tag:blogger.com,1999:blog-7847857311904881032.post1716643137708488149..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සීය ගෙ කෝට් එකකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7847857311904881032.post-26146142573751893342012-07-20T17:38:03.314+05:302012-07-20T17:38:03.314+05:30එලzz ආ.... අඩේ මමත් හොරණනෙ බන්.එලzz ආ.... අඩේ මමත් හොරණනෙ බන්.Anonymoushttps://www.blogger.com/profile/09425630027588844625noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42064873719896038262010-03-05T16:09:21.364+05:302010-03-05T16:09:21.364+05:30කමෙන්ටු දැමූ සියළු දෙනාටම ස්තුති වේවා!!!කමෙන්ටු දැමූ සියළු දෙනාටම ස්තුති වේවා!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65575658127417116712010-03-03T23:46:31.062+05:302010-03-03T23:46:31.062+05:30"එදායින් පස්සෙද කෝට් අදින එක නවතලා ජාතික ඇදුම..."එදායින් පස්සෙද කෝට් අදින එක නවතලා ජාතික ඇදුමට බැස්සෙ", LOL

ඒ කියන්නෙ, සීයට තිබිච්ච එකම කෝට් එකද, මේ නැතිවුනේ? කොහමත් කෝට් කියන්නේ පාන් වගේ ලාභ ජාතියක් නොවෙයිනෙ.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75741188475454018902010-03-03T22:04:00.182+05:302010-03-03T22:04:00.182+05:30සීයා මොන එහෙකට කෝට් එක ගලවගෙන බස් එකේ ගියාද?
මට හි...සීයා මොන එහෙකට කෝට් එක ගලවගෙන බස් එකේ ගියාද?
මට හිතෙන්නෙ කෝට් එක විදුහල්පතිතුමිය කාට හරි තෑගි කරන්න ඇති..

"තරුණ සීයා" කියලා සීයාව හැඳින්වුවොත් නරකද? නැතිනම් මගේ හිතේ මැවෙන්නෙ වයසට ගිය කොණ්ඩෙ සුදු වුණු බස්තමක් අතින් ගත්තු සීයා කෙනෙක් නොවැ.. හික්ස්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90453568086086550232010-03-03T21:53:35.707+05:302010-03-03T21:53:35.707+05:30කෝට් එක විදුහල්පතිතුමිය වෙන කාටවත් තෑගි කරලාද දන්න...කෝට් එක විදුහල්පතිතුමිය වෙන කාටවත් තෑගි කරලාද දන්නෙ නෑ. හික්ස්.. සීයා මොන එහෙකට කෝට් එක ගලවගෙන බස් එකේ ගියාද ?Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62090309509065666542010-03-03T18:14:32.038+05:302010-03-03T18:14:32.038+05:30එදායින් පස්සෙද කෝට් අදින එක නවතලා ජාතික ඇදුමට බැස්...එදායින් පස්සෙද කෝට් අදින එක නවතලා ජාතික ඇදුමට බැස්සෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48596146333500753122010-03-03T17:46:04.258+05:302010-03-03T17:46:04.258+05:30@ තරිඳු
මේ කාලෙ සීය ලාබාල උප ගුරුවරයෙක්. විදුහල්පත...@ තරිඳු
මේ කාලෙ සීය ලාබාල උප ගුරුවරයෙක්. විදුහල්පතිණී වයසක කෙනෙක්. මං සීය කියල කියන හොට හිතේ මැවෙන්නෙ වයසක කෙනෙක් නේද?

@ දසයා
ඒ දවස්වල ඉංගීරිසියෙන් ඉහෙන ගෙන පස්සෙ සිංහල ඉගෙන ගත්තු අය කතා කලේ තමා, යුෂ්මතා කියල තමයි.

@සුලඟ
ඔව්, ඒ පැත්තෙ. හොරණට වඩා කළුතරට ලඟයි.

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10827207571025437002010-03-03T17:22:13.515+05:302010-03-03T17:22:13.515+05:30කියවගෙන යද්දි හිතුනා මේ කියන්නෙ කතන්දර කාරයගෙ සීය...කියවගෙන යද්දි හිතුනා මේ කියන්නෙ කතන්දර කාරයගෙ සීයට ආච්චි සෙට් උන හැටිද කියලා වත්...
එහෙම වෙලා නෑ.. නේ? සීයගෙ රෙකෝඩ්වල හැටියට පුදුමයි කටපියාගෙන ආව කිවුවහමත්...

කතන්දරකාරයගෙ සීය ඇත්තටම හොරණද?SL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22492547576962791822010-03-03T17:10:16.718+05:302010-03-03T17:10:16.718+05:30මම හිතන්නෙ සීයල වැරදිලා ඉස්කෝලෙ කියල හිතල උසාවියට ...මම හිතන්නෙ සීයල වැරදිලා ඉස්කෝලෙ කියල හිතල උසාවියට ගිහිල්ල වගේ. තැත්නමි ප්රින්සිපල් පැන්ෂන් ගිය නඩුකාරයෙක්ද දන්නෙ නෑ.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45863780245906039892010-03-03T17:07:46.181+05:302010-03-03T17:07:46.181+05:30ඕක තමා කියන්නෙ බවලත් උදවිය ගාවදි ගොඩක් දෙනෙක්ට කට ...ඕක තමා කියන්නෙ බවලත් උදවිය ගාවදි ගොඩක් දෙනෙක්ට කට උත්තර නැතිවෙනව කියල.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.com