tag:blogger.com,1999:blog-7847857311904881032.post2591168256514162633..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: විචාරකයෝ සහ විවේචකයෝකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7847857311904881032.post-57001922420296022412010-07-09T04:38:39.500+05:302010-07-09T04:38:39.500+05:30හැමදාම උදේ පත්තරේ කියවනවා වගේ මම බොහොම ආසාවෙන් කිය...හැමදාම උදේ පත්තරේ කියවනවා වගේ මම බොහොම ආසාවෙන් කියවන බ්ලොගයක් තමයි කතන්දර... කොහොමින් කොහොම හරි දිගටම කරගෙන යං.. කොලිටි කන්ට්‍රෝල් එක කියවන උන්ට බාර දීලා, ඔහේ දිගටම ලියාගෙන යන්... ගුණ දොස් කියන්න අපි ඉන්නවා නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18707805326323353282010-07-09T03:24:23.059+05:302010-07-09T03:24:23.059+05:30ඇමෙරිකාවේ උසස් පෙළ පංතිවල ඇඩ්වාන්ස් ඉංග්‍රීසි සාහි...ඇමෙරිකාවේ උසස් පෙළ පංතිවල ඇඩ්වාන්ස් ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන අයගෙ කතන්දර පොත් ලැයිස්තුවට මෙන්න ඇමෙරිකන් කර්තෘවරයෙක් වශයෙන් මයිකල් ඔන්ඩච්චිව ඇතුළු කරගෙන. දුව ඒක දැකලා වගකිව යුත්තෝ දැනුවත් කළා ඔන්ඩච්චි ලංකාවෙන් ආපු දැන් කැනඩා ඉන්න මිසක් ඇමෙරිකන්කාරයෙක් නෙමෙයි කියලා. පොත ලැයිස්තුවෙන් අහක් කළා. බොහෝ චිත්‍රපටි එයට පාදක වුන පොතට වඩා දුර්වලයි. හැබැයි ඉංග්‍රීසි ලෙඩාගෙ පොතට වඩා නම් චිත්‍රපටිය සෑහෙන්න අගෙයි. මමත් ලංකාවේ පොත් මුද්‍රණය ගැන පෝස්ට් එකක් දාන්න හිතනවා. ඔයාගෙ ඊ ළඟට දාන පෝස්ට් එකත් කියවලම ලියන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2907082902398559352010-07-09T01:06:57.777+05:302010-07-09T01:06:57.777+05:30100 % එකඟයි . . . සමහර වෙලාවට පෝස්ට් එක ලියන්න වුන...100 % එකඟයි . . . සමහර වෙලාවට පෝස්ට් එක ලියන්න වුනු මහන්සිය කොහෙන් ගියාද කියලා හොයා ගන්න අමාරු වෙනවා විවේචන හා විචාර දැක්ක ගමන් . . .. වැය කරපු කාලය හා කරපු කැප කිරීම් ගැන පොඩ්ඩක් වත් පසු තැවෙන්න සිදු වෙන්නේ නෑ ඒත් බැනලා වත් ප්‍රතිචාරයක් නොලැබුනාම . .. . ?????දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47572793885913667592010-07-08T17:54:11.715+05:302010-07-08T17:54:11.715+05:30@පුතා
බෝ පැලේ කතාවෙන් මම කියන්න ගියේ අර කතාවට කියන...@පුතා
බෝ පැලේ කතාවෙන් මම කියන්න ගියේ අර කතාවට කියන්නේ අපි බෝපැල වගේ ලමයි නිකං නරක් කරන්න එපා වගේ කතා. ඒවගේ සමහර විචාරකයිනුත් (ඔක්කොම නොවේ) විචාර කරන්නේ තමන් කවදාවත් වරද්දන්නේ නෑ වරදින්නේත් නෑ හරියට බෝපැලේ වගේ. මේක ලියපු එකා තමා ඔක්කොම වැරදි කරල තියෙන්නේ වගේ. බෝපැල කතාවේ නියම අරුත ඒකමද කියන්න මමත් හරියටම දන්නේ නෑ ඔය මම අහල තියන මට හිතෙන විධිය.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3256431509612530092010-07-08T17:24:06.194+05:302010-07-08T17:24:06.194+05:30මට නම් මේ කතන්දන්දර මැක්සාමට නම් මේ කතන්දන්දර මැක්සාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37968157891338752872010-07-08T15:20:44.075+05:302010-07-08T15:20:44.075+05:30@wath
වත් ගේ ගෙදර නං ලයිට් බිල හරිම අඩු ඇති නේද?@wath
වත් ගේ ගෙදර නං ලයිට් බිල හරිම අඩු ඇති නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79251239790282674602010-07-08T15:16:07.067+05:302010-07-08T15:16:07.067+05:30ප්‍රියන්ත අයියා බෝ පැල කතාව කියන්න හේතු 2ක් තියෙන්...ප්‍රියන්ත අයියා බෝ පැල කතාව කියන්න හේතු 2ක් තියෙන්න ඇති... එකක්.. පොස්ට් එකට දාල තියෙන ඉමේජ් එක.. අනික බෝ පැලෙන් ඇති ප්‍රයෝජනයක් නැති එක... මම හිතපු විදිහට නම් ඔය බෝ පැලේ දාල තියෙන්නේ විචාරකයන් කියන්නෙ තමන් හරි අනිත් උන් වැරදියි කියලා හිතන ජාතියෙ උදවිය නිසා කියල... මම හිතපු හැටි වැරදි නම් නිවරදි කරන්න... ලොකු කතා කියෙව්වට අපි තාම පොඩි එවුන්...
ඔය විමලසිරි ගම්ලත් තමයි හිරු පත්තරෙ සිනමා විචාරෙ ලිව්වෙ... දැන්නම් පොරට තමයි "මවුබිමේ පංචායුධේ" කියන්නේ...
අපරාදේ ඇයි දන්නේ නෑ චින්තන විචාර ලියන එක නැවැත්තුවෙ... (කේක් කෑල්ලක් තරම්වත් වටින් නැති චිත්‍රපටිවලට මොන විචාරද කියල හිතෙන්ට ඇති නේද....)පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8359373312516752252010-07-08T14:43:21.551+05:302010-07-08T14:43:21.551+05:30වැඩිපුර ලියන්න ගියාම කොලිටි අඩුවෙන කතාවට මමත් එකග ...වැඩිපුර ලියන්න ගියාම කොලිටි අඩුවෙන කතාවට මමත් එකග වෙනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58266469031091759852010-07-08T13:52:55.269+05:302010-07-08T13:52:55.269+05:30කතන්දරගේ කතා වල තියන එකම වරද තමයි හිටි ගමන් මට ඒ ස...කතන්දරගේ කතා වල තියන එකම වරද තමයි හිටි ගමන් මට ඒ සමහර කතන්දර ටියුබ් ලයිටි වීම...
ඒකත් ඉතින් මගේ වරද මිසක් කතන්දරගේ වරදක් නෙමෙයි නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11000452046608470312010-07-08T13:46:12.015+05:302010-07-08T13:46:12.015+05:30@Ano
හොඳයි ඇනෝ. ස්තුතියි.
එහෙනං තව ටික දවසකින් හමු...@Ano
හොඳයි ඇනෝ. ස්තුතියි.
එහෙනං තව ටික දවසකින් හමුවෙමුකෝ F2F.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11815152877916527142010-07-08T13:36:38.233+05:302010-07-08T13:36:38.233+05:30කතන්දරගේ කතන්දර වල පෙන්වා දෙන්න තරම් වරදක් තාම නම්...කතන්දරගේ කතන්දර වල පෙන්වා දෙන්න තරම් වරදක් තාම නම් නැහැ.ඒකනේ කමෙන්ටු නොදැම්මත්, මොන වැඩේ තිබ්බත් දවස් දෙක තුනකට සැරයක් ඇවිත් හරි බ්ලොගේට ඔලුව දාලා යන්නෙ. අනික මම නම් විචාර දෙන්න තරම් ලොක්කෙකුත් නෙමෙයි. කතන්දර ළඟදී අපි කවුද. විවේචන එතරම්ම ගණන් ගන්න එපා.

හැබැයි අර චූ කතා සීරිස් එක නම් හරි නැහැ කියලා මට හිතෙනවා.

-මම හැමදාම බ්ලොග් එක බලන, හොඳටම දන්න කෙනෙක් අදට විතරක් මේ කමෙන්ටුව ඇනෝනිමස් දාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25225168310904435522010-07-08T13:29:05.566+05:302010-07-08T13:29:05.566+05:30@ඉන්දික උපශාන්ත
මං අරුණිගේ පෝස්ට් එක බලලා දුන්නා හ...@ඉන්දික උපශාන්ත
මං අරුණිගේ පෝස්ට් එක බලලා දුන්නා හොඳ CONSTRUCTIVE CRITICISM එකක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63750734303602850162010-07-08T13:13:18.907+05:302010-07-08T13:13:18.907+05:30@ඉන්දික උපශාන්ත
අරුණි ගෙ ලිපිය දැක්කෙ නෑ. ගිහින් බ...@ඉන්දික උපශාන්ත
අරුණි ගෙ ලිපිය දැක්කෙ නෑ. ගිහින් බලන්න ඕනෑ.

අද පෝස්ට් එක දාන්න හේතුව නං මං හෙට දාන්න ලියල තියෙන කතාවයි. ඒක ලියන කොට හැඳින්වීඟට මාර ගොඩක් දේ ලියවුනා.

ඒ නිසා, මුල් කොටස අද පලවෙන්න schedule කළා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23644872880068951562010-07-08T13:10:58.728+05:302010-07-08T13:10:58.728+05:30@පුතා
ප්‍රියන්ත බෝ පැල උපමාව ලිව්වේ ඇයි කියල දන්නව...@පුතා
ප්‍රියන්ත බෝ පැල උපමාව ලිව්වේ ඇයි කියල දන්නවද?

තවත් විචාරකයෙක් හිටිය ඉස්සර චින්තන ජයසේන කියල. දැං ලියන්නේ නෑ. මිනිෑ එක විත්තර පටියක් ගැණ මෙහෙම ලිව්වා.

මේ චිත්‍රපටිය බැලුවත්, ඒ රුපයික් දහයෙන් රන් කුකුලා ලකුණ දරන කේක් ගෙඩියක් කෑවත් දෙකම එකය. වඩා හොඳ කේක් ඝෙඩ්රි කෑමය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12998689836224051322010-07-08T13:10:21.612+05:302010-07-08T13:10:21.612+05:30@සිරකරුවා
ස්තුතියි.@සිරකරුවා
ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61354540265319493042010-07-08T12:51:08.489+05:302010-07-08T12:51:08.489+05:30විචාරකයො හරියට පෝෂන වේදියො වගේ, ලියන අපි නිකං කිකි...විචාරකයො හරියට පෝෂන වේදියො වගේ, ලියන අපි නිකං කිකිළියො වගේ කියල කවුද කියල තිබ්බ මතකයි.
කතාව ඇත්ත. අපි ලියන්නෙ එක අරමුණකින්, ඒගොල්ලන්ට පේන්නෙ වෙන දෙයක්!
දැක්කෙන් නැද්ද ඔය විචාර ගැන අරුණිගෙ ලිපිය. එක කොමෙන්ට් එකක්වත් නෑ, ඒ කුහකකම හින්ද සහ යමක් ලිව්වොත් තමන්ටත් ඇඟිල්ල දික්වෙයි කියල ඔය කට්ටිය දන්න නිසයි..
ඕනෑවට වඩා අනුන්ගෙ විවෙචන වලට ඇහුංකන් දෙන්න ගියොත් වෙන්නෙ අර බූරුව විකුනන්න ගිය අප්ටයි පුතාටයි වෙච්චි දේ තමයි.
ඒ නිසා කත්න්දර යන ගමන ඔහොමම යන්න. මොකද බලන හැමෝම කමෙන්ට් කරන්නෙත් නෑ, කමෙන්ට් හැමවිටම අවංක සහ නිවැරදිත් නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57689889952760058162010-07-08T12:39:45.646+05:302010-07-08T12:39:45.646+05:30ප්‍රියන්ත කිව්වා වගෙ විචාරකයෝ කොහොමටත් බෝ පැල තමයි...ප්‍රියන්ත කිව්වා වගෙ විචාරකයෝ කොහොමටත් බෝ පැල තමයි... මගෙ මතකෙ හැටියට විමලසිරි ගම්ලත් කියල බෝ පැලේ වගෙ විචරකයෙක් හිටිය කතන්දරට මතකද මන්දා... (මේ දවස්වල එක්සත් ජාතීන් ගැන එහෙම විචාර ලියනවලු ඔය මනුස්සයා...)
මමත් පුරුද්දක් විදිහට ලක්බිමෙ විචාරෙ කියෙව්වා...(දැන්නම් කියවන්න සෙට් වෙනව අඩුයි ) සමහර විචාර ඒක ලියවුනු චිත්‍රපටියට වඩා ඉන්ටෙරෙස්ටින්ග්....
කොහොමත් හොඳ යාලුවො කියන්නෙ වැරදි පෙන්නලා දෙන උන්ට නෙ නේදපුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32407010932081579232010-07-08T12:33:30.034+05:302010-07-08T12:33:30.034+05:30මමත් Shadow/හේමලයාට එකඟයි..
ඕන කෙනෙක්ට විවේචනය කර...මමත් Shadow/හේමලයාට එකඟයි..
ඕන කෙනෙක්ට විවේචනය කරන්න පුලුවන්.. ඒක සමාන්‍යයෙන් ලංකාවේ හැටියක්නේ.. ඒත් ඒ විවේචන හරහා තවත් ඉහළට ගමන් කරන්න පුලුවන්..සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16642404773604918202010-07-08T11:24:14.877+05:302010-07-08T11:24:14.877+05:30@ රෝහණදීර
අනේ මේ මැරෝ නේද? අපි මුණ ගැසුනා මතකද අවු...@ රෝහණදීර
අනේ මේ මැරෝ නේද? අපි මුණ ගැසුනා මතකද අවුරුදු දෙකකට කලින් 2008 අප්‍රියෙල් මාසේ?

මං මැරෝ ගැනත් පොඩි සඳහනක් කළා නොවැ අර අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ් කතන්දරේදි.

ඔබ හරි, හැමදාම ලියන්න අදහසක් නෑ. දැනටත් දින දෙකතුනකට හරියන්න එකපාරට දාලා ඔටෝ පොස්ට් කරනවා.

ටැබූලා, BF ලා එක්ක මාව එක ගොඩට දාන්න බෑ නේද? මං වෙනම Genre එකක නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37700728571059071362010-07-08T11:18:10.419+05:302010-07-08T11:18:10.419+05:30@මාරයා
ඔව්, මං අරක්කු කතා එකයි ලිව්වෙ, ඒක ගූගල් එක...@මාරයා
ඔව්, මං අරක්කු කතා එකයි ලිව්වෙ, ඒක ගූගල් එකේ ටොප් රැන්ක් වුනා! හොඳ කොලිටි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68633426522562599572010-07-08T11:15:49.067+05:302010-07-08T11:15:49.067+05:30@ප්‍රියන්ත
ඕකෙ ඔරිජිනල් එක මෙන්න මෙහෙමයි.
More wor...@ප්‍රියන්ත
ඕකෙ ඔරිජිනල් එක මෙන්න මෙහෙමයි.
More work, more trouble,
Less work, less trouble,
No work, no trouble at all...!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88048992568579545922010-07-08T11:14:12.287+05:302010-07-08T11:14:12.287+05:30@හේමලයා
නමුත් විචාරයත් අවශ්‍යයි. මං කැමතිම සිනමා ව...@හේමලයා
නමුත් විචාරයත් අවශ්‍යයි. මං කැමතිම සිනමා විචාරකයෙක් තමයි ලක්බීම ඉරිදා පත්තරේ තිස්ස ප්‍රේමසිරි. උත්පලවන්නා චිත්‍රපටිය ගැණ ලියපු එක හැර පොරගේ විචාර සේරම ඉතා ඉහලයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37047525796168232612010-07-08T11:11:14.815+05:302010-07-08T11:11:14.815+05:30@All
අද මං නිවාඩු. ඒ නිසා ප්‍රතිචාර වලට ප්රතිවාර ...@All
අද මං නිවාඩු. ඒ නිසා ප්‍රතිචාර වලට ප්රතිවාර දක්වන්න වෙලාව තියෙනවා. හී, හූ!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89406183830667630292010-07-08T10:00:37.992+05:302010-07-08T10:00:37.992+05:30කොලුවො, උඹට ලියන්න දෙයක් නැහ්නං නොලියා හිටහං. දවස ...කොලුවො, උඹට ලියන්න දෙයක් නැහ්නං නොලියා හිටහං. දවස ගානෙ පෝස්ට් දාන්න ඕනැ කියල කොහේවත් නීතියක් නෑ. අර ටැබුවා, බියොන්ඩ් ෆ්රේමයා වගේ ලියන්න ඕනෑවට බයිල ලියලා කලින් දාපු පෝස්ට් වලින් හදා ගත්තු නමත් නැති කර ගන්න එපා. පහු දවස් ටිකේ උඹේ පෝස්ට් ටික නම් අජූවයි. ඉඳලා ඉඳලා ඉන්න බැරි තැනයි මේ කිව්වේ. තරහ ගන්න නං එපා ඕං.රෝහනදීර සීයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32200179245910353962010-07-08T09:35:06.458+05:302010-07-08T09:35:06.458+05:30ඒක නේන්නම්...
බලාගෙන ගියහම මෙවුවට මෙවා ලියන අපිත් ...ඒක නේන්නම්...
බලාගෙන ගියහම මෙවුවට මෙවා ලියන අපිත් කොලිටි කොන්ට්රොලර්ලා වෙලා දන්නෙම නැතිව...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com