tag:blogger.com,1999:blog-7847857311904881032.post1174829257098296795..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සාරි අඳින පුටුකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7847857311904881032.post-3514628099496850302014-01-02T11:45:50.192+05:302014-01-02T11:45:50.192+05:30ඔව් ඔව්... අපෙත් එකෙක් හිටිය ඔහොම. අඩුම ගානේ අර ජන...ඔව් ඔව්... අපෙත් එකෙක් හිටිය ඔහොම. අඩුම ගානේ අර ජනෙල් වල ලියල තියන අකුරු මකන්නෙත් නෑ. අන්තිමට මිනිහට කාඩ් එකකුත් වැටුනා අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ කියලා..... LOLWickumahttps://www.blogger.com/profile/13128381437146039545noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56572501611995479572013-07-05T14:14:46.574+05:302013-07-05T14:14:46.574+05:30පිස්සු කේස්, පුටුවක් ගත්ත නම් ලස්සනට ඉඳගන්න තියෙන්...පිස්සු කේස්, පුටුවක් ගත්ත නම් ලස්සනට ඉඳගන්න තියෙන්න එපයි..ඔච්චර පරිස්සම් කරන්න නම් නොගෙන ඉන්න තිබ්බ එක හොදයි ඔයිට වඩා ,.,.,.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60993293761574766822010-11-19T11:32:19.103+05:302010-11-19T11:32:19.103+05:30ඕවා මොනවද, මගේ යාලුවෙක් හිටිය මකන කෑල්ලේ තියෙන ඉටි...ඕවා මොනවද, මගේ යාලුවෙක් හිටිය මකන කෑල්ලේ තියෙන ඉටි කවරෙත් ගලවන්නේ නැති! ඉතින් පුටු සෙටි ගැන කවර කතාද?samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53978624265329789232010-05-21T23:30:24.182+05:302010-05-21T23:30:24.182+05:30තව තියෙනවා remote control වල පොලිතින් ගලවන්නේ නැ :...තව තියෙනවා remote control වල පොලිතින් ගලවන්නේ නැ :Pකජ්ජාhttps://www.blogger.com/profile/02051101680758748598noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28335658901409151072010-02-25T22:46:12.375+05:302010-02-25T22:46:12.375+05:30මම නන් දවල් වෙලා වගේ ගෙවල් වලට ගිහින් මේ බත් කන වෙ...මම නන් දවල් වෙලා වගේ ගෙවල් වලට ගිහින් මේ බත් කන වෙලාවේ මොන තේ ද කියල අහනවා :DSandaruwanhttps://www.blogger.com/profile/08946409482727483825noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3626419208808534482010-02-24T19:27:12.682+05:302010-02-24T19:27:12.682+05:30දැන් මේක හිතට ආවේ. අපේ සින්ඩියෙ ඇඩ්මින්ලා අපි වගේ ...දැන් මේක හිතට ආවේ. අපේ සින්ඩියෙ ඇඩ්මින්ලා අපි වගේ අළුගුත්තේරුවො කිළුටු කරනවාය කියල සින්ඩිය පරෙස්සම් කරන්නෙත් ඔය වගේ තමයි. අන්තිමට සින්ඩිය හරිම පිරිසිදුයි. "වාඩිවෙන කෙනක්" නෑ නෙවැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44860246990133330122010-02-24T15:00:08.821+05:302010-02-24T15:00:08.821+05:30සිරා කතාව මචෝ. මටත් ඕක වෙලා තියෙනවා.
දවසක් අපේ නැන...සිරා කතාව මචෝ. මටත් ඕක වෙලා තියෙනවා.
දවසක් අපේ නැන්දගේ ගෙදර ගිය වෙලාවෙ අලුත් පුටු සෙට් එකක් ගෙනත් තිබුණා. හැබැයි 80000 විතර වටිනවා. අප්සෙට් එක වුනේ ඉටි කවර එක්ක තමයි තිබුණේ.

විනාඩි පහකට වඩා ඉදගෙන ඉන්න බැරි වුනා, ලිස්සලා පහලට යනවා. බැරිම තැන මම ටයිල් එකේ බිම ඉදගත්තා.

යාලුවෙක් අලුත් කාර් එකක් (ඇලියොන්) එකක් අරගෙනත් ඔය වැඩේම කරලා තිබ්බා. පැයක් විතර ඉන්නකොට පස්ස දනවා ඉන්න බෑ.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55761969764888525942010-02-24T12:48:08.125+05:302010-02-24T12:48:08.125+05:30හෆොයි, මාත් අනන්තවත් දැකලා තියෙනවා ඔය ජාතියේ සාරි ...හෆොයි, මාත් අනන්තවත් දැකලා තියෙනවා ඔය ජාතියේ සාරි අඳින පුටුසැට්.

අර දෙවෙනි වැඩේ නම් මම කොරන්නේ නෑ. හයියෙන් කෑ ගහල අහනවා ඇයි මේ ගෙදර සීනී තේ කොල ඉවර වෙලාදෝ කියලා . .. . හික් හික්. ..

එතකොට තේ විතරක් නෙමෙයි කේක් බිස්කට් පවා ලැබෙනවා . ..ට්රයි කොරලා බලන්න බොරුනම්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69455471754040919292010-02-24T10:12:21.374+05:302010-02-24T10:12:21.374+05:30අලුතෙං මරුටි ගත්තම සීට් කවර ගලවන්නෙත් නෑ නේ..අලුතෙං මරුටි ගත්තම සීට් කවර ගලවන්නෙත් නෑ නේ..තිලිණhttps://www.blogger.com/profile/04630231323394763848noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58934614700565803632010-02-24T06:52:35.417+05:302010-02-24T06:52:35.417+05:30I know a person who took a flask full of tea and o...I know a person who took a flask full of tea and offered it to his friend and the family because he was not offered a cup of tea.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78408315513993124402010-02-23T21:30:26.054+05:302010-02-23T21:30:26.054+05:30චැහ් :D මේ විදිහට රෙදි භාවිතා කොට පරිගනක ප්රවේසම්...චැහ් :D මේ විදිහට රෙදි භාවිතා කොට පරිගනක ප්රවේසම් කරන දිසාපති කාර්යාලයක් තියෙනව මේ පැත්තෙ. මගේ මිත්රයෙක් ඒකෙ වැඩ කෙරුව. ඒ පරිගනක සදා සුදු රෙදිවලින් වහලා ප්රවේසම් කරන්න දිසාපතිතුමිය කටයුතු කරලා නිසා එහේ වැඩමුලු ආදිය තියෙනකොට මගේ මිත්රයා ගෙදරින් පරිගනකයක් අරන් යනව ඒ දවස්වල :P පොඩි එකක් නෙමේ ඩෙස්ක්ටොප් පරිගනකය බස් එකේ අරන් එනව. මොකද කාර්යාලයේ තියෙන ඒව හොල්ලන්න තියා අල්ලන්නවත් නොලැබෙන නිසා.Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29840864628544093652010-02-23T21:22:57.717+05:302010-02-23T21:22:57.717+05:30ඈයි පොටෝ ප්රෙමි කරලා ගේද්දි දාලා දෙන ඉටි කවරෙත් කට...ඈයි පොටෝ ප්රෙමි කරලා ගේද්දි දාලා දෙන ඉටි කවරෙත් කටිටිය ගලවන්නේ නැහැනෙ නේ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89412825768180904882010-02-23T19:36:17.298+05:302010-02-23T19:36:17.298+05:30කතාව ඇත්ත. අපේ ම්නිස්සු සාක්කුවෙ අඩිය අතගාලා ගන්න ...කතාව ඇත්ත. අපේ ම්නිස්සු සාක්කුවෙ අඩිය අතගාලා ගන්න පුටු සෙටිය කෑම මේසෙ ඉන්දවන්න බලාපොරොත්තු වෙන්නෙ VIP උන් විතරයි. ගෙදර උන්ට වැල් කැඩුන පුටු තමා.
ඕකට පලවෙනි හෙතුව මල පෙරේත කම. ( අන්තිමට දිරල ගියාම විසිකර්න්නෙත් නෑ, පිලිකන්නෙ දාල තියෙනව බල්ලන්ට ලගින්න )
අනික් හේතුව කම්මැලි කම. දවසගානෙ හොන්දට දූවිලි යන්න පිහිදානවනම් මොකා පුක ත්ව්වම මොකෝ!
තව හෙතුවක් තමා කරුමෙ. අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ..

කතන්දර මචෝ, දෙවැනි කතව නම් එල...I'll try it!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com