tag:blogger.com,1999:blog-7847857311904881032.post2232874409762317892..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ලොකු වෙලා තාත්ත කෙනෙක් වෙන්න ආසයිකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7847857311904881032.post-77421530791106975882013-07-11T19:52:52.770+05:302013-07-11T19:52:52.770+05:30ඔන්න මට දීපු ලින්ක් එකට මම ආවා..ගැළපෙනම පෝස්ට් එකට...ඔන්න මට දීපු ලින්ක් එකට මම ආවා..ගැළපෙනම පෝස්ට් එකටනේ ලින්ක් කරලා තියෙන්නේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52819715029854690782010-11-29T09:59:57.508+05:302010-11-29T09:59:57.508+05:30මම නම් කීවෙ ගුරුවරයෙක් වෙනව කියල, ඇත්තටම මම ගුරු ව...මම නම් කීවෙ ගුරුවරයෙක් වෙනව කියල, ඇත්තටම මම ගුරු වෘත්තියට කැමතියි, ඒත් දැන් නම් වෙනම පාරක යන්නෙ :PHarshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28394569834849454842010-11-26T11:45:24.874+05:302010-11-26T11:45:24.874+05:30@Anonymous
රස්සාවට කරන්නේ ඉංජිනේරුකම් තමයි. ඒ හින...@Anonymous

රස්සාවට කරන්නේ ඉංජිනේරුකම් තමයි. ඒ හින්ද මම ඉංජිනේරුවෙක්.

:)ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65625749694872826002010-11-26T11:33:56.722+05:302010-11-26T11:33:56.722+05:30ඩෝසන් දැන් උඹ මොකෙක්ද බං?ඩෝසන් දැන් උඹ මොකෙක්ද බං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20237872780976887972010-04-19T07:29:20.570+05:302010-04-19T07:29:20.570+05:30අපේ මල්ලිනම් දුන්න උත්තරේ තමයි හිගන්නෙක් වෙනවා කිය...අපේ මල්ලිනම් දුන්න උත්තරේ තමයි හිගන්නෙක් වෙනවා කියන එක. ඒ මොකද කියලා ඇහුවම කිව්වේ හිගන්නෝ ලග ගොඩක් සල්ලි තියෙනවලු.සීසර්https://www.blogger.com/profile/05820005143219743791noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61820185566546694882010-04-01T23:35:54.381+05:302010-04-01T23:35:54.381+05:30a@p\ ml\lQ nm| kQv|@v hQgn\@nk\ @vnv` kQyl`... @h\...a@p\ ml\lQ nm| kQv|@v hQgn\@nk\ @vnv` kQyl`... @h\wOv hQgn\@n` lg @g`dk\ sl\lQ wQ@ynv`lE..Thilan Samarakoonhttps://www.blogger.com/profile/08042133675615663443noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87330379433975208292009-12-28T19:21:08.928+05:302009-12-28T19:21:08.928+05:30අපේ මල්ලිත් ඉස්සර ඔය උත්තරේම දීල තියෙනවා. හැබැයි අ...අපේ මල්ලිත් ඉස්සර ඔය උත්තරේම දීල තියෙනවා. හැබැයි අද මතක් කළාම නම් මිනිහා රතු වෙනවා..... හැබැයි ඉතින් කෙල්ල කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් මිනිහට රස්සව නම් හම්බ වෙයි.සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9331764340722501462009-09-11T00:22:59.175+05:302009-09-11T00:22:59.175+05:30no one never asked this question from me ,may be ...no one never asked this question from me ,may be cos i was a very backward child at that time :) even i hardly remember about such things . but i remember of my big fights with parents to select subjects for A/Ls . we were the last batch who stay 2 yrs waiting to Uni , ys it was idling and wasting time .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2271756846450545752009-09-05T10:56:27.810+05:302009-09-05T10:56:27.810+05:30මමත් දන්නෙ නැතුව ඉංජිනේරැවෙක් වෙන්න ඕන කියල පොඩිම ...මමත් දන්නෙ නැතුව ඉංජිනේරැවෙක් වෙන්න ඕන කියල පොඩිම පොඩි කාලේ පිළිඅරං තිබ්බලු...

මොකද මට සීයා තියල තියෙන නම ම පරන සුදු ඉංජිනේරැවෙකුගේ නිසා...හැමෝම මගෙන් ඇහුවේ පුතා ඉංජිනේරැවෙක් වෙනව නේද කියලා.

ඉතිං මම ඒ සේරටම ඔවු කීවාලු.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58042249290293572482009-09-04T11:53:51.682+05:302009-09-04T11:53:51.682+05:30mallige uththare nam maru!mallige uththare nam maru!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42117055722403832762009-09-03T21:22:11.088+05:302009-09-03T21:22:11.088+05:30මම පොඩි කාලෙත් ඕකම අහල තියෙනව ඒත් මම දුන්නු උත්තරේ...මම පොඩි කාලෙත් ඕකම අහල තියෙනව ඒත් මම දුන්නු උත්තරේ මොකක්ද කියල මට හරියටම මතක නෑ...Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.com