන්දර අයියා වයසක මනුස්පයෙක් වෙන්ට ඕන...ඒක නෙවේ දැන් කතන්දර අයියා වයසක මනුස්පයෙක් වෙන්ට ඕන මයෙ හිතේ,
ඔයා ඉංජෙක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38175583830483996412011-09-21T19:14:22.490+05:302011-09-21T19:14:22.490+05:30ela kathaawa :)ela kathaawa :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70542511828824131122011-09-21T19:06:39.651+05:302011-09-21T19:06:39.651+05:30කාට හරි පොර වෙන්න දීලා කොත්තුවක්, කිඹුලෙක් කාලා තේ...කාට හරි පොර වෙන්න දීලා කොත්තුවක්, කිඹුලෙක් කාලා තේ බීපු, බ්‍රිස්ටල් එකක් ගහපු කාලයක් මටත් තිබුණා.

කතන්දර කිව්වා වගේම කතාව ගණන් වෙලා පොරකම බිංදුවට ගිහින් කොමෙන්ට් බැළුවාම....

සුදු ශිෂ්ඨාචාරයේ තමුන්ගේ බිල තමුන්ම ගෙවීමේ පුරුද්ද ඈවිත් තියෙන්නේ හැම එකාම එක සමාන පොරවල්ය කියල හිතන එකෙන් ද?

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34455431682897280082011-09-21T17:34:11.980+05:302011-09-21T17:34:11.980+05:30අනේ ඉතිං ගනංකාරකමකට නොවෙයි ආයුබෝවං. lolඅනේ ඉතිං ගනංකාරකමකට නොවෙයි ආයුබෝවං. lolජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81237622070475209902011-09-21T15:53:45.801+05:302011-09-21T15:53:45.801+05:30@ ඇනෝ
ඕක ෂෝට් රන් එකේ කරන්න පුළුවන්. ලොං රන් එකේ ...@ ඇනෝ
ඕක ෂෝට් රන් එකේ කරන්න පුළුවන්. ලොං රන් එකේ සස්ටේනබල් නෑ.

මෙතනදී වුනේත් ඒකයි. මුලින් හයදෙනාගෙන් තුන් දෙනෙක් හැකි විදියට ගෙව්වා. පස්සේ සිහිය සැපත් වුණා.

ඇනෝව අඳුණාගන්න පුළුවන් නම් හොඳයි. මං එන්නං හැමදාම වුනත් තේ බොන්න යන්න ඔයා එක්ක!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70090093724097304512011-09-21T15:45:36.236+05:302011-09-21T15:45:36.236+05:30තේ බිල ගෙවලත් පොර වෙන්න පුලුවන්ද? සොරි දැනං හිටියේ...තේ බිල ගෙවලත් පොර වෙන්න පුලුවන්ද? සොරි දැනං හිටියේ නෑ ඒක.

අපි නම් ක්ලාස් යන කාලෙත්, යුනිවසිටියෙදිත් කලේ මෙහෙමම තමයි. සමහර යාලුවෝ සල්ලිකාරයෙන්ගෙ පුත්තු, උන් කවදාවත් අනුන් බිල ගෙවන කම් බලන් හිටියේ නැහැ, කැම්පස් එකේ බොනකොටත් මුලු මහපොලේම බොන්ඩ පුලුවන් එවුනුත් හිටිය, මහපොල ගෙදරට යවන එවුනුත් හිටිය, හැබැයි කන්ඩ බොන්ඩ ගිහිල්ල මේ වගේ කුනු කම් නම් කලේ නැහැ කවුරුත්, මේක පොරත්වය නෙවෙයි මහත්තයෝ, මේකට කියන්නෙ අපේ සංස්කෘතිය. දානේ ගෙදරට බණ ගෙදරට යන එකාත් එහෙමයි, පුලු පුලුවං විදියට සම්මාදම් වුනා මිසක, දානේ ගෙදර "මගෙ කෑමට මෙච්චරයි" කියල ඒ ගානට හරියන්න අරන් යන්නේ නැහැ. මේක ටයිම් ඩයමෙන්ශන් වල ප්‍රස්නයක් නෙවෙයි, මම ඔයාට වඩා අවුරුදු දහයක් බාල ඇති, ඒත් අද රුපියල් 2000ක බිලක් හම්බුනත් මගේ යාලුවෝ නම් අදත් එහෙමයි. පස්සේ පිට රටක ආවහම සුද්දෝ හරියට ගානට තමන්ට විතරක් ගෙවෙනව දැකල මට උං ගැන දුක හිතුන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79637143578215486592011-09-21T15:26:19.073+05:302011-09-21T15:26:19.073+05:30@ ඇනෝ 3:08 PM
අනේ ඇනෝ!
ඔයාට අමතක වෙලානේ මේ ටයිම් ...@ ඇනෝ 3:08 PM
අනේ ඇනෝ!

ඔයාට අමතක වෙලානේ මේ ටයිම් ඩිමෙන්ෂන් එක. මේක අද විදියට බැලුවාම පොඩි ගාණක් වුනාට ඒ කාලේ ලොකු මුදලක්.

ලැජ්ජ හිතුනට මොකෝ? ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි අවසර ගන්න ඕනැයැ?

මේ විතරක් නෙමේ, අපි ඒ දවස්වල බොන්න අරක්කු ගේන්නේත් සල්ලි එකතු කරලා. යුනිවසිටියේ ඉන්න කාලේ නං කන්නේ වෙන වෙනම සල්ලි ගෙවලානේ.

මගේ මේ කතාවේ මූළික අදහසත් තමන්ගේ ගාන තමන් ගෙව්වා නං ඉවරයි පොරත්වයට මුළු බිලම ගෙවන්න යනවට වැඩිය කියන එකයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84808733806652394692011-09-21T15:25:38.137+05:302011-09-21T15:25:38.137+05:30@ සොඳුරු සිත
ඕක කැත හිතක් තියෙන කෙනෙක් ඇහැව්වා නං ...@ සොඳුරු සිත
ඕක කැත හිතක් තියෙන කෙනෙක් ඇහැව්වා නං කියලා දෙන්න තිබුණා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50317571827004251212011-09-21T15:25:25.095+05:302011-09-21T15:25:25.095+05:30@ නිල් අහස
ස්තුතියි කිව්වා@ නිල් අහස
ස්තුතියි කිව්වාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com