tag:blogger.com,1999:blog-7847857311904881032.post2159572591238638903..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අවුරුද්දෙ පොඩි අඩුවක්?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7847857311904881032.post-55202678186713739742010-04-15T03:02:29.395+05:302010-04-15T03:02:29.395+05:30සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ඉඩෝ...සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ඉඩෝරයේ සරතැස දාහය මැද දුක්වෙන කල ලොව සියළු දෙනා
"එක පදයක් අඩු කවියක්" වාගේ තව නව වසරක් උදා වුනා
අවුරුදු අසිරිය ගෙනැවිත් වැස්සක් ඒ පදයත් දැන් එකතු වුනා

ගතානුගතිකවු එරබදු මල් සහ කොහෝ කුරුළු නාදය තිබුනා
රතිඤ්ඤ සද්දේ කැවුම් කොකිස් සහ කි‍්‍රකට් සමග අවුරුදු ලැබුනා
ඒත් මොකක්දැයි හිතාගන්න බැරි අඩුවක් ඒ මැද්දෙන් එබුනා
කවදත් සුපුරුදු අවුරුදු කෙළියෙන් ඒ අඩුවත් හොඳහැටි පිරුණා

ලැබු නව වසරේ දාහය නිවනා සීතල වා රැළි හමන්නයි
සිරිපොද වැසි මැද පිච්ච සමන් මල් සුවඳ විහිදමින් පිපෙන්නයි
"පද හතරක කවියක්" සේ අඩු නැති සුභ නව වසරක් ලබන්නයි
සිවු වෙනි පද ටික පිරවූ වරදට කකා තරහක් නොවන්නයි

ලැබුවා වූ නව වසර කයි කතන්දර උතුරන (කට කතා නොවෙයි)වාසනාවන්ත නව වසරක් වේවා....!!!!නදීshanihttps://www.blogger.com/profile/06842309503989810574noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88085377504619420052010-04-14T13:04:32.859+05:302010-04-14T13:04:32.859+05:30@All
හැමෝටම එසේම වේවා!
@Wath, Gadol
වත් ටයි, ගඩොල...@All
හැමෝටම එසේම වේවා!

@Wath, Gadol
වත් ටයි, ගඩොල් ටයි නං අවුරුද්දෙ අඩුවක් නැති බව පේනවා. ඔය තියෙන්නෙ කවියෙ පද හතරම!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40159411780844252262010-04-14T08:26:14.125+05:302010-04-14T08:26:14.125+05:30කතන්දරකාරයා..
ලැබුවා වූ නව වසර....
සාමය, සතුට සපිර...කතන්දරකාරයා..
ලැබුවා වූ නව වසර....
සාමය, සතුට සපිරි ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31300673881192125622010-04-13T19:29:25.889+05:302010-04-13T19:29:25.889+05:30උදාවන්නා වූ සිංහල හා හින්දූ අළුත් අවුරුද්ද ඔබටත් ඔ...උදාවන්නා වූ සිංහල හා හින්දූ අළුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය හා නීරෝගීබාවය සපිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70845460738690649542010-04-13T14:24:17.161+05:302010-04-13T14:24:17.161+05:30සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ඉඩෝ...සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ඉඩෝරයේ සරතැස දාහය මැද දුක්වෙන කල ලොව සියළු දෙනා
"එක පදයක් අඩු කවියක්" වාගේ තව නව වසරක් උදා වුනා
හුටා!!!Carrie Adamshttps://www.blogger.com/profile/05699746199891704039noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54757641131508724722010-04-13T14:11:09.970+05:302010-04-13T14:11:09.970+05:30කතන්දරකාරයාටත් සුභ නව වසරක් වේවා!කතන්දරකාරයාටත් සුභ නව වසරක් වේවා!Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69465524926204544712010-04-13T13:39:02.422+05:302010-04-13T13:39:02.422+05:30සුභ නව වසරක් වේවා!සුභ නව වසරක් වේවා!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34919834235778444462010-04-13T13:28:27.650+05:302010-04-13T13:28:27.650+05:30අඩු වූ අඩුව කිසි කෙනෙකුට නෙපෙනේවා
අඩු වූ පදය කිසිව...අඩු වූ අඩුව කිසි කෙනෙකුට නෙපෙනේවා
අඩු වූ පදය කිසිවෙක් පුරවා දේවා
අඩූ වූ නිසා කලබලයක් නොම වේවා
අඩු වූ පදේ බැිකුවෙ තැන්පත් වේවා.Anonymousnoreply@blogger.com