tag:blogger.com,1999:blog-7847857311904881032.post1242514077794155874..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: තවත් පඬිවදනක් (කෙමිස්ට්‍රි අරහං අයට නොවේ!) - A Chemistry lesson කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7847857311904881032.post-61653287474284817022012-09-16T09:54:32.983+05:302012-09-16T09:54:32.983+05:30@ සනාත,
හැබැයි දැන් උන්දෑ ආවොත් කියාවි සාහිත්‍යය ...@ සනාත,

හැබැයි දැන් උන්දෑ ආවොත් කියාවි සාහිත්‍යය ඕනෙ කියලා.. ඒක කොච්චර මාකට් එකක්ද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16673086121890505322012-09-16T00:59:36.992+05:302012-09-16T00:59:36.992+05:30ඔහේලා වගේ තව එක්කෙනෙක් කාලෙකට ඉස්සර හිටියා - ජේ ආර...ඔහේලා වගේ තව එක්කෙනෙක් කාලෙකට ඉස්සර හිටියා - ජේ ආර් - උන්නැහේ හිටියනන් කියයි සාහිත්‍ය මාසේ කන්නද කියලා
- සනාතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71095083300195218602012-09-15T21:36:12.487+05:302012-09-15T21:36:12.487+05:30මන් මේ අදහසට බොහොම කැමතියි . රසායන විද්‍යාවට ලොකු ...මන් මේ අදහසට බොහොම කැමතියි . රසායන විද්‍යාවට ලොකු අකමැත්තකුත් නැහැ . භෞතික විද්‍යාව නම් එච්චර ඇල්ලුවේ නැහැ . ඔය දෙකම ඉතින් දැන් අත්හදා බැලෙන්නේ කුස්සියේදී තමයි . උද්භිද විද්‍යාවයි සත්ව විද්‍යාවයි වුනත් නැහැ කියන්න බැහැ. එළවලු මාළු උයන නිසා ...D .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73119897403927980632012-09-14T00:31:41.722+05:302012-09-14T00:31:41.722+05:30hikz..hikz..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88916505839883474642012-09-13T21:54:14.114+05:302012-09-13T21:54:14.114+05:30 ඒ ලෙවල් වලට කෙමෙස්ට්‍රි තිබුනේ නැත්තම් අපිත් මිනි... ඒ ලෙවල් වලට කෙමෙස්ට්‍රි තිබුනේ නැත්තම් අපිත් මිනිස්සු!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7623092021815964032012-09-13T17:07:58.604+05:302012-09-13T17:07:58.604+05:30ප්ලීස් කකා.. අපට කෙමෙස්ට්‍රි තේරෙන්නේ නෑ..
ඒ නිසා...ප්ලීස් කකා.. අපට කෙමෙස්ට්‍රි තේරෙන්නේ නෑ..
ඒ නිසා වෙන කවි ලියමු.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13335166862157533792012-09-13T16:23:36.829+05:302012-09-13T16:23:36.829+05:30Me wage wachana tikak liyanna adv.level nove 3ne ...Me wage wachana tikak liyanna adv.level nove 3ne lamayekutath puluwan. Nisadas / Pandiwadanak kiyannath oone ELA gawayekuta puluwan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88891189013086478562012-09-13T14:43:47.306+05:302012-09-13T14:43:47.306+05:30මේ සිද්දිය වුනේ ප්‍රසශ්ත කලාකරුවෙක් වන ජයලත්මනෝරත්...මේ සිද්දිය වුනේ ප්‍රසශ්ත කලාකරුවෙක් වන ජයලත්මනෝරත්නයන්ට පේරාදෙණිය සරසවියේදීය.
ජයලත් මනෝරත්න ගේ ගායනය අසා සිටි සරත්චන්ද්‍රයෝ අතරමග එය නවත්වා අසා ඇත්තේ "කවුද තමුසෙට සින්දු කියන්න පුලුවන් කිව්වේ" කියාය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72702636390864839532012-09-13T14:42:34.598+05:302012-09-13T14:42:34.598+05:30අද කවිය නොතේරුන අයට මෙන්න ජොකා කතාවක් !!!
සරම් අ...අද කවිය නොතේරුන අයට මෙන්න ජොකා කතාවක් !!!

සරම් අස්සේ ජොකා බලකාය
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24439282822613889922012-09-13T14:06:41.457+05:302012-09-13T14:06:41.457+05:30නෑ සහෝ.., මම කකා නෙවෙයි...
නමුත් මම මේ බ්ලොගේ සෑහෙ...නෑ සහෝ.., මම කකා නෙවෙයි...
නමුත් මම මේ බ්ලොගේ සෑහෙන කල ඉඳං බලන කෙනෙක්...

කොහොමින් හරි මගේ ඉස්සෙල්ලා කොමෙන්ටුව බැලුවොත් පෙනේවි මම කියල තියෙන්නේ මේ "පොස්ටුව එළ" කියලායි.., මේ කවිය හරි මොකක් හරි එකේ "අන්තර්ගත අදහස එළ" කියලා... මටත් මේක කවියක් කියලා පේන්නෑ.., ඒකයි මම කියුවේ "කවිය" කියන තැනට "නිසඳැස" කියලා දාගන්න කියලා...

ඒ වගේම මට පෙන්නේ කකාත් මේ පොස්ටුව "කවියක්" කියලා අර්ථකතනය කරලා නෑ.., පඬිවදනක් කියලා නේද තියෙන්නේ??? KolaVeri.D (කොළවෙරි.ඩී) https://www.blogger.com/profile/11371420628965172992noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63108970716235763282012-09-13T13:22:08.593+05:302012-09-13T13:22:08.593+05:30අප්පා රසායන විද්‍යාව අරහං මට නම් ඒ නිසා මේ කවියේ ම...අප්පා රසායන විද්‍යාව අරහං මට නම් ඒ නිසා මේ කවියේ මෙලෝ දෙයක් තේරුනේ නෑ වගේ . . :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83996221898986954812012-09-13T12:52:30.168+05:302012-09-13T12:52:30.168+05:30පාඩම නම් පට්ට ඇත්ත පාඩම නම් පට්ට ඇත්ත Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84355850708507430752012-09-13T12:25:30.328+05:302012-09-13T12:25:30.328+05:30KolaVeri.D =kiyanneth Kakama thami, oya post ek...KolaVeri.D =kiyanneth Kakama thami, oya post eka gena warnana kara ganne. Lajja nadda manda.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55626086261472776992012-09-13T10:36:33.689+05:302012-09-13T10:36:33.689+05:30තාමත් සැප්. 13 යන්නේ.. !!!! අපොයි... !තාමත් සැප්. 13 යන්නේ.. !!!! අපොයි... !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4547201732056873892012-09-13T10:16:02.323+05:302012-09-13T10:16:02.323+05:30දැන් සෑහෙන කාලයක් තිස්සේ කියෙව්වත් ඕන් අද තමා පලවෙ...දැන් සෑහෙන කාලයක් තිස්සේ කියෙව්වත් ඕන් අද තමා පලවෙනි කොමෙන්ටුව දාන්නේ!!!
මේ පොස්ටුව ගැන කෙටියෙන්ම කියනවානම් "එළ"...!!!

ඔබට ජය!!!KolaVeri.D (කොළවෙරි.ඩී) https://www.blogger.com/profile/11371420628965172992noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49971544348875950742012-09-13T10:13:05.589+05:302012-09-13T10:13:05.589+05:30ඇනෝ.., මෙතන "කවි" කියන තැනට "නිසඳැස...ඇනෝ.., මෙතන "කවි" කියන තැනට "නිසඳැස්" කියලා දාල බලන්න...
මං හිතන්නේ එතකොට හරියයි!!!KolaVeri.D (කොළවෙරි.ඩී) https://www.blogger.com/profile/11371420628965172992noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20313765316598023012012-09-13T09:50:05.153+05:302012-09-13T09:50:05.153+05:30නෑ වගේ පෙනුනට ගෑණුන්ටත් මොලේ ටිකක් තියෙනව වගේ නෙ.....නෑ වගේ පෙනුනට ගෑණුන්ටත් මොලේ ටිකක් තියෙනව වගේ නෙ..thush aiyahttps://www.blogger.com/profile/09768399662864587259noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67076484951052538392012-09-13T09:28:26.854+05:302012-09-13T09:28:26.854+05:30සරච්චන්ද්‍ර මහත්තයා එයාගේ මනමේ නාට්‍යයට සිංදු කිය...සරච්චන්ද්‍ර මහත්තයා එයාගේ මනමේ නාට්‍යයට සිංදු කියන අය තෝරන කොට එතෙන්ට සිංදු කියන්ට ආපු එක ලමයෙක් සිංදුව කියනවා අහන් ඉඳලා ඇහුවලු

"කවුද ලමයෝ ඔයාට සිංදු කියන්ට පුලුවන් කියලා කිව්වේ? "කියලා.පන්හිඳhttp://lankapen.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83252712330977183442012-09-13T09:07:05.898+05:302012-09-13T09:07:05.898+05:30:-(:-(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26075787421877329992012-09-13T08:39:29.715+05:302012-09-13T08:39:29.715+05:30බලාගෙන යනකොට කතන්දරත් grouch කෙනෙක්!
https://www....බලාගෙන යනකොට කතන්දරත් grouch කෙනෙක්!

https://www.youtube.com/watch?v=q8IHMctrKCg

Grouches of the world unite!
Stand up for your grouchly rights!
Don't let the sunshine spoil the rain
Just stand up and complain (heheheh)

Let this be the grouches' cause:
Point out everybody's flaws!
Something is wrong with everything
Except the way I sing!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25214721511346808942012-09-13T07:40:58.914+05:302012-09-13T07:40:58.914+05:30Kavi liyanawanam harayak, rasayak ethi kavi liyann...Kavi liyanawanam harayak, rasayak ethi kavi liyanna oone. Kavi lianna beri nam noliya inna eka hondai. Iskole yana kale liyapuwa kiyala wachana peliwalata liyala kaviyak karanna behe. Honda kavi liyana hati igenaganna, (eg.) Marayage horawa, 13th Sept. & W 3 Lanka 12th Sept. balanna. Kaka ge kavi nam pal. Latest Ex. dekak. Ihathin liwwe.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22333863484065704742012-09-13T07:29:58.197+05:302012-09-13T07:29:58.197+05:30මටත් ඕකමයි හිතුනේ...:D:D:Dමටත් ඕකමයි හිතුනේ...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41735884391895128522012-09-13T06:45:38.776+05:302012-09-13T06:45:38.776+05:30මම මේ කල්පනා කරන්නෙ මොන කෙහෙල්මලකට සාහිත්‍ය මාසයක්...මම මේ කල්පනා කරන්නෙ මොන කෙහෙල්මලකට සාහිත්‍ය මාසයක් තියෙනවද කියලා?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com