tag:blogger.com,1999:blog-7847857311904881032.post2275102805359229866..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note.කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-7847857311904881032.post-41937074562731210222012-04-09T19:41:01.988+05:302012-04-09T19:41:01.988+05:30ayyo mama kiyanna apu eka sinhaya ayya kiyalane. w...ayyo mama kiyanna apu eka sinhaya ayya kiyalane. wadi wisthara nam danne naa, habai divorce eka illanna puluwan oya hethuwa nisa.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20963624943315721352012-04-09T19:38:48.228+05:302012-04-09T19:38:48.228+05:30++++++++++++++++++++++++++++++++++Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12710389848163215252012-04-08T23:01:22.668+05:302012-04-08T23:01:22.668+05:30මෙන්න ඉන්දික වැදගත් ඔත්තුවක් දීලා...
එල කොල්ලෝ එළ....මෙන්න ඉන්දික වැදගත් ඔත්තුවක් දීලා...
එල කොල්ලෝ එළ...........නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60988481986282804072012-04-08T19:58:18.615+05:302012-04-08T19:58:18.615+05:30මන් ඕවට නෑඈඈඈඈඈ....!!!!මන් ඕවට නෑඈඈඈඈඈ....!!!!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88838688865033235012012-04-08T17:25:47.415+05:302012-04-08T17:25:47.415+05:30ලංකාවෙත් ඔය නීතිය වලංගුයි. මෛථූන සේවනය ඕනෑකමින්ම ප...ලංකාවෙත් ඔය නීතිය වලංගුයි. මෛථූන සේවනය ඕනෑකමින්ම ප්‍රතික්ෂේප කිරීම ද්වේශ සහගත ලෙස අතහැර යාමයිඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32844888752667940962012-04-08T15:29:36.067+05:302012-04-08T15:29:36.067+05:30හපොයි මේක රජතුමත් බලන බ්ලොග් එකක් නේද?හපොයි මේක රජතුමත් බලන බ්ලොග් එකක් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40355560496113647922012-04-08T12:37:51.891+05:302012-04-08T12:37:51.891+05:30හුළං ගැහුවට කොහේ හරි හිලක් ඇති.. එකයි කේස් එක..හුළං ගැහුවට කොහේ හරි හිලක් ඇති.. එකයි කේස් එක..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17463001677875630512012-04-08T11:40:19.604+05:302012-04-08T11:40:19.604+05:30සුවර් එකටම ඒ ගෑණි නන්දාච්චිගෙ අර "ප්‍රේමය නම්...සුවර් එකටම ඒ ගෑණි නන්දාච්චිගෙ අර "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි" අහපු එකියෙක් වෙන්න ඕනෙ.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72017330213016624122012-04-08T11:09:40.262+05:302012-04-08T11:09:40.262+05:30You Think????You Think????Sudara Fernandohttps://www.blogger.com/profile/09357137522411966738noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26117321450496401092012-04-08T11:02:27.870+05:302012-04-08T11:02:27.870+05:30උපදේශනය (counselling) නම් වටිනා විෂය ලංකාවේ නැති ව...උපදේශනය (counselling) නම් වටිනා විෂය ලංකාවේ නැති වීම කොච්චර අඩුවක්ද කියා. // වෙද මහත්තයා මේ මොනවා කියනවද මන්දා. ඇයි අපේ වෙනිවැල්ගැට අයියා....ඕවා නේද කරන්නෙ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84586306941875539482012-04-08T10:50:15.999+05:302012-04-08T10:50:15.999+05:30හොදම සීන් එක තමා පලි එකේ තියෙන්න සීන් එකහොදම සීන් එක තමා පලි එකේ තියෙන්න සීන් එකකනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37431831118795807062012-04-08T10:48:28.289+05:302012-04-08T10:48:28.289+05:30නීතිය පැත්තෙන් කෙසේ වෙතත් සමාජ යුතුකම් අනුව ගත්තහම...නීතිය පැත්තෙන් කෙසේ වෙතත් සමාජ යුතුකම් අනුව ගත්තහම නම් මේක වරදක් තමයි. ලිංගික නොසලකා හැරීම කියන දේ දෙපැත්තටම වලංගුයි. මම දන්නවා සමහර විටක ලිංගික එක්වීමට නොහැකියාව දුබලකම පවා දික්කසාදයට හේතුවක් වෙනවා. කොහොම වුවත් ලංකාවේ නම් දරුවො ගැන සිතා මෙහෙම දුක් විදින අය අනන්තප්රමාණයි. නොයෙක් පිළියම් කළත් වැඩක් නැහැ. මේ වෙලාවට තමයි තේරෙන්නේ උපදේශනය (counselling) නම් වටිනා විෂය ලංකාවේ නැති වීම කොච්චර අඩුවක්ද කියා. මම දන්න තරමින් ලංකාවේ තිබෙන ලෙඩ බොහෝමයක්ම මානසිකකායික (psychosomatic) ලෙඩ. නමුත් කායිකව පමණයි බෙහෙත් යොදන්නේ. අඩු ගනනේ මෙවැනි අයටවත් උදව්වක් වෙන්න උපදේශන සේවා බහුල කළ යුතුයි නේද?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34683487839802512632012-04-08T10:05:16.831+05:302012-04-08T10:05:16.831+05:30මට නම් මේක කියවලා ඇඟේ හිරිගඩු පිපුණා.මට නම් මේක කියවලා ඇඟේ හිරිගඩු පිපුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83382299247675896412012-04-08T09:44:19.657+05:302012-04-08T09:44:19.657+05:30මාස 6ට 15 වතාවක් කියන්නෙ මාසෙට 2,3 වතාවක්. ඒ ගැන න...මාස 6ට 15 වතාවක් කියන්නෙ මාසෙට 2,3 වතාවක්. ඒ ගැන නීතියක් තියනවද කියල හොයල බලපන් කොල්ලො.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63757314139087633622012-04-08T09:38:12.976+05:302012-04-08T09:38:12.976+05:30ටියුබ්ලයිට්?ටියුබ්ලයිට්?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78047403687083611492012-04-08T09:35:47.362+05:302012-04-08T09:35:47.362+05:30ස්වාමි පුරුෂයා අවුරුදු 10ක් ඉවසලා.
පත්තරකාරයා අවුර...ස්වාමි පුරුෂයා අවුරුදු 10ක් ඉවසලා.
පත්තරකාරයා අවුරුදු 11ක් ඉවසලා.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55671067608769677472012-04-08T09:08:56.088+05:302012-04-08T09:08:56.088+05:30//හැබැයි මට හිතාගන්න බැරි, 2001 දුන්නු මේ නඩු තීන්...//හැබැයි මට හිතාගන්න බැරි, 2001 දුන්නු මේ නඩු තීන්දුව ගැන කතන්දරේ ඊට අවුරුදු එකොලහකට පස්සේ මේ ගිය සතියේ පත්තරේක නිවුස් අයිටම් එකක් වුනේ කොහොමද කියන එකයි!//

කොයිකටත් පොඩ්ඩක් චෙක් කරල බලපං මේක අප්‍රේල් පලවෙනිදා නිවුස් එකක්ද කියලසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29528486474131715832012-04-08T08:09:30.306+05:302012-04-08T08:09:30.306+05:30මොකට බැන්දද මන්දා...මොකට බැන්දද මන්දා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87010203731994120032012-04-08T08:07:01.142+05:302012-04-08T08:07:01.142+05:30ඕකට ඉතින් බෙහෙත් ගත්තා නම් ඉවරයිනේ!ඕකට ඉතින් බෙහෙත් ගත්තා නම් ඉවරයිනේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84241428538521554022012-04-08T07:49:30.416+05:302012-04-08T07:49:30.416+05:30මගෙ අත,මගෙ සතුටයි :-)මගෙ අත,මගෙ සතුටයි :-)Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73285019884486106592012-04-08T02:10:59.326+05:302012-04-08T02:10:59.326+05:30පත්තරේට 2011 2001 විදිහට මුද්‍රණය උනාද වැරදිලාවත්?...පත්තරේට 2011 2001 විදිහට මුද්‍රණය උනාද වැරදිලාවත්????Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67131954420828482812012-04-08T02:09:05.661+05:302012-04-08T02:09:05.661+05:30This comment has been removed by the author.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29270334205219416192012-04-08T00:21:56.678+05:302012-04-08T00:21:56.678+05:30aurudu 10k! aruta wandiyak illanna thibbe bn athth...aurudu 10k! aruta wandiyak illanna thibbe bn aththatama! mmm! indian gaanune bn! un hithan inne kakul mirikanna hitiyama athi kiyala! unge novels baluwama godakma ee bawa theerenawa bn! sampradaaika gaanune bn! un sex athal gana hithanne na! bandama minihata uyala denna kakul mirikanna redi hoodanna hitiyama athi kiyalai hithanne!! eeth meeke thawa paththak thiyenneth puluwan! kellata mokak hari sex sambanda prashnayak nisa wenna athi! mmm! (Lesbian kellekda danne na! ;)) hmmmm! maara cse~! ooya welawata thamai badinna kalin pera PHUNUWE agaya theerenne! :D :D :Dමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41053072369516078042012-04-08T00:12:31.453+05:302012-04-08T00:12:31.453+05:30මොන මගුලකට බැන්දද.... ?මොන මගුලකට බැන්දද.... ?ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44671430704710139432012-04-07T23:48:41.011+05:302012-04-07T23:48:41.011+05:302001 තීරණේ දීලා තියෙන්නේ ලෝ කෝර්ට් එකෙන්.. හයි කොර...2001 තීරණේ දීලා තියෙන්නේ ලෝ කෝර්ට් එකෙන්.. හයි කොර්ට් එකෙන් තීන්දුව දුන්න එක තමා දැන් නිව්ස් එක.
එහෙම නේද ??ගිහාන් චින්තකhttps://www.blogger.com/profile/10365648439225633572noreply@blogger.com