tag:blogger.com,1999:blog-7847857311904881032.post2488972691378495819..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දරකාරයා ගේ මහා බලසම්පන්න, අනුහස් සහිත, පරවේණීගත මුදු රාජයා - The lord of the RINGකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7847857311904881032.post-61657295387495239302012-05-04T09:29:32.176+05:302012-05-04T09:29:32.176+05:30එහෙමනම් ඇත්ත Lord of the Ring කසූ වෙන්න ඇති :Dඑහෙමනම් ඇත්ත Lord of the Ring කසූ වෙන්න ඇති :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65363966696338562322012-04-11T22:07:20.905+05:302012-04-11T22:07:20.905+05:30දැන් කට්ටියම බලමු .............මේ මුද්ද මෙතන තියනව...දැන් කට්ටියම බලමු .............මේ මුද්ද මෙතන තියනවද කියලා
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/538484_326814687381569_228131663916539_894614_1801828038_n.jpg?dl=1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42055870093602032302012-04-10T22:25:53.188+05:302012-04-10T22:25:53.188+05:30කතන්දරේ (author)
කටහැකරේ (nature, explains 600 pos...කතන්දරේ (author)
කටහැකරේ (nature, explains 600 posts)
වලන්දොරේ (where to hide the ring)
ලිබ්බොක්කෙ (more place to hide the ring)
පැණිහැලියේ කූඹියා.(addicted to kisses from wife)

සුභ පැතුම්!!!!!!!!!!!!!!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63136227985838456902012-04-10T17:42:58.207+05:302012-04-10T17:42:58.207+05:30//දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.//
මුද...//දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.//
මුද්ද නැත්තං ඒකත් නැතුව ඇති නේද? පව්!ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55031240061643413932012-04-10T17:06:39.050+05:302012-04-10T17:06:39.050+05:30මාත් එකක් හදා ගන්නව...ප්‍රශ්නෙකට තියෙන්නෙ මට වැඩිය...මාත් එකක් හදා ගන්නව...ප්‍රශ්නෙකට තියෙන්නෙ මට වැඩිය කෑම කන්න බැරි එක.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45154108738645754652012-04-10T09:59:40.101+05:302012-04-10T09:59:40.101+05:30සීයා ඕක හදපු තැන හොයාගන්න නැද්ද දන්නෙ නැහැ නෙ? තව ...සීයා ඕක හදපු තැන හොයාගන්න නැද්ද දන්නෙ නැහැ නෙ? තව එකක් ගන්න...සඳාhttps://www.blogger.com/profile/14569277102482863941noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70534424176650666462012-04-10T08:40:28.461+05:302012-04-10T08:40:28.461+05:30මමත් හොයාගන්න ඕනා මේ වගේ එකක් :)මමත් හොයාගන්න ඕනා මේ වගේ එකක් :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73721775720806044612012-04-10T01:55:58.738+05:302012-04-10T01:55:58.738+05:30බොලේ . . දැං මතක් උනේ . . . කසාද මුද්ද කියල එකක් ...බොලේ . . දැං මතක් උනේ . . . කසාද මුද්ද කියල එකක් තියනව ගෙදර . . . හෝම්කමිං එකට පහුවදා ගැලෙවුව ගැලෙවුවමයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47957709846795881812012-04-09T22:17:50.186+05:302012-04-09T22:17:50.186+05:30මහ රජුට තීනව කිව්වේත් ඕකමද රජෝ ?මහ රජුට තීනව කිව්වේත් ඕකමද රජෝ ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28278399041583203062012-04-09T22:05:26.913+05:302012-04-09T22:05:26.913+05:30ඔය වගේ තව එකක් ගන්න නැද්ද ?ඔය වගේ තව එකක් ගන්න නැද්ද ?තරිදු - ඇසූ පිරූ තැන්https://www.blogger.com/profile/06391470523710235441noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36292926689071715862012-04-09T20:37:29.415+05:302012-04-09T20:37:29.415+05:30මොකද කියන්නේ ඕක විකුනමුද...?? කතන්දර 600 ජය වේවාමොකද කියන්නේ ඕක විකුනමුද...?? කතන්දර 600 ජය වේවාපොඩ්ඩාhttps://www.blogger.com/profile/01525166577808403012noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71547226976925016592012-04-09T20:02:15.598+05:302012-04-09T20:02:15.598+05:30ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ශ්‍රීලංකන් වර්ශන් එක.............ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ශ්‍රීලංකන් වර්ශන් එක..........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10516586391761093562012-04-09T19:57:00.001+05:302012-04-09T19:57:00.001+05:30අඩේ මටත් මුද්දක් දාගන්න කාලෙ හරි වගේ දැං.අඩේ මටත් මුද්දක් දාගන්න කාලෙ හරි වගේ දැං.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29045986239381660452012-04-09T19:54:52.346+05:302012-04-09T19:54:52.346+05:30හැබෑට පට්ට මුද්ද්ක්නේ? ඕක විකුනන්නේ එහෙම නැද්ද? :)...හැබෑට පට්ට මුද්ද්ක්නේ? ඕක විකුනන්නේ එහෙම නැද්ද? :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7968781856935813802012-04-09T19:17:55.805+05:302012-04-09T19:17:55.805+05:30සෑහෙන වටින මුද්දක්නේ... කතන්දර 600ට සුභ පැතුම්... ...සෑහෙන වටින මුද්දක්නේ... කතන්දර 600ට සුභ පැතුම්... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1444692311266161302012-04-09T18:42:52.782+05:302012-04-09T18:42:52.782+05:30පළවෙනි කාරණාවෙන්ම තේරෙනවා මේ මුද්ද කොච්චර බලසම්පන්...පළවෙනි කාරණාවෙන්ම තේරෙනවා මේ මුද්ද කොච්චර බලසම්පන්නද කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92164368687487649862012-04-09T18:31:20.578+05:302012-04-09T18:31:20.578+05:30මුහුදු කොල්ල කාරයන් ට පේන්නෙම මැණික් වගේ දේවල් තමය...මුහුදු කොල්ල කාරයන් ට පේන්නෙම මැණික් වගේ දේවල් තමයි. කතන්දරගෙ කතන්දර 600 ට සුබ පතන්නත් අමතක වෙලා මැණික් දැක්කම....

(ආ තව ටිකෙන් මටත් අමතක වෙනවා. ) කතන්දර 600 ට සුබ පැතුම් !!!!!!! සහ තව 600000000000000000000000000000 ක් ලියන්නට වාසනාව ලැබේවා!!Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87668886948344111152012-04-09T17:43:41.783+05:302012-04-09T17:43:41.783+05:30පින්තූරේ හැටියට මුද්දට අල්ලල තියෙන මැණික් ඉස්තරම් ...පින්තූරේ හැටියට මුද්දට අල්ලල තියෙන මැණික් ඉස්තරම් ඒවා වගේ.අපල වලට මැණික් පැලදීම විද්යාත්මකයි.ඒත් මැණික් පැලදීමත් ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක්.ඕන් පල්ලෙහා මැණික් පුලදීම පිළිබදව මම ලියපු ලිපියක් ඇති.අර මුහුදු කොල්ලකාරයා කිව්ව වගේ මැණික් වැටෙන්නේ නැතිව තිබුණු එක තමයි වැඩේ.
http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_31.htmljhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63710765040365650492012-04-09T14:22:02.611+05:302012-04-09T14:22:02.611+05:30ඔච්චර පරණ මුද්දක තාම මැණික් ගල් ටික රැඳිල තියෙන එක...ඔච්චර පරණ මුද්දක තාම මැණික් ගල් ටික රැඳිල තියෙන එක තමා පුදුමෙ. දැන් එව්වයෙ ඉක්මනින් ගැලවිල වැටෙනව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26100720651694126172012-04-09T11:58:14.563+05:302012-04-09T11:58:14.563+05:30අයියෝ මේකට ටයිපුකල දිග කොමෙන්ටුව මැකුනා. මුද්ද නං ...අයියෝ මේකට ටයිපුකල දිග කොමෙන්ටුව මැකුනා. මුද්ද නං එල. ඒත් මට තියන පුරස්නේ උඩ තියන පිංතූරෙ අන්තිමට කකාගෙ රූපෙ මෙච්චර හොදට ආවෙ කොහොමද කියල. බුද්ධි ඇදපු කකාගෙ (අර තට්ටෙ තියන) පිංතූරෙයි මේකෙයි එච්චර වෙනසක් නෑ නේද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25155965855895849902012-04-09T09:41:38.641+05:302012-04-09T09:41:38.641+05:30කතන්දරම 600 ක් එල එල ..... ජයවේවාකතන්දරම 600 ක් එල එල ..... ජයවේවාHarshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12395512955035931802012-04-09T09:11:35.142+05:302012-04-09T09:11:35.142+05:30නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්නනියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්නයසිරුhttp://yasiruudana.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18761750997098780552012-04-09T08:16:14.348+05:302012-04-09T08:16:14.348+05:30අපල ගෙවෙන්න කියලා මාත් දැම්ම නෙව මුද්දක්...
ස...අපල ගෙවෙන්න කියලා මාත් දැම්ම නෙව මුද්දක්...
සෙනසුරාට-කාකනිලයි
ලග්නෙට හරියන්න - ඇබිත්තියන් ඩයමන්ඩ් එකයි

ඒත් තවම අපලොනම් එහෙමමයි...

කතන්දර පෝස්ට් එකට ලින්ක් ටික ගලපල තියෙනව හරිම අපූරුයි. පහුගිය ටික දොහේ කතන්දර කියෙව්වත් , කමෙන්ට් එකක් දාන්න තරම් හිතුන්නොනැහැ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53241783533758533762012-04-09T07:56:22.394+05:302012-04-09T07:56:22.394+05:30//දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.//
ඔය ...//දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.//
ඔය මුද්ද දාලාත් ඔච්චරද හම්බ වෙන්නේ? :D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68237898105843780212012-04-09T07:22:13.939+05:302012-04-09T07:22:13.939+05:30weddinRING??
booRING
suffeRING
matanam oya RINGs ...weddinRING??
booRING
suffeRING

matanam oya RINGs ne, aath ara qwwa dewal wala 1-5 aduwak aththeth ne.
matanam ring qwwama mathak une "The Ring" kiyana horror film eka. ekath balanta watinawa.wසිංහභාහුhttps://www.blogger.com/profile/15702112453720257180noreply@blogger.com