tag:blogger.com,1999:blog-7847857311904881032.post1356116013814703102..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ නලින්ද සිල්වා ගේ අදහස - Nalinda Silva talks about press freedom in Sri Lankaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7847857311904881032.post-10800797736517158052012-10-12T01:30:45.474+05:302012-10-12T01:30:45.474+05:30හැබැයි 6% වඳුරු කුණුහරුප කිව්වේ නෑහැබැයි 6% වඳුරු කුණුහරුප කිව්වේ නෑමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91631984819439118782012-10-08T03:40:30.449+05:302012-10-08T03:40:30.449+05:30නලින් හැම විටම පවතින ප්‍රධාන අදහස අභියෝගයට ලක් කරය...නලින් හැම විටම පවතින ප්‍රධාන අදහස අභියෝගයට ලක් කරයි. ඒ ඔහුගේ හැටියක් ලෙස සිතේ. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ලෙස උගතුන් විසින් කල යුතුම දෙයක් කියලයි,
විශ්ව විද්‍යාලය යනු එයයි, කියලයි මගේ චූටි මොලේට තේරෙන්නෙ

එය සැම විටම හොඳ දෙයක් ද පදනම නිවැරදිද, යන්න වෙනම කරුනකි.
කාලය, දීපය හා දේශය ආදිය බලපාන බැවිනි.

උදාහරන ලෙස, ඔහුගේ බැට කෑමට ලක් උනා...
කාර්ල් මාර්ක්ස්, බටහිර දැනුම, සපත්තු මොකටද සෙරෙප්පු හොඳයි, ආසනික්, නාථ, 6%, පඩි වැඩි කිරීම්, බටහිර මාධ්‍ය නිදහස....(පාඨක ප්‍රතිචාර අනුමැතියෙන් තොරව පල නොකෙරේ. Comments with inappropriate content will be deleted.)

කවුද මේවට ගැඹුරින් උත්තර දීල තියෙන්නෙ.
පොඩියක් හෝ කරල තියෙන්නෙ මීවන පලානේ (රාවනා) පමනද?
Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6781540781932696962012-10-08T01:14:32.057+05:302012-10-08T01:14:32.057+05:30ශපීරෝ කියන්නේද මේ ටිකමය.
වෙනස ,,නලීන් ලාංකීය සංස්...ශපීරෝ කියන්නේද මේ ටිකමය.
වෙනස ,,නලීන් ලාංකීය සංස්කෘතිය උත්කර්ෂයට නංවා අන්තවාදී වන විට අරුණි ශපිරෝ ඇමරිකාව උත්කර්ෂයට නැංවීමයි .CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52784523553115209702012-10-08T01:11:37.017+05:302012-10-08T01:11:37.017+05:30නලින් ද ?කලාතුරකින් අපේ රටෙ පහළ වුනු නොම්බර එකේ බු...නලින් ද ?කලාතුරකින් අපේ රටෙ පහළ වුනු නොම්බර එකේ බුද්ධිමතෙක්. දැන් ඔහු අන්තවාදියකු වී සිටියත් නලින්ගේ සංකල්ප ඉතාමත් ගැඹුරු සහ තර්කානුකූල ඒවා විය ..ඔහු විදුසරට ලියූ අපේ ප්‍රවාද පාසල් සිසුවකුව සිටි අප ට අළුතෙන් හිතන්නට යමක් ලබා දුන්නේය. බලන්න, මේ ඔහුගේ සටහනක් ...

...ඔබ පාසලේදී නිවුටන් ,,ඩාවින්, අයින්ස්ටයින් ආදීන් ගැන දැනගන්නා නමුත් සංකල්පයක් හෝ ප්‍රවාදයක් නිරමාණය කළ මෙරට විද්වතෙක් ගැන ඉගෙන නොගන්නෙහිය ..විජේසිංහගේ ප්‍රවාදය පිළිබදව හෝ ගුණවර්ධනගේ නියමය පිළිබදව හෝ ඔබ නොදන්නේ ඒවා ඔබට නූගැන්වෙන බැවිනි ..ඒවා ඔබට නූගැන්වෙන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය ඒවා නොදන්නා බැවිනි. ඔවුන් එය නොදන්නේ එවැනි දේ නැති බැවිනි. එවැනි දේ නැත්තේ විජේසිංහලාට හෝ ගුණවර්දනලාට ඒ නිර්මාණ කිරීමට ඉඩක් නොමැති බැවින් හා ඉඩක් නොදෙන බැවිනි.
-උපුටා ගැනීම /අපේ ප්‍රවාද /නලින ද සිල්වා -
CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12620359955888548352012-10-07T23:27:00.092+05:302012-10-07T23:27:00.092+05:30ඇත්තටම ඔය දාල තියෙන පින්තූරෙ තියෙන පැත්තට ලෝකය දැක...ඇත්තටම ඔය දාල තියෙන පින්තූරෙ තියෙන පැත්තට ලෝකය දැකීමේ කිසිම වරදක් නැත! (විශ්වයට උඩ/යට ක් නොමැති නිසා)

නලින් ද සිල්වා හඳුනන්නේ නැති අය සඳහා පමණයි!
නලින් ද සිල්වා හඳුනා ගැනීමRasan Samarasinghehttps://www.blogger.com/profile/11451987039124436849noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-385238293958216112012-10-07T18:18:22.860+05:302012-10-07T18:18:22.860+05:30අඩෝ දේශයේ වින්තකයාට එහෙම කියන්න එපා. කැතයි හොඳේ?අඩෝ දේශයේ වින්තකයාට එහෙම කියන්න එපා. කැතයි හොඳේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88253668927145001882012-10-07T18:17:36.020+05:302012-10-07T18:17:36.020+05:30මාසික රැඟුමේ කොටසක් විදියට ඉරිදා දිනවල තමයි විනෝද ...මාසික රැඟුමේ කොටසක් විදියට ඉරිදා දිනවල තමයි විනෝද සමය ගියේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52876638325107434382012-10-07T18:16:45.254+05:302012-10-07T18:16:45.254+05:30එතකොට නලින්ද සිල්වා එකේ 2003 සභාපති විදියට පඩි වැඩ...එතකොට නලින්ද සිල්වා එකේ 2003 සභාපති විදියට පඩි වැඩි කරන්න ඉල්ලුවේ ඇයි කියලා කියලා නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44543475516378544282012-10-07T18:09:49.910+05:302012-10-07T18:09:49.910+05:30සංවේදාත්මකයි!සංවේදාත්මකයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4808649442874962752012-10-07T17:29:20.314+05:302012-10-07T17:29:20.314+05:30බොහොම වැදගත් සංවාදාත්මක ලිපියක්නේ
එන්න සමකය වටේ ර...බොහොම වැදගත් සංවාදාත්මක ලිපියක්නේ
එන්න සමකය වටේ රවුමක් යන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86049968273934039952012-10-07T17:03:45.144+05:302012-10-07T17:03:45.144+05:30නලියා පිස්සා තමයි. හැබැයි අද දිවයිනට මේ ලියලා තියෙ...නලියා පිස්සා තමයි. හැබැයි අද දිවයිනට මේ ලියලා තියෙන ටික 100% ඇත්ත.

/මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් ඇති බවට ගෙනෙන සාක්ෂි අතර උපකාරක පංති වටා රොක් වන සිසුන් ද කොළඹ පාසල්වලට සිසුන් ගෙන යන වෑන් රථ ද ඇතැම් පාසල්වල අඩුපාඩුකම් හා ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යැම ද උදාහරණයට ගෙන ඇති. මේ එකක්වත් අධ්‍යාපනයේ ඇතැයි කියන අර්බුදයට සාක්ෂි නො වේ. දැනට අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ රාජකීය විදුහලේ සිසුහු ද උපකාර පංතිවල සහාය පතති. එයින් කියෑවෙන්නේ රාජකීය විදුහලේ අධ්‍යාපනය කඩාවැටී ඇති බවද?/

/යුනෙස්කෝ වාර්තාවෙහි කිසි තැනක රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කළ යුතු යෑයි සඳහන් නො වේ. ඒ බව පෙන්වූ විට ඔවුහු අරුම පුදුම තර්කයක් ඉදිරිපත් කරති. එනම් යුනෙස්කෝ රැස්වීම්වලට සහභාගිවන්නේ ඒ ඒ රටවල ඇමැතිවරුන් බැවින් එහි සඳහන් වන්නේ රජය වියදම් කළ යුතු මුදල් බව ය. යුනෙස්කෝ රැස්වීම්වලට පෞද්ගලික අංශයෙන් සහභාගි නොවීම හේතුවෙන් එවැනි නිගමනයකට පැමිණිය හැක්කේ අනුකාරක පුහු ඇදුරකුට පමණ ය./

/ආදායම් නූපදවන රජයේ ආයතනවලින් වැඩිම වැටුපක් ලබන්නෝ සරසවි ඇදුරෝ ය. අද වන විට මහාචාර්යවරයකුගේ වැටුප එක් ලක්ෂ පනස්දාහක් පමණක් වෙයි. ඇදුරන් කියන්නේ වැටුප් වැඩි කිරීමෙන් දක්ෂයන් විශ්වවිද්‍යාලවලට බඳවාගත හැකි බව ය. එය පට්ටපල් බොරුවකි. 1993 දී ඇදුරන්ගේ වැටුප 200% කින් පමණ වැඩි වුවත් ඒ හේතුවෙන් බටහිර රටක ජීවත් වූ කිසිවෙක් අප රට විශ්වවිද්‍යාලවලට නො බැඳුණ හ. ඒ අතර අදත් පරිවාස කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ දී ප්‍රථම පංති සාමාර්ථ දිනාගත් අයෑදුම්කරුවෝ රාශියක් ඉල්ලුම් කරති. බඳවා ගැනීම හා රඳවා ගැනීමත් වැටුප් වැඩි කිරීමත් අතර සම්බන්ධයක් නැත. එසේ ඇතැයි කීම ජනතාව මුළාකිරීමට සරසවි ඇදුරන් යොදාගත් උප්පරවැට්ටියක් පමණකි. ඇදුරන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කර ගැනීමට නොහැකි වූ විට ඔවුහු 6% හි එල්ලුණහ. /

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32978724333149015502012-10-07T16:56:03.146+05:302012-10-07T16:56:03.146+05:30අද ඉරිදා විනෝද සමය බැලුවා වගේ..අද ඉරිදා විනෝද සමය බැලුවා වගේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12728081832500623952012-10-07T16:54:51.075+05:302012-10-07T16:54:51.075+05:30නලින්ගේද ? අනේ එපා ගොන් ජෝක් කියවන්න වෙලාවක් නෑ නලින්ගේද ? අනේ එපා ගොන් ජෝක් කියවන්න වෙලාවක් නෑ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37556125509820345952012-10-07T15:43:41.035+05:302012-10-07T15:43:41.035+05:30ඔබේ ගිමන් නිවා ගැනීමට සුළුවෙන් හෝ මටත් සම්මාදම්වීම...ඔබේ ගිමන් නිවා ගැනීමට සුළුවෙන් හෝ මටත් සම්මාදම්වීමට ලැබීම සතුටකි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34783510346696540802012-10-07T15:42:40.033+05:302012-10-07T15:42:40.033+05:30නලින්ද ලා ත් විහිළු කරන එකේ අපි කළාම මොකෝ, නේද?නලින්ද ලා ත් විහිළු කරන එකේ අපි කළාම මොකෝ, නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60291796148611793622012-10-07T15:23:25.158+05:302012-10-07T15:23:25.158+05:30මෙහෙ ආණ්ඩු ඔපීසිවල මෙගාබයිට් නොමිලේ නේද රාජ් :)මෙහෙ ආණ්ඩු ඔපීසිවල මෙගාබයිට් නොමිලේ නේද රාජ් :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78275738362647718752012-10-07T15:01:24.265+05:302012-10-07T15:01:24.265+05:30යන ඒන අතර ඔෙබ් ගිමන් හලට ෙගාඩ වැදි නිවා ගතිමි ගිමන...යන ඒන අතර ඔෙබ් ගිමන් හලට ෙගාඩ වැදි නිවා ගතිමි ගිමන්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53500636669764314312012-10-07T14:37:15.921+05:302012-10-07T14:37:15.921+05:30අන්තිමට නලින්ද සිල්වා කියන විදියට පාලිත ගනේවත්තට ම...අන්තිමට නලින්ද සිල්වා කියන විදියට පාලිත ගනේවත්තට මේ සාකච්ඡාව දීලා තියෙන්නේ විශේෂ කාරණයක් නිසා ලු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70456624368636476902012-10-07T14:31:46.916+05:302012-10-07T14:31:46.916+05:30කකා හොඳ ඇඩ්වාන්ස් විහිලුවක් කරලා. කකා හොඳ ඇඩ්වාන්ස් විහිලුවක් කරලා. කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82901445784975611322012-10-07T14:28:35.966+05:302012-10-07T14:28:35.966+05:30හා මචං!හා මචං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67850357402205361162012-10-07T14:25:48.738+05:302012-10-07T14:25:48.738+05:30නාකි වෙන කොට ඔහොම වෙනවා, දැන් හැට පහක් නේ.නාකි වෙන කොට ඔහොම වෙනවා, දැන් හැට පහක් නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45740069213132793902012-10-07T14:25:01.315+05:302012-10-07T14:25:01.315+05:30හිහ්, හිහ්, අද ඉරිදා ගෙදර වගේ!හිහ්, හිහ්, අද ඉරිදා ගෙදර වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69697952733362667762012-10-07T14:22:01.564+05:302012-10-07T14:22:01.564+05:30ඇයි රුපියල් 2,500 ට රුපියල් පහේ ඒවා 500 ක් ම තියෙන...ඇයි රුපියල් 2,500 ට රුපියල් පහේ ඒවා 500 ක් ම තියෙනවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34910762466164127312012-10-07T14:20:54.281+05:302012-10-07T14:20:54.281+05:30ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එකට ලිපියක් දාගන්න බැරිවුණාලු....ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එකට ලිපියක් දාගන්න බැරිවුණාලු. අනිත් රටවල්වලට් හියු හාලා ලිපි දාන්න ඇති කතාවේ විදියට, නමුත් පලවෙලා නෑ වගේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10133208551803221762012-10-07T14:12:46.856+05:302012-10-07T14:12:46.856+05:30අඩුගානේ කකා එතුමා "මාධ්‍ය සදාචාරයක් නැති&quo...අඩුගානේ කකා එතුමා "මාධ්‍ය සදාචාරයක් නැති" පාලිත එක්ක කතා බහකට එකඟ උන එකත් ලොකු දෙයක්නේ!raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.com