tag:blogger.com,1999:blog-7847857311904881032.post1466108275058100654..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: නපුරු පෙම්වතෙකු ගේ චූල්ල කතා වස්තුව - Cruelty defined! කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-7847857311904881032.post-33003264441227004462014-06-17T23:06:50.218+05:302014-06-17T23:06:50.218+05:30Priyanita adaraya epa wunada danne naha. Eya srus ...Priyanita adaraya epa wunada danne naha. Eya srus widiyata eyage b.f. gana hithapu kenek nam, ara ahapu wachana tikath ekka monwa hitenna puluwanda? Samahara wita min idiriyata kisima kenekta adaraya karanne naha kiyala hithenna/ digatama avivahakawa inna wage theeranayak wunath ganna puluwan. Mata nam hitenne ara manussaya modayek. , ehema nathnam wenweeme yojanawa eyagen apu nisa eke bara adu karanna karapu kapati kamak wage deyak? Kohomath mama nam hithanne boru rangapam walata wada awanka weema vatinawa. Eka nisa ei manussayath mokuth nokiya hitiyanam, nathnam awankawa katha karala, ganu lamayageth hitha hadala theeranaya gaththanam watinawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29536985703318630462014-06-17T08:07:51.800+05:302014-06-17T08:07:51.800+05:30http://arugeadaviya.blogspot.com/http://arugeadaviya.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4461833303697935452014-06-17T06:35:47.078+05:302014-06-17T06:35:47.078+05:30අවශ්‍යම නෑ. එත් තැනේ හැටියට ඇනේඅවශ්යම නෑ. එත් තැනේ හැටියට ඇනේඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29040274625134196852014-06-17T00:02:08.569+05:302014-06-17T00:02:08.569+05:30මට හිතෙන්නෙ එහෙමයි.මට හිතෙන්නෙ එහෙමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56224402771611464152014-06-17T00:00:23.922+05:302014-06-17T00:00:23.922+05:30ඒක නේන්නං. හෙටත් හම්බෙනවා එහෙම උනොත්.ඒක නේන්නං. හෙටත් හම්බෙනවා එහෙම උනොත්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86618842716834151932014-06-16T19:54:56.117+05:302014-06-16T19:54:56.117+05:30පිහියෙන් දමලා ඇන්නා නම් නිව්ස් එකක් වත් වෙනවා...පිහියෙන් දමලා ඇන්නා නම් නිව්ස් එකක් වත් වෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16545175872236410062014-06-16T19:34:12.837+05:302014-06-16T19:34:12.837+05:30මගේ දැක්මේ විදියට එයා හරි. පව් කියලා අනුකම්පා කරලා...මගේ දැක්මේ විදියට එයා හරි. පව් කියලා අනුකම්පා කරලා ආයෙම දෙන්නා සම්බන්දෙ දිගටම ගෙනිච්චනම් ඒත් ඕකමනේ වෙන්නේ උෂ්ණව හෝ සීතලව ඉන්න ඕනේ ඇල්මැරුණු සබදතා වලට මං අප්‍රියයි :D

පිල්ලි මුන්නෝ අපි 80 දශකයේ අග භාගයේ දරුවෝ ඈ ...පෝන් එක අතේ මේම මේම කරන් ඉපදුණේ ඈ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75205446733654262362014-06-16T18:34:14.098+05:302014-06-16T18:34:14.098+05:30ඔව් කකා...ඒත් මිනිස් හිත..ඒක හරිම අසාමන්‍ය සිතුවිල...ඔව් කකා...ඒත් මිනිස් හිත..ඒක හරිම අසාමන්‍ය සිතුවිලි මතුකර.. විටින් විට හෝ සිද්ධියෙන් සිද්ධියට චැනල් මාරු කරනවා නේද කියලා මට හිතෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65671171852026964562014-06-16T18:22:35.882+05:302014-06-16T18:22:35.882+05:30ඒත් කඳුළුවලට සරදම් කිරීම නම් මට හිතෙන්නේ නෑ කිසි ද...ඒත් කඳුළුවලට සරදම් කිරීම නම් මට හිතෙන්නේ නෑ කිසි දිනක සාධාරණීකරණය කරන්න හැකියි කියලා!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82113537541672341262014-06-16T18:21:25.897+05:302014-06-16T18:21:25.897+05:30එහෙම හිතනවාද? ඔබට හිතෙනවා නම් යම් කිසි තරමකට පිළිග...එහෙම හිතනවාද? ඔබට හිතෙනවා නම් යම් කිසි තරමකට පිළිගන්න පුළුවනි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80574813825651520542014-06-16T18:20:30.558+05:302014-06-16T18:20:30.558+05:30ඔබේ මේ ගැන අදහස අන් හැමෝටම වඩා වෙනස්?ඔබේ මේ ගැන අදහස අන් හැමෝටම වඩා වෙනස්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54052983406570372972014-06-16T18:19:54.979+05:302014-06-16T18:19:54.979+05:30ඔහේ ඇහැව්වේ එහෙමද?ඔහේ ඇහැව්වේ එහෙමද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79831610917976590452014-06-16T18:19:08.159+05:302014-06-16T18:19:08.159+05:30ඒ කියන්නේ අවස්ථාවාදියෙක් නේද?ඒ කියන්නේ අවස්ථාවාදියෙක් නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44248762249869631362014-06-16T18:18:43.572+05:302014-06-16T18:18:43.572+05:30ඒ වගේ නේද?ඒ වගේ නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32307922589784361582014-06-16T18:17:45.677+05:302014-06-16T18:17:45.677+05:30පත්තර මල්ලි - මේ බලන්න!
http://kathandara.blogspo...පත්තර මල්ලි - මේ බලන්න!

http://kathandara.blogspot.com/2012/08/from-like-to-lol.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79870943570199696442014-06-16T18:14:40.980+05:302014-06-16T18:14:40.980+05:30එතකොට කඳුළුවලට සරදම් කිරීම? ඒක හොඳඳ? අවශ්‍යමද?
එතකොට කඳුළුවලට සරදම් කිරීම? ඒක හොඳඳ? අවශ්‍යමද?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66542448966467962912014-06-16T18:13:48.783+05:302014-06-16T18:13:48.783+05:30දනපාල පනදාලා ලියලා නේ!දනපාල පනදාලා ලියලා නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82589086950539244232014-06-16T18:13:12.741+05:302014-06-16T18:13:12.741+05:30ඇත්තටම ඇගේ පැත්තෙන් කතාවත් දැන ගන්න ඇත්නම්!ඇත්තටම ඇගේ පැත්තෙන් කතාවත් දැන ගන්න ඇත්නම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-368554898623759642014-06-16T18:12:23.548+05:302014-06-16T18:12:23.548+05:30ආසිරි යනු ආසිරි ය!ආසිරි යනු ආසිරි ය!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40654532999110337292014-06-16T18:11:13.631+05:302014-06-16T18:11:13.631+05:30බලු වැඩක්ය කියා මං කියන්නේ කඳුළුවලට සරදම් කිරීම ගැ...බලු වැඩක්ය කියා මං කියන්නේ කඳුළුවලට සරදම් කිරීම ගැනයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22628436587425395582014-06-16T18:10:32.517+05:302014-06-16T18:10:32.517+05:30රාජ් - බහුතරයක් හිතන්නේ එහෙම නොවෙයි වගේ!රාජ් - බහුතරයක් හිතන්නේ එහෙම නොවෙයි වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41143912293438171052014-06-16T18:09:13.749+05:302014-06-16T18:09:13.749+05:30දම්පාටින් ලා සඳ සින්දුවේ තියෙන්නේ තාවකාලික වෙන්වීම...දම්පාටින් ලා සඳ සින්දුවේ තියෙන්නේ තාවකාලික වෙන්වීමක් ගැන නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4492059081510964212014-06-16T18:08:19.377+05:302014-06-16T18:08:19.377+05:30නොදනිමි!නොදනිමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32053700371949287142014-06-16T18:07:57.512+05:302014-06-16T18:07:57.512+05:30වෙන්වීම දුකකි පෙම්ලොව නරකාදියකි මහා!වෙන්වීම දුකකි පෙම්ලොව නරකාදියකි මහා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52904916608887320742014-06-16T18:07:36.506+05:302014-06-16T18:07:36.506+05:30ප්‍රියානිව ආයෙත් ආසිරිට හමුවුණොත් දැන් කල් ගතවී දු...ප්‍රියානිව ආයෙත් ආසිරිට හමුවුණොත් දැන් කල් ගතවී දුක් නිවී ඇති නිසා අසා විස්තර කියන්නැයි කියා මට ආසිරිගෙන් ඉල්ලන්න පුළුවනි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com