tag:blogger.com,1999:blog-7847857311904881032.post1891726974854597774..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: දිවිහිමියෙන් මව්බිම සුරුකීම - මොන මෝඩ, ප්රතිගාමී, මඤ්ඤං කතාවක්ද ඒ? - Blinded by patriotism! කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger109125tag:blogger.com,1999:blog-7847857311904881032.post-31861915804039334792014-05-07T00:28:06.241+05:302014-05-07T00:28:06.241+05:30Kathandara, obage adahas samaga ekangai. Namuth bo...Kathandara, obage adahas samaga ekangai. Namuth boho denekuta aththa athi widiyata therum yanna bohoma kaalayak gatha wenawa. Thawama godak kattiya inne patu adhas walin bandila/ pirila. Awankawama hithuwoth rata wenuwen maraa gannawa kiyanne boru wadak. Minisek widiyata ipadena kenekta (saha anith siyalu sathunta) mulu lokayama aithi. Minisun widiyata api therum gatha yuththe lokayata, parisarayata adaraya karanna. Mage rata kiyala hithana kotasata withrak nemei. Agama wenna one manussa kama / saadharanathwaya, wenw kisima deyak nemei. Jathiya wenna one thamungeth, anungeth jeevitha wala pawathma. Rata, jaathiya , agama kiyana vihilukaara, patu seemawal kohethma manasak thiyana kenekuta galapenne naha. Kiwu kataawa hari. Oya kiyana booruwo elawanna kaalaya hari. Eth minissunta eibawa therum ganna tharam waasanawak naha. (sinhala fonts thawama tikak huru madi, eikai mehema liwwe)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41709927670856138752014-04-09T10:20:04.052+05:302014-04-09T10:20:04.052+05:30ඔය //මව් බිම// කියන්නේ අර පත්තර කඩමල්ල නේද ආයුබෝවං...ඔය //මව් බිම// කියන්නේ අර පත්තර කඩමල්ල නේද ආයුබෝවං?Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63442772705727465442014-04-05T07:55:21.876+05:302014-04-05T07:55:21.876+05:30අහලා නෑ... සොයාගෙන අහන්න ඕන... තැන්කූ... මං හිතුවෙ...අහලා නෑ... සොයාගෙන අහන්න ඕන... තැන්කූ... මං හිතුවෙ ඔයා හදපු එකක් කියලා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84177328928830007442014-04-04T22:50:11.693+05:302014-04-04T22:50:11.693+05:30මේක කපුගේගේ සිංදුවක්. මේක කපුගේගේ සිංදුවක්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14240713233241688872014-04-04T09:00:23.117+05:302014-04-04T09:00:23.117+05:30කකා මොකද බන් පෝස්ට් එකක් වත් නැත්තෙ?කකා මොකද බන් පෝස්ට් එකක් වත් නැත්තෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43833096254588795752014-04-03T21:23:14.731+05:302014-04-03T21:23:14.731+05:30ඔය දේශප්‍රේමය තියෙනව නේද ඒක මහ කමකට නැති එකක්. මෙල...ඔය දේශප්‍රේමය තියෙනව නේද ඒක මහ කමකට නැති එකක්. මෙලෝරහක් නැති දේශමාමකත්වයක් හැබැයි ඕක පස්සෙ පන්නන උන්ගෙ දේශප්‍රේමියත්වය ගෑවිලාවත් නෑ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29603701735611582242014-04-03T10:44:35.847+05:302014-04-03T10:44:35.847+05:30හුහ්.. සුපිරි ලින්කටු දැමිල්ලක්.. ජය වේවා..හුහ්.. සුපිරි ලින්කටු දැමිල්ලක්.. ජය වේවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21382028799602388652014-04-03T06:03:19.497+05:302014-04-03T06:03:19.497+05:30කපුගේගෙ 'බිම්බරක් සෙනග' සිංදුවේ තාලෙට මේක ...කපුගේගෙ 'බිම්බරක් සෙනග' සිංදුවේ තාලෙට මේක ලස්සනට ගායනා කළ හැකිනේ... ලස්සනයි නිශාන්ත...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80607484488283229422014-04-03T05:39:48.509+05:302014-04-03T05:39:48.509+05:30Not everybody can be perfect like you නේ කකා :DNot everybody can be perfect like you නේ කකා :DAnonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91315486345406692372014-04-03T04:46:56.293+05:302014-04-03T04:46:56.293+05:30කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කකා. හැබැයි අපට ...කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කකා. හැබැයි අපට යුනිටි එක කදිමට බලා ගන්න තිබුනා. ඒ කියන්නේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරපු සියල්ලන්ගේ එකමුතුකම. එයයි මා නම් දැක ගන්න බලාපොරොත්තු වන්නේ. තව එකක් තමා හුන්සෙන් ගොයියා වගේ කපටි නම්, මේ පරික්ෂනයටත් උසාවියක් අටවලා, ඩොලර් මිලියන ගානක් පාස් කරගෙන, කට්ටියට පාකින්සන් හැදෙන කම් ඇදගෙන ගිහින්, ඒ සල්ලිත් යටි මඩි ගහගන්න තිබුනා. අන්න ව්‍යසායකත්වය!raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35389072823075324112014-04-02T21:52:20.378+05:302014-04-02T21:52:20.378+05:30නවත්වන්න ඔල්වරසන්
බිම හෙලන්න බොන ජයපැන්
දිනන්නේ ...නවත්වන්න ඔල්වරසන්
බිම හෙලන්න බොන ජයපැන්
දිනන්නේ කවුද මෙතැනදී -සහෝදරයිනේ

අම්මලා කිරට හරවන
පියවරුන් හෙලු දහඩිය
ගලයි උණු ලෙයට පෙරලි යුද්ද භුමියේ

ජාති කුල මතින් වියරුව
එදා සිට නගා රණ ගොස
ජන ලෙයින් පිරු මදුවිත ප්‍රීති සාදයේ

itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33050342214753653002014-04-02T17:55:04.377+05:302014-04-02T17:55:04.377+05:3011. බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත...11. බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)
http://kathandara.blogspot.com/2011/10/advice-to-married-people-my-version.html

12. කසාද වයිෆ් ගෙදර නැති වෙලාවට මහත්තුරු කන බොන හැටි - Secret men's business!
http://kathandara.blogspot.com.au/2013/09/secret-mens-business.html

13. තරුණ හස්බන්ඩලා ගේ දැන ගැණීම පිණිස වම්බටු ගැන පාඩමක් (වයිපරේ ලා නොබැලුවාට කමක් නැත) - Lets cook boys!
http://kathandara.blogspot.com/2013/12/lets-cook-boys.html

14. මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දන්නවද?
http://kathandara.blogspot.com/2010/12/blog-post_21.html

15. කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? - A question of taste!
http://kathandara.blogspot.com/2013/05/question-of-taste.html

16. ඔෆීසියේ දී දුටු යුවතිය - Girl at the office
http://kathandara.blogspot.com/2012/03/girl-at-office.html

17. මේ ගෑණු ගති - උණ පුරුකේ දැම්මත් දිග නොහැරෙනු ඇති? - Women detectives
http://kathandara.blogspot.com/2012/12/women-detectives.html

18. දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified!
http://kathandara.blogspot.com/2012/03/divorce-gene-of-girls-identified.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54734854984499213052014-04-02T17:54:47.227+05:302014-04-02T17:54:47.227+05:30මං නං කවදත් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ම...මං නං කවදත් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙන්න උදාහරණ.

1. ගෙදර පොඩි අවුලක් - කාන්තා පක්ෂය මේක බලන්න එපා
http://kathandara.blogspot.com/2010/06/blog-post_16.html

2. සරොම් අස්සේ ජොකා බලකාය
http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

3. කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
http://kathandara.blogspot.com.au/2013/08/whats-common-between-buying-sanitary.html

4. අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය
http://kathandara.blogspot.com/2010/12/blog-post_31.html

5. ඇයි ගෑනු කියන්නේ බබ්බු ද?
http://kathandara.blogspot.com/2011/02/blog-post_21.html

6. උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?
http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

7. ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!
http://kathandara.blogspot.com.au/2013/10/blog-post.html

8. ගෑනු බොස් ලා හෙවත් බොසී ලා - Who wants to work under a lady boss?
http://kathandara.blogspot.com/2011/03/who-wants-to-work-under-lady-boss.html

9. හිසරදයට SEX හොඳ බෙහෙතක් බව සොයා ගැනේ - Sex therapy for migrane
http://kathandara.blogspot.com/2013/03/sex-sex-therapy-for-migrane.html

10. මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු : Moratuwa University - Shame! shame!! shame!!!
http://kathandara.blogspot.com.au/2013/12/moratuwa-university-shame-shame-shame.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61593095937678055532014-04-02T17:19:55.041+05:302014-04-02T17:19:55.041+05:30යූඑන් කොමිසම දැම්මත් මොනවා බලාපොරොත්තු වෙන්නද?යූඑන් කොමිසම දැම්මත් මොනවා බලාපොරොත්තු වෙන්නද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1603717602639629302014-04-02T17:17:37.388+05:302014-04-02T17:17:37.388+05:30http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.ht...http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html?showComment=1396216194462#c6836247339915222545
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56560754254503053342014-04-02T17:13:20.574+05:302014-04-02T17:13:20.574+05:30ඔය දීලා තියෙන උත්තරේ මෙන්න මේ පොදු ප්‍රශ්ණයටත් නිව...ඔය දීලා තියෙන උත්තරේ මෙන්න මේ පොදු ප්‍රශ්ණයටත් නිවරදි පිළිතුරයි.

"අපට කෙලවුනේ ඇයි?"කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50742269381026122722014-04-02T17:12:10.539+05:302014-04-02T17:12:10.539+05:30බල්ලෝ සිය දෙනෙක් සහ බත් කන්දක් එක්ක ට්‍රයි කරන්න.බල්ලෝ සිය දෙනෙක් සහ බත් කන්දක් එක්ක ට්‍රයි කරන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28746947235340063312014-04-02T17:11:24.719+05:302014-04-02T17:11:24.719+05:30බුද්ධියේ තරම තමයි ඒ!බුද්ධියේ තරම තමයි ඒ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52929624968948318212014-04-02T17:10:35.571+05:302014-04-02T17:10:35.571+05:30අනේ ඉන්න මෙයා විහිළු නොකර!අනේ ඉන්න මෙයා විහිළු නොකර!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84012739204898395682014-04-02T17:08:17.075+05:302014-04-02T17:08:17.075+05:30මට දුක ඔහේ මං හිතුවාට වඩා පටු චින්තකයෙක් බව හෙළිවී...මට දුක ඔහේ මං හිතුවාට වඩා පටු චින්තකයෙක් බව හෙළිවීමයි.

http://kathandara.blogspot.com/2013/12/view-from-your-astral-body.html

දුක තමයි රංජනී!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10810811167966383822014-04-02T17:04:42.536+05:302014-04-02T17:04:42.536+05:30කවදත් එකම රැවටිල්ලයි, රැවටෙන මෝඩයෝ රැවටුණා.
එදා ර...කවදත් එකම රැවටිල්ලයි, රැවටෙන මෝඩයෝ රැවටුණා.

එදා රැවටීම කළ අයත් මෝඩයෝ වෙන්න ඇති. අද නං කට්ටයෝකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8673664512467081552014-04-02T17:00:12.515+05:302014-04-02T17:00:12.515+05:30@ඇනෝ
//අවසාන විග්රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝ...@ඇනෝ
//අවසාන විග්රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන්ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි. //
සහතික ඇත්ත.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15347558996236710222014-04-02T14:17:59.814+05:302014-04-02T14:17:59.814+05:30අම්මට බොල .. එහෙනං එහෙනං..!!
සහතික ඇත්ත..
ආං කෙන්ජ...අම්මට බොල .. එහෙනං එහෙනං..!!
සහතික ඇත්ත..
ආං කෙන්ජි මාම හෙව්ව අත්වැල් බැඳගන්න..
හැබැයි ඊට පස්සෙ ඒවට අපි නෑ !!!!

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46090349161675476372014-04-02T13:32:38.050+05:302014-04-02T13:32:38.050+05:30දේශප්‍රේමය බොරුවක්, වෙන්න ඕනේ පීඩිත පංතිය, කාන්තා ...දේශප්‍රේමය බොරුවක්, වෙන්න ඕනේ පීඩිත පංතිය, කාන්තා අයිතීන් වගේ දේ මුලට ගත්තු සටනක් කරන එක. අන්න එහෙමනම් ඒ සටනට මුල් තැන දෙන එක හරි.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73691795327336389352014-04-02T13:26:09.940+05:302014-04-02T13:26:09.940+05:30මවුබිමවෙනුවෙන් සටන් කරන එකනම් මොන විකාරයක්ද කියලා ...මවුබිමවෙනුවෙන් සටන් කරන එකනම් මොන විකාරයක්ද කියලා හිතෙනවා තමයි. ඊට වඩා වැදගත් කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සටන් කරන එක. එතනදි රට ගැන කතා මොක උනත් කාන්තා අරගලයට සහය දෙන සියලු පාර්ශව සමග කොන්දේසි විරහිත ලෙස අත්වැල් බැඳගටයුතුයිAnonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com