tag:blogger.com,1999:blog-7847857311904881032.post1228222562637816807..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සිංහලෙන් ඉංගිරිසියටකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7847857311904881032.post-58729691865095143892012-06-01T21:25:45.921+05:302012-06-01T21:25:45.921+05:30ඉංග්‍රීසි භාෂාවේ pariah කියලා වචනයක් තියනෙවා. එකේ ...ඉංග්‍රීසි භාෂාවේ pariah කියලා වචනයක් තියනෙවා. එකේ තේරුම සමාජයෙන් කොන් කල තැනැත්තා වගේ එකක්. ඒ වගේම අයිතිකාරයෙක් නැති අයාලේ යන බල්ලන්ට ඉංග්‍රීසියෙන් කියනවා pariah dog කියලා. මේවත් මම හිතන්නේ සිංහලෙන් ආපු වචන. ඒ වගේම සක්විති කේස් එකෙන් පස්සේ ඉංග්‍රීසියට අලුත් වචනයක් එකතු උනා sakvithaization කියලා. Hikz.....Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74487254424401723422012-03-09T14:46:13.829+05:302012-03-09T14:46:13.829+05:30ඒ වගේම බැරි බැරි ගාය තමා ඉංග්‍රීසියෙන් Beri Beri ක...ඒ වගේම බැරි බැරි ගාය තමා ඉංග්‍රීසියෙන් Beri Beri කියන ලෙඩේට දාලා තියෙන්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52966618171150870402010-06-26T14:19:00.530+05:302010-06-26T14:19:00.530+05:30As far as I know "asweddumisation" doesn...As far as I know "asweddumisation" doesn't get qualified as an English word. Please check any dictionary to verify.

But there are better examples such as "Bo tree".Contahttps://www.blogger.com/profile/06172667853499719256noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44378837827727112792010-06-24T20:18:12.909+05:302010-06-24T20:18:12.909+05:30ඇනකොන්ඩා හැදිල තියෙන්නෙ හෙනකදයා කියන වචනෙන් තමයි! ...ඇනකොන්ඩා හැදිල තියෙන්නෙ හෙනකදයා කියන වචනෙන් තමයි! මමත් අහල තියනවා!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23317169974632989822010-06-24T19:35:45.460+05:302010-06-24T19:35:45.460+05:30සියළු දෙනාටම ස්තුතියි.
මං හිතුවේ හෙන කඳයා කියන්නේ...සියළු දෙනාටම ස්තුතියි.

මං හිතුවේ හෙන කඳයා කියන්නේ තඩි මහත සර්පයෙක් කියලයි. පිඹුරා නේද ලංකාවේ ලොකුම සර්පයා?

පානී වෙනුවට ජලය කියලා වෙච්ච තවකතාවක් මං ලිව්වා මෙතනඃ

http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62728472345958069472010-06-24T13:44:17.188+05:302010-06-24T13:44:17.188+05:30යි අපේ හේන කියන වචනෙන් තමා මම හිතන විදිහට Chena කි...යි අපේ හේන කියන වචනෙන් තමා මම හිතන විදිහට Chena කියන ඉන්ග්‍රිසි වචනේ හැදුනේ.තව වචන කීපයක් තිබ්බා...මතක් උනොත් දාන්නම්.
http://www.encyclo.co.uk/define/ChenaGreyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9258237559454919612010-06-24T11:19:19.659+05:302010-06-24T11:19:19.659+05:30මම හිතන්නේ මානවයා කතාකරන්න පුලුවන්වෙන්න පරිනාමය වු...මම හිතන්නේ මානවයා කතාකරන්න පුලුවන්වෙන්න පරිනාමය වුන ගමන්ම හදාගන්න ඕනෑ වචනයක් තමා H2O වලට අදාල වචනය ඕක වෙන භාෂාවකින් ආවා කියල කියන්න අමාරුයි. සමහරවිට ඉංගිරිස් කාරයත් සිංහලයත් එකම ඔරිජින් එකකින් ඇවිල්ලද දන්නෑ. දැන් බලන්න හිංදියෙන් ඕකට කියන්නේ පානී කියල . අපි පානීය ජලය කියල කියන්නේ බොන වතුරටනේ. ඒත් හිංදියෙන් ඕන වතුරක් පානී.
මට මතක් වුනා යාලුවො දෙන්නෙක් මුණ දීපු සිද්සියක් ඉංදියාවෙදි .පොරවල් දෙන්නා ඉංදියාවෙ හෝටලයකින්කෑම කන ගමන්මිනරල් වෝටර් ඉල්ලලා වේටර්ගෙන්.වේටර්ට මේක තේරිලා නෑ. මුංදෙන්න සිංහලෙන් මෙහෙම කියාගත්තලු"මූට මේවතුර බෝතලේගැන කොහොම කියන්නද නමන්ද' කියල. මේක ඇහුන වේටර්" ආං...පානික්කි බෝතල්" කියල දුවල ගිහිං වතුර බෝතල්දෙකක් ගෙනාවලු.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38013595265597739312010-06-24T10:57:37.829+05:302010-06-24T10:57:37.829+05:30"භාෂාවක් වර්ධනය වෙන්නේ නව වචන බිහි වීමෙන්. එම..."භාෂාවක් වර්ධනය වෙන්නේ නව වචන බිහි වීමෙන්. එම අවස්ථාවේ නොයෙක් භාෂාවලින් ආභාෂය ලබන එක අවශ්‍යම දෙයක්" ඔය වාක්යෙ පිරිසිදු සිංහලට වැඩිය අහුල ගත්ත වචන වැඩියි. බහුතරයක් සංස්කෘත හා මලයාලම්! කොහෙත් එකයි, අඩු තරමෙ හීබෘ, ග්‍රීක් උනත් අද පිරිසිදු භාෂා නෙමෙයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11664418696618232832010-06-24T10:55:29.347+05:302010-06-24T10:55:29.347+05:30This comment has been removed by the author.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70634314113505922772010-06-24T10:02:13.187+05:302010-06-24T10:02:13.187+05:30හ්හ්ම්ම්.., බූන්දියේ කොකිස් හැදිච්ච හැටි පහදලා දීල...හ්හ්ම්ම්.., බූන්දියේ කොකිස් හැදිච්ච හැටි පහදලා දීලා තිබ්බා නෙව අපූරුවට. මට ඒක කියවලා හොඳටම හිනා. එතනනම් ඒ වචනය හැදුනු හැටි කිව්ව පණ්ඩිතයාගේ නමත් තිබ්බා වගේ මතකයි.
:DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53909878098163531902010-06-24T09:39:19.842+05:302010-06-24T09:39:19.842+05:30හ්ම් මේ බාෂාවනම් මරුතමා අනේ..... මේක නැත්තම් ඉතින්...හ්ම් මේ බාෂාවනම් මරුතමා අනේ..... මේක නැත්තම් ඉතින් මිනිස්සු කතාකොරල හමාරයි නොවෑ. ඉංගිරිසියෙන් සිංහලට ආවත් සිංහලෙන් ඉංගිරිසියට ගියත් ඉතින් ඒකෙන් වෙන්නෙ බාෂාව කියන එකට තව වචනයක් එකතුවෙලා බාෂාව කියන එක පෝෂනය වෙන එකනේ....... කකා ඇත්තටම මේක ගැනත් කතා කොරපු එක හොඳා. මං මේ දැන් කල්පනා කොලන්නේ ඇත්තටම හෙනකඳයා කියන්නෙ මොකාටද කියල.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47232492968469424272010-06-24T09:30:50.608+05:302010-06-24T09:30:50.608+05:30ණයට ගත්ත වචන හැම භාෂාවකම තියෙනවා. ඒත් ඉංග්‍රීසි සහ...ණයට ගත්ත වචන හැම භාෂාවකම තියෙනවා. ඒත් ඉංග්‍රීසි සහ සිංහල භාෂාවල තියෙන බොහොමයක් සමාන කම් වලට හේතුව එකම භාෂා පවුලකට අයත් වීම. එකේ සිට දහයට ඉලක්කම් වල ඇති සමාන කම හොඳ උදාහරණයක්. සිංහල භාෂාවේ පරිණාමය සහ යුරෝපීය භාෂාවලට ඇති නෑකම ගැන හොඳ විග්‍රහයක් තියෙනවා Asiff Hussein ගේ Zeylanica කියන පොතේ.

සිංහලෙන් හෙණකඳයා කියන්නෙනම් පිඹුරට නොවෙයි, ඇහැටුල්ලා වගේ සර්පයෙකුට.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4510472109414837092010-06-24T09:00:31.332+05:302010-06-24T09:00:31.332+05:30සංස්කෘතයෙන් ඉංගිරිසියට හැරී මුල් ස්වරූපය වෙනස් කර ...සංස්කෘතයෙන් ඉංගිරිසියට හැරී මුල් ස්වරූපය වෙනස් කර ගත් වචන පවා කලාතුරෙකින් හමුවෙනවා. Juggernaut එක උදාහරණයක්. මෙය තැනී ඇත්තේ සංස්කෘත 'ජගත්නාත්' පදය ඇසුරින්.

ජගත්නාත් (දියනාත්) යනු 'ලොව දිනූ' යන අර්ථය දෙනවා. මෙය ගෞතමයන්ට සේම හින්දු දෙවියන්ටද / ආගමික ශාස්තෘවරුන්ටද භාවිතා වී තිබෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51649238101684880472010-06-24T08:29:22.873+05:302010-06-24T08:29:22.873+05:30ඇහුවෙත් අද පිඹුරට හෙන කඳයා කියනව කියල. ඔය වචනය අහල...ඇහුවෙත් අද පිඹුරට හෙන කඳයා කියනව කියල. ඔය වචනය අහල තිබුනට සතා දැන ගත්තේ අද.
ප/ලි
එහෙම බැලුවොත් පකිස්ථානය හැදුනේ කොහොමද දනුනෙනෑ නේද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3995165607219713502010-06-24T08:21:04.045+05:302010-06-24T08:21:04.045+05:30This comment has been removed by the author.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com