tag:blogger.com,1999:blog-7847857311904881032.post1793780211591497834..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතෘ අඥාතයි! - A borrowed jokeකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7847857311904881032.post-72942386425957213642011-10-13T11:42:35.280+05:302011-10-13T11:42:35.280+05:30කවුරු අඳුනගත්තෙ නැහැ කියල කිවුවත් පවුලගේ යාළුවො න...කවුරු අඳුනගත්තෙ නැහැ කියල කිවුවත් පවුලගේ යාළුවො නම් අඳුනාගන්නම ඕනා. මන් සාමාන්‍යයෙන් කාන්තාවක් හිනා උනොත් මගේ මලකඩ කාපු මතකේ නැත්නම් ඔය ඩයල් එක, ටිකක් අප්සෙට් යනවා. ඒ මොකද පවුලගේ යාලුවෙක් වෙන්න පුලුවනිනේ.. එහෙම වෙලා කතා නොකර ගියොත් ගෙදර උසාවියේ නඩුවක් පැවරෙනවා. ඉතින් මට හිනා උනොත් මං හිනාවෙනවා. ඔන්න දවසක් මට එහෙම එක්කෙනෙක් හිනා උනා . මමත් හිනා උනා . දැන් මෙයා මන් ලඟට එනවා. මගේ ඇඟේ ලේ නැහැ. මට කවුද කියල නිච්චියක් නැහැ.. ඔන්න එයා ආවා. මාත් පහුකරගෙන ගිහින් පිටිපස්සෙන් හිටි කෙනෙකු එක්ක හායි කියල කතාව පටන් ගත්තා. මන් හිමීට එතනින් දීරාමාර් උනා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26593663009647446572011-10-12T23:03:35.223+05:302011-10-12T23:03:35.223+05:30සමහර කපටි පොරවල් ඉන්නව බොරුවට අදුරනව කියාගෙන සෙට් ...සමහර කපටි පොරවල් ඉන්නව බොරුවට අදුරනව කියාගෙන සෙට් වෙන්න බලන. අන්තිමට ගානක් කඩාගන්න වෙන්න පුළුවන් (අහුවෙච්ච අයගෙන තමයි දැනගන්න වෙන්නෙ). හරියටම මතක නැත්තං ඒක කෙළින්ම කියන එකයි ඇඟට ගුණ (මං මේක ඉගෙනගත්තෙත් කතන්දරතුමාගෙන්ම තමයි).

දවසක් මට පොරක් හම්බවුනා නුගේගොඩදි. “ හා කොහොමද, මතකද මාව?”
“නෑ. මංනං අඳුරන්නෙ නෑ”
පොර කියනවා ඒ පාර “ඒ වුනාට මං නං අඳුරනව”.
මට තේරුණා පොර බොරුවක් කරන බව. “හා ඒකට කමක් නෑ” කියල මං ගියා යන්න. ඇත්තටම අඳුරන එකෙක් වෙන්නත් පුළුවන්, කරන්න දෙයක් නෑ. දන්නවනං කෙළින්ම කියන්න තිබුනනෙ.

ඔය වගේ මට පෙන්නන්න බැරි දෙයක් තමයි, කෝල් එකක් දීල අඳුරන්න පුළුවන්ද කියල අහන එක. සමහර වෙලාවට ටෙලිෆෝන් එකකින් කටහඬ වෙනස් වෙන්න ඉඩ තියෙනව. අනිත් එක, හදිස්සියකට කතා කරන්න තියෙන ටෙලිෆෝන් වලින් ඔය වගේ ටෙස්ට් කර කර ඉඳල හරියන්නෙ නෑනෙ. හදිස්සියක් නැත්තං ටෙලිෆෝන් කරන්නෙ නැතුව ගිහිල්ල හම්බවෙන්න ඕනැ. ඒකයි මගෙ තියරිය. නැත්තං කෙළින්ම තමන් කවුද කියල අඳුන්වල දීල තමයි කතාව පටන් ගන්න ඕනැ. ඒකයි ශිෂ්ට ගතිය.
ට්‍රැෆික්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-654067333012099812011-10-12T19:18:19.476+05:302011-10-12T19:18:19.476+05:30මාරම කේස් එක.. විජේපාල කොහොම ගැලවිලා ගියාද මන්දා....මාරම කේස් එක.. විජේපාල කොහොම ගැලවිලා ගියාද මන්දා.........Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57284853340150885562011-10-12T15:35:35.828+05:302011-10-12T15:35:35.828+05:30මටත් ඔය වගේ සීන් නම් වෙලා තියෙනවා බන් . .
යාලුවෝ...මටත් ඔය වගේ සීන් නම් වෙලා තියෙනවා බන් . .

යාලුවෝ බනින්නෙම තෝ ඉතිං හිනා පාල වගේ කොල්ලයි බල්ලයි ඔක්කෝම එක්ක හිනාවෙලා කතා කරන්න යනවට තොට හොඳ වැඩේ කියලා . ..

ඒත් මම සැලෙන්නේ නෑ .. . හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37359773443902474052011-10-12T14:16:21.471+05:302011-10-12T14:16:21.471+05:30මේ වගේ බුවාලයි, වීරසිංහලයි විජේපාලලයි ඕන තරම් ඉන්න...මේ වගේ බුවාලයි, වීරසිංහලයි විජේපාලලයි ඕන තරම් ඉන්නවා.

මේක මගේ ක්ලාස්මේට් ගජයෙකුට ලංඩනයේ පෙට්‍රොල් ස්ටේෂන් එකකදී වෙච්ච වැඩක්. පොර දවසක් කාර් එකට පෙට්‍රොල් ගහලා බිල ගෙවන්න ඇතුලට ගොඩවැදුනාලු. මෙන්න එතකොට cashier ඉන්නේ දැකල පුරුදු ඩ්යල් එකක්. පෝලිමේ ඉන්න ගමන් මීටරේ කරකවලා බලන කොට තමයි පොර කවුද කියලා මතක් වෙලා තියෙන්නේ. අපේ පංතියේ හිටපු අති පොරක්. (කතන්දර වගේ පස්චාත් එහෙකට ගිය මැවිසුරුවෙක්). ගජයාට හෙන හැපි. දැන් පොරගේ වාරේ අවා. කවුන්ටරේට ගිය ගමන් ඇහුවා සිංහලෙන්ම 'ඔයා කරුණානායක නේද' කියලා. මෙන්න මෙයා එතකොටම ගත්කටටම මූණවත් නොබලා කියපි 'NO NO NO, I AM NOT KARUNANAYAKE' කියලා . ගජයාට හෙන අප්සැට්. පොරට හොඳටම ෂුවර්ලු මෑන්ස්ම තමයි කියලා.වැඩේ තියෙන්නේ පොරගේ යුනිෆොර්ම් එකේ පොරගේ නමත් දිලිහි දිලිහි තිබ්බලු. ලඟට ගියාම තමයි දකලා තියෙන්නේ. ඊලඟ සතියේ යනකොට පොර නැතිලු. යන්නම ගිහින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50545037216678425602011-10-12T13:31:23.230+05:302011-10-12T13:31:23.230+05:30මම නම් දැකලා පුරුදු කෙනෙක් හමු වුනොත් පොඩි හිනාවක්...මම නම් දැකලා පුරුදු කෙනෙක් හමු වුනොත් පොඩි හිනාවක් දානවා මුලින්ම ඊටපස්සේ ඒ පුද්ගලයා දක්වන ප්රථිචාරෙට අනුව තමයි ඉතිරිය තීරණය වෙන්නේ .

එකපාරටම ඔහේ අහවලාද කියලා අහද්දී අරූ නෑ කීවොත් එහෙම ටිකක් ලැජ්ජා හිතෙනවානේ ඒකයි ..

ජයශ්‍රී - ++++++හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47605234064720968902011-10-12T12:33:09.801+05:302011-10-12T12:33:09.801+05:30ඔය වැනිම මිතුරු හමුවක අවසන් දෙබසයි මේ,(කර්තෘ අඥාතය...ඔය වැනිම මිතුරු හමුවක අවසන් දෙබසයි මේ,(කර්තෘ අඥාතයි,මම නොවේ)

මිතුරා1 - ඇයි බං අපි ගිය අවුරුද්දේ අනුරාධපුරේ දී හම්බ වුණේ
මිතුරා2 - පිස්සු ද හලෝ මම ජීවිතේට ුනුරාධපුරේ ගිහිං නෑ
මිතුරා1 - (මදක් ලජ්ජාවෙන්) මම ගිහිල්ලත් නෑ.එහෙනම් ඒ අපි දෙන්නා වගේ වෙන දෙන්නෙක් වෙන්න ඇති නේද බං?ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59221986077994811982011-10-12T12:03:57.909+05:302011-10-12T12:03:57.909+05:30මට අනන්තවත් ඔය වගේ පෝරියල් සෙට් වෙලා තියනව. ඒ නිසා...මට අනන්තවත් ඔය වගේ පෝරියල් සෙට් වෙලා තියනව. ඒ නිසා මම දැං ඉස්සෙල්ලම කියනව . . . අනේ මචෝ මට උඹව මතකයි හැබැයි නම මතක නෑ කියල . . . ඊට පස්සෙ තමයි අනිත් අමතක වෙලා තියන මියුචුවල් කෑලි ටික අහන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13124627768995599742011-10-12T11:21:43.653+05:302011-10-12T11:21:43.653+05:30//වීරසිංහගෙයි, විජේපාලගෙයි මොන වගේ සමානකම් තිබුණද ...//වීරසිංහගෙයි, විජේපාලගෙයි මොන වගේ සමානකම් තිබුණද කියලයි මං මේ හිතන්නේ!//

මොනවද ඉතින්!!!

මූණ මහත් වෙලා.
යටි රුවුලකුක් වවලා.
ටිකක් මහත් වෙලා.
උස ගිහිල්ලා.
කොණ්ඩෙත් ටිකක් විතර ගිහිල්ලා තියෙන්ට ඇති....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23537718756309931172011-10-12T10:24:13.479+05:302011-10-12T10:24:13.479+05:30හපොයි...හපොයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71894349768694358142011-10-12T10:09:05.246+05:302011-10-12T10:09:05.246+05:30හිකිස්..අනිත් ඒකාට මෑන්ගේ නම අමතක වෙලා ඇති... ;)හිකිස්..අනිත් ඒකාට මෑන්ගේ නම අමතක වෙලා ඇති... ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90828178753991274392011-10-12T10:00:40.584+05:302011-10-12T10:00:40.584+05:30කාලයත් සමග මේ වගේ දේවල්වලට අපි හැමෝටම මුහුණ දෙන්න ...කාලයත් සමග මේ වගේ දේවල්වලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා කියලය් මමනම් හිතන්නේ.මමත් වෙලාවකට කතාකරන අතරතුර හිතන්නේ ඇත්තටම මෙයාගේ නම මොකක්ද කියල. වෙලාවකට බොහෝ වේලාවකට පස්සේ තමය් මතක්වෙන්නේ කතාකරේ කා එක්කද කියල . :)
*වසිලිස්සා*Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55823433695347723732011-10-12T09:07:14.136+05:302011-10-12T09:07:14.136+05:30මට තියෙන නම් අමතක වීමේ රෝගය සෑහෙන්න පිරිසකට තියෙනව...මට තියෙන නම් අමතක වීමේ රෝගය සෑහෙන්න පිරිසකට තියෙනවනෙ, ඉතින් ඉතින් කතන්දර අයියෙ විජේපාලට තරහ ගියාද නම වෙනස් කරාද ඇහුවම?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62790817213168075522011-10-12T08:48:04.241+05:302011-10-12T08:48:04.241+05:30මටත් ඔය වැඩේනම් වෙනවා.මං නම් ඒ වගේ වෙලාවට කතා නොකර...මටත් ඔය වැඩේනම් වෙනවා.මං නම් ඒ වගේ වෙලාවට කතා නොකර ඉන්නවා.ඉස්සෙල්ලම මුට්ටිය දානවා වගේ හිනාවක් දාලා බලනවා.ඒකට දෙන රිප්ලයි එක අනුව තමා කතා කරනවාද නැද්ද කියලා තීරනය කරන්නෙ.කොහොමත් ඉස්කෝලෙ යලුවන්ටනම් මාව මතක් කරගන්න වෙලා යනවා.ඉස්සර වගේ නෙවෙයි දැන් මහතයි නෙ....:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70091420468407245122011-10-12T08:18:09.606+05:302011-10-12T08:18:09.606+05:30නෑ නෑ.... අර අනිත් බුවාට විජේපාල කියන නම අමතක වෙලා...නෑ නෑ.... අර අනිත් බුවාට විජේපාල කියන නම අමතක වෙලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12719642450733331822011-10-12T07:32:57.290+05:302011-10-12T07:32:57.290+05:30මග තොටදි දකින ගොඩක් අය දැකල හුරු පුරුදු අය..ඒත් කො...මග තොටදි දකින ගොඩක් අය දැකල හුරු පුරුදු අය..ඒත් කොහෙද කින්ද මන්ද කියල සිහියට නෝන එක තරම් අඩුවක් තවත් නැහැ.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2503019030797704082011-10-12T06:34:14.303+05:302011-10-12T06:34:14.303+05:30ඔය තරම් වයසට ගිහිල්ල නොවුනත්, මටත් ඉතින් ස්කෝල යාළ...ඔය තරම් වයසට ගිහිල්ල නොවුනත්, මටත් ඉතින් ස්කෝල යාළුවො, විවි යාළුවො, කලින් වැඩ කරපු ආයතනයේ යාළුවො , කලින් හිටපු ගමේ යාළුවො එහෙම මුණ ගැහුණම , තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි , මෙයා අයිති වෙන්නේ ඉහත මොන යාළු කාණෟඩෙට ද කියලා. ඇත්තටම මතකයි යාළුවෙක් විත්තිය ,ඒත් කොහේ යාළුවෙක් ද කියල මතක නැහැ... අනිත් කාරණෞ තමයි නම...යාළුවන්ගෙ නම් නම් ගොඩක් වෙලාවට අමතකයි... ඉතින් මොකෝ ආයේ අහල ,ඒ මනුස්සයගෙ හිත රිදවන්න කියලැයැ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15838534336576518272011-10-12T06:07:53.314+05:302011-10-12T06:07:53.314+05:30හික්ස්...
ඔය වගේ දේවල් වෙනවට තියෙන බය නිසාම අවුරු...හික්ස්...

ඔය වගේ දේවල් වෙනවට තියෙන බය නිසාම අවුරුදු ගණනාවකට පස්සෙ අහම්බෙන් දැක්ක මිත්‍රයොන්ට කතා නොකර ඉඳල තියෙනවා මං! පස්සෙ හිතෙනව ඒ නම් ෂුවර් එකට ඌම තමා කියලා... සමහරු නම් පස්සෙ මූනු පොතෙන් හොයාගෙන අහල බැලින්නම් ඌම තමා ඉඳලා තියෙන්නෙ :(ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.com