tag:blogger.com,1999:blog-7847857311904881032.post2137225002098506886..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7847857311904881032.post-11055957090513846642013-03-25T09:16:58.702+05:302013-03-25T09:16:58.702+05:30'ඒ ගෑණු කෙනාට.( බීප්...බීප්...)...නෑති උනාට තව...'ඒ ගෑණු කෙනාට.( බීප්...බීප්...)...නෑති උනාට තව විකල්ප දෙකක්ම බේබද්දට තියෙනවනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74093720544478320502010-03-11T01:20:45.048+05:302010-03-11T01:20:45.048+05:30තරිඳු...
අපිත් ඔන්න ඔහේ පාඩුවෙ ජීවත් වෙනවා.තරිඳු...
අපිත් ඔන්න ඔහේ පාඩුවෙ ජීවත් වෙනවා.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1772255778920817872010-03-11T01:12:27.290+05:302010-03-11T01:12:27.290+05:30I read your story only today. Before coming to Ame...I read your story only today. Before coming to America I also thought like that small kid. "It’s a sin to be born in sri lanka and it’s a grace to be born in USA" But after spending couple of years here Now Not only I want to be born in sri lanka but also want to restart my life from the day which I won the green card.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45093756500538095632010-03-09T18:06:40.546+05:302010-03-09T18:06:40.546+05:30Thanks all -
ඔබ සියළු දෙනාගේ මේ ජීවිතය ද මතු ජීවි...Thanks all -
ඔබ සියළු දෙනාගේ මේ ජීවිතය ද මතු ජීවිතද හොඳ ජොලි කතන්දරම වේවා!
කකාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19826805946784056442010-03-09T09:50:00.660+05:302010-03-09T09:50:00.660+05:30@මාරයා
අප්පේ මම හිතුවෙ මම විතරයි මේකෙ ඉන්න හීරලුව...@මාරයා

අප්පේ මම හිතුවෙ මම විතරයි මේකෙ ඉන්න හීරලුවා කියල. තවත් එක්කෙනෙක් ඉන්නවනෙ. සන්තෝසයි සන්තෝසයි, අප්‍රමාණ සන්තෝසයි.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60328792640901705752010-03-08T09:21:12.163+05:302010-03-08T09:21:12.163+05:30තරිදු...
ඒකට අපි කියන්නේ පින් වාක්‍යය කියලා...
දාය...තරිදු...
ඒකට අපි කියන්නේ පින් වාක්‍යය කියලා...
දායක මහත්තුරුන් සහ උපාසක අම්මලාව දිව්‍යය ලෝකෙ පැත්තෙ හෙම ගෙනිහිල්ලා දිව සැපත් වළදවලා,ආයෙමත් මෙ ලෝකෙට ගෙනල්ලා මෙහෙ සැපත් වළදවලා...අන්තිමට ඔන්න ඔහෙ නිවනටත් යවලා දානවා..
මම මහණ වෙලා ඉන්න කාලේ ඉතින් ඔය වාක්කිය නැතුව පින් දෙන්න හැදුවා ඒත් අපේ දායක ඇත්තන්ට හිතට මදි. අපේ ලොකු හාමුදුරුවරුත් මුණු කළු කර ගන්නවා. පස්සේ ඉතින් මගෙත් මොකෝ දීර්ඝ කරලාම කියලා දානවා.
දැන්නම් සමහර කොටස් මතකත් නැහැ. දැනුත් මතක් කරගන්න බැළුවා ටික ටික මතක් වෙනවා..ඒත් ඔක්කෝම නෙවෙයි.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55926176403949532632010-03-07T23:39:38.972+05:302010-03-07T23:39:38.972+05:30කතන්දරකාරයාගේ කතාව කියවද්දි මටත් ඔය මරණින් පසු පුද...කතන්දරකාරයාගේ කතාව කියවද්දි මටත් ඔය මරණින් පසු පුද්ගලයෝ දෙන්නෙකුට වෙච්චච කතාවක් මකත් උනා. එක්කෙනෙක් ඉතාම යහපත් පුද්ගලයෙක්.අනිකා ඒ ගමේම බේබද්දෙක්. ගෑණු හොරෙක්.
දෙන්න එකට ගමනක් යද්දි ඈක්සිඩන්ට් උනා. යහපත් පුද්ගලයා දෙව්ලොව ඉපදුනා. එයා දේව දූතයෙක් එක්ක දෙව්ලොව එයාට නියමිත රාජකාරිය වෙලා තිබුණු දිව්‍ය මන්දිරය අමදින්න පිටත් උනා. ඔහොම යද්දි අර බෙබද්දත් දිව්‍ය ලෝකේ ඉපදිලා. එයා අරක්කු පීප්පයක් ලග ලස්සන ගෑණු කෙනෙක් එක්ක ඉන්නවා. යහපත් පුද්ගලයාට මල පැන්නා. මම මෙච්චර හොදට ඒ ලෝකේ ඉදලා මට දේවදූතිකාවක් දකින්නවත් නෑ.
''ඈයි අර බේබද්දට අරක්කු පීප්යක් මදිවට ගෑණියෙකුත් දීලා තියෙන්නෙ.'' දේව දූතයගෙන් යහපත් පුද්ගලයා ඈහැව්ව.
''ඔයා දුක්වේන්න එපා... ඔය මිනිහා ඔහොම සතුටු උනාට ඔය අරක්කු පීප්පේ අඩියේ ලොකු හිලක් තියනවා.
''එතකොට ගෑනු කෙනා''
''ඒ ගෑණු කෙනාට.( බීප්...බීප්...)...නෑ'' දේව දූතයා කිව්වා.
ඒක මිසක් යහපත් පුද්ගලයා හිනා උනා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64876622066966550982010-03-07T20:28:25.234+05:302010-03-07T20:28:25.234+05:30@Indika: ඌ නම් මැස්සා කොල්ලෙක් :D@Indika: ඌ නම් මැස්සා කොල්ලෙක් :Dඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88508551722674727582010-03-07T18:30:54.984+05:302010-03-07T18:30:54.984+05:30මොනවා උනත් හරි ප්‍රැක්ටිකල් දරුවෙක්!මොනවා උනත් හරි ප්‍රැක්ටිකල් දරුවෙක්!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29486297365960677832010-03-07T14:33:41.294+05:302010-03-07T14:33:41.294+05:30මගේ පලස්තීන් ජාතික යාලුවෙක් ඉන්නව බොහොම ආගමට ලැදි,...මගේ පලස්තීන් ජාතික යාලුවෙක් ඉන්නව බොහොම ආගමට ලැදි, ලස්සන කෙල්ලොන්ට (අපි ඉන්න වෙලාවට පේන්න නම් )සෙම හලන්නෙ නැති, සැර බීම, වල බැහීම තියා film එකක් වත් බලන්න යන්නෙ නැති හාදයෙක්. මන් මිනිහගෙන් ඇහුව ඔහේ මෙහෙම ජීවත් වෙන එකේ අවසාන ඵලය, බල්ලපොරොත්තුව මොකද්ද කියල. මිනිහ කියනව මෙහෙම පුලුවාන් තරන් කල් ඉන්දල කවදහරි ආගම වෙනුවෙන් මැරෙන එකලු මිනිහගෙ පැතුම. ( ඒ කියන්නෙ Israel කාරයො ටිකක් මරාගෙන් මරෙන එක ). මන් එතකොට ඇහුව මොකද්ද උම්බට ආගම වෙනුවෙන් මැරෙන් එකේ ඇති පලය කියල..මිනිහ කියනව ඒ ගොල්ලන්ගෙ ආගමෙ තීන විදියට ආගම වෙනුවෙන් මැරෙන කෙනාට කෙලින්ම 7th heaven එකට යන්න ලබෙනවලු. මන් ඉතින් කිවුව ඔයා කොහොමත් දෙයියන්ට කීකරු ආගමට අනුව ඉන්න මිනිහනෙ, ඉතින් heaven යන එක කොහොමත් sure නෙ, මොකටද ආයි නිකන් මරාගෙන මැරෙන්නෙ කියල. මිනිහ කියනව නිකන් heaven එක වැඩැක් නෑ,. කෙලින්ම 7th heaven ම යන්න ඕනිලු. මන් ඇහුව මොනවද එකට ගියාම තීන වෙනස කියල...එතකොට මූ කියපි ඒකෙ තමයි ලස්සනම ගෑනු ඉන්නෙ, හොන්දම සැප...නියම කෑම සහ බීම සේරම තීනෙන් කියල..කොහොමද වැඩේ...මූ දැන් ගෑනු දිහා බලන්නෙ නෑ, බොන්නෙ නෑ පවු සිද්ද වෙයි කියල..බලන් ඉන්නෙ මැරෙන කල්, heaven එකට ගිහින් areas cover කරන්න්න.

( මෙය කිසිදු ආගමකට ගැරහීමක් හෝ විවෙචනය කිරීමේ අදහසින් ලියූවක් නොවේ..මෙවන් අත්තෝ කොයි ආගමෙත් කොහෙත් ඇති බව පෙන්වන්නට දැරූ උත්සාහයකි.සත්‍ය සිදුවීමක් බව නැවත අවදාරනය කරමි..)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6159654292473169262010-03-07T14:01:00.528+05:302010-03-07T14:01:00.528+05:30කතන්දරේ කියවල මට හිනා. එත් කොලු පැටියගෙ අම්ම මොකද ...කතන්දරේ කියවල මට හිනා. එත් කොලු පැටියගෙ අම්ම මොකද දන්නෙ නෑ කලේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56630969129189578622010-03-07T08:51:02.659+05:302010-03-07T08:51:02.659+05:30@මිස්සක, තරිදු,
එදා දිව්‍යලෝකවල හිටියයි කියන දිව්...@මිස්සක, තරිදු,
එදා දිව්‍යලෝකවල හිටියයි කියන දිව්‍යාංගනාවො තමයි අද ඇන්ජලිනා ලා, ජෙනිෆර් ලා හෙම.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65611452081361045852010-03-07T08:47:45.288+05:302010-03-07T08:47:45.288+05:30අවුලක් නෑ. ඇයි හාමුදුරුවොත් "නිවං" ලෝකෙ ...අවුලක් නෑ. ඇයි හාමුදුරුවොත් "නිවං" ලෝකෙ ඉපදිලා නේ...!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90137001039751831012010-03-07T08:13:03.405+05:302010-03-07T08:13:03.405+05:30මොනව කියන්නද තේරෙන්නේ නෑ. ඇත්තම ඇත්ත. මේ රටට යන කල...මොනව කියන්නද තේරෙන්නේ නෑ. ඇත්තම ඇත්ත. මේ රටට යන කල...Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19674039213099040082010-03-07T08:01:09.634+05:302010-03-07T08:01:09.634+05:30සියම් නිකායෙ හාමුදුරුවරු දානෙකදි පින් අනුමෝදන් ක්ර...සියම් නිකායෙ හාමුදුරුවරු දානෙකදි පින් අනුමෝදන් ක්රන්න මාර දිග හෑල්ලක් කියවනවා. මටත් ඉස්සර පාඩම් දැන් මතක නෑ. ඒකේ තියෙන දිව්‍ය ලෝක ඔක්කොම් වගේ මතක් කරනව.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44783258027491004012010-03-07T07:54:25.188+05:302010-03-07T07:54:25.188+05:30නැවත ඉපදීම ගැන කියද්දි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ මරණයක...නැවත ඉපදීම ගැන කියද්දි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ මරණයක් වෙලාවෙ හාමුදුරු නමක් කරපු කතාවක් මතක් උනා.

උන් වහන්සේ කිවුව.

"මෙතුමාට නිවන් සුව අත්වී නැවත නැවත අප අතරම උපදින්නට වාසනාව ලැබේවා" කියල.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.com