tag:blogger.com,1999:blog-7847857311904881032.post1513193470940360043..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ගෙදර අවුලක් - මෙන්න ඇත්ත!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7847857311904881032.post-40433867914571174332010-06-26T15:06:51.195+05:302010-06-26T15:06:51.195+05:30අම්මප කතන්දර, නෝන ගෙදර එනකන් කේතලේ ප්ල්ග් කරගෙන ඉඳ...අම්මප කතන්දර, නෝන ගෙදර එනකන් කේතලේ ප්ල්ග් කරගෙන ඉඳලා ඒක ලියලා මේ පොඩි කොල්ලන් අතර මාර ආදර්ශමත් ස්වාමි පුරුෂයෙකුත් වෙලා නේද?
ඉරිසියත් හිතෙනවා ඉතින්....!Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70796817432214791832010-06-19T21:40:53.299+05:302010-06-19T21:40:53.299+05:30@කතන්දරකාරයා,
නියම ස්වාමිපුරුෂයෙක් නේ.
ප.ලි
මම ද...@කතන්දරකාරයා,
නියම ස්වාමිපුරුෂයෙක් නේ.

ප.ලි
මම දාපු බ්ලොග් post එක ගැන කිව්වට ස්තූතියි.මම ඒක ඉවත් කලා.නොදැනුවත්ව උන වැරදීමට සමාව ඉල්ලනවා.අරවින්දhttps://www.blogger.com/profile/07681008177043500447noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48757864325037132352010-06-19T14:06:24.103+05:302010-06-19T14:06:24.103+05:30කතන්දර කියන එක ඇත්ත. ගෙදර උයන එක කාන්තාවන්ටම අයති ...කතන්දර කියන එක ඇත්ත. ගෙදර උයන එක කාන්තාවන්ටම අයති වැඩක් කියලා අපි හිතනවනම් ඒක හුඟක් වැරදි අදහසක්. උයන්ට බැරිනම් අඩුම තරමේ උදව්වක් වත් කරන්න බැරිද. අනෙක ලෝකේ නම් දරාපු Chef ලා ඔක්කොම වගේ පිරිමි අය නේද. ඉතින් ඇයි අපට තේ එකක් වත් හදාගන්න බැරි. උයන දවසක කියන්න අපිත් රස බලන්න එන්නම්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7524378516029309552010-06-18T18:51:49.525+05:302010-06-18T18:51:49.525+05:30@ All
අපි දෙන්නා නිකං ලුනු දෙහි වගේ තමයි.
ඔබ සැම...@ All

අපි දෙන්නා නිකං ලුනු දෙහි වගේ තමයි.

ඔබ සැමටත් එසේම වේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5624574973160834342010-06-18T12:18:37.371+05:302010-06-18T12:18:37.371+05:30සහයෝගයෙන් ඉන්න එක තමයි වටින්නෙ. කතන්දරත් බලාගෙන ගි...සහයෝගයෙන් ඉන්න එක තමයි වටින්නෙ. කතන්දරත් බලාගෙන ගියාම නියම වැඩකරු නෙව.
:DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13850910306207642452010-06-18T08:38:57.350+05:302010-06-18T08:38:57.350+05:30නව නිවසේ වැඩකටයුතු සාර්ථකව නිමවේවායි පතමි.නව නිවසේ වැඩකටයුතු සාර්ථකව නිමවේවායි පතමි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40443379634320327072010-06-17T22:33:37.877+05:302010-06-17T22:33:37.877+05:30"විනාඩි තුනකින් තේ එක හාමිනේට දීලා මූණ පුරෝලා..."විනාඩි තුනකින් තේ එක හාමිනේට දීලා මූණ පුරෝලා උම්ම එකක් ගත්තා!"

ගෙදර අවුලක් මෙන්න ඇත්ත,

ගෙදර ඇවිත් පැය ගානක් වෙලත් හාමෙන්ට තෙකක්වත් හදාගන්න බැරි උනාට මූණ පුරෝල එකක් හම්බ උනා...
කොහොමද ඒක...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76567572064629264392010-06-17T20:34:14.377+05:302010-06-17T20:34:14.377+05:30කසූ අලුතෙන් ගෙයක් හදනව වගේ... සුභ පැතුම්කසූ අලුතෙන් ගෙයක් හදනව වගේ... සුභ පැතුම්නිසලhttps://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1198971399537656172010-06-17T17:38:54.567+05:302010-06-17T17:38:54.567+05:30දෙන්නට දෙන්න සහයෝගයෙන් ඉන්නවනම් කිසි ගැටළුවක් ඇති ...දෙන්නට දෙන්න සහයෝගයෙන් ඉන්නවනම් කිසි ගැටළුවක් ඇති වෙන්නේ නෑසමීරhttps://www.blogger.com/profile/17694341403005795965noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22042425559644516732010-06-17T16:49:49.071+05:302010-06-17T16:49:49.071+05:30අන්න හොඳා.. එහෙම තමා යහපත් ස්වාමිපුරුෂයො ඉන්න ඕනෙ....අන්න හොඳා.. එහෙම තමා යහපත් ස්වාමිපුරුෂයො ඉන්න ඕනෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83184484501539340422010-06-17T16:36:11.633+05:302010-06-17T16:36:11.633+05:30අපිට පුලුපුලුවන් විඩිහට උඩවු කරන් එක තමා හොදම වැඩේ...අපිට පුලුපුලුවන් විඩිහට උඩවු කරන් එක තමා හොදම වැඩේ....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.com