tag:blogger.com,1999:blog-7847857311904881032.post2188078719704643057..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50938287578060291262012-09-03T13:22:57.220+05:302012-09-03T13:22:57.220+05:30ඔහු කතන්දර රසිකයෙක්දෑ.... එහෙමත් නැත්නම් ඒ කකාමදෑ....ඔහු කතන්දර රසිකයෙක්දෑ.... එහෙමත් නැත්නම් ඒ කකාමදෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86463949423769423162012-09-03T10:36:03.283+05:302012-09-03T10:36:03.283+05:30බලමු බලමු.බලමු බලමු.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9465656012761868482012-09-03T10:28:40.034+05:302012-09-03T10:28:40.034+05:30ශ්‍රී සඟරා තියෙනවනම් බලන්න "විවාහයක් අවශ්‍යමද...ශ්‍රී සඟරා තියෙනවනම් බලන්න "විවාහයක් අවශ්‍යමද?" කියලා ලිපියක්. ඒක මගේ තාත්ත ලියල තියෙන්නේ. හැබැයි ඒක ලියලා මාස ගානකින් තාත්ත බැඳලා !!!සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89784238416363601842012-09-02T19:09:48.500+05:302012-09-02T19:09:48.500+05:30කවියකටත් වඩා කයි කතන්දරයක් නම් හොඳයි..
මම වැරදි උප...කවියකටත් වඩා කයි කතන්දරයක් නම් හොඳයි..
මම වැරදි උපකල්පනයක් කලාද මන්දා කතන්දරගේ කැම්පස් ජීවිතේ තුන්වෙනි හතර වෙනි අවුරුදුවල කතන්දර හාමිනේ ඉන්නවා කියලා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20729774430497395972012-09-02T06:59:44.637+05:302012-09-02T06:59:44.637+05:30In your dreams Mahesh!In your dreams Mahesh!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65577735117881124082012-09-02T04:33:56.664+05:302012-09-02T04:33:56.664+05:30දැනට ෆුල් නේකඩ් පට්ට පෝස් එකක් තියෙන ෆොටෝ එකක් දාන...දැනට ෆුල් නේකඩ් පට්ට පෝස් එකක් තියෙන ෆොටෝ එකක් දාන්න.. කෑල්ල හොඳ නම් මම ඇවිත් ________ ____ ___ ______ _____ _____ ____ ___ ______ _____ _____ ___________ ____ __________ (මේ ටික කකාට හොරෙන් කරන දේවල් නිසා මෙතන ලියන්නෙ නෑ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55854658934907222252012-09-02T04:13:03.023+05:302012-09-02T04:13:03.023+05:30ඉහත කතාව ඇත්තටම වෙච්ච එකක් උනත් හදපු එකක් උනත්, එය...ඉහත කතාව ඇත්තටම වෙච්ච එකක් උනත් හදපු එකක් උනත්, එයින් කියවෙන්නේ ඔය කියන නිසඳැස් කවියේ තියන අරුත්බර බව නොවේ. ඒකෙ අනික් පැත්තයි. මේ සිද්දිය උනා කියන්නේ (හෝ හදල තියෙන්නේ) ලංකාවේ නිසඳැස් නැගල යන කාලේ. මේ සංවාදයදී කෙනෙක් කියුවහම සඳැස් වලින්, නිසඳැස් කවි වලින් තරම් සරලව අඩු වචන පාවිච්චියෙන් අරුත්බර දෙයක් කියන්න බැහැ කියලා, ඒකට අභියෝගයක් ඉදිරිපත් කටපු කාන්තාවට තමා අර කවිය කියලා තියෙන්නේ. සඳැස් කවි වලට පෙනී හිටපු කුමාරතුංග මුනිදාස මහතාගේ වැඩක් කියල තමයි මාත් අහල තියෙන්නේ. ඒක බොරුවක් වෙන්න පුළුවන් උනත්, කතාවේ අර්ථය එකෙන් වෙනස් වෙන්නේ නැහැ. මුනිදාස මහතාගේ මේ ලස්සන ළමා කවියෙන් මා අවසන් කරන්නම්.
හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
කොළ දෙකටක් කෑවා
නැහැ තවත් එකක්!
ගඟින් ගෙනා
උගේ ගොනා
ගඟේ පැනා
පීනා නා
තව එකක්!
එන්න කිට්ටු
දෙන්න තුට්ටු
ගන්න තට්ටු
කන්න පිට්ටු
-anaatha Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57114397936844984932012-09-02T00:42:41.647+05:302012-09-02T00:42:41.647+05:30එහෙම වෙන්න ඇති, ඔය දෙවිදියෙන්ම - පෝට්රේට්(බහුතරයක...එහෙම වෙන්න ඇති, ඔය දෙවිදියෙන්ම - පෝට්රේට්(බහුතරයක්) හා ලෑන්ඩ්ස්කේප්(2,3ක්) - ශ්‍රී සඟරා තියෙනවා මගේ එකතුවේ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76629229885266807452012-09-01T22:58:49.099+05:302012-09-01T22:58:49.099+05:30:D :D :D :D :D :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49814706846302889862012-09-01T21:30:52.852+05:302012-09-01T21:30:52.852+05:30ඒ දණ්ඩෙන් කොටා
යන කොට කොට කොටා
වැටුණ...ඒ දණ්ඩෙන් කොටා
යන කොට කොට කොටා
වැටුණේය ගඟටා
.......... හුටාAnonymoushttps://www.blogger.com/profile/10856192470059082307noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38597337268783417382012-09-01T20:23:35.100+05:302012-09-01T20:23:35.100+05:30මං දන්නවා, හැබැයි කියන්නේ නෑ!මං දන්නවා, හැබැයි කියන්නේ නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62204161344790501312012-09-01T20:23:05.389+05:302012-09-01T20:23:05.389+05:30ඇයි වෙනදත් කරන්නේ ඕකමනේ, නේද?ඇයි වෙනදත් කරන්නේ ඕකමනේ, නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33789795469942538572012-09-01T20:22:22.047+05:302012-09-01T20:22:22.047+05:30බබාට හලී තන්තෝතයි නේද?බබාට හලී තන්තෝතයි නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32289792328261260112012-09-01T20:21:40.621+05:302012-09-01T20:21:40.621+05:30හා, මචං!හා, මචං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16051715706916298262012-09-01T20:21:16.123+05:302012-09-01T20:21:16.123+05:30මල්ලේ පොල්, සියඹලා නොවෙයි!මල්ලේ පොල්, සියඹලා නොවෙයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32740629347414033162012-09-01T20:20:32.135+05:302012-09-01T20:20:32.135+05:30@ Kathandara Karaya
කයියත් එක්කම කතන්දරයක් තියේ න...@ Kathandara Karaya

කයියත් එක්කම කතන්දරයක් තියේ නම් කම් නැත :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70403316781030432772012-09-01T19:25:49.361+05:302012-09-01T19:25:49.361+05:30අඬන්නද හිනාවෙන්නද මන්දා?
දවසක් මං අඳුණන පොරක් එයා...අඬන්නද හිනාවෙන්නද මන්දා?

දවසක් මං අඳුණන පොරක් එයාපෝට් එකේ කල්මරලා තියෙන්නේ කතන්දර බ්ලොග් එක කියවමින්.

http://kathandara.blogspot.com.au/2011/04/blogging-as-social-service-for.html

ඔබේ පව කුමක්දැයි මට නොතේරේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62981134956338951042012-09-01T19:23:13.911+05:302012-09-01T19:23:13.911+05:30ඔය මං හිතන්නේ ශ්‍රී සඟරාව මාක්-2. ඔය කියන දෙවෙනි ය...ඔය මං හිතන්නේ ශ්‍රී සඟරාව මාක්-2. ඔය කියන දෙවෙනි යුගය කාලේ සඟරාව ලොඛඔ කොල දෙකට නවලා ඒ 4 පෝට්රේට් විදියට මැද්දෙන් ස්ටේපල් කරලායි පලවුනේ.

මං කියන මේ මුල් කාලේ සඟරා ලෑන්ඩ්ස්කේප් අර අපි පාවිච්චි කරපු චිත්‍ර පොත් වගේයි පල කෙරුනේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57780696684654306722012-09-01T18:15:16.252+05:302012-09-01T18:15:16.252+05:30මගෙ ගාවත් තියෙන්නෙ නැන්දලා පුංචි අම්මලා එකතුකරලා ...මගෙ ගාවත් තියෙන්නෙ නැන්දලා පුංචි අම්මලා එකතුකරලා මම එයාලාගෙන් ඩැහැගත්ත ශ්‍රී සඟරා මිටියක් තමා.. හැබැයි ඒ ගොඩේ නම් 60 ගනන් වල ඒවා නෙවෙයි තිබුනේ, 70 දශකයේ අගභාගයේ හා 80 දශකයේ මුල්භාගයේ ඒවා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22041329505319616262012-09-01T18:11:51.561+05:302012-09-01T18:11:51.561+05:306.00 p.m. - This is my 26th comment - During this...6.00 p.m. - This is my 26th comment - During this 12 hrs. period, You congratulated me. Pleased about my pleasure, Sympathised me, You got angry, Questioned me?. Felt sorry for me. Thanked me. Preyed for me. Some of my comments were rude, and harsh. Forgive me for any inconvenience. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91192618947819549272012-09-01T17:50:21.563+05:302012-09-01T17:50:21.563+05:30මතක් කරපු පොර නැති එක ගැන නම් දුකයි!මතක් කරපු පොර නැති එක ගැන නම් දුකයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86421753997742723452012-09-01T17:49:24.957+05:302012-09-01T17:49:24.957+05:30වෙන්න පුළුවන්!වෙන්න පුළුවන්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75097598046521739962012-09-01T17:48:52.787+05:302012-09-01T17:48:52.787+05:30http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverte...
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58351991921859728582012-09-01T17:48:26.616+05:302012-09-01T17:48:26.616+05:30Use this to type in Sinhala
http://www.ucsc.cmb.a...Use this to type in Sinhala

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84992221342604795982012-09-01T17:46:59.616+05:302012-09-01T17:46:59.616+05:30මම ද ඔහේ ද?මම ද ඔහේ ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com