tag:blogger.com,1999:blog-7847857311904881032.post1599457068078833020..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ලෙඩ්ඩු මළත් අපිට මොටද? Soap-opera or Patient in need?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-7847857311904881032.post-8329536326769876282014-04-03T14:24:36.932+05:302014-04-03T14:24:36.932+05:30Gon katha kiyanna epa modayo. Dialysis walata appo...Gon katha kiyanna epa modayo. Dialysis walata appointment ekak dhenawaa. needle karannea nursela. doctor enne mokak hari awulak thibunoth admit karanna. nikam moda joke noda indahan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63949761880411802152013-06-09T10:19:01.911+05:302013-06-09T10:19:01.911+05:30ඔබ කියන ඔය දේ ට එකග විය නොහැක.
1) ගනන් හොර නිසා බය...ඔබ කියන ඔය දේ ට එකග විය නොහැක.
1) ගනන් හොර නිසා බයො තොරගත් අය උසස් පෙලින් ඉහලට එන්නේ නැත. ඒ සන්දහා බුද්ධිය, (තර්කණය, මතකය විශ්ලශ්ණය....)අවශ්‍ය වේ.

2)ඔබ කියන පරිදි රොගීන්ට උවටැන් කිරීමට පමනක් මිනිසුන් රැකියා කරනු ඇතැයි සිතීම සිහිනයක් පමණි.

3)හෙද, වෙද, සුලු සේවක සියලු දෙනා මේ සමාජයේම ජීවත් වන අය වෙති. ඔවුන් මේ සමාජයේ ඇති, ජීවන වියදම, සමාජ පරිහානිය, සාරධර්ම පරිහාණිය වැනි විනාශයන්ටද ලක් වේ.එම නිසා ඔවුන් ගෙන් පමනක් ග්වුරවණීය සේවයක් බලා පොරොත්තු විය නොහැක.

4)මේ මිනිසුන් දිගු සේවා මුර, අඩු වේතනය අධික රාජකාරි වගකීම යනාඅදි පීඩනයන් ගෙන් හෙම්බත් වෙන පිරිසකි.ඒනිස ඔවුන්ටද සානුකම්පික බව හිමි විය යුතුය.එසේම රොගී ප්‍රථිකාර අතර තුරම ආහාර ගැනීම ශරීරික අවශ්‍යතා ඉටුකර ගැනීම වැනි දේද කරගත යුතුය.මෙම මිනිසුන් පැය 12-18-24 වැනි දීර්ග සේවා මුර කරන අය බවද සැලකිය යුතුය.

5)දින පතාම බරපතල අනතුරු දැකීමෙන් ඇතිවන නිර්විණ්දනීය බවද මෙයට එක් හේතුවකි.රොගියාගේ බාර කරුවන් බොහො සේ කලබල වුවද මොවුනට එම රොගියා තවත් එක් රොගියකු පමනි.

කෙසේ වුවද මෙහිදී සිදුවූ දෙය අනුමත කල නොහැක.pubudunoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81626839793953468792013-06-05T04:24:13.920+05:302013-06-05T04:24:13.920+05:30Two weeks ago, my wife's brother in law waited...Two weeks ago, my wife's brother in law waited nearly 6 hours for his dialysis treatment and when asked what the delay was "Ane ada dostara mahattayage upan dine, cake kapanawa, kattiya enawa. Poddak inna'LuckyRhttps://www.blogger.com/profile/05825921645790625462noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88005942759547318802013-06-04T10:12:22.986+05:302013-06-04T10:12:22.986+05:30ඔයා ගිහින් කාගේ හරි ලේ උරාගෙන බීලා ජීවත් වෙන්න.ඔයා ගිහින් කාගේ හරි ලේ උරාගෙන බීලා ජීවත් වෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19326738410968687342013-06-04T09:16:46.224+05:302013-06-04T09:16:46.224+05:30බ්ලොග් එකෙන්, පොස්ට් වලින් කියවෙන්නෙ මොකද්ද කියල හ...බ්ලොග් එකෙන්, පොස්ට් වලින් කියවෙන්නෙ මොකද්ද කියල හොයනවට වඩා වැදගත් වෙන්නෙ, කතන්දර කාරයට කමෙන්ට් කීයක් වැටෙනවද, පේජ් වීව් කොච්චර එනවද කියන එක නම්, ඉතිං මේක ඇනෝලටම ගිය ලෝකයක් කියලා හිත හදාගන්න වෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16050571143592966242013-06-04T09:09:55.067+05:302013-06-04T09:09:55.067+05:30දුලබ දේ හරි හුදෙකලා සිදුවීම් හරි, මොකක් හරි, ටෙලි ...දුලබ දේ හරි හුදෙකලා සිදුවීම් හරි, මොකක් හරි, ටෙලි නාට්‍ය කියන්නෙ මිස් නොකර බැලිය යුතුම දෙයක්ද? ඒකද ලොකු ලෙඩාගෙ ජීවිතයද?
පරණ දොස්තර වරු මේ තත්ත්වය ගැන ඉන්නෙ හරිම කළකිරීමෙන්. ඒ අය කියන්නෙ (මගෙ ස්කෝප් එක නෙවේ) නිදහස් අධ්‍යාපනයෙන් ඇතුළට යන අය මේ වගේ තත්ත්වෙකට වැටෙනවා, ඒ අය සළකන්නෙ සල්ලි වලට මිසක් මිනිස් ජීවිත වලට නෙවේ කියන එක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30341503024997976162013-06-04T09:03:41.668+05:302013-06-04T09:03:41.668+05:30කෝ අර වමනෙ දනෙ ලෙඩා මේකෙ නෑ නෙකෝ අර වමනෙ දනෙ ලෙඩා මේකෙ නෑ නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16831095990361783702013-06-04T09:02:44.613+05:302013-06-04T09:02:44.613+05:30[ඔවුන්ටම රෝගියා ට්‍රොලියක නංවා ගෙන වාට්ටුවට රැගෙන ...[ඔවුන්ටම රෝගියා ට්‍රොලියක නංවා ගෙන වාට්ටුවට රැගෙන යාමට අණ ලැබීමෙන්ම රෝහලේ ඇති තත්වයේ බරපතල බව පෙනේ. ]

ඇටෙන්ඩන්ට්ල නැත්තං කුණු කර කර ඉන්නද? ඊ ලගට කියයි ලෙඩාව ගෙනිච්චෙ නෑ ඊලග දවස වෙනකං කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20144347056499772452013-06-04T01:19:43.392+05:302013-06-04T01:19:43.392+05:30දේවදත්ත ත් බන කිව්වත් ගියේ අපායේ.
කකා ටත් වෙන්නේ ඒ...දේවදත්ත ත් බන කිව්වත් ගියේ අපායේ.
කකා ටත් වෙන්නේ ඒ සන්තෑසියම තමා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9750590454405716142013-06-04T01:16:08.199+05:302013-06-04T01:16:08.199+05:30@කකා
ඔච්චර දුක නං ලංකාවට ඇවිල්ල සේවය කරපංකෝ අහිංස...@කකා
ඔච්චර දුක නං ලංකාවට ඇවිල්ල සේවය කරපංකෝ අහිංසක මිනිස්සුන්ට.

තමන්ගේ පහසුව , ලාබය හදා ගෙන පිට රටකට වෙලා ආතල් එකේ ඉඳගෙන ලංකාවේ සේවය කිච කරන එක මෝඩ චූන් නෙවෙයිද ?

ඕවට තමයි කියන්නේ "ඉස්සෙක් කතා කරයි " කියල
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6479772647914523752013-06-03T20:07:44.928+05:302013-06-03T20:07:44.928+05:30balan hitapanbalan hitapanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16659291270357345562013-06-03T20:05:01.253+05:302013-06-03T20:05:01.253+05:30moota kela paththara nev gahanna oone, Goo.moota kela paththara nev gahanna oone, Goo.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64532112677093375002013-06-03T20:01:03.887+05:302013-06-03T20:01:03.887+05:30moo hama dama ehema thami.moo hama dama ehema thami.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73490509223960043572013-06-03T19:49:59.024+05:302013-06-03T19:49:59.024+05:30ලෙඩ්ඩු මළත් අපිට මොටද?" නේද?
මෝඩ චූන් දදා ඉ...ලෙඩ්ඩු මළත් අපිට මොටද?" නේද?

මෝඩ චූන් දදා ඉඳපල්ලා.

මේ වගේම අය තමයි අර ටෙලිවිෂන් "බලන්නේත්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72886271677768144512013-06-03T19:49:41.265+05:302013-06-03T19:49:41.265+05:30එහෙම උකටලී වෙලත් බෑ නේ, බලමු බලමු මොනවා හරි වෙනසක්...එහෙම උකටලී වෙලත් බෑ නේ, බලමු බලමු මොනවා හරි වෙනසක් කවදා හරි වේවි.

දැන් අර පාස්පෝට් වැඩ හෙම පහුගිය අවුරුදු 25 වගේ කාලය ඇතුලත කොච්චට වෙනසක් වුණාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21905871208880811192013-06-03T19:45:43.094+05:302013-06-03T19:45:43.094+05:30ඒකත් ඇත්ත.
අර කකුල්, අත පය නැති වුණු ඒවායේ හැටිය...ඒකත් ඇත්ත.

අර කකුල්, අත පය නැති වුණු ඒවායේ හැටියට මේක නිකං රටකජු කේස් එකක් නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51441467855927523072013-06-03T19:44:52.600+05:302013-06-03T19:44:52.600+05:30ස්තුතියි!ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68875295486201606582013-06-03T19:43:58.474+05:302013-06-03T19:43:58.474+05:30ඇයි, නරඹපු වැඩසටහන අනුව වරද ස්කේල් වෙනවාද?ඇයි, නරඹපු වැඩසටහන අනුව වරද ස්කේල් වෙනවාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2475216196073660642013-06-03T19:41:50.517+05:302013-06-03T19:41:50.517+05:30ලෙඩ්ඩු මළත් අපිට මොටද?" නේද?
මෝඩ චූන් දදා ඉ...ලෙඩ්ඩු මළත් අපිට මොටද?" නේද?

මෝඩ චූන් දදා ඉඳපල්ලා.

මේ වගේම අය තමයි අර ටෙලිවිෂන් "බලන්නේත්! කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41101164522994915962013-06-03T19:40:11.395+05:302013-06-03T19:40:11.395+05:30සියයට විස්ස අසුව කෙසේ වෙතත් රෝහල් පරිපාලනය කියලා එ...සියයට විස්ස අසුව කෙසේ වෙතත් රෝහල් පරිපාලනය කියලා එකක් තියෙනවා නේ.

අර ලඟදී ළමයෙකුගේ අත කපලා කිව්වා නේද ඒක එයා ගේ නරක වෙලාව කියලා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59819441237549406422013-06-03T19:37:45.313+05:302013-06-03T19:37:45.313+05:30මතකයි නේද අපේ තාත්තා බලන්න ඔයා ඉස්පිරිතාලේට ආවා. එ...මතකයි නේද අපේ තාත්තා බලන්න ඔයා ඉස්පිරිතාලේට ආවා. එතන දී තාත්තා බලන්න ආපු විශේෂඥයෙක් එක්ක වචනයක් කතාකරන්නත් පුදුම ආමරුවක්. කවුරුවත් කිසිම තොරතුරක් අපිව දැනුවත් කරන්න හිතලා කියන්නේ නෑ. පස්සෙන් ගිහින් අහගන්න ඕනෑ.

ඔය ලිපියේ අග ඒ අවශ්‍ය වෙනස ගැන කියවෙනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66400555936607722352013-06-03T19:33:49.267+05:302013-06-03T19:33:49.267+05:30අත්තාහි අත්තනෝ නාතෝ
කෝහි නාතෝ පරෝසියා?අත්තාහි අත්තනෝ නාතෝ
කෝහි නාතෝ පරෝසියා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29694589115582482632013-06-03T19:32:47.506+05:302013-06-03T19:32:47.506+05:30ඔබේ පිළිතුර අගය කරමි.
මෙතන ලෙඩා රෝහලට ගෙනවිත් ඇත...ඔබේ පිළිතුර අගය කරමි.

මෙතන ලෙඩා රෝහලට ගෙනවිත් ඇත්තේ "මගේ ලෙඩා" පිරිසක් නොවේ. good samaritan දෙදෙනෙකි.

ඔවුන්ටම රෝගියා ට්‍රොලියක නංවා ගෙන වාට්ටුවට රැගෙන යාමට අණ ලැබීමෙන්ම රෝහලේ ඇති තත්වයේ බරපතල බව පෙනේ.

අන් දේ ගැන කවර කතා ද?

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72774966524029832792013-06-03T19:20:40.089+05:302013-06-03T19:20:40.089+05:30හිරි වැටී තිබෙන ලාංකික සමාජයට මේවා සාමාන්‍ය බව වැට...හිරි වැටී තිබෙන ලාංකික සමාජයට මේවා සාමාන්‍ය බව වැටී ඇති කමෙන්ටු වලින්ම පෙනෙනවා නේද? කාර්යක්ෂම සෞක්‍ය සේවයක සහ රාජ්‍ය සේවයක අත්දැකීම් ඇත්තන් මේවා ගැන කම්පා උනාට රටෙ පිරිච්චි ළිං මැඩියන්ට ගානක් නැත්තෙ උනුත් මේ අපරාධ්යෙ කොටසක් නිසයි. ඉතින් කාට පේන්න මේ පෝස්ට් දැම්මද කකා? මේව කියන්න ඕන බිත්ති වලට මිසක් ලාංකිකයන්ට නෙමෙයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42881561781303708972013-06-03T18:26:10.018+05:302013-06-03T18:26:10.018+05:30සම්ස්තය නොසලකා හැර අතිශය දුලබ කුලක සැලකීම කුහකකමක්...සම්ස්තය නොසලකා හැර අතිශය දුලබ කුලක සැලකීම කුහකකමක් නේද ?

ලෙඩාගේ තත්වය දවසට හදිසි අනතුරු වලට පත් ලෙඩ්ඩුන් සිය ගාණකට ප්‍රතිකාර කරන දොස්තරට, ලෝ කරපු මේ නෝනා ඒත්තු ගැන්නුවා කියන විහිළුවට සිනා සෙන්නද අඩන්නද යැයි මට නොහැගේ

සාමාන්‍යයෙන් හදිසි අනතුරු සේවයේ වෛද්‍ය නිලධාරීන් කාමරවල නොගැවසේ.දවසේ පැය 24 පුරාම රාජකාරී මුරවලට අනුව වෛද්‍ය නිලාධාරීන් එහි සේවය කරති. වෛද්‍ය නිලධාරීන් රූපවාහිනිය නරඹමින් කෙළිදෙලෙන් පසුවනවා මම කිසි දිනක දැක නැත. වෛද්‍ය විශේෂඥවරුන්ට පමණක් කාමරයක් ස්නායු ශල්‍ය ගොඩනැගිල්ලට යාබදව ඇත. එහිද රූපවාහිනියක් නැත

රාජකාරී වෙලාවේදී තම වගකීම් පැහැරහැර රූපවාහිනී නැරබීම වැරදිය. නමුත් එය එල්ලා මැරීමට තරම් වරදක්ද කියා මට නොතේරේ. ඇතැම්විට මේ හෙදියන් හෝ උපස්ථායකවරුන්ගේ රාජකාරී මුරය අවසන්ව තිබිය හැක නැතිනම් ඔවුන් යාබද වෙන ඒකකයක සේවය කරනවා විමටද හැක.

අවසාන වශයෙන් මගේ කවරකු හෝ අනතුරට පත් විටදී, මගේ ලෙඩාට වඩා බරපතල ලෙඩ්ඩුන් සිය ගණනක් එක මොහොතේ ඇතුලත් කළද මට මගේ ලෙඩා ලොකුය. සමහරවිට මගේ ලෙඩාට කලින් අනිත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කඩිනමින් ලැබිය යුතු වුවද මගේ පෘතක්ජන සිත මගේ ලෙඩාට ඉක්මණින් ප්‍රතිකාර ලැබේවායි පතනවා යැයි සිතීමට ඉඩ ඇත

Anonymousnoreply@blogger.com