tag:blogger.com,1999:blog-7847857311904881032.post1984541689422238419..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දරකාරයා කාර් කට්ටක් මිළ දී ගනී - Kathandara karaya buys a Car!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-7847857311904881032.post-52336579206552654812013-10-03T16:40:24.059+05:302013-10-03T16:40:24.059+05:30කාර් ගැනීම හොදය. නඩත්තුවට යන වියදමද හොදය. තමන්ගෙ බ...කාර් ගැනීම හොදය. නඩත්තුවට යන වියදමද හොදය. තමන්ගෙ බොඩිඑක නඩත්තු නැත. දතක් ගැලවුනාම දත දා ගන්නේ නැත. හකු ඇකිලී වල පල්ලට ඹබ නම් යන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1605531749808820922013-10-03T16:33:02.803+05:302013-10-03T16:33:02.803+05:30කාර් එකක් ගන්න නොකා සල්ලි එකතු කලා. අවුරුදු 96 ක්....කාර් එකක් ගන්න නොකා සල්ලි එකතු කලා. අවුරුදු 96 ක්. දැන් මිනිහ ලෙඩ ඇඳේ. හෙට අනිද්ද පව් මිනිහ ......මැරෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52715292730248764882013-05-08T07:03:00.351+05:302013-05-08T07:03:00.351+05:30මේක අපේ අක්ක ඔප්පු කරලා තියෙන්නේ. හැබැයි බය නැති ව...මේක අපේ අක්ක ඔප්පු කරලා තියෙන්නේ. හැබැයි බය නැති වෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33489945017760623652011-10-27T12:21:15.086+05:302011-10-27T12:21:15.086+05:30කාර් කියන්නේ වැඩිහිටි පිරිමියාගේ සෙල්ලම් බඩුවය. ඕක...කාර් කියන්නේ වැඩිහිටි පිරිමියාගේ සෙල්ලම් බඩුවය. ඕක ගත්තාට පසු උගේ ජීවිතය බොහෝ දේවල් වෙනස් වෙන්නට පුලුවන.
ඔෆිස් එකේ වැඩ නිසා ලමයින්ව කොහේ වත් එක්ක යන්න බැරි තාත්තිලා කාර් සර්විස් කරන තැන් වල කොට කලිසම් පොඩ්ඩක් සමග කාර් එකේ වාරය එනතුරු ඕනතරම් වෙලා ඉන්නවාය. කාර් එක තනිකර දමා එන්නේ නෑමය.කාර් එක නාවනවාය, උපාංග සවිකරනවාය, සමහරු පොඩ්ඩක් ඈතට ගිහින් කාර් එකේ හැඩ බලනවාය.
රිමෝට් එලාම් සෙට් කර පාරේ නවත්තලා යන කාර් වල ඒ එලාම් වැඩ කරන්නේ අපි වගේ පයින් යන එකෙකුගේ දාඩිය සිරුර ඒකේ ගෑවුනාමය.
කාර් එකේ යන එකා හන්දියේ කඩේට පයින් ගියත් කට්ටිය අහන්නේ " කෝ අද කාර් එක? " කියාය.ඒ නිසා ඌ වැටකොලු කිලෝ එක ගේන්න යන්නෙත් කාර් එකෙන්ය.
කාර් එකෙන් සැතපුම් ගනන් ගිහින් ග්‍රවුන්ඩ් එකක් වටේ දුවන කට්ටිය හරියට ඉන්නවාය.
වයිෆ් ව පික් කිරන්න ඕන , පුතාව ඩ්‍රොප් කරල ආවේ , "මම ඔයාව ගේ ලඟින් ඩ්‍රොප් කරන්නම්" , "ලිෆ්ට් එකක් දෙන්න ඇහුවම ඒකි එපා කිව්වා මහ ආඩම්බර...", මේවා කාර් එක්ක බැඳිලා තියන වාක්කිය යි.
කාර් එක ( 'කා' එක ) එකවරක් ගත්තු එකෙක් වැලේ වැල් නැති වුනත් කාර් එක අත හරින්නේ නැතිය. සමහරුන්ගේ ජීවිතේ වැඩිම වියදම දරන්නේ කාර් එක නඩත්තු කිරීමටය. කොච්චර ට්‍රැෆික් වලට අහු වුනත් හෙටත් කාර් එකේම යනවාය.
කාර් එක එලවන එකාට පාරේ යන හැමෝම බූරුවෝය, පාර පනින මිනිස්සු වගේම එලවන අනිත් එවුනුත් බූරුවෝය. කාර් එලවන කිසිම එකෙකු කවදාවත් වැරදි කරලා නැත , සිද්ධියක් සිද්ධ වුනොත් වෙන්නේම අනිත් එකාගේ වැරැද්දෙන්ය. බීලා වමනේ දාපු එකා පහුවෙනි දාට කියන කතාව වගේ ය.
කාර් කියන්නේ පිරිමියාගේ ජීව ධාතුවය, තව සල්ලි ලැබුනොත් කතන්දර කාරයත් "එස් යූ වී " එකක් ගනීය.
හීන දකිමින් ඉන්න කාර් කාරයාට කෙල වෙන්නේ නෝනා ගේ අම්මව ඉස්පිරිතාලෙ අරන් යන්න වුනාමය, එතකොට කාර් කාරයට ත්‍රී වීල් මතක් වෙයි, ඒත් ඒවා හරියන්නේ නැත. තමන්ගේ අම්මා එක්ක දාන සෙල්ලම් වයිෆ් ගේ අම්මා එක්ක දාන්නට බැරිය.
කොච්චර ෆිටෙක් වුනත් හැමදාම හැන්දෑවට පුරුද්දකට වගේ ලිෆ්ට් එකක් ගන්න සෙට් වුනාම කාර් කාරයාට මල පනියි. ඒ මල දෙගුණ තෙගුණ වෙන්නේ ලිෆ්ට් එක ගන්න එකා තක්කලි 250 ක් ගන්න මගදී නවත්තන්න ඉල්ලුවාමය.
කාර් සමග රෑ ගමන් වැඩි වෙනවාය.වෙනත් වියදම් ද වැඩි වෙනවාය. කොත්තු කෑමද වැඩි වේ ( රෑට යන ගමන් මොනවා හරි අරන් යන් ). රෑ වෙලා ගෙදර එන නිසා රෑට ඇඳට වැටුන ගමන්ම අල්ලන වයිෆ් ගේ ඔලුව කැක්කුම භයානක විදියට වැඩි වෙනවාය ඒ වගේම වයිෆ් ගේ ඇඟේ හැඩයද නැතිවෙලා බැරල් හැඩයක් එනවාය.
ලිඳේ වැටුන එකා ලිං කටෙන්ම.. කියන්නා සේ කාර් එකෙන් ලිෆ්ට් ඔෆර් කරන්න පටන් ගන්නේ, මොන්ටිසෝරි අසල කැරකෙන්න පටන් ගන්නේ එවිටය.
කාර් එකත් තුන් වැනි සිල්පදයත් ( බුද්ධාගමේ අයට ), අසල්වැසියාට ප්‍රේම.. ( ක්‍රිස්තියානි අයට ) , අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධතාවයක් තියනවාය. හිටිහැටියේ කාර් වීදුරු 'ටින්ට්' වෙන්නේ එතකොටය>Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23327044421838647752011-06-22T14:03:19.314+05:302011-06-22T14:03:19.314+05:30මාත් හීනියට බ්ලොග් එකක් පටන් ගත්ත කට්ටිය කියවල උනන...මාත් හීනියට බ්ලොග් එකක් පටන් ගත්ත කට්ටිය කියවල උනන්දු කරනවා නේද
http://sithuwilisundarai.blogspot.com/lankarhythmshttps://www.blogger.com/profile/06422568681609664980noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31332277759669519802011-06-16T17:02:48.895+05:302011-06-16T17:02:48.895+05:30මම හිතන විදියට නම් දැන් කාලේ මෝටර් බයිසිකල් එකක්වත...මම හිතන විදියට නම් දැන් කාලේ මෝටර් බයිසිකල් එකක්වත් ගෙදරක තියෙන්න ඕන .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48133226698474022572011-06-07T19:52:31.280+05:302011-06-07T19:52:31.280+05:30@ All
සියළු දෙනාටම
සැමගේ අදහස් වලට ස්තුතියි. මේ මෙ...@ All
සියළු දෙනාටම
සැමගේ අදහස් වලට ස්තුතියි. මේ මෙගා සීරීස් එකේ ආරම්බය පමණයි.
එපා වෙනකං කාර් කතා ලියන්නයි යන්නේ.
සීට් බෙල්ට් දාගන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9299560386303814592011-06-07T19:50:57.157+05:302011-06-07T19:50:57.157+05:30@ චමිල
හැමදාමත් තනියම ඉන්න එකක් නෑ. කවදා හරි කරත්ත...@ චමිල
හැමදාමත් තනියම ඉන්න එකක් නෑ. කවදා හරි කරත්තෙක බැඳ ගැනේවි දන්නෙම නැතුව.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5164446381849826582011-06-07T19:48:30.281+05:302011-06-07T19:48:30.281+05:30@ දුමී
කාර් මිල වැඩිවෙන්නේ යෙන් එක නැගලා රුපියල බහ...@ දුමී
කාර් මිල වැඩිවෙන්නේ යෙන් එක නැගලා රුපියල බහින නිසයි!

කතන්දර හාමිනේව බබා හම්බ වෙන්න ගෙනියන හිටිත් මගේ මෙගා සීරීස් එකේ එනවා. මං හිතන්නේ පස්වෙනි කොටසද හොහෙද.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14060372887759229962011-06-07T17:19:40.263+05:302011-06-07T17:19:40.263+05:30මේක කියවද්දි මට මතක් උනේ අර මම කාර් එකක් හොයන්න කා...මේක කියවද්දි මට මතක් උනේ අර මම කාර් එකක් හොයන්න කාපු කට්ට ගැන තමා. කොහොමත් මම නම් රස්සාව කරන්න පටන් අරගෙන අවුරුදු 3කින් කාර් එකක් ගන්න තරම් වාසනාවන්ත උනා. ඒ මම හදාපු සොෆ්ට්වෙයාර් එකක් එක්ලක්ෂ විසිපන්දාහකට විකුනලා. ඊට පස්සෙ ඒ අවුරුදු තුනේදි ඉතුරු කරපුවා මදි පාඩුවට දාලා අර කසු ලින්ක් එක දාල තියෙන කතාවෙ තිබුන 14 ශ්‍රී කාර් එක ගත්තෙ එක්ලක්ෂ හැට දාහකට 2000 අවුරුද්දේ අන්තිම කාලෙදි. ඊට පස්සෙ මෙහෙ එන්න උනහම ඒක විකුණුවෙ දෙලක්ෂ විසිපන්දාහකට 2002 අවුරුද්දෙ. එකෙන් පේන්නෙ වෙනින් රටවල වගේ නෙමෙයි, අපේ රටේදි පරණ කාර් එන්න එන්න වටිනාකම වැඩිවෙනවා කියලා.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47721610241689056802011-06-07T16:01:22.803+05:302011-06-07T16:01:22.803+05:30තනිකඩ අපිට මොන කාර්ද කිව්වලු... මගේ නම් ගමන සුපුරු...තනිකඩ අපිට මොන කාර්ද කිව්වලු... මගේ නම් ගමන සුපුරුදු බයිසිකලේ තමා... (ඉඳල හිටලා කාගෙ හරි කාර් එකක නැගල ගියොත් හැර )Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4277371832303258442011-06-07T10:17:30.156+05:302011-06-07T10:17:30.156+05:30@ පොඩ්ඩි
ලෝකේ නම් එහෙම ඇති. මම ඕවා ගැන දන්නේ නැති ...@ පොඩ්ඩි
ලෝකේ නම් එහෙම ඇති. මම ඕවා ගැන දන්නේ නැති නිසා. ඒත් ලංකාවේ නම් තාම එහෙම නෑ. හේතුවක් කියන්න බෑ. ඒත් ක්ෂණිකව සිග්නල් නොකර හරවනවා. ඕනෑවට වඩා බ්රේක් කරනවා. ඕවර් ටේක් කරන විට උනත් හරිම අවදානම් විධියට යන්නේ. අනෙක් කාරණාව තමා ඉක්මනින් බය වෙනවා. ඉදිරියෙන් ලොකු වාහනයක් ආවොත් බයට පාරෙන් පිට පනිනවා.
හැබැයි පොඩ්ඩිගේ නම් ඩ්‍රයිවින් හොඳ ඇති.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83114514248852038882011-06-07T09:38:12.703+05:302011-06-07T09:38:12.703+05:30පොඩි කුමාරිහාමිගේ දෙවෙනි කොමෙන්ට් එකට....
ඇය් මහත...පොඩි කුමාරිහාමිගේ දෙවෙනි කොමෙන්ට් එකට....
ඇය් මහත්තය ටිකක් අනුමත වෙච්ච් වෙලාවට, ඒ වෙලාවට තමා නෝනගේ ඩ්‍රය්වින් වැදගත්ම වෙන්නෙ.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9452502150799038752011-06-07T04:08:26.468+05:302011-06-07T04:08:26.468+05:30@ බුද්ධි
කාර් එකක් ගත්ත වගේ නෙමේ නඩත්තු කරන්න ගියා...@ බුද්ධි
කාර් එකක් ගත්ත වගේ නෙමේ නඩත්තු කරන්න ගියාම.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78415110758491468352011-06-06T23:23:18.545+05:302011-06-06T23:23:18.545+05:30මාත් ගත්තෙ මුලින් ලයිසන් එක. තාම කාර් එකක් නං නෑ. ...මාත් ගත්තෙ මුලින් ලයිසන් එක. තාම කාර් එකක් නං නෑ. පහුගිය දවසක ගියා කාර් බලන්න. අර කතන්දර ජීව්ගෙන් ඇහැව්ව එක ඇත්ත. මරුටි කාර් විතරක් නෙමේ සුසුකි මරුටි ඉන්දියන් කාර් කෝකත් ඕඩර් කරලා මාස 6ක් ඉන්න ඕන අපේ අතට ගන්න.

වාහන ගැන දන්න කස්ටිය නං කියන්නෙ ඔය ඉන්දියන් ඒවා ගන්ඩ එපා පාවිච්චි කරපු එකක් හරි ජපං කට්ටක් ගන්න කියලා. ආය හොඳ ගානකට දෙන්නත් පුලුවන් කියලා.

ඔන්න වාහන ගැන වැඩිපුර දන්න කට්ටියයි ඉන්දියන් වාහන පාවිච්චි කරන කට්ටියයි ඉන්නවනං අපිව ටිකක් දැනුවත් කරන්න හොඳ වෙලාව.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8950110345144232972011-06-06T20:12:18.688+05:302011-06-06T20:12:18.688+05:30@ හිස් අහස
සඳරූ ට නං ඉතිං කාර් මොටෝ? අලිය පිටේ යන්...@ හිස් අහස
සඳරූ ට නං ඉතිං කාර් මොටෝ? අලිය පිටේ යන්න බැරියැ වැඩට!
ආයෙ ගියේ නැත්ද හයිබ්රිඩ්ඩා ගේ රවුමක්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76981583330721215402011-06-06T20:10:28.958+05:302011-06-06T20:10:28.958+05:30@ රත්ගමයා
ඔබ මහා ගමණක පළමු පියවර තබා ඇති බව සිතාගන...@ රත්ගමයා
ඔබ මහා ගමණක පළමු පියවර තබා ඇති බව සිතාගන්න. ජයවේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12091908463368046522011-06-06T20:08:53.011+05:302011-06-06T20:08:53.011+05:30@ ඕනයා
ත්‍රි වීල් එක වුනත් ස්පයො වීල් එක එක්ක ගත්ත...@ ඕනයා
ත්‍රි වීල් එක වුනත් ස්පයො වීල් එක එක්ක ගත්තහම ඉතිං රෝද හතරක් නොවැ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57484682839078030952011-06-06T19:54:20.984+05:302011-06-06T19:54:20.984+05:30මටනම් කාර් එකක් ඕන නෑ මගේ බොසාට හයිබ්‍රිඩ් කාර් එක...මටනම් කාර් එකක් ඕන නෑ මගේ බොසාට හයිබ්‍රිඩ් කාර් එකක් තියනවා . ඉතින් මම හැමදාම ඒ කාර් එක අතපතගාලා තමයි වැඩ පටන්ගන්නේ . අනේ දෙයියන්නේ මගේ ජීවිතේට මමනම් කාර් එකක් ගන්න තරම් ලොක්කෙක් වෙන එකක් නෑ . සුයිප් එකක් ඇදුනොත් මම කාර් එකක් ගන්නේ නෑ . වෙන මොනාහරි ගන්නවා . අපේ පලාතේ කාර් වලට යන්න පාරවල් හරි මදි .

කාර් එක සීරීස් එක ආසවෙන් කියවමින් ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80461415905019131722011-06-06T19:44:07.065+05:302011-06-06T19:44:07.065+05:30කාර් කෙසේවෙතත් ඔන්න අද තමා කාර් පදින්න ලයිසමක් ගත්...කාර් කෙසේවෙතත් ඔන්න අද තමා කාර් පදින්න ලයිසමක් ගත්තෙ..ඒත් ටෙම්පරි කොලේ විතරයිරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70024320551002707742011-06-06T19:15:48.786+05:302011-06-06T19:15:48.786+05:30මට තාම බෑ සපත්තු දාං එලවන්න . . . හැබැයි මම ඩැයිව...මට තාම බෑ සපත්තු දාං එලවන්න . . . හැබැයි මම ඩැයිවිං පුරුදු උනේ ලර්නර්ස් ගිහිං නං නෙමේ. මේ දවස් වල ලැයිසොමේ අදාල කාන්ඩෙ නැතුව ත්‍රී වීල් එකක් පදිනව.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42965850201776754762011-06-06T17:32:13.240+05:302011-06-06T17:32:13.240+05:30@ Heeniyata
මේ භවයේදීම වැඩේ සෙට් වේවායැයි පතමි.@ Heeniyata
මේ භවයේදීම වැඩේ සෙට් වේවායැයි පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45095287724356191622011-06-06T17:31:28.942+05:302011-06-06T17:31:28.942+05:30@ Maneka
දුර්මුඛ වෙන්න එපා, ගන්න ලයිසොමක්. ඊලඟට කා...@ Maneka
දුර්මුඛ වෙන්න එපා, ගන්න ලයිසොමක්. ඊලඟට කාරෙකක්. ස්තුතියි මංගල කමෙන්ටුවට!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22412526505351283722011-06-06T17:29:17.716+05:302011-06-06T17:29:17.716+05:30@ priyantha
ප්‍රියන්ත, මේක පරණ කතාවක්. එහෙම වුණත්,...@ priyantha
ප්‍රියන්ත, මේක පරණ කතාවක්. එහෙම වුණත්, දැනුත් ටවුන් එක ලංවෙන කොට කාර් පාක් එකක් නං පාර, හැමෝම කාර් ගත්තොත් ගමෙන් එලියට යන්නත් බැරි වෙයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12727917995750423792011-06-06T17:26:19.574+05:302011-06-06T17:26:19.574+05:30@ මධුරංග
ගත්තා නේන්නං, ගත්තු දවසේ ඉඳලා ටැක්සි ඩ්ර...@ මධුරංග
ගත්තා නේන්නං, ගත්තු දවසේ ඉඳලා ටැක්සි ඩ්‍රයිවර් වගේ තමා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com