tag:blogger.com,1999:blog-7847857311904881032.post2501495262057857318..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කඩේ යෑම සහ බීඇම්අයිසීඇච් යෑම - කටුබැද්දේ කොල්ලන් ගේ වැඩක් :: Book-Seeker SMS Serviceකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-7847857311904881032.post-66890955615263215082013-09-16T08:37:55.421+05:302013-09-16T08:37:55.421+05:30මඥ්ඥොක්කා ටිකට කීයක් උනාද ?මඥ්ඥොක්කා ටිකට කීයක් උනාද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84681952405543733692013-09-15T13:19:55.581+05:302013-09-15T13:19:55.581+05:30ඇනෝපාල මහත්තයෝ, මම නම් ගොඩක් පොත් මේකෙන් හොයාගත්තා...ඇනෝපාල මහත්තයෝ, මම නම් ගොඩක් පොත් මේකෙන් හොයාගත්තා. ලෝකෙ තියෙන ඔක්කොම පොත් BMICH එකේ විකුනන්න නැතුව ඇති මං හිතන්නෙ. බුක් සීකර් එක සීයට සීයක් හරි නැතුවත් ඇති. හැබැයි මේ මිනිස්සුන්ගෙ උත්සාහය සහ සංකල්පය අපි අගය කළ යුතුයි එකහෙළාම... සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්නයක් දැකල, ඒකට පිලියමක් දෙන ගමන් ලංකාවෙ පොතපත කියවන ඔබතුමාලා අපි වගේ අයට උදව්වක් වෙන්නනේ මේක හදල තියෙන්නෙ... නැද්ද මං අහන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11213408196266342892013-09-15T10:47:25.836+05:302013-09-15T10:47:25.836+05:30මම මේ දැන් බුක්සීකර් එක පාවිච්චි කලා...
විශ්වාස ...මම මේ දැන් බුක්සීකර් එක පාවිච්චි කලා...

විශ්වාස කරන්න!!! රිචඩ් ඩෝකින්ස් නැමැති කතුවරයගේ බෙස්ට් සෙලර් The Magic of Reality: How We Know What's Really True සහ An Appetite for Wonder: The Making of a Scientist යන පොත් දෙකම මේ සැරේ පොත් ප්‍රදර්ශනයේ / ඩේටා බේස් එකේ නැහැල්ලු.

පොත් ප්‍රදර්ශනයේ වරදක්ද? බුක් සීකර් එකේ වරදක්ද?

- ඇනෝපාලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20796436201402988242013-09-13T11:58:09.675+05:302013-09-13T11:58:09.675+05:30ෆ්‍රී mms සේවයක් විදිහට දුන්නා නම් මීට වඩා හරි.. ම...ෆ්‍රී mms සේවයක් විදිහට දුන්නා නම් මීට වඩා හරි.. මොකද ෆ්‍රී sms කියලා ජාතියක් මේ ලෝකේ නැහැ .. ඒ උනාට වෙබ් බේස් mms ෆ්‍රී යවන්න පුළුවන්..

උදාහරණයක්

0711234567@@mms.mobitel.lk

මේ විදිහට යවන msg එකක් ෆෝන් එකට එන්නේ mms එකක් විදිහට...

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61388405288588132042013-09-13T11:53:08.574+05:302013-09-13T11:53:08.574+05:30@ මාතලන් September 11, 2013 at 4:01 PM
++++++++++...@ මාතලන් September 11, 2013 at 4:01 PM

+++++++++++++++++++++++++++++++++++++SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73886068848279615592013-09-13T10:35:17.494+05:302013-09-13T10:35:17.494+05:30පොත් ගන්න කඩේ යනවා කියලා කියද්දී මතක් උනේ. මටනම් ම...පොත් ගන්න කඩේ යනවා කියලා කියද්දී මතක් උනේ. මටනම් මාර ඉරිසියයි ඔය පුස්තකාල පොත් කඩවල් එක්ක. එව්වාගේ තියෙන පොත් ඔක්කොම ගෙන්න නැති නිසා ඒ නම්..
ඔන්න මම රෙජිස්ටර් උණා..

Bora Diyaka Induwara
Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11376629296536380442013-09-12T05:28:33.004+05:302013-09-12T05:28:33.004+05:30නියමයි කකා....හොඳ වැඩකට අත හිත.......නියමයි කකා....හොඳ වැඩකට අත හිත.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53170369613085432552013-09-11T21:24:03.509+05:302013-09-11T21:24:03.509+05:30හොද වෑඩක් නේ.ස්තුතියි දැනුවත් කිරිමටහොද වෑඩක් නේ.ස්තුතියි දැනුවත් කිරිමටAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30389804890135776062013-09-11T21:22:21.246+05:302013-09-11T21:22:21.246+05:30වැඩේ නම් මරු.අපේ කොල්ලෝ කවදත් එකම තමා...ජය වේවා..උ...වැඩේ නම් මරු.අපේ කොල්ලෝ කවදත් එකම තමා...ජය වේවා..උබටනම් හොදට කඩේ ගිහින් පුරුදුනේ.එල ආAnonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27777840984759368562013-09-11T21:06:15.409+05:302013-09-11T21:06:15.409+05:30ඔය ඇනෝ කියලා තියෙන්නේ ඌගේ ආච්චිය කියලා.. ඔය ඇනෝ කියලා තියෙන්නේ ඌගේ ආච්චිය කියලා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76858720705799093242013-09-11T20:12:53.874+05:302013-09-11T20:12:53.874+05:30Type
isk Anande thamai iskole
Reply
Book is no...Type
isk Anande thamai iskole

Reply

Book is not found.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10263181157659390042013-09-11T17:48:34.058+05:302013-09-11T17:48:34.058+05:30ස්තුතියි! ට්‍රයි කරලා බලන්න.ස්තුතියි! ට්‍රයි කරලා බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83752344110040760292013-09-11T17:47:24.838+05:302013-09-11T17:47:24.838+05:30ස්තුතියි! ට්‍රයි කරලා බලන්න.ස්තුතියි! ට්‍රයි කරලා බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62815739138562247172013-09-11T17:46:41.469+05:302013-09-11T17:46:41.469+05:30මෙන්න රාජ් ගේ කතන්දරය.:
http://raj1st.blogspot.com...මෙන්න රාජ් ගේ කතන්දරය.:
http://raj1st.blogspot.com/2013/09/blog-post_10.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-680227835455078402013-09-11T17:39:17.149+05:302013-09-11T17:39:17.149+05:30කුමටද කුසලට කම්මැලි වන්නේ!කුමටද කුසලට කම්මැලි වන්නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1882158569791802722013-09-11T17:37:36.310+05:302013-09-11T17:37:36.310+05:30එතනට යන්නේ පොත් ගන්නම නොවෙයි. මං නං මයියොක්කාත් කැ...එතනට යන්නේ පොත් ගන්නම නොවෙයි. මං නං මයියොක්කාත් කැවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85609947299161538062013-09-11T17:35:52.435+05:302013-09-11T17:35:52.435+05:30ඇප් එක්කෝ විකුණනවා, නැති නම් නිකන් දීලා ඇඩ්ස් දානව...ඇප් එක්කෝ විකුණනවා, නැති නම් නිකන් දීලා ඇඩ්ස් දානවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43856879595892530552013-09-11T17:34:55.068+05:302013-09-11T17:34:55.068+05:30මගේ ආච්චී ගේ තාත්තටත් තිරික්කලයක් තිබිලා තියෙනවා.මගේ ආච්චී ගේ තාත්තටත් තිරික්කලයක් තිබිලා තියෙනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72777001393393688132013-09-11T17:32:55.838+05:302013-09-11T17:32:55.838+05:30උපහාර ද අපහාස ද?
http://kathandara.blogspot.com/20...උපහාර ද අපහාස ද?
http://kathandara.blogspot.com/2012/10/no-advertisements-here-yet.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34373823157714337672013-09-11T17:31:32.931+05:302013-09-11T17:31:32.931+05:30ඔහේ ගන්නේ පරණ පොත් නේ!
ඒකට ඇප් එන්න කල් යයි. ;-)ඔහේ ගන්නේ පරණ පොත් නේ!

ඒකට ඇප් එන්න කල් යයි. ;-)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15924137619872435372013-09-11T17:30:44.900+05:302013-09-11T17:30:44.900+05:30මේ මොනා කීනවද බොස්?මේ මොනා කීනවද බොස්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44877272611970370902013-09-11T17:30:07.405+05:302013-09-11T17:30:07.405+05:30@ Podi Kumarihami
ඔබ එවූ ඊ-මේලයට ස්තුතියි. ඔබේ පොත...@ Podi Kumarihami
ඔබ එවූ ඊ-මේලයට ස්තුතියි. ඔබේ පොත් විචාරය මා හැකි විගස පළ කරන්නම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66094124461533499962013-09-11T17:28:06.558+05:302013-09-11T17:28:06.558+05:30http://raj1st.blogspot.com/2013/09/blog-post_10.ht...http://raj1st.blogspot.com/2013/09/blog-post_10.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84053059171311929562013-09-11T17:26:53.994+05:302013-09-11T17:26:53.994+05:30ස්තූතියි!ස්තූතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44212581738167525452013-09-11T17:15:55.800+05:302013-09-11T17:15:55.800+05:30ඒක ඇඩ් එකක්.
මං ගිය අවුරුද්දෙත් ඔය වගේ ඇඩ්ස් දාලා...ඒක ඇඩ් එකක්.

මං ගිය අවුරුද්දෙත් ඔය වගේ ඇඩ්ස් දාලා තිබුණා, මතක නැද්ද? නැත්තං ඔහේ ස්ප්‍රිං චිකන් එකෙක්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com