tag:blogger.com,1999:blog-7847857311904881032.post2304188114141660919..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: වැසි දිනයක දර්ශණයක් : A rainy day - as seen by a grade three student ;-)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-7847857311904881032.post-63539699309071108252013-02-15T09:47:18.171+05:302013-02-15T09:47:18.171+05:30මදෑ බත් කන ගමන් කතාවක් කියවන්න ගියා..මදෑ බත් කන ගමන් කතාවක් කියවන්න ගියා..Anonymoushttps://www.blogger.com/profile/14841073771550886258noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11419230328381039462013-02-13T09:26:26.298+05:302013-02-13T09:26:26.298+05:30අනේ ඔවු අනේඅනේ ඔවු අනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91662010621588489392013-02-12T19:48:12.975+05:302013-02-12T19:48:12.975+05:30වාසනාවට මෙන් කිසිවෙකු හෝ ඒ මොහොතේ වැසිකිලිය පාවිච්...වාසනාවට මෙන් කිසිවෙකු හෝ ඒ මොහොතේ වැසිකිලිය පාවිච්චි කරමින් සිටියේ නැත!!!

:D :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34026137376336163392013-02-12T15:29:13.200+05:302013-02-12T15:29:13.200+05:30නැතුව නැතුව.
ඒ පෝස්ට් එකත් හරියට පොදු වැසිකිලියක් ...නැතුව නැතුව.
ඒ පෝස්ට් එකත් හරියට පොදු වැසිකිලියක් වගේ. වැසිකිලියට ගියපු අය බිත්තිවල අනන් මනන් කුරුටු ගාලා. ඒත් ඒ කුරුටු අතර කිසිම කුණුහරුපයක් නැහැ. බිත්තියේ කුණුහරුප ලියන්න තරම් එදා වැසිකිලියට ගියපු අය පහත් තත්වයට වැටිලා නෑ. එහෙම උනත් වැසිකිලිය නඩත්තු කරන හාදයාට (මගේ ආදරනීය කකාට) කේන්ති ගිහින් නඩත්තු කිරීමට කියලා ඒ වැසිකිලිය තාවකාලිකව වහලා !

-හුරතල් ඇනී-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85613908761851862212013-02-12T15:22:04.226+05:302013-02-12T15:22:04.226+05:30මේ වැඩේ නම් කරන්න බෑ කකා. එක්කෝ මොඩරේශන් අයින් කරන...මේ වැඩේ නම් කරන්න බෑ කකා. එක්කෝ මොඩරේශන් අයින් කරන්න එහෙම නැත්නම් පැයකට සැරයක්වත් වාරණයට ලක් නොවූ හෝ ඔබ විසින් පල කල යුතු යැයි තෝරා ගන්නා ලද කමෙන්ට් ටික පල කරන්න, එහෙම බැරි නම් මේ කෙහෙල්මල අතරලා දාන්න.

ඇයි යකුනේ, අපි ආසාවට කමෙන්ට් එකක් රස විඳින්න ආවහම පරණ කමෙන්ට් විතරමයි තියෙන්නේ. නෙද්දකින් !

මෙයට,
කකාව සුරැකීමේ ජාතික සංවිධානයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3604743221546291492013-02-12T15:18:45.493+05:302013-02-12T15:18:45.493+05:30ඇනෝ කොමෙන්ට් වැටීම වැලැක්වීම පිනිස කකා කොමෙන්ටු අප...ඇනෝ කොමෙන්ට් වැටීම වැලැක්වීම පිනිස කකා කොමෙන්ටු අප්ඩේට් කිරීම හිතා මතා ප්‍රමාද කරනු පෙනේ.... කකා බ්ලොග් කන්සල්ටන් කෙනෙක් චැනල් කර ඇත......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45747081690401100972013-02-12T13:08:03.482+05:302013-02-12T13:08:03.482+05:30kakka, jee, pada, kakussiya, comode, beti adiya ...kakka, jee, pada, kakussiya, comode, beti adiya nathi thana kathandarath nahe.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4339298272568082232013-02-12T10:47:10.596+05:302013-02-12T10:47:10.596+05:30ඇගයිමට ස්තුතියි කකාඇගයිමට ස්තුතියි කකාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91390894848905621622013-02-12T10:46:33.158+05:302013-02-12T10:46:33.158+05:30නියම කතාවක්.... අපේ පැත්තෙත් එන්න.නියම කතාවක්.... අපේ පැත්තෙත් එන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5263469022075913932013-02-12T10:20:37.051+05:302013-02-12T10:20:37.051+05:30අපි ඊලග කතන්දරයට දාමු වැසි දවසක පොදු වැසිකිලියක් ක...අපි ඊලග කතන්දරයට දාමු වැසි දවසක පොදු වැසිකිලියක් කියල.... ඇනෝ අර කකා හන්ගන් ඉන්න පෝස්ට් එකත් නිකන් ඒ වගේ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40259869739048978982013-02-12T09:31:50.518+05:302013-02-12T09:31:50.518+05:30මම නම් පෝච්චි තියෙන කක්කුස්සි වලට වඩා ආස වල කක්කුස...මම නම් පෝච්චි තියෙන කක්කුස්සි වලට වඩා ආස වල කක්කුස්සි වලට.
කක්කා වැටෙනකොට ඇහෙන බොග් බොග් සද්දෙට මම ගොඩක් ආසයි. ඒකෙන් අපි ගැන ගන්නවා කොච්චර කක්කා ගොඩක් දැම්මද කියලා. පෝච්චි කක්කුස්සි වල ඒ ආතල් එක නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19177420540542390712013-02-12T06:08:17.644+05:302013-02-12T06:08:17.644+05:30මේක මං අහපු කතාවක් හැබැයි ඇත්තද බොරුද කියන්න දන්නෙ...මේක මං අහපු කතාවක් හැබැයි ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ...

කටු බැද්ද කැම්පස් එකේ ආකි ෆැකල්ටියට ඇතුලත්වීමේ විභාගයක් තියනවනෙ. ඒකෙදිත් චිත්‍ර දෙකක් අඳින්න ඕනේ. එක පාරක් එක චිත්රයක මාතෘකාව වෙලා තියෙන්නෙ "වැසි දිනයක්" කියන එක. හැමෝම ලස්සන ලස්සන චිත්‍ර අඳිනවලු.(මේකට ගොඩක් ඉන්නෙ ඉස්කෝල වල චිත්රවලට කප් ගහපු බුවාලා බුවීලා).
ඒත් එක පොරක් දුඹුරු පාට (මඩ පාට ) දුය සායම් දිය කරලා , පොරගෙ සපත්තු මේස් ගලවලා, කකුල සායම් එකේ ඔබලා තිබ්බලු කොලේ උඩින් කකුල. ඒක තමයි පොරගෙ චිත්‍රෙ. කතාවෙ හැටියට කියන්නෙ පොර විභාගෙන් උඩින්ම පාස් උනා කියල තමයි. Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1175801425315412272013-02-11T23:35:48.527+05:302013-02-11T23:35:48.527+05:30 //වාහන දෙකක් හැපී පාරෙන් ඉවතට පෙරලී ඇත//
මට වැසි ... //වාහන දෙකක් හැපී පාරෙන් ඉවතට පෙරලී ඇත//
මට වැසි දිනයක් අඳින කිසිම දවසක මේ වගේ දෙයක් මතකයට ආවෙ නැහැ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84990094151224795222013-02-11T19:59:05.939+05:302013-02-11T19:59:05.939+05:30අපාරදේ අච්චර කැටයම් දාලා චිත්රේ අඳින්න ගත්ත මහන්සි...අපාරදේ අච්චර කැටයම් දාලා චිත්රේ අඳින්න ගත්ත මහන්සියNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62484412622607626582013-02-11T19:29:53.338+05:302013-02-11T19:29:53.338+05:30//අද මද විවේකයක් ලැබුණා!
ඔය ටික නොකිව්වත් හැම කමෙ...//අද මද විවේකයක් ලැබුණා!

ඔය ටික නොකිව්වත් හැම කමෙන්ට් එකටම රිප්ලයි වැටිලා තියෙන එකෙන් ඒ බව පසක් වෙනවා.
සුබ රාත්‍රියක් කකා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63894849209885586862013-02-11T18:43:16.136+05:302013-02-11T18:43:16.136+05:30කොටින්ම [Anonymous February 11, 2013 at 3:30 PM] එ...කොටින්ම [Anonymous February 11, 2013 at 3:30 PM] එකත් මං තමයි දැම්මේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68074068341968797452013-02-11T18:36:43.464+05:302013-02-11T18:36:43.464+05:30ඇයි මගේ පිළිතුරු ටික?
අද මද විවේකයක් ලැබුණා!ඇයි මගේ පිළිතුරු ටික?
අද මද විවේකයක් ලැබුණා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47082533687747220922013-02-11T18:35:53.240+05:302013-02-11T18:35:53.240+05:30දවසේ හොඳම කමෙන්ටුව!!!
දවසේ හොඳම කමෙන්ටුව!!!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92093865386191563412013-02-11T18:35:06.868+05:302013-02-11T18:35:06.868+05:30ඉඳහිට ඔබ වැනි මී මැස්සියක ද පැමිණ කමෙන්ටුවක් තබා ආ...ඉඳහිට ඔබ වැනි මී මැස්සියක ද පැමිණ කමෙන්ටුවක් තබා ආපසු හැරී යයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51821193853272301382013-02-11T18:33:37.257+05:302013-02-11T18:33:37.257+05:30ෂුවර්, ෂුවර් - ඇයි මං අර [http://kathandara.blogsp...ෂුවර්, ෂුවර් - ඇයි මං අර [http://kathandara.blogspot.com/2012/07/leaping-into-fourth-year-of-existence.html] කතන්දරේත් ලිව්වේ.

ස්වභාව අධ්‍යයනය, ඉතිහාසය, භූගෝලය සහ සෞඛ්‍යය අච්චු පොත් පවා තිබුණා. ඒවා ලියා තිබුණේ පී. රූබන් පීරිස්.

(වතු වැඩ මට දැන් හිතෙන්නේ හතරේ පන්තියේ ද කොහෙද)

බුද්ධාගම පොත ජයසේකර අබේරුවන්. අනිත් පොත් ආණ්ඩුවේ ඒවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56556752050606298102013-02-11T18:31:40.811+05:302013-02-11T18:31:40.811+05:30පව් අහිංසකයට එතකොට ඒකට ළකුණු ලැබුන්නෑ?පව් අහිංසකයට එතකොට ඒකට ළකුණු ලැබුන්නෑ?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6240128195404192072013-02-11T18:28:53.837+05:302013-02-11T18:28:53.837+05:30කක්කා කතා ලිව්වාට කක්කා වැඩ නෑ, හරිය?
ඔය කතාවේ වෙ...කක්කා කතා ලිව්වාට කක්කා වැඩ නෑ, හරිය?

ඔය කතාවේ වෙන වර්ෂන් එකක් මං අහලා තියෙනවා - එදා ලයිට් කපපු රාත්‍රියක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-957220377740984692013-02-11T16:39:10.179+05:302013-02-11T16:39:10.179+05:30ඊලඟ පෝස්ට් එකේ මාතෘකාව වැසි දිනයක වැසිකිලියක දවසක්...ඊලඟ පෝස්ට් එකේ මාතෘකාව වැසි දිනයක වැසිකිලියක දවසක් !
හික්ස් :)
කමෙන්ට් ටිකයි පෝස්ට් එකයි පට්ට ය.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61423934010155240232013-02-11T16:23:19.871+05:302013-02-11T16:23:19.871+05:30ADA KAI LIYALA NAHANE. KAI LIYAPU DAWASATA ENNAMKO...ADA KAI LIYALA NAHANE. KAI LIYAPU DAWASATA ENNAMKO KAI PADA BADINNAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59247824153994466602013-02-11T16:02:46.430+05:302013-02-11T16:02:46.430+05:30//මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල...//මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අඩ පෝස්ට් එකට අදාල වන මාතෘකා පහත දැක්වේ

වල කක්කුස්සිය
කක්කා
චූ දැමීම
කකා
කක්කුස්සියට පැමිණෙන්නන්
හෝදගැනීමට භාවිතා කරන වතුර බාල්දිය
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිනිස ඇති ලෑලි දොර
බොග
බොග දැමීම

මීට අමතරව

කොමඩ් එක
ශවර් එක
ටොයිලට් පේපර්
සනීපාරක්ෂක තුවා

යන මාතෘකාද යම්කිසි අදාලත්වයක් තිබිය හැකි අතර ඉහලින් ඇති මාතෘකා වැඩි අදාලත්වයක් උසුලයි. එහෙයින් එම මාතෘකා වලට අදාලව කමෙන්ට් කරන කරන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. එසේ නොකරන කමෙන්ට් වාරණය විය හැකි බව කරුණාවෙන් සලකන්න.

මෙයට,
කතන්දර බ්ලොග පාඨක සංගමය

Anonymousnoreply@blogger.com