tag:blogger.com,1999:blog-7847857311904881032.post203607820509678904..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මේ ගෑණු ගති - උණ පුරුකේ දැම්මත් දිග නොහැරෙනු ඇති? - Women detectives කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7847857311904881032.post-84462691530884072592013-01-16T10:37:22.469+05:302013-01-16T10:37:22.469+05:30මම නම් බලන්නේ හදවත දිහාමය .දෙනෙත දිව යන්නේ හදවතටම...මම නම් බලන්නේ හදවත දිහාමය .දෙනෙත දිව යන්නේ හදවතටමය රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36136432267979381362012-12-19T12:07:41.555+05:302012-12-19T12:07:41.555+05:30@ thisara
Pls try to understand the truth behind t...@ thisara
Pls try to understand the truth behind the joke...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8092392977256936962012-12-19T09:06:29.871+05:302012-12-19T09:06:29.871+05:30මම හිතන්නේ මුල් කමෙන්ටුවෙ අයිතිකාරි ගැනයි මේ කියන...මම හිතන්නේ මුල් කමෙන්ටුවෙ අයිතිකාරි ගැනයි මේ කියන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21998241947389413772012-12-19T08:46:29.155+05:302012-12-19T08:46:29.155+05:30@AnonymousDecember 18, 2012 11:23 PM
ඔබ මම ලියූ ද...@AnonymousDecember 18, 2012 11:23 PM

ඔබ මම ලියූ දෙයට දැමූ ප්‍රතිචාරයක් ලෙස මුලින් පෙනුනද, Remix එකක් බව වටහා ගැනීමට වැඩිවෙලා ගතවූයේ නැත. ඔබ මගේ බ්ලොගයේත් එම ලින්කුව දමා තිබූ බව දුටුවෙමි. මෙය නිර්මාණශීලී විහිලුවක් ලෙස සලකමි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54275116990862913062012-12-19T01:38:29.272+05:302012-12-19T01:38:29.272+05:30මල්ලෙ පොල් ටෝක්ස් නෙ තියෙන්නෙ.. මේවට උත්තර දීල වැඩ...මල්ලෙ පොල් ටෝක්ස් නෙ තියෙන්නෙ.. මේවට උත්තර දීල වැඩක් නෑ.. හොඳ ඩොකෙක්ට පෙන්නල බෙහෙත් ටිකක් අරන් දෙනව මිසක්..thush aiyahttps://www.blogger.com/profile/09768399662864587259noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53818402110111158582012-12-18T23:32:57.867+05:302012-12-18T23:32:57.867+05:30මූ ලියල තිබුනෙ පොස්ට් එකක මූට ඇතුලෙ සිරා කනෙක්ශන් ...මූ ලියල තිබුනෙ පොස්ට් එකක මූට ඇතුලෙ සිරා කනෙක්ශන් තියනව කියල.... අනේ පව්.. මූ ඇතුලට ගියාම මුගෙ යාලුවො ටික මුගෙ පවුල බලාගනී නේද?

යුද්දෙට මන් ගියා ගෑනි ගෙදර තියා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90638927581968163932012-12-18T23:23:30.508+05:302012-12-18T23:23:30.508+05:30@ Anonymous December 18, 2012 7:21 PM
Thanks Ano....@ Anonymous December 18, 2012 7:21 PM

Thanks Ano.... It was my comment....

BTW just a piece of cake...

(well the cake was served at ambassadors' gathering at american embassy ) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48261400622061707012012-12-18T19:21:19.598+05:302012-12-18T19:21:19.598+05:30COMMENT OF THE YEAR!
නරක ඇනෝලා ඉන්නේ ස්වල්පයකි. ය...COMMENT OF THE YEAR!

නරක ඇනෝලා ඉන්නේ ස්වල්පයකි. යහපත් ඇනෝලා බහුතරයකි. කොමෙන්ට් කරන කරනා නරක ඇනෝලා කරන දෙයක් වළක්වා ගන්නට යැයි කියා කොමෙන්ට් කරන කරනා යහපත් වූ ඇනෝලා බහුතරයට නීත්‍යානුකූලව නිදහසේ හැසිරෙන්න ඉඩ නොදීම යුක්තිය ඉෂ්ට කිරීම නොවේ. නරක කොමෙන්ට් කරන්නන්ට, එය කරන්නට කළින් දඬුවම් දෙන්නට හැකියාවක් නැති නිසා මේකට විසඳුමක් නැහැ. යම් අයෙක් විසඳුමක් තියෙනවා යැයි කියන්නේ නම් එයා කියන්නේ බොරුවක්.

සුදුසුම විසඳුම, වැඩියෙන් සද්ගුණවත් ඇනෝලා පිරිසකට වැඩියෙන් නිදහසින් ඉන්නට ඉඩ දීමයි. නැතිව නරක කොමෙන්ට් දැක බිය වී, කම්පනයට පත් වී, ඇනෝ බ්ලොක් කර සියල්ලන්වම අකර්මණ්‍ය වූ සිත්පිත් නැති රූකඩයන් කිරීම නොවෙයි.

ඇනෝලා ලෙසින් පෙනී සිටීමට සිද්ධ වී ඇත්තේ මන්දැයි වටහාගත නොහැකිවු එහෙත් තව දුරටත් ඇනෝ බ්ලොක් කරගන්නට කැප වෙන අයට හිතට එන්නේ මෙවැනි විසඳුම් පමණි.

ලෝකයේ සින්හල බ්ලොග් කරුවන් සහ අනෙකුත් ප්‍රොෆයිල් කරුවන්, බ්ලොග් කරුවන් තවත් බ්ලොග් කරුවන්ට එරෙහිව කරන අපරාධයන් අනුන් ලවා කරවන්නට, හැක් කිරිම හා සයිබර් බුලින් නීත්‍යානුකූල කර ආධුනික බ්ලොග් කරුවන්ට ආයුධ දී ප්‍රවීණ බ්ලොග් කරුවන්ව මරා දැමූ අය බව ඉතිහාසය නොදන්නා අය කිසි දිනෙක සොයා බලන්නට වෙහෙසක් නොගෙන්නේ ද එය දැන ගන්නේ නොමැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91703288807500926772012-12-18T18:03:04.023+05:302012-12-18T18:03:04.023+05:30වෛරස් උණක් ඉහට ගහල අමාරුවෙන් උන්නෙ, ඒනිසා අප්ඩේට් ...වෛරස් උණක් ඉහට ගහල අමාරුවෙන් උන්නෙ, ඒනිසා අප්ඩේට් කරගන්න ප්‍රමාද උනේ. අරූ පුරුදු විදියට ආයි පොල්ල තියල, සත පහක් දාල නෑ, බැන්කුවට දානව කියල මහ ලොඋවට පොළිසියෙදි පොරොන්දු උනාට.

කවද හරි ඒක්ගෙ වැරදි වලට විඳවන්න වෙන්නෙ ගෑණිටයි ළමයින්ටයි තමයි, හිර ගෙවල් ගානෙ බඩගාල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55101944097412538602012-12-18T17:28:44.515+05:302012-12-18T17:28:44.515+05:30මොලේ තියන මිනිස්සු ගොම් බෙටිවලින් පොහොර හදනව, පොහො...මොලේ තියන මිනිස්සු ගොම් බෙටිවලින් පොහොර හදනව, පොහොර අපහු වත්තට දාල වත්ත ලස්සන කරගන්නවා, මොලේ නැති කම්මැලියෝ බෙට්ට බදාගෙන කෑගහනවා. ඔබ අයිති මොන ගොඩටද?? බෙට්ට ප්‍රතිචක්‍රීකරණය කරන්න!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26088088248835589232012-12-18T16:47:15.370+05:302012-12-18T16:47:15.370+05:30මකපන් මකපන් කකා අපි තරහ නෑ..
කවුරු හරි දන්නවද අර ...මකපන් මකපන් කකා අපි තරහ නෑ..

කවුරු හරි දන්නවද අර හොරා ඉන්දිකගෙ සල්ලි දුන්නද කියලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65402176773472937152012-12-18T16:32:50.366+05:302012-12-18T16:32:50.366+05:30කවුද මචෝ ඒ... අපි නොදන්න ආන්ටි...කවුද මචෝ ඒ... අපි නොදන්න ආන්ටි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-439121320436623582012-12-18T16:23:57.629+05:302012-12-18T16:23:57.629+05:30ඇත්ත්ටම ළිහිණි ඔයාගෙ කතාවට මාත් එකඟයි. නැති දේ ගැ...ඇත්ත්ටම ළිහිණි ඔයාගෙ කතාවට මාත් එකඟයි. නැති දේ ගැන දුක්වෙන්නෙ නැතුව "අලුත් නමකින් ඇවිත් හරි" ඇති තැනකින් ඒ දේ ගන්නව නම් ඉරිසියා කරන්නෙ මොකටද? ඒක නෙමේ දැන් බ්ලොග් අවකාසයේ සක්විති අංකල්ලා වගේම ඇන්ටිලත් ඉන්නව කියන්නෙ ඇත්ත්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47642227781703894462012-12-18T14:35:27.564+05:302012-12-18T14:35:27.564+05:30බොට හොද අන්ගොඩම තමයිබොට හොද අන්ගොඩම තමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48956971445001682092012-12-18T13:17:24.207+05:302012-12-18T13:17:24.207+05:30ඉතින් ඇයි දරුවෝ ඕක කියන්න ඔහොම එන්නේ?
ඔයට බ්ලොගර් ...ඉතින් ඇයි දරුවෝ ඕක කියන්න ඔහොම එන්නේ?
ඔයට බ්ලොගර් ID එකක් නැති වෙන්න බැහැනේ..
කෙලින්ම කිව්වා නම් වටිනවා නේද ? දැන් විහිළුවක්
වෙන්නේ ඔබමයි...
මහදුරු තුමාගෙන් අහගෙන එන්න හොද විදිහක්.
තමන්ගේ වයසට ගැලපෙන වැඩක් කරන්න කවී..
ලැජ්ජයි ඔයාගේ වැඩ ගැන...
නමුත් මේ දිනවල මට විනෝදය සැපයීම ගැන
ස්තූතියි..:)))) SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40427479448341123602012-12-18T13:17:17.682+05:302012-12-18T13:17:17.682+05:30පාරේ තොටේ යන කොට ,බල්ලො පූසො රීපුව නොපාගා පාර හරිය...පාරේ තොටේ යන කොට ,බල්ලො පූසො රීපුව නොපාගා පාර හරියට බලාන යන්න දන්නවා.වැඩේ තියෙන්නේ පාරේ යන බල්ලො පූසො ඇවිත් වත්තෙ ගේ දොරකඩ රීලා යනේක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22681361507421049692012-12-18T12:50:58.618+05:302012-12-18T12:50:58.618+05:30හැම ඇනෝම එක විදිය නෑ තමයි.මොකද මම උනත් කලින් ඇනෝ ක...හැම ඇනෝම එක විදිය නෑ තමයි.මොකද මම උනත් කලින් ඇනෝ කමෙන්ට් දැම්මෙ.ටික දෙනෙක් හින්දා ගොඩ දෙනෙක් ගැන එහෙම හිතන එකත් වැරදි.ඒත් බ්ලොග් එකට වරදක් වෙනවනම් ඒකට තීරනයක් ගන්න එක ලියන කෙනාගේ අයිතියක්.....

පෝස්ටුවෙ තියන ඒවට මාත් එකගයි.මාත් ඕක දැකල තියනවා.එදිරිhttps://www.blogger.com/profile/10647687657236839746noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59891978134505097762012-12-18T10:22:54.598+05:302012-12-18T10:22:54.598+05:30Sad but it is true. I have seen such comments in s...Sad but it is true. I have seen such comments in several blogs :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32846224640441988072012-12-18T09:56:17.969+05:302012-12-18T09:56:17.969+05:30කකාට හිට්ස්, කමෙන්ට් දීලා කකාව මෙච්චර දුරට රැකගත් ...කකාට හිට්ස්, කමෙන්ට් දීලා කකාව මෙච්චර දුරට රැකගත් ඇනෝට කෙලින්න යන එක වහ හෙලා දකිමු.ඇනෝ කමෙන්ට් ඩිසේබල් කිරීම හෙලා දකිමු.
ඇනෝ අයිතීන් සුරකිමු !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71490387964670737442012-12-18T09:49:12.320+05:302012-12-18T09:49:12.320+05:30මට කැටගරියක් නෑ.. ඒක තමයි ඇත්ත... නමුත්...
නරක ඇන...මට කැටගරියක් නෑ.. ඒක තමයි ඇත්ත... නමුත්...

නරක ඇනෝලා ඉන්නේ ස්වල්පයකි. යහපත් ඇනෝලා බහුතරයකි. කොමෙන්ට් කරන කරනා නරක ඇනෝලා කරන දෙයක් වළක්වා ගන්නට යැයි කියා කොමෙන්ට් කරන කරනා යහපත් වූ ඇනෝලා බහුතරයට නීත්‍යානුකූලව නිදහසේ හැසිරෙන්න ඉඩ නොදීම යුක්තිය ඉෂ්ට කිරීම නොවේ. නරක කොමෙන්ට් කරන්නන්ට, එය කරන්නට කළින් දඬුවම් දෙන්නට හැකියාවක් නැති නිසා මේකට විසඳුමක් නැහැ. යම් අයෙක් විසඳුමක් තියෙනවා යැයි කියන්නේ නම් එයා කියන්නේ බොරුවක්.

සුදුසුම විසඳුම, වැඩියෙන් සද්ගුණවත් ඇනෝලා පිරිසකට වැඩියෙන් නිදහසින් ඉන්නට ඉඩ දීමයි. නැතිව නරක කොමෙන්ට් දැක බිය වී, කම්පනයට පත් වී, ඇනෝ බ්ලොක් කර සියල්ලන්වම අකර්මණ්‍ය වූ සිත්පිත් නැති රූකඩයන් කිරීම නොවෙයි.

ඇනෝලා ලෙසින් පෙනී සිටීමට සිද්ධ වී ඇත්තේ මන්දැයි වටහාගත නොහැකිවු එහෙත් තව දුරටත් ඇනෝ බ්ලොක් කරගන්නට කැප වෙන අයට හිතට එන්නේ මෙවැනි විසඳුම් පමණි.

ලෝකයේ සින්හල බ්ලොග් කරුවන් සහ අනෙකුත් ප්‍රොෆයිල් කරුවන්, බ්ලොග් කරුවන් තවත් බ්ලොග් කරුවන්ට එරෙහිව කරන අපරාධයන් අනුන් ලවා කරවන්නට, හැක් කිරිම හා සයිබර් බුලින් නීත්‍යානුකූල කර ආධුනික බ්ලොග් කරුවන්ට ආයුධ දී ප්‍රවීණ බ්ලොග් කරුවන්ව මරා දැමූ අය බව ඉතිහාසය නොදන්නා අය කිසි දිනෙක සොයා බලන්නට වෙහෙසක් නොගෙන්නේ ද එය දැන ගන්නේ නොමැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88523947003892483912012-12-18T05:41:53.342+05:302012-12-18T05:41:53.342+05:30@AnonymousDecember 17, 2012 10:56 PM
ඇනෝ විදිහට ල...@AnonymousDecember 17, 2012 10:56 PM

ඇනෝ විදිහට ලියනතාක් කල්, ඕනෙම කෙනෙක් තමන් ලියන, කියන දේවල් වල වගකීම බාරගන්න බැරි / අකමැති / බය කෙනෙක්. වැදගත්, දීර්ඝ සාකච්ඡා ගොඩනගන්න අදහස් දුන්නා කියලා කිව්වට දැන් ඕක ඕනෙම ඇනෝ කෙනෙකුට කියන්න පුළුවන්නේ, මම අරහෙම කලා මෙහෙම කලා කියලා. තමන්ගෙ අදහස් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්නම්, ඒවාගෙන් වැදගත් සාකච්ඡා මතු කරන්න පුළුවන්නම්, ඒ මත වෙනුවෙන් යම් නමකින් පෙනී සිටීමේ ඇති වැරැද්ද මොකද්ද? ප්‍රොෆයිල් එකක් හැදුවා කියලා තමන්ගේ සම්පූර්ණ අනන්‍යතාවය එළිවෙන්නෙ නෑනේ. බනින එක ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. ඇනෝ කෙනෙක් විදිහට ඇවිත්, මම අරහෙම කලා මෙහෙම කලා කියන්න වෙන්නෙ නෑනේ එතකොට.

ඇනෝ කමෙන්ට්ස් වලට ඉඩ දෙනකම් ඒක ප්‍රශ්නයක් නෑ, අවශ්‍යතාවයක් නෑ තමයි. ඔතන ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ හර්දසාක්ෂියට විතරයි, තමන් කරන කියන දේ හරිද එක ගැන. ඔබ මොන කැටගරියෙද කියලා අනිත් අයගෙන් අහන්න එපා. පුළුවන් නම් ඔබම කල්පනා කරලා බලන්න මොන වගේ කැටගරියක් සුදුසුද කියලා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86568675183354445062012-12-18T04:21:29.234+05:302012-12-18T04:21:29.234+05:30මම වැඩිය බ්ලොග් බලන කෙනෙක් නෙමේ.. ඒත් කතන්දර බ්ලොග...මම වැඩිය බ්ලොග් බලන කෙනෙක් නෙමේ.. ඒත් කතන්දර බ්ලොග් එකයි වෙලාවක් තිබුනොත් අනිත් ඒවත් බලනව.. ඒ අතර මම දැකපු දෙයක් තමයි මේ silentsahan කියන කෙනා කොමෙන්ට් දානව කියල කරන්නෙ ඒවයෙ පහරන එක.. මට හිතෙන විදියට මිනිහව අංගොඩ නවත්තන්නම ඕන නෑ, අර දවස ගානෙ බොන්න පිස්සොන්ට දෙන ටැබ්ලට් එක දුන්නොත් ඇති වෙයි..
-thush aiyaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14354146073394286742012-12-18T03:59:02.088+05:302012-12-18T03:59:02.088+05:30elaelaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47476716364443720052012-12-18T00:09:49.696+05:302012-12-18T00:09:49.696+05:30අරුණි මම 100% එකඟයි. හරිම වටින ලිපියක්. මටනම් මෙලෝ...අරුණි මම 100% එකඟයි. හරිම වටින ලිපියක්. මටනම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. තනිය්යෙන් මුකුත් හිතන්නත් බැහැ. ඒ හින්දා ඔයා කියන හැම මෝඩ අදහසකටම 100% එකඟ වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13981137946716601152012-12-17T23:31:22.097+05:302012-12-17T23:31:22.097+05:30ඇයි මේක... *ඇයි මේක... *Anonymousnoreply@blogger.com