tag:blogger.com,1999:blog-7847857311904881032.post1430763437053235033..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බංගලාදේශ්කාරයා ගේ ස්තුති කතාව - Talking tips from your friend Mr Bangiya!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-7847857311904881032.post-83606262821061970692014-02-08T20:05:31.572+05:302014-02-08T20:05:31.572+05:30හදහන බලාගත්තොත් නරකද ?
සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව....හදහන බලාගත්තොත් නරකද ?
සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව.ජ්‍යොතිෂ දෑනුම සමග ජීවිතය සාර්තක කරගෑනීමට ලාංකික ඔබට මගපෙන්වීමක්.
Read More >> www.obehadahana.blogspot.com
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24276072957069052202014-02-08T03:10:20.845+05:302014-02-08T03:10:20.845+05:30“අවස්ථාව මොකක් වුනත් අපි කළ යුත්තේ අපේ පුරාජේරුව (...“අවස්ථාව මොකක් වුනත් අපි කළ යුත්තේ අපේ පුරාජේරුව (Qualification, experience, PhD, Best Engineer etc) පැවසීම බව“ ට කකා කියන කතාව ඔටුවට නම් කවදාවත්ම කරන්න ලැබෙන්නෙ නැහැ. කකා ඉතිං ඉංජිනේරුවනෙ....අපි ඉතිං නිකන්
ඔටුවොනෙ.... සිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64708244044400891772014-02-08T00:04:11.619+05:302014-02-08T00:04:11.619+05:30මෙන්න ස්පීච්!!!
බොහෝ තැන්වල කතාව ඕක තමයි. මල්ලේ ප...මෙන්න ස්පීච්!!!

බොහෝ තැන්වල කතාව ඕක තමයි. මල්ලේ පොල් හිතේ තියාගෙනම තමයි කතාවට බහින්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7850882560071691972014-02-07T21:10:34.750+05:302014-02-07T21:10:34.750+05:30ඹව්!ඹව්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47377486958879001662014-02-07T19:57:20.123+05:302014-02-07T19:57:20.123+05:30ඔය කතාවේ යටිපෙල අරුත මොකක්ද?
ජය වේවා!!!ඔය කතාවේ යටිපෙල අරුත මොකක්ද?

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65237234059566650382014-02-07T19:23:15.840+05:302014-02-07T19:23:15.840+05:30මගේ බෝසාත් ලබන සතියේ පෙන්සන් යනවා. බොස්ටත් උපාදියක...මගේ බෝසාත් ලබන සතියේ පෙන්සන් යනවා. බොස්ටත් උපාදියක් තියෙනවා, phd නම් නැ. මමත් ඔය කතාවම කියන්නම් එක වචනයක් වෙනස් කරලා.aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49115211855337820542014-02-07T14:02:46.793+05:302014-02-07T14:02:46.793+05:30එලකිරි නයා. එලකිරි නයා. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91499924063813610122014-02-07T12:41:07.509+05:302014-02-07T12:41:07.509+05:30කකාගෙ ලිපිය බැලුවා. හරිම ලස්සනයි. මටත් හරිම ආසයි ක...කකාගෙ ලිපිය බැලුවා. හරිම ලස්සනයි. මටත් හරිම ආසයි කකා මැවිසුරුවෙක් වෙන්න. කොහොම වුනත් කකාගේ බ්ලොග් එකේ ලිපි මම හරිම ආසාවෙන් මම කියනවා. මම හිතන්නේ කකා හරිම හොඳ කෙනෙක් කියලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55185728688449531522014-02-07T09:13:34.777+05:302014-02-07T09:13:34.777+05:30". ඒ උනාට අප්පේ ගෑණු ළමයි ....හ්ම් හ්ම්...&qu...". ඒ උනාට අප්පේ ගෑණු ළමයි ....හ්ම් හ්ම්..."

+20 ;)AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29740884360399817092014-02-07T06:49:31.981+05:302014-02-07T06:49:31.981+05:30බංගලි විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් ඔච්චර තමයි....බංගලි විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් ඔච්චර තමයි. එක එක්කෙනාගේ සිඟිති ආතල් නේ :D :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54329597238482801422014-02-07T02:12:21.853+05:302014-02-07T02:12:21.853+05:30AnonymousFebruary 6, 2014 at 3:41 PM
"මුග්ධය...AnonymousFebruary 6, 2014 at 3:41 PM
"මුග්ධයා", "ආයෙ නාවාට කමක් නෑ" ;)

කැපිටල් අංකල් නැතිවෙච්ච එකකට නං ගොඩක් කනගාටුයි. උන්නැහේගේ JEE, PADA, CHU, JOKKU, SUKRA කොමෙන්ටුවෙන් තමා කකා ගේ Poo pie එක හැඩ වැටිලා රසවත් වෙන්නේ. ;)
Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1074709005773804222014-02-07T00:59:19.050+05:302014-02-07T00:59:19.050+05:30මචන් මගෙ අක්ලයන් බේස් එකේ ඉන්න බංග්ලා සෙට් එක දාහක...මචන් මගෙ අක්ලයන් බේස් එකේ ඉන්න බංග්ලා සෙට් එක දාහක් විතර ඉන්නවා. උන් අතරින් මම තේරුම් ගත්ත එක තමයි උන්ගේ මැජෙස්ටි එකක් තියෙනවා. ඒකේ ඉහලම ඉන්න එකා ගලක් පෙන්වලා ඒක රත්තරන් කීවත් උන් පිළිගන්නවා. ඒ වගේමයි අර ඉහල ඉන්න එවුන් පොඩි එකාව හූරලා කන්නේ මහ බලු විදියට. මොනවා වුනත් අපිරිසිදුවට, උගත්කමක් නෑ වගේ පෙනුනට උන් ගාව හොඳ ආර්ථික පසුබිමක් හදාගන්න මහන්සි වෙනවා. ඒ වගේමයි ලංකාවේ එවුන්ට එහා පොලු තියන්නත්. හැමදේම දෙඥ්ඥඥ් කාසි වලට තමයි. ඒත් සල්ලි කවදාවත් ලැබෙන්නේ නෑ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66856465468078045452014-02-07T00:54:55.177+05:302014-02-07T00:54:55.177+05:30අම්මෝ මට තේරෙන්නේ නෑ මේක ආසියාවේ සාමාන්‍යය දෙයක්ද ...අම්මෝ මට තේරෙන්නේ නෑ මේක ආසියාවේ සාමාන්‍යය දෙයක්ද කියලා. මෙහේ ඉන්න විදේශිකයෝ හැම එකාම ඔහොමයි. බයියෝ කියන්නේ නම ලියාගන්න දන්නේ නෑ. ඒ වුනාට කියන්නේ උන්ගේ පුරාජේරුවම තමයි. මේක ලංකාවේ අයගෙයි ඉන්දියාවේ අයගෙයි බන්ග්ලා අයගෙයි පකිස්තාන් අයගෙයි බොහොම වැඩි. වෙලාවකට හිනා යන්නත් එනවා. සමහරවෙලාවට නම් මම අහනවා ඔය තරම් දේවල් තිබුනා නම් තියෙනවා නම් මොකටද මේ වගෙ රටවල් වල ඔඩ් ජොබ් කරන්නේ කියලා. ඒවෙලාවට ඒ මිනිස්සු මම දිහා බලන විදිය ගැන ඉතින් අමුතු කතා මොකටද අමුතුවෙන් කියන්නේ මාව දැවිලා යන හැටි විතරක් කියන්නම්... ;)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71898175055205775622014-02-06T22:31:08.020+05:302014-02-06T22:31:08.020+05:30බංගලි දේශ් කාරයෝ ලංකාවෙ අපිට ටිකක් සමානයි නොවැ. ඇත...බංගලි දේශ් කාරයෝ ලංකාවෙ අපිට ටිකක් සමානයි නොවැ. ඇත්තටම උන් කොතැන ගියත් ඇත්තම කියනවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46267685698873293792014-02-06T21:33:43.755+05:302014-02-06T21:33:43.755+05:30ෆෙයාවෙල් පාටි වලට විතරක් නෙවෙයි, ඕනෑම තැනක කතාවක් ...ෆෙයාවෙල් පාටි වලට විතරක් නෙවෙයි, ඕනෑම තැනක කතාවක් කරන්න ඕන මේ වගේ තමයි :DNOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39466610186303403772014-02-06T20:29:07.607+05:302014-02-06T20:29:07.607+05:30//අන්න එහෙමයි ෆෙයාවෙල් පාටිවල කතා පවත්වන්න ඕනෑ!// ...//අන්න එහෙමයි ෆෙයාවෙල් පාටිවල කතා පවත්වන්න ඕනෑ!// ...-)))Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29541229047709275342014-02-06T20:13:28.271+05:302014-02-06T20:13:28.271+05:30නියම ෆෙයාවෙල් ස්පීච් එකක්. පාඩම් කරලා තියාගන්න ඕන....නියම ෆෙයාවෙල් ස්පීච් එකක්. පාඩම් කරලා තියාගන්න ඕන.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15061488332515958392014-02-06T18:53:53.750+05:302014-02-06T18:53:53.750+05:30එතකොට කතා දැන් ඩොක්ටර් කෙනෙක් ඈ...එතකොට කතා දැන් ඩොක්ටර් කෙනෙක් ඈ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72387261465940596062014-02-06T16:54:08.433+05:302014-02-06T16:54:08.433+05:30අනගිත්වය කුමක්දැයි නොදන්නා කකා හැමදාම තමන් බේරාගන්...අනගිත්වය කුමක්දැයි නොදන්නා කකා හැමදාම තමන් බේරාගන්නට ඇනෝවෙක් සොයයි.

බත් දෙන්නට පියෙක් නැත්නම් ජාතියේ පියෙක් හෝ වසවිස පිරි විදේශ කිරිපිටි වලින් තමන් ආරක්ෂා කරන්නටද නායකයෙක් හොයයි!!!

අනගිත්වය යනු වෙළඳපොල යැයි ද, වෙළඳපොල ක්‍රියාකාරීත්වය කිසිවකුගේ පාලනයකට නතු නොවන්නේ යැයි ද, වෙළඳපොල යනු සෑම පාරිභෝගිකයෙක්ම කැමැත්තෙන් මිල දී ගැනීම හෝ මිල දී ගැනීමෙන් කැමැත්තෙන් වැළකීම යැයි ද කකා වටහා නොගනියි.

අනේක විධ තවත් දැඩි රෙගුලාසි ගෙන ඒමෙන් තමන් මීට වඩා ආරක්ෂා වේයැයි විශ්වාස කරන මුලාවේ ගිලී ඉන්නා කකා, ඒ රෙගුලාසි වැඩිවීම නිසාම රාක්ක වල බඩු හිඟයත්, බඩු මිල ඉහළ යෑමත් සිද්ධ වෙන බව වටහා නොගනියි.

කාක්කෝත් කුණු නොකන කාලේ යැයි කිව්ව ද, රසැයි කියා තලු මරමින් තමන් ගිලින්නේ ද කුණු කන්දල් බව කකා නොදනී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42579713779982812492014-02-06T16:43:30.238+05:302014-02-06T16:43:30.238+05:30Frédéric Bastiat est un grand Français.Frédéric Bastiat est un grand Français.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8767484834099672672014-02-06T16:42:33.732+05:302014-02-06T16:42:33.732+05:30L'État, c'est la grande fiction à travers ...L'État, c'est la grande fiction à travers laquelle tout le monde s’efforce de vivre aux dépens de tout le monde.

- Frédéric Bastiat, éd. Guillaumin, 25 septembre 1848Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77846006488712355462014-02-06T16:38:47.638+05:302014-02-06T16:38:47.638+05:30/ඒකීය පුද්ගලයාට ස්වකීය වූ ඒකීය අභිමතාර්ථයන් ඇතැයි .../ඒකීය පුද්ගලයාට ස්වකීය වූ ඒකීය අභිමතාර්ථයන් ඇතැයි පිළිනොගන්නා කතන්දර නිවහල් මිනිසෙකු ගැන කතා කරන්නේ කෙසේද?!!!!!/

Bonne question.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25676817710088820682014-02-06T15:59:55.313+05:302014-02-06T15:59:55.313+05:30ඒකනෙ ට්‍රැෆික් ඇනෝ... බලන්න
1840 ගණන් වල දී කාර්මි...ඒකනෙ ට්‍රැෆික් ඇනෝ... බලන්න
1840 ගණන් වල දී කාර්මික විප්ලවය නිසා මිනිස් ජීවිත යහපත් වෙන හැටි හඳුනාගත්තවුන් අතර සිටි ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ෆෙඩ්රික් බැස්ටියාට් එය කෙසේ සිද්ධ වෙන්නේ දැයි නිවැරදිව ගනිද්දී කාල් මාක්ස් ලොව සුපතල නමක් වුවත් ෆෙඩ්රික් බැස්ටියාට් කවුදැයි දන්නා අය තවමත් ලොව හිඟයි...

ඔන්න ඔතනයි ප්‍රශ්නෙ... හැමෝම ෆෙඩ්රික් බැස්ටියාට් ගැන ඉගෙන ගත්තානම් අද මේ කොමෙන්ට් සෙක්ශන් එක නියම උපහාසය රස විඳින තැනක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1845336417431072522014-02-06T15:57:38.771+05:302014-02-06T15:57:38.771+05:30@ Anonymous February 6, 2014 at 8:30 AM
මේ අළුත් බ...@ Anonymous February 6, 2014 at 8:30 AM
මේ අළුත් බ්ලොගය හඳුන්වා දීම ගැන ස්තුතියි!
http://thatunathipitu.blogspot.com/2014/01/blog-post_27.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44896777039864268732014-02-06T15:55:49.125+05:302014-02-06T15:55:49.125+05:30හුඟක් දෙනෙක්ගේ කතා පැවැත්විලි දැන් ඔහොම තමයි..හුඟක් දෙනෙක්ගේ කතා පැවැත්විලි දැන් ඔහොම තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com