tag:blogger.com,1999:blog-7847857311904881032.post106759407994294826..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ? - My way or no way!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-7847857311904881032.post-77258122523946207722011-10-06T19:29:05.467+05:302011-10-06T19:29:05.467+05:30මං නං කඩිගමුවේ බැහැල පයින් එනවා අපහු නුවරටම..........මං නං කඩිගමුවේ බැහැල පයින් එනවා අපහු නුවරටම........... අය්යෝ...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60700857930070412752011-10-06T16:18:08.918+05:302011-10-06T16:18:08.918+05:30@ All
මා කළ අපහාසයක් නැත.
කළත් එය බාර නොගත්තොත් ආ...@ All
මා කළ අපහාසයක් නැත.

කළත් එය බාර නොගත්තොත් ආපසු යන බව බුදු හාමුදුරුවෝ එක්තරා බමුණුකෙකුට කියා ඇත.

"මගේ මතය තමයි හරි මතය හරිද ඩෝ?" යන කියමනට සජීව උදාහරණ සැපයූ අයට මගේ ස්තුතිය.

පිරුණු කලේ දිය නොසැලේ යන්න විදහා පෙන්වමින් කරුණු කාරණා පෙන්වා දුන් අනෙක් පාඨකයින්ට මගේ උපහාරය පුදමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81711863095212421882011-10-06T14:20:03.104+05:302011-10-06T14:20:03.104+05:30"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත... "
කතන..."ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත... "

කතන්දර කතාවෙ මුලම දාල තියෙනවනෙ.... ඒක අමතක වෙලා කතාව කියවපු අයට පට්ට සද්ධාව නිසා :Pපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67097099755183772752011-10-06T14:17:52.236+05:302011-10-06T14:17:52.236+05:30මම බුද්ධාගම් කාරයෙක්.... දතේ පන්සල කියල ලිවුවාම කො...මම බුද්ධාගම් කාරයෙක්.... දතේ පන්සල කියල ලිවුවාම කොහොමද අපහාසයක් වෙන්නෙ.. ???

කතන්දර ඒක අපහාස කරණ අරමුණින් ලිවුවත් කියවන කට්ටිය ඒක අපහාසයක් විදියට බාර නොගන්නවනම් එතන අපහාසයක් නෑ...

DALADA MALIGAWA කියල ඉංග්‍රීසියෙන් කියන්න නැතුව අපේ රටේ ඉන්න සුද්දට පුක දීපු නමට විතරක් සිංහල පර හැත්ත temple of tooth කියල කියනවා... අන්ට උන්ට කරපු උපහාසයක් මිස අපහාසයක් මමනම් මෙතන දකින්නෙ නෑ....පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60008211977418605572011-10-05T23:04:15.965+05:302011-10-05T23:04:15.965+05:30කිත්සිරි මෙවන් රජ දවස දළදාව ලංකාවට වැඩම කරවීමත් එක...කිත්සිරි මෙවන් රජ දවස දළදාව ලංකාවට වැඩම කරවීමත් එක්ක රජවරු තමන්ගේ රාජ්‍යයෙන් දළදාව පිදූ වග තමයි මූලාශ්රවල කියවෙන්නේ. ඒ වගේම ඊට පෙරත් ශ්‍රී මහා බෝධියට ලංකා දීපය පූජා කළ බවත් සාහිත්‍ය මූලාශ්රවල කියවෙනවා....

මේ වගේ කරුණුත් එක්කම තමයි මේ රට බුදුන්ගේ රට රජතුමා බෞද්ධයෙක් විය යුතුයි. බුදු දහම සුරැකිය යුතුයි කියන සංකල්ප පෙරට එන්නේ.

නිශ්ශංකමල්ලගේ ලිපිය එනවා රජුන්ගේ කාර්යය වෙන්නේ "බුදුන්ගේ දළදාව හා පාත්‍ර ධාතුව සුරැකීමයි" කියලා [මට මතක විදිහට මේක ලිව්වේ]

ඒකේ වර්ධනීය තත්වයක් වෙන්නේ රාජ්‍යත්වය ලබාගන්න නම් දළදාව තමන් සතු කරගත යුතුයි යන මතය පැමිණීම.

ඒකත් එක්කම තමන්ට රාජ්‍යත්වය ලබාගන්න උපකාරී වන පූජනීය වස්තුව පන වගේ රැකගන්න රජවරු කටයුතු යොදනවා. උදාහරණ විදිහට 1 විජයබාහු රජතුමා වේලයික්කාර සොල්දාදුවන්ට දළදාවේ රැකවරණය බාරදීම ඒ වගේම 1 පැරකුම්බා සුගලා දේවිය පරාජය කොට දලදාව ලබාගැනීම වගේ සිද්ධි දක්වන්න පුලුවන්.

මේ කරුණුත් එක්ක පන්සලක දළදාව තැන්පත් කරන එක ආරක්ෂාව පිලිබඳ ගැටලුවක් නිසා රජ මාළිගයට ආසන්නයේම දළදාව තැන්පත් කරවන්න රජතුමා කටයුතු කළා.

දඹදෙණියේ රජවෙන 3 වෙනි විජයබාහු රජතුමා බෙලිගල කරපු දළදා මාළිගාව ගැන මහාවංසයේ කියන්නේ මේ විදිහට " අහසින් දෙවියන්ට විනා පොළවෙන් සතුරු මිනිසුන්ට පිවිසිය නොහැකි වන පරිදි බෙලිගල දළදා ගෘහය කළා" කියලා. ඒකෙන් පවා දළදාවට ලබාදුන්නු ආරක්ෂාව පැහැදිලි වෙනවා.

ඒ වගේම කලින් කිව්ව විදිහට තමන්ගේ රජකම තහවුරු කරවන්නේ දලදාව නිසා තමන්ට කරන පුද සත්කාර ඒ විදිහටම දළදාවටත් පවත්වන්න රජතුමා නියම කළා.

දලදා සිරිත වැනි කෘති රචනා වුනේ ඒ පුද සත්කාර නිවැරදි විදිහට කරන අයුරු දක්වන්න

රජෙක් ඉන්නේ මාළිගාවේ ඒ කාරණෙත් එක්කම දළදාවටත් ජීවමාන රජෙක්ට සිදුකරන සැලකිලි සිදුකරන නිසාම දළදාව තැන්පත් කර ඇති ස්ථානයත් මාළිගාව කියලා හැදින්වූවා

අනික දළදා මාළිගාවේ ස්ථීරව ඉන්න භික්ෂූන් වහන්සේලා නැහැ. තේවාව භාරවෙන පිළිවෙල අනුව තාවකාලික ලැගුම් ගන්න මල්වතු හෝ අස්ගිරි විහාරවල භික්ෂූන් වහන්සේලායි මාළිගාවේ වැඩ වාසය කරන්නේ.

මේ වගේ කරුනු එක්කත් දළදා මාළිගාව පන්සලක් නෙමෙයි කියලා හිතන්න පුලුවන්......Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10051487257216657012011-10-05T20:12:09.429+05:302011-10-05T20:12:09.429+05:30"නුවර දතේ පන්සලට"
මේ කොටසටනං එකඟවෙන්න බ..."නුවර දතේ පන්සලට"

මේ කොටසටනං එකඟවෙන්න බැහැ. මොන පරමාර්ථයෙන් ලිවුව වුනත් කොයිම ආගමක දෙයක් ගැන එහෙම ප්‍රසිද්දියේ ලියන එක ගැන එකඟ නැහැ.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40546878853552100292011-10-05T17:50:29.908+05:302011-10-05T17:50:29.908+05:30@කස්සා - දලදා මාලිගාවට බාර වෙන අය දැකල නැතිද සහෝ ,...@කස්සා - දලදා මාලිගාවට බාර වෙන අය දැකල නැතිද සහෝ , වෙන මොකුත් එපා . අපේ රෝහන ජනරංජන ආචාර්යය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා . මේ සියවසේ රටකට අතිශයින්ම වැදගත් කාරණයක් වෙච්චි බලශක්ති මූලයක් හොයා ගත්ත එක ගැන කිව්වෙත් "අනේ දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ගැස් ටික ගන්න ලැබේවා" කියල

ඒ පිහිට බලාපොරොත්තු වීමක් නෙවෙයිද , මේ කථාව ඡ්න්ද ගුණ්ඩුවක් තමයි නමුත් , ඉන්දියන් කාරයින්ගේ වශී ගූලි මිරිකරන එතුමා බොක්කෙන්මත් පිහිට බලාපොරොත්තු වෙන්න ඇති

විහිලුවකට හිනා වෙනකොට මට නම් කතන්දරගේ දතේ පන්සලත් එකයි පහල තියන යූ ටියුබ් විඩියෝ එකත් එකයි ,

http://www.youtube.com/watch?v=WLKk00OYKhU&feature=related

සුද්දෙක් එක්ක කථා කරන කොට දතේ පන්සල් කතා කියන්න එපා , දලඳා මාලිගාව කියන නමත් ඒකේ ආගමික සංස්කෘතික වටිනා කමත් කථා කරමු , අපි අපි අතර විහිලුවකට හිනා වෙන්නත් පුරුදු වෙමුබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47529759483656889522011-10-05T17:39:19.652+05:302011-10-05T17:39:19.652+05:30@බුවා
බුවාට වැරදිලා...මිනිස්සු බුදු පිලිමවලට වඳින්...@බුවා
බුවාට වැරදිලා...මිනිස්සු බුදු පිලිමවලට වඳින්නෙ ඇයි? ඒකට බලයක් තියන නිසාද? නෑ.මිනිස්සු බුදු පිලිමවලට වඳින්නෙ ජීවමාන බුදුහාමුදුරුවො කියල හිතාගෙන.මිනිස්සු දළදාවට වදින්නේ ඇයි?හැමදාම වතාවත් කරන්නේ ඇයි? අන්න ඒ හේතුවම නිසා.බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයට.මිනිස්සු පිහිට හොයාගෙන යනවනම් නුවර පන්සල් කියල නෙමේ යන්න ඔනේ පුජා වට්ටිත් අයගෙන නුවර දේවාලෙට යනව කියල.
මිනිස්සු පන්සලට යෑමයි දේවාලවලට යෑමයි දෙකක.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89843868534586588782011-10-05T17:36:18.482+05:302011-10-05T17:36:18.482+05:30"TEMPLE OF THE TOOTH"
KATANDARA DANNAWA ..."TEMPLE OF THE TOOTH"
KATANDARA DANNAWA EHEMA KIYANA EKA HARI NA KIYALA.NAMUTH EYATA ONI EHEMA DEYAK ADALA ARAN METANA WIWADAYAK HADANNA.MONA UNATH EHEMA KIYANA EKA HARI NA.DANUMA ENNA ENNA MINISSU NIRAHANKARA WENNA ONI.(HAMADAMA KIYAWANA KENEK)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31001418267713993422011-10-05T17:35:41.689+05:302011-10-05T17:35:41.689+05:30Temple of the Tooth Relic කියලයි මන් ඉංග්‍රීසි පොත...Temple of the Tooth Relic කියලයි මන් ඉංග්‍රීසි පොත් වල දැක්කේ . සුද්ද තේරුම් ගත්ත විදියටනේ නම දැම්මේ . අපිට තියෙන වටිනාකම අනුව අපි ගරුත්වයෙන් ඇමතීම යුතුකමක්. ඕනෑම ආගමක . ඒක සල්ලි යන වැඩක් නෙමේනේ.
ඕවගේ දෙයක් වත් නැත්නම් මොකක් ද අපි ලංකාවේ තියෙන දේවල් කියල කියන්නේ . ඊයේ ඉස්කෝලේ උවමනාවකට බැලුව. යුනෙස්කෝ හෙරිටේජ් යටතේ ලංකාවේ ස්ථාන 8 ක් තියෙනවා . එකක් නුවර නගරය . ඉතින් අපි මේ තැන් වලට ගරු කිරීම වරදක් නැහැ . වියට්නාමේ 7 යි . තායිලන්තේ 5 යි. ඔන්න අපි ටිකක් ඉදිරියෙන් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76884597377685009832011-10-05T17:32:20.195+05:302011-10-05T17:32:20.195+05:30සපා කිව්වමයි මතක වුනේ. අප්‍රිකාවේ තියෙන චැඩ් වගේ ර...සපා කිව්වමයි මතක වුනේ. අප්‍රිකාවේ තියෙන චැඩ් වගේ රටක, ලොකුවයින් විලක් තියේලු. සහරා ආසන්නයේ ඇති මේ රටේ ජල අවශ්‍යතා සපිරෙන්නේ මේ විලෙන් ලු. බොහොම ඉස්සර් ඉඳං ම මෙතන ජනාවාස හැදුනෙත් විල නිසාලු.

හැබැයි දේශ ගවේෂණයේ යෙදෙන සුද්දෙක් මේ විල හොයා ගෙන ඒ ගැන ලියලා තියෙනවලු දහ අට වැනි සියවසේ.

මේ රටේ සිලබස් වල, මේ විල හොයා ගත්තා කියලා අදටත් කියන්නේ අර සුද්දගේ නම ලු.

හරියට Colpetty, temple of tooth, adam's peak වගේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48577957580248422722011-10-05T17:26:41.456+05:302011-10-05T17:26:41.456+05:30කතාව කියවගෙන ආව.එත් එක වචනයක් නිසා කියවිල්ල නැවතුන...කතාව කියවගෙන ආව.එත් එක වචනයක් නිසා කියවිල්ල නැවතුනා "නුවර දතේ පන්සලට".බුදුහාමුදුරුවන්ගෙ දන්ත ධාතුව තියන දළදා මාලිගාවට මෙහෙම නොකියනව නම් හොඳයි.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70946258474681876212011-10-05T17:19:36.822+05:302011-10-05T17:19:36.822+05:30කසු මොකද මේ ඕන නැති term එකක් පාවිච්චි කරලා කතාව ර...කසු මොකද මේ ඕන නැති term එකක් පාවිච්චි කරලා කතාව රෝං සයිඩ් යවන්නේ? මටත් ඒ දතේ කතාව ඇල්ලුවේ නැහැ.
@buwa , ඔය කියන දේට මම බාගයක් එකඟයි, නමුත් ඔයා ඔය කියන ශ්‍රේෂ්ඨ මනුස්සය දැන් ජිවතුන් අතර නැහැ, ඉතින් ඒ මනුස්සය තමුන්ගේ ආගමික ශාස්තෘන් කියල පිළිගන්න සාමාන්‍ය මිනිස්සු කැමතියි ඒ උතුම් මනුස්සයාගේ ශාරීරික කොටසකට උනත් ගරු කරන්න. නැතුව ඒ සරීර කොටසේ අනුභාවයෙන් මගේ විභාගේ පාස් කරලා දෙන්න කියල නෙවෙයි. ඉතින් මේ පොස්ට් එකේ තියෙන අර ගරුසරු නැති යෙදුමට මිනිස්සු අකමැති වෙන එක පුදුමයක් නෙවෙයි.
ඉංග්‍රීසිය අපේ බාසාව නෙවෙයි නේ. ඉතින් සුද්දට ඕනේ උනේ නැහැ දළදා මාලිගාවට අදාල ගෞරවය රැකෙන නමක් දාන්න. ඉතින් ඔන්න දාපු නම. ඉංගිසි යෙදුමක හැර මම නම් කිසිම තැනකදී ඔය යෙදුම පාවිච්චි කරන්නෙත් නැහැ. ඉංග්‍රීසියෙන් උනත් කතා කරද්දී නම් මම Sri Dalada Maligawa කියල කියනවා. තේරෙන්නේ නැති සුද්දෙක් හිටියොත් ඌට වෙනම කියල දෙන්න බැරිය....$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34275514727770309152011-10-05T16:59:01.366+05:302011-10-05T16:59:01.366+05:30ඔව් අපේ රටේ ඉන්න හරක් temple of tooth, adam's ...ඔව් අපේ රටේ ඉන්න හරක් temple of tooth, adam's peak වගේ වචන යොදනවා, එම්වාට කෙලින්ම සිංහල වචනම ඉංග්‍රීසියෙන් නොයොදා. ඇත්ත.

කතන්දර කියන්න ගියේ එකයි කියා මට නම් හිතන්න කරුණු මදි. එහෙම නම්, පොඩි පැහැදිලියක් දෙන්න තිබ්බා නේද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15095737931282746342011-10-05T15:49:46.013+05:302011-10-05T15:49:46.013+05:30අනිත් ඔක්කොමලත් හරි.. සුජීවටත් මෙ දතේ පංසලේ කතාව ප...අනිත් ඔක්කොමලත් හරි.. සුජීවටත් මෙ දතේ පංසලේ කතාව පැටලුන එක මට හරි පුදුමයි... කකාව කාලයක් කියෝපු මටනම් හිතෙන්නෙ කකා මෙතනදි කියන්නෙත් "දතේ පංසල" (temple of the tooth ) කියන එක වැරදියි කියලම තමා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76423799717440862902011-10-05T15:22:28.165+05:302011-10-05T15:22:28.165+05:30මගේ යාලුවෙක් උන්නා කතන්දර ලා ට වඩා බැච් දෙකක් විතර...මගේ යාලුවෙක් උන්නා කතන්දර ලා ට වඩා බැච් දෙකක් විතර සීනියර්. බුවා ට දුර්ලභ අවස්තාවක් ලැබුනලු ඒ කාලේ අනික් කම්මලේ දේශපාලන විද්‍යාව හදාරපු චම්පික රණවක කියන කොලු ගැටයා එක්ක දුම්රියක කෝනර් සීට් එකක එකිනෙකාට මුහුණලා නුවර ඉඳං කොළඹ එන්න. මගේ යාලුවත් තරමක දේශපාලන ජීවියෙක් [ඔය කාලේ උන්ට කැම්පස් වල හරියට උගන්නලා නැහැ, බාගයක් ලෙක්චර් කරලා තියෙන්නේ ගස් යට සීනියර් ලා :)]

මුළු ගමන පුරාම දෙන්නා නොයෙකුත් දේවල් ගැන කතා වුනා ලු. චම්පිකයා නැහැල්ලූ අපේ බුවාට දෙන්නේ පොඩි චාන්ස් එකක් වත්. මොකක් කිව්වත් ඌ ලු හරි. අපේ එකත් ඇරියේ නැහැල්ලූ [ඌත් හිතන්නේ එහෙම්ම තමයි]. අන්තිමට කොළඹට ලං වෙද්දී එක දේකට දෙන්නා එකඟ වුනා ලු. ඉර බහින්න ළඟ නිසා අහස හරි හැඩයි ලු මේ වෙලාවේ. අපේ එකා කිව්වලු, "ශා මාර සීනරි එක කියලා" චම්පිකයා කිව්වලු. "ඔව්" කියලා.

තවත් කතාවක් [නාසිස්ට් වර්ගයේ කියලත් කිව හැකි]. ඔන්න ඉතින් මං තුමා උසස් පෙළ [බොහොම හොඳට] සමත් වෙලා, කඩු හරඹ පුරුදු වෙන්න ගියා ඇක්වයිනාස් කියන තැනට. කඩුවට ඩී තිබ්බට එ කාලේ ඇත්තටම බැහැ. සුද්දෙක් හරි පාරක් ඇහුවොත් කියන්නේ "ගෝ ගෝ ගෝ ටර්න් ටර්න් ගෝ ගෝ" වගේ තමයි.

මං එතනට ගියාම මගේ පන්තියේ උන්නා බොහෝ ඇසු පිරු තැන් ඇති අපට වඩා අවුරුද්දකට කලින් විභාගේ කල "අයියා කෙනෙක්". ඉතින් "අයියා" එක්ක ෆිට් වෙලා දවසක මං ඇහුවා, "අයියා එ ලෙවල් වලට මොකද වුනේ" කියලා. පොර කියාපි "බී එකයි" කියලා. මට මේක අහලා හරියට දුක හිතුනා. මොකද එ කාලේ දන්නවා ඔය විභාගෙට මැරෙන තරම්. එකකට බී දාලා ඔක්කොම ෆේල් වෙන එක මොන තරම් කරුමයක් ද? මොකක් හරි දුක්බර කතාවකුත් ඇති කියලා අනේ මං ඇහුවා "එකක් බී නම් අනික්ව ෆේල් උනේ කොහොමද" කියලා.

ඔන්න මේ "අයියා" කියාපි. "මල්ලි ඕකනේ කියන්නේ ඔයාලා ["අයිය"ලාගේ ලොකු යයි සම්මත පාසලේ නම] සොසයිටි එකත එක්ක ඩීල් කරන කොට [ආයිත් පාසලේ නම] ටර්ම්ස් දැන ගන්න ඕනේ". අපි "ඒ" තියෙන සබ්ජෙක්ට්ස් කියන්නේ නැහැ. අනික් ඒවා විතරයි කියන්නේ" කියලා. [ඒ කියන්නේ මෙයාට ඒ තුනයි බී එකයි]

මං ඉතින් ඔය ගමේ ගොඩේ ඉස්කෝලෙක එකා වෙච්චි. බිරන් තට්ටු වෙලා ඇහුවා ලකුණු කීයද කියලා [මේ වගේ ඒවා අහන එක මගේ ලෙඩක් ඒ කාලේ, මොකද අපි ඒවා ගැන ගොඩක් හිතු නිසා වෙන්න ඇති]. "අයියා" කියාපි විසි හතක් විසි නමයක් වගේ ගානක්. ඔන්න මට ඒක නම් තේරුනා.

"අයිය"ට ටික වෙලාවකින් තේරුනේ මේකා බයියා උනත් මාත් මොනවා හරි අහන්න ඕනේ කියලා. ඉතින් ඇහුවා "මල්ලිගේ රිසල්ට්ස් කොහොමද?" කියලා. "අයිය"ගේ කරුමෙට මට නිහඬව ඉන්න සිද්ධ වුනා.

එදා ඉඳලා ඌ මට මල්ලි කිව්වෙත් නැහැ [කාපු කෑමට] මචන් මිසක්. එතකන් ඌ ම තමා "අයියා" කියලා අමතවාගෙන පොර වගේ උන්නේ. මට මේ කතාව දැක්කම අර කොලිජියේ අයියාව මතක වුනා. මොකද ඌ කිව්වොත් ඒක හරි ම වෙන්න ඕනේ. වැරදි නම් වෙන්න බැහැ. එහෙම උනොත් හරි එක කිව්වා එකාට එපා වෙනකම් තර්ක කරනවා. වලහා උනත් ඌට කියයි මම තමයි හාවා කියලා ඔන්න. වෙලාවට මට ඇක්වයිනාසය එපා වෙලා මාසෙකින් විතර ක්ලාස් නැවැත්තුවා කොහොමත්.

[[දතේ පන්සල]]

මං මේක ටැබූ මහත්තයටත් කිව්වා. අපි නොඅදහන පමණින් නොගරහමු. මේ ගරු කිරීම එම ශාස්ත්රුවරයාටම නොවේ. ඔහු ශාස්තෘවරයෙකු කර ගත් අපේ හිතවතුන් ටයි. ඒ මිනිසුන්ට රිදවීමෙන් ලබන ෆන් එක මොකද්ද?

ඔබට මේ සිද්ධස්ථානය ගැන විවේචන ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. එ ගැන තාර්කික ව විවාද කලාට කමක් නැහැ [මං ඕන තරම් එහෙම කරනවා]. මෙහෙම ඔලොක්කුවට කියන එක මගේ තේරුමෙන් නම් අවලං වැඩක්.

@මාලන්;

අඩෝ ලසන්තයා මං තෝ අහුවෙනකම් උන්නේ. බොරු කරනවා නේද මෙතන. හිකි හිකිස්.

[මාලන් ද ලසන්තද හරමානිස් ද විජේපාල ද කියන එකේ වෙනස මොකද්ද බං ඔය කියන එව්වොන්ට. මොකෝ උඹ ලසන්තයා හැටියට උන්ව පුද්ගලිකව අඳුනනවාද?]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74002539363439492272011-10-05T15:16:01.759+05:302011-10-05T15:16:01.759+05:30ගොඩක් බොසාලට තියෙන ව්‍යාධියක් තමයි ඔය 'My way ...ගොඩක් බොසාලට තියෙන ව්‍යාධියක් තමයි ඔය 'My way or highway!!!'MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90246647056857622872011-10-05T14:31:26.872+05:302011-10-05T14:31:26.872+05:30මං හිං හිටියේ කතන්දර ගේ මවිබස සිංහල කියල.බැලින්නං...මං හිං හිටියේ කතන්දර ගේ මවිබස සිංහල කියල.බැලින්නං ඉංගිරිසි.ඒකනේ ඉංගිරිසියෙන් හිතල සිංහලෙන් ලියල තියෙන්නේ (JR වගේ)ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50208984820241138982011-10-05T14:24:20.057+05:302011-10-05T14:24:20.057+05:30මටත් ඉස්සර ඔය මගෙ මතේ තමයි හරිම මතේ කියන ගොං අදහස ...මටත් ඉස්සර ඔය මගෙ මතේ තමයි හරිම මතේ කියන ගොං අදහස තිබුන . . .පස්සෙ කාලෙක ඒක මමම හදාගත්තduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18315538588069688772011-10-05T14:17:35.078+05:302011-10-05T14:17:35.078+05:30@රාජ් - ටැබූට අපහාස යක් ඒ ඇනෝ කරල තිබුනේ , භාෂ ශෛල...@රාජ් - ටැබූට අපහාස යක් ඒ ඇනෝ කරල තිබුනේ , භාෂ ශෛලිය අතින් ටැබූ කියන්නේ මට වඩා ගව් ගානක් උඩින් ඉන්න කෙනෙක්

@කතන්දර - දතේ පන්සල කියන එකට කට්ටියට තද වෙලා වගෙයි
ලෝකයේ තියන හැම දේම අනිත්‍යයි කියන සර්වකාලීන සත්‍යයත් , වෙන අයගේ පිහිට බලාපොරොත්තු නොවී තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න ඕනි කියන එකත් ලෝකෙට හඳුන්වාදීපු ශේෂ්ඨ මිනිසාගේ ශරීර කොටසකට මහා ලොකු බලයක් තියනවා සහ තමන්ට එයින් පිහිටක් වෙනවාය කියල හිතාගෙන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න රටක් නිසා සාමාන්‍ය දේවල් ඔයබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40463726478434771312011-10-05T13:22:48.294+05:302011-10-05T13:22:48.294+05:30දතේ පන්සල.....
ඒක ටිකක් කැත යෙදුමක් කතන්දර.දතේ පන්සල.....
ඒක ටිකක් කැත යෙදුමක් කතන්දර.uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9752179927974737782011-10-05T12:53:54.219+05:302011-10-05T12:53:54.219+05:30කතන්දරගෙ ගමන ඉවර කරන කොට 'මලට' වෙච්ච දෙයක්...කතන්දරගෙ ගමන ඉවර කරන කොට 'මලට' වෙච්ච දෙයක් නැතුව ඇති නේද? යාළුකම තාමත් තියනවද?
ඔය පාරේ යන කෝච්චිවලට ස්ටේෂන් ඕන නෑ නවත්තන්න. මගදී උනත් එල්ලෙන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76971275180368249512011-10-05T12:50:56.682+05:302011-10-05T12:50:56.682+05:30වෙනද වගේ අදත් කතන්දරේ හොඳය.නමුත් දතේ පන්සල කියන එක...වෙනද වගේ අදත් කතන්දරේ හොඳය.නමුත් දතේ පන්සල කියන එකනම් පවිච්චිකිරිම සුදුසු නෑ කියලය් මගේ අදහස .
එහෙම වචනයක් බවිත නොකර අත්විදින්න උන ,අමතක නොවුන සිදුවීමක් තියෙනවා .
එක දවසක් ඉස්කෝලේ යන කාලේ මන් අපේ අය්යල දෙන්නෙක් එක්ක බස් එකේ යද්දී දළදා මාලිගාව පහුකරද්දිම ඒ දවස්වල අලුතෙන්ම විවුර්ත කරපු පීසා hut එක පෙන්නලා මගේ අයිය කිව්වා "මෙතනදී එදා අපි අර යාළුවගේ දත ගලුව්වනේ" කියල.මේක අහන හිටපු තව මනුස්සයෙක් අපිට මහා ජරා විදිහට බනින්න ගත්තා.උවමනාවෙන්ම අපි දළදා මාලිගාවට අපහස කරපු ආගම කාරයෝ කියල.මොකද අපේ කරේ කුරුස තිබුන නිසා.මගේ නෑදෑ අය්යල දෙන්න වලියට යන ය නෙවිය්.ඒ නිසා එයාල සද්ද නොකර හිටිය. මටනම් 84000 ටම නැගල හිටියේ,මන් අර මිනිහට බන ගෙන බැනගෙන ගියා බොරු කියනවට ,නැති ප්‍රශ්න ඇති කරනවට්ය් පස්සේ මිනිහ බැහැල ගියා.බස් එකේ හිටපු මනුස්සෙක් කිව්වා ඒ දෙමල මනුස්සයෙක්ලු හැබය් ඕන වුනේ ආගම ප්‍රශ්නයක් ලොකුවට ගෙනියන්න කියල.එදා ඉදල අපි ප්‍රසිද්ද තැන්වල විහිලු කරද්දී හරිම සැලකිලිමත් උනා.
*වසිලිස්සා*Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89450147376654351342011-10-05T12:36:38.972+05:302011-10-05T12:36:38.972+05:30අද මොකද මේ පිස්සුවෙන් වගේ කතා දාන්නේ. ඔටෝ පබ්ලිෂ් ...අද මොකද මේ පිස්සුවෙන් වගේ කතා දාන්නේ. ඔටෝ පබ්ලිෂ් එකට කෙලවෙලාවත් ද?යටගිය දවසhttps://www.blogger.com/profile/02631781265197301163noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43843070531736093982011-10-05T12:16:44.762+05:302011-10-05T12:16:44.762+05:30ඌට පැටලුනේ, කෝච්චිය සරසවි උයනේ නැවැත්තුවේ නැද්ද දන...ඌට පැටලුනේ, කෝච්චිය සරසවි උයනේ නැවැත්තුවේ නැද්ද දන්නේ නෑ...

කෝච්චියේ යන සමහර අය ස්ටේෂම හිතාගන්නේ බෝඩ් එක බලන්නේ නැතුව ප්‍රධාන ස්ටේෂමක ඉඳන් නවත්තන ස්ටේෂන් ගාන හිතින් ගනන් කරලයි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.com