tag:blogger.com,1999:blog-7847857311904881032.post1674982020119995274..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මේ කියන්නේ මොකා ගැනද? - Who is this about? කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7847857311904881032.post-74397073141883278002012-12-27T22:22:15.789+05:302012-12-27T22:22:15.789+05:30කවි ගැටය ලිහන්නට මා දුටු ඉඟි මේවාය.
1. සම ලොවක් ස...කවි ගැටය ලිහන්නට මා දුටු ඉඟි මේවාය.

1. සම ලොවක් සදන මඟ කියා දී අප සැමට
2. දේව අදහස් සැවොම කඩා බිඳ විදු ඇසින
3. විදු නුවණ කුමක්දැයි කියා දුන්නේ ඔබ ය
4. ශේක්ස්පිය ලියූ පද අරුත් කීවේ ඔබ ය - විකුම්සිහ ගත් කරු ද හැඳුන්වූයේ ඔබ ය
6. කිම අරුම බස් දොඩා ඔබ ගොතන අමන රඟ - නීතියේ නියම ගැන නොමැති කල ඔබ මනස

කටවාචාලකමට කියවලා පලක් නෑනෙ. තව ටිකක් හිතල බලන්න ඕනැ. දැන් හිතන්න බෑ මට සමහර මෝඩ ඇනෝල ගැන කේන්තියක් එනවා.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14384679366394106172012-12-27T22:08:51.054+05:302012-12-27T22:08:51.054+05:30කමෝන් ඇනෝ වලිගෙ උස්සලම ඇනපංකමෝන් ඇනෝ වලිගෙ උස්සලම ඇනපංට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88441688549618196462012-12-27T20:35:41.777+05:302012-12-27T20:35:41.777+05:30කියවද්දිම මතක් උනේ කාලෝ ෆොන්සේක ගැන ටැබූ ලියල තිබු...කියවද්දිම මතක් උනේ කාලෝ ෆොන්සේක ගැන ටැබූ ලියල තිබුන පෝස්ටුව. කාලෝට තමයි වඩා කිට්ටු. ඒත් තව කිහිපදෙනෙකුම ආදේශ කරන්නත් පුළුවන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66294996085243056422012-12-27T18:52:13.056+05:302012-12-27T18:52:13.056+05:30කාලෙකින්.
පහුගිය කාලේ වෙච්ච හුටප්පර ගොඩකට පස්සේ ඩ...කාලෙකින්.

පහුගිය කාලේ වෙච්ච හුටප්පර ගොඩකට පස්සේ ඩිංග ඩිංග සාමාන්‍ය ජීවිතයට සෙට් වෙමින්.

මේ නම් කාලෝ ෆොන්සේකා. ඒත් කතන්දරට බස් එකේ කින්ඩි දමාපු සීන් එක [දාන්න බොස් මේකට ලින්ක් එකක්] හැරුණුවිට ඔය මනුස්සයා මහා වරදක් කරන්නේ නැහැ. අඩුම ගානේ ආණ්ඩුවට කඩේ ගියත් එක හයියෙන් කෑ ගහලා කරන්නේ නැහැ. සිගරැට් වලට ඇබ්බැහි වුන මිනිහෙකුට ඇරෙන්න මේ මනුස්සයට බනින්න හේතුවක් තියෙන්නේ කතන්දරට පමණයි.

කෙසේ වෙතත් මේ ගොවින්න මහත්තයාට එලිසමය ගැන පාඩමක් කියා දෙන්න කතන්දරට හිතෙන්නේ නැද්ද? එළිසමය එළ සමයමකි. මේ ගැන ප්රාග් ඓතිහාසික යුගයේ ඔබත් මාත් "අර ප්‍රසිද්ධ කුඩා ප්රානියාත්" කතා කළා මතක ඇති. ඒ මේ වගේ තුනයි පනහේ කවි වලට ජාතික සම්මානයක් ලැබුණු දවසක.

ගෝ වින් නගේ කිව්වලු. ඔය නමත් 2000 සිඩ්නි ඔලිම්පික් වල සුසන්තිකාට චියර් කරන්න දා ගත්තු චියර් වර්ඩ් එකක් කියලා අරිසෙන් අහුබුදු කිව්වලු ගෙදර කට්ටියට මැරෙන්න මොහොතකට පෙර.

ජයවේවා. බැක්ලොග් ක්ලියර් කරන්නට නම් නොහැකි වන තරමට ඔබ ලියා තිබේ. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39882990093905795792012-12-27T15:03:23.180+05:302012-12-27T15:03:23.180+05:30ඇයි මචන් එහෙම කියන්නේ. මේ ගස් වලින් ටිකක් එහාට ගිහ...ඇයි මචන් එහෙම කියන්නේ. මේ ගස් වලින් ටිකක් එහාට ගිහිල්ල හැදෙන්න පුළුවන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25924094066519892372012-12-27T14:19:56.317+05:302012-12-27T14:19:56.317+05:30Carlo FonsekaCarlo Fonsekaතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82554159654633447042012-12-27T09:10:43.870+05:302012-12-27T09:10:43.870+05:30සුපිරි අදහස...සුපිරි අදහස...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64373990626634051872012-12-27T08:07:55.113+05:302012-12-27T08:07:55.113+05:30කාකට විතරක් නෙවෙයි මේ කියමන මේ වගේ වයෝවෘද්ධ බ්ලොග්...කාකට විතරක් නෙවෙයි මේ කියමන මේ වගේ වයෝවෘද්ධ බ්ලොග් සියල්ලමට අදාළයි. මාරයා, මාතලන්, අරුණි ෂපීරෝ වගේ. මේවා අවුරුදු සීයක් විතර පරණ නුග ගස් වගේ අළුතින් වැඩීමක් නෑ. දිරනවා විතරයි. හැබැයි වැඩිච්චි කාලේ වැඩුණු හැටියට තාමත් අතු පතර විහිදාගෙන ඉන්නවා. අළුතින් පැලෑටියකට ඒවා යට වැවෙන්නත් ඉඩක් දෙන්නෙ නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2695101926272394642012-12-27T07:49:40.295+05:302012-12-27T07:49:40.295+05:30කාලෝ ෆොන්සේකා, ගුණදාස අමරසේකර වගේ එවුනුත් කතන්දරගේ...කාලෝ ෆොන්සේකා, ගුණදාස අමරසේකර වගේ එවුනුත් කතන්දරගේ බ්ලොග් එකත් සමානයි.

දකින කොටම හිතෙනවා, අනේ මුං දැන්වත් මැරෙන්නේ නැත්තේ ඇයි කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64344295445205426672012-12-27T07:40:46.148+05:302012-12-27T07:40:46.148+05:30Gunadasa AmarasekaraGunadasa Amarasekarapipihttps://www.blogger.com/profile/00852477723469595059noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14250847703122208892012-12-27T02:49:53.513+05:302012-12-27T02:49:53.513+05:30කතන්දර වගේ තවත් කුකවියෙක්!කතන්දර වගේ තවත් කුකවියෙක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30847853387108520692012-12-26T22:39:30.169+05:302012-12-26T22:39:30.169+05:30+^1000+^1000Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65976549414752607342012-12-26T21:21:20.626+05:302012-12-26T21:21:20.626+05:30ප්රෙ හෙලිකා පුරවන්න වෙලාවක් නැ කකා... අපි යනෝ..ප්රෙ හෙලිකා පුරවන්න වෙලාවක් නැ කකා... අපි යනෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83174712012363201632012-12-26T21:11:52.131+05:302012-12-26T21:11:52.131+05:30මටත් හිතුනේ මේකම තමයි ඔය කවි කියවත්දී.මටත් හිතුනේ මේකම තමයි ඔය කවි කියවත්දී.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52473905986542815102012-12-26T19:33:25.986+05:302012-12-26T19:33:25.986+05:30මටත් හිතුනේ ඒකම තමාමටත් හිතුනේ ඒකම තමාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81064517017103605022012-12-26T14:52:15.785+05:302012-12-26T14:52:15.785+05:30අනේ මන්දා කී දෙනෙක් ඉන්නවද?අනේ මන්දා කී දෙනෙක් ඉන්නවද?Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54198793289463637992012-12-26T12:58:04.051+05:302012-12-26T12:58:04.051+05:30//කිම අරුත් සුන් වදන් ලියා අප හද පෙළෙන//
රසික ඔබ ක...//කිම අරුත් සුන් වදන් ලියා අප හද පෙළෙන//
රසික ඔබ කරන්නෙත් මේ ටිකම නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84479144061643197512012-12-26T12:45:22.497+05:302012-12-26T12:45:22.497+05:30ඔබ ගැන...:-)ඔබ ගැන...:-)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81994670584833197902012-12-26T10:53:36.454+05:302012-12-26T10:53:36.454+05:30http://www.colombotelegraph.com/index.php/why-i-ur...http://www.colombotelegraph.com/index.php/why-i-urged-my-friend-chief-justice-to-apply-for-a-leave/

මෙයාගෙ මේක ගැනද ඔය කියන්නේ?Sampath Sri Sitinamaluwahttps://www.blogger.com/profile/00994329373080633060noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87114510504845208462012-12-26T10:44:05.890+05:302012-12-26T10:44:05.890+05:30මේකෙන් කියන්නෙ කතන්දර ගැනද?මේකෙන් කියන්නෙ කතන්දර ගැනද?spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14289243707219250382012-12-26T10:22:08.272+05:302012-12-26T10:22:08.272+05:30ස්කන්ධය M වු H උසකින් පවත්නා නිශ්චල වස්තුවක් h උසක...ස්කන්ධය M වු H උසකින් පවත්නා නිශ්චල වස්තුවක් h උසක් දක්වා පතිත වීමේදී V ප්‍රවේගයක් ලබා ගනී.....ගුරුත්වජ ත්වර්ණය g නම්
01) MgH = Mgh + MV*V/2 බව පෙන්වන්න...

02) M අන්ශුව V ප්‍රවේගය ලබන අවස්ථාවෙදී තවත් M' ස්කන්ධයක් ඇති V' ප්‍රවේගයක් ඇති අන්ශුවක් මෙම අන්ශුවේ ගැටි ඇලේ.... ගැටුමේ සිදුවන ශක්ති හානිය නොසැලකිය හැකි තරම් කුඩාද... සියලු චලිතයන් මූලික චලිත සිද්ධාන්ත වලට අනුකූලනම්ද...වස්තුවේ නව ප්‍රවේගය..

V" = ( MV + M'V')/ (M + M') බව පෙන්වන්න...

03) නිසල තාවයේ පවත්නා 1.7*10^-17 kg ස්කන්ධයක් ඇති ඩිම්බයක් 10^-20 mm දුරක් පහතට වැටීමේදී 1.8*10^-17 kg ස්කන්ධයක් හා 0.144 mm/s ප්‍රතිවිරුද්ධ ප්‍රවේගයක් ඇති ශුක්‍රාණුවක ගැටි ඇලෙයි...එයින් පසු 0.114 mm/s^-2 මන්දනයට ලක්වන යුක්තාණුව ක්‍රමයෙන් නිසලතාවය කරා ලගාවී අදාල නැවතුමේදී ප්‍රතිස්ථාපනය වේ... පැලෝපීය නාලයේ මුලුදිග 5.6910 * 10^-8 mm නම් මෙම සන්සේචන ක්‍රියාවලිය සාර්ථක නොවන බව පෙන්වන්න...

සැ: යු: මෙම ප්රශ්නය 2013 උ. පෙ. බයෝලොජි හෝ පිසික්ස් පේපර් එකට නියමිත අනිවා ප්රශ්නයකි... මද සරු බව නිසා කලින් ලීක් වී ඇතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9274215642122240062012-12-26T10:16:31.613+05:302012-12-26T10:16:31.613+05:30උඩම පින්තූරේ දැක්කට පස්සේ හිතුනේ සුනිල් ගෝවින්න කි...උඩම පින්තූරේ දැක්කට පස්සේ හිතුනේ සුනිල් ගෝවින්න කියන්නේ විකටයෙක් කියලා !
බැලින් නම් කකා වගේ කයිකාරයෙක් නෙසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56951319800506155152012-12-26T09:31:39.796+05:302012-12-26T09:31:39.796+05:30කාලෝ මහැදුරු තුමා දැන් දැන් කියන ඒවායේ අවුලක් නම් ...කාලෝ මහැදුරු තුමා දැන් දැන් කියන ඒවායේ අවුලක් නම් තියෙනවා තමා. එතුමා කළ කී දේවල ගෞරවය තියාගෙන පාඩුවේ නිස්කලංකව ජීවිතය ගෙවීමේ වයසකයි එතුමා දැන් ඉන්නේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78619896181149067772012-12-26T09:17:36.124+05:302012-12-26T09:17:36.124+05:30ඔන්න ඕකෙ අන්තිම හරියෙ ඇති ඔය කියන කාලෝකණ්නි මනුස්ස...ඔන්න ඕකෙ අන්තිම හරියෙ ඇති ඔය කියන කාලෝකණ්නි මනුස්සයා.

https://www.youtube.com/watch?v=bG-rwJSQ5TY Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38737363127899971282012-12-26T09:03:15.650+05:302012-12-26T09:03:15.650+05:30මමත් හිතන්නේ මේ කවියෙන් කියන්නේ ඔය ලින්කුවේ ඇති කත...මමත් හිතන්නේ මේ කවියෙන් කියන්නේ ඔය ලින්කුවේ ඇති කතාවේ සඳහන් පුද්ගලයා ගැන කියලා...සජීව ධනුද්ධරnoreply@blogger.com