tag:blogger.com,1999:blog-7847857311904881032.post1192367695061511512..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කවුද ඩෝ කතන්දරකාරයා ගැන කතන්දර ලියන්නේ? When the "Story-Teller" becomes a source for storiesකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-7847857311904881032.post-16803020493574121492012-01-17T12:37:32.670+05:302012-01-17T12:37:32.670+05:30වෙන මොනවා නැතත්, පරණ කතන්දර වලට ලින්ක් දාන සිස්ටම්...වෙන මොනවා නැතත්, පරණ කතන්දර වලට ලින්ක් දාන සිස්ටම් එක අල්ලගත්තේ ක.ශූ. ගෙන්... නිතරම නොබැලුවත්, කමෙන්ට් නොකලත් ප්‍රවීනයෙක් විදියට ගරු කරන බ්ලොග් එකක් මේක. ගොඩක් අය බ්ලොග් කියන මාධ්‍යය අඳුන ගත්ත එක තැනක් මේක. ඒක නිසා, ක.ශූ ගේ කතන්දර ඉවර වුනු දාකටත් (එහෙම දවසක් එයි ද ඈ ?) මේක නතර නොකර ලියාගෙන යන්න...

සුභ පතන්නෑ එපා කියපු නිසා... :P ස්තුතියි කියලා කියන්නම්, කරපුවාටත්, කරන්න ඉන්න ඒවාටත්... ජය !!!

ප/ලි - අර අළුතෙන් පටන් ගත්ත මොනවද ඒවාට නම් අපි ලැයික් ය !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44674532083734263672012-01-17T09:21:31.324+05:302012-01-17T09:21:31.324+05:30ඒක ජයටම යනව.ඒක ජයටම යනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87931452652560035742012-01-17T07:52:18.922+05:302012-01-17T07:52:18.922+05:30එළ එළ සුභ පැතුම්....එළ එළ සුභ පැතුම්....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86301618580355141972012-01-16T18:05:44.075+05:302012-01-16T18:05:44.075+05:30කතන්දර මල්ලිට සුබ පැතුම්! අනෙක් දේවල් ගනන් ගන්ට එප...කතන්දර මල්ලිට සුබ පැතුම්! අනෙක් දේවල් ගනන් ගන්ට එපා මල්ලි, ඔන්න ඔහේ ලියාගෙන යන්ට. මම නිතරම කමෙන්ට් නොදැම්මට හැම දාම කියවනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67250573195796476482012-01-16T15:53:18.202+05:302012-01-16T15:53:18.202+05:30550 ට 1100 ක් ආවඩා ආයුබෝ වේවා :))550 ට 1100 ක් ආවඩා ආයුබෝ වේවා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82831812622189702042012-01-16T15:10:03.769+05:302012-01-16T15:10:03.769+05:30සුභ පැතුම්....සුභ පැතුම්....පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4735810917511441152012-01-16T14:31:47.885+05:302012-01-16T14:31:47.885+05:30මට තුන්වෙනියට වැඩිම හිට්ස් තියෙන්නේ කකාගේ බ්ලොග් එ...මට තුන්වෙනියට වැඩිම හිට්ස් තියෙන්නේ කකාගේ බ්ලොග් එකෙන්.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64613687402294224662012-01-16T14:27:19.839+05:302012-01-16T14:27:19.839+05:30550ට සුබ පැතුම් . . .
තමන්ට හිතෙන හැටියට ඕන් ඔහ...550ට සුබ පැතුම් . . .

තමන්ට හිතෙන හැටියට ඕන් ඔහේ කතනදර ලියාගෙන යන්ට අනේ . .

ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්ට කියලා . .

ජය වේවා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36936158110474966222012-01-16T13:56:48.376+05:302012-01-16T13:56:48.376+05:30සුභ පැතුම් ක.කා. අයියේ....සුභ පැතුම් ක.කා. අයියේ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16263633278961728932012-01-16T05:28:10.320+05:302012-01-16T05:28:10.320+05:30අවසර ඉල්ලන්නේ තව 550 ලියන්ටද? ඔන්න දුන්නා. දැන් ඉත...අවසර ඉල්ලන්නේ තව 550 ලියන්ටද? ඔන්න දුන්නා. දැන් ඉතින් පටන් ගමු. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34314421624642275802012-01-16T04:14:39.816+05:302012-01-16T04:14:39.816+05:30කතන්දරකාරයාගේ 550 දී අකුරු ලෙඩ හොඳ කරගෙන කියවන්න එ...කතන්දරකාරයාගේ 550 දී අකුරු ලෙඩ හොඳ කරගෙන කියවන්න එන්න ලැබුණා.

තවත් 550 ක් ලියන්න සුබ පැතුම්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40890308922130322452012-01-16T02:28:47.079+05:302012-01-16T02:28:47.079+05:30මම : කකා..! අපි බ්ලොග් තරු වලට කතා කරන්නයි ඉන්නේ.....මම : කකා..! අපි බ්ලොග් තරු වලට කතා කරන්නයි ඉන්නේ...
කකා : බ්ලොග් වල තරු නෑ මෙයා... ඉන්නේ බ්ලොග් රචකයෝ...

පැහෙන්න පැහෙන බිමට බරවෙන වී කරලේ උඹට සුභ පැතුම්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8870618128045914762012-01-16T02:07:32.306+05:302012-01-16T02:07:32.306+05:30ජයවේවා... කථන්දර වැඩි වැඩියෙන් ලියන්න හේතු වාසනා ව...ජයවේවා... කථන්දර වැඩි වැඩියෙන් ලියන්න හේතු වාසනා වේවා !!!බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85418390335314294032012-01-16T02:06:56.858+05:302012-01-16T02:06:56.858+05:30මගෙත් දෙවනියට වැඩිම ට්‍රැෆික් තියෙන්නෙ කතන්දරගෙංමගෙත් දෙවනියට වැඩිම ට්‍රැෆික් තියෙන්නෙ කතන්දරගෙංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31447735249918770652012-01-16T01:36:34.831+05:302012-01-16T01:36:34.831+05:30පරක්කු වෙලා ආවට සමාව ඉල්ලනවා... මමත් ඉගන ගත්තු දේ ...පරක්කු වෙලා ආවට සමාව ඉල්ලනවා... මමත් ඉගන ගත්තු දේ ගොඩාක් තියනවා මේ සයිට් එක නිසා... පොස්ට් හෑම එකම කියවන්න උනේ නෑතත් මම කතන්දර පාඨකයෙක්

ජය වේවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82004021792816235672012-01-16T01:14:12.562+05:302012-01-16T01:14:12.562+05:30This comment has been removed by the author.පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18574160625419963192012-01-15T21:58:46.814+05:302012-01-15T21:58:46.814+05:30කතන්දර,
හෘදයාංගම සුභ පැතුම්. එන්නේ ඉඳහිට කියලා හිත...කතන්දර,
හෘදයාංගම සුභ පැතුම්. එන්නේ ඉඳහිට කියලා හිතුනත්, මමත් ඔය පන්සිය පනහම වගේ කියවලා තියෙනවා නේ... බුදු උණාට නම් කමක් නෑ කතෝ... රජ වෙන්න වත් ආයෙත් විහිළුවට මිස මහණ වෙන්නවත් නම් එපා...!

බස්තියන් පයින් යන්නෙ මොකටද?

ජය

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18206395200412669162012-01-15T20:41:49.521+05:302012-01-15T20:41:49.521+05:30sudheera ගේ ඉල්ලීම යොජනාවක් විදිහට ගත්තොත්, ඒ යෝජන...sudheera ගේ ඉල්ලීම යොජනාවක් විදිහට ගත්තොත්, ඒ යෝජනාව ඉස්තිර කරමු. මෑතක ලියවුන කතන්දර වලට වඩා පැරණි කතන්දර ඇත්තටම රසවත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46534812245483789972012-01-15T20:33:56.855+05:302012-01-15T20:33:56.855+05:30කතන්දරට සුබ පැතුම්... මේ වගේ වෙලාවක පොඩි ඉල්ලීමක් ...කතන්දරට සුබ පැතුම්... මේ වගේ වෙලාවක පොඩි ඉල්ලීමක් තියේ කරන්න.. කතන්දරගේ ඉස්සෙල්ලම ස්ටයිල් එකේ කතන්දර ආපහු ලියන්න කියන එක.. කොහොම උනත් මම මේ බ්ලොග කියවන්න ගත්ත "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම " කියන පෝස්ට් එකේ ඉදන් ඉතිරි සියලුම පෝස්ට් කියෙව්වෙ, කමෙන්ට් කලේ හරිම ආසාවෙන්.. ජය වේවා..!sudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61730842580545634862012-01-15T19:54:47.406+05:302012-01-15T19:54:47.406+05:30"550 කතන්දර වස්තුව" කියලා ටයිටල් කලානම් ..."550 කතන්දර වස්තුව" කියලා ටයිටල් කලානම් අපූරුයි???

බ්ලොග් ලියන අයගේ කුනුකන්දල් අනික් බ්ලොග් වල ලියන්නේ 'සිංහල බ්ලොග් අවකාශයේ' විතරමද කොහෙද....
ලාංකික අනන්‍යතාවයද නිසාද මන්ද..

මොනවා උනත් .... 'ඕල් ද බෙස්ට්' කිව්වා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34130786379069472112012-01-15T19:44:31.032+05:302012-01-15T19:44:31.032+05:30මගෙනුත් සුභ පැතුම්!!!!!මගෙනුත් සුභ පැතුම්!!!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47547080202587392642012-01-15T19:27:47.511+05:302012-01-15T19:27:47.511+05:30ජයවේවා!
සමහරු හිතන්නේ ඒක මංතුමාම ලියාඝෙන කියලනේ!ජයවේවා!
සමහරු හිතන්නේ ඒක මංතුමාම ලියාඝෙන කියලනේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36180475838527413302012-01-15T19:26:56.914+05:302012-01-15T19:26:56.914+05:30මුල් කමෙන්ටුවට ගොඩාක් ස්තුතියි.මුල් කමෙන්ටුවට ගොඩාක් ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66891758323525197542012-01-15T19:26:22.769+05:302012-01-15T19:26:22.769+05:30ජාතක 550ක් නේ. ස්තුතියි.ජාතක 550ක් නේ. ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73281035153054562362012-01-15T19:25:54.972+05:302012-01-15T19:25:54.972+05:30අනේ මන්දා?අනේ මන්දා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com