tag:blogger.com,1999:blog-7847857311904881032.post1034372915830854565..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අහසෙන් යන මන්තරේ හෙවත් ඉංගිරිසි වචන තුනක් - Munaweera's adventureකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7847857311904881032.post-5782197505354950642013-11-24T04:25:33.433+05:302013-11-24T04:25:33.433+05:30මට ගෝල්ඩ්ලීෆ් එකයි ප්ලේන්ටියයි .මට ගෝල්ඩ්ලීෆ් එකයි ප්ලේන්ටියයි .පත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71496677173143597422013-11-24T00:43:20.341+05:302013-11-24T00:43:20.341+05:30ඒක බ්ලොග් පෝස්ට් එකක් ඔමා :)ඒක බ්ලොග් පෝස්ට් එකක් ඔමා :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32662682304668265952013-11-23T18:32:08.521+05:302013-11-23T18:32:08.521+05:30@ අමිල.....සහතික ඇත්ත....තව වචන කීපයක් ඉගෙනගෙන ආවො...@ අමිල.....සහතික ඇත්ත....තව වචන කීපයක් ඉගෙනගෙන ආවොත් එෆ් එම් චැනල් එකක නිවේදකයෙක් වෙන්නත් පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28966528482140934402013-11-23T18:16:23.193+05:302013-11-23T18:16:23.193+05:30@ අමිල........සහතික ඇත්ත. තව වචණ කීපයක් ඉගෙනගත්තා ...@ අමිල........සහතික ඇත්ත. තව වචණ කීපයක් ඉගෙනගත්තා නම් එෆ් එම් චැනල් එකක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නත් පුළුවන් නිවේදකයෙක් විදිහට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22205759073309381722013-11-23T16:38:46.942+05:302013-11-23T16:38:46.942+05:30ඇයි ඉංග්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරනයක්ද? එහෙම හිත...ඇයි ඉංග්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරනයක්ද? එහෙම හිතනවනම් ඒක තමයි ලැජ්ජාවට කාරනේ. මේ රටේ කොච්චර හිස් මිනිස්සු ඉන්නවද තමුන්ට සිංහල බෑ කියල පෙන්නන්න හදන. මේ රටේ තමුන්ගෙ මව් භාෂාව වන සිංහල වරද්දන එක ආඩම්බරයට කාරනයක් ඒත් විදේශික භාෂාවක් වන ඉංග්‍රීසි චුට්ටක් වැරදුනත් ඒක විශාල වැරද්දක් හිනා වෙන්න කාරණයක්, ලැජ්ජාවට කාරණයක්. ඉතිං කොහොමද අපේ මිනිස්සු එංගලන්තෙන් නිදහස ලැබුව කියල කියන්නෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11858239237338110702013-11-23T16:31:26.185+05:302013-11-23T16:31:26.185+05:30ඒකටනම් මෝල්ගහේ දලු ලනතුරු කළු කපුටා සුදුවනතුරු බලා...ඒකටනම් මෝල්ගහේ දලු ලනතුරු කළු කපුටා සුදුවනතුරු බලා ඉන්න වෙයි අක්කියෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77123697325998847572013-11-23T16:29:35.175+05:302013-11-23T16:29:35.175+05:30කක්කගෙ පැත්ත ගන්න. මොකද එතකොට හොරාගෙ පැත්තයි මෝඩයග...කක්කගෙ පැත්ත ගන්න. මොකද එතකොට හොරාගෙ පැත්තයි මෝඩයගෙ පැත්තයි දෙකම ගත්ත වෙනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15678052290327330032013-11-23T11:28:45.791+05:302013-11-23T11:28:45.791+05:30:DD:DDAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22652039033505875452013-11-23T09:16:28.664+05:302013-11-23T09:16:28.664+05:30ඒක ගලවල ,දැන් එතනතිබ්බ වටරවුම නෑ. පිළිමෙ ස්ටේෂන් එ...ඒක ගලවල ,දැන් එතනතිබ්බ වටරවුම නෑ. පිළිමෙ ස්ටේෂන් එක ලගට අරන්, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28320046422887278752013-11-23T03:41:44.611+05:302013-11-23T03:41:44.611+05:30මම නම් ඇපල් ඇන්ඩ් චිකන්..මම නම් ඇපල් ඇන්ඩ් චිකන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82181988841795449202013-11-22T23:57:30.714+05:302013-11-22T23:57:30.714+05:30මොනවද මේ ලියන්නෙ සති දෙක බැරිනම් අවුරුදු දෙකක් ගිය...මොනවද මේ ලියන්නෙ සති දෙක බැරිනම් අවුරුදු දෙකක් ගියත් අපිට පාන් දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27756331837703659202013-11-22T22:15:18.173+05:302013-11-22T22:15:18.173+05:30ගම්පහ වොලිබෝල් ස්මාරකය දැක්කහම ක්ලාස් ගියපු කාලේ ම...ගම්පහ වොලිබෝල් ස්මාරකය දැක්කහම ක්ලාස් ගියපු කාලේ මතක් වුනා..

මුණවීර හොඳයි.. අතින් පයින් සුදු මහත්තුරුන්ට කතාකරන අය අපේ රටේ කොච්චර ඉන්නවද ඉංගිරීසි වචනයක් වත් දන්නේ නැතුව. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20337387852188539412013-11-22T22:08:35.264+05:302013-11-22T22:08:35.264+05:30මේ ගම්පහ ස්ටේසන් එක එහා පැත්තේ තියෙන එක නේද මේ ,, ...මේ ගම්පහ ස්ටේසන් එක එහා පැත්තේ තියෙන එක නේද මේ ,, අනේ හොද පෝස්ට් එකක් දාන්නකෝ කාකාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41063030316222096402013-11-22T22:07:26.597+05:302013-11-22T22:07:26.597+05:30කාකාගේ පෝස්ට් එකට වඩා දිගයි ඔයාගේ කොමෙන්ට් එක ,,යත...කාකාගේ පෝස්ට් එකට වඩා දිගයි ඔයාගේ කොමෙන්ට් එක ,,යතාර්ථවාදී කොමෙන්ට් එකක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9727820943490649662013-11-22T22:04:51.440+05:302013-11-22T22:04:51.440+05:30එවුවා තමයි මෙයාලට මුලින්ම මතක් වෙන්නේ අෆෝඑවුවා තමයි මෙයාලට මුලින්ම මතක් වෙන්නේ අෆෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46430531177737106182013-11-22T22:03:05.144+05:302013-11-22T22:03:05.144+05:30පාර මැද්දෙන් අයිනට අරන්පාර මැද්දෙන් අයිනට අරන්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91776874276634886832013-11-22T19:44:56.013+05:302013-11-22T19:44:56.013+05:30සුද්දෙක්ට නම් වචන දෙකයි ලංකාවට එනකොට දැනගන්න ඕනි.....සුද්දෙක්ට නම් වචන දෙකයි ලංකාවට එනකොට දැනගන්න ඕනි..ක්‍රියාපදයක් නම් ඒකත් එක්ක කරනවා කියන කෑල්ල ඇඩ් වෙන්න ඕනි..නාම පදයක් නම් එක කියන එක ඇඩ් වෙන්න ඕනි..

ෆ්ලවර් එක, ටිව් එක, කැසට් එක, කොම්පියුටර් එක, ගැජට් එක, බුක් එක, පෙන් එක,

මොබ් කරනවා, ප්ලේ කරනවා, චූ කරනවා, ජම්ප් කරනවා, ට්‍රයි කරනවා, චේන්ජ් කරනවා,

කෝ බබා?
එයා ටොයිලට් එකෙ පිස් කරනවා..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61888667142253826422013-11-22T15:49:18.014+05:302013-11-22T15:49:18.014+05:30@කකා,
බ්ලොග් අවකාශයේ මහෞෂධ පණ්ඩිතයන්ට සම චරිතය ඔ...@කකා,

බ්ලොග් අවකාශයේ මහෞෂධ පණ්ඩිතයන්ට සම චරිතය ඔබ නිසා මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුරු බලාපොරොත්තු වෙමි.

සොරකු හා මෝඩයකු සටන් වදිද්දී අප ගත යුත්තේ සොරාගේ පැත්තද, මෝඩයාගේ පැත්තද? කරුණාකර හේතු දක්වන්න.

(සොරා මෝඩයකු නොවන වග හා මෝඩයා සොරකු නොවන වග උපකල්පනය කරන්න.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80367780849153704432013-11-22T15:22:51.901+05:302013-11-22T15:22:51.901+05:30@කකා, මේ කකා ගැනද කියන්නේ?
ඔන්න එක මනුස්සයෙක් ඉන්...@කකා, මේ කකා ගැනද කියන්නේ?

ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා නිකම් එදා වේල ටුවර්ස් රස්සාවක් කරගෙන.. කොහෙන් හරි ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි අරගෙන බ්ලොග් එකකුත් ලියනවා.. සිංහල බ්ලොග් එකක්ම කියමුකො.. මේක කියවන බ්ලොග් රසිකයෝ ඔහු පස්සෙන් වැටෙනවා.. අනේ අයියේ කියාගෙන ඉතින් මිනිහා පස්සෙන් සෙනගක් එකතු වෙනවා... දැන් මූට මැජික්... එදා මෙදා තුර අත්දැක නැති සමාජ තත්වය බ්ලොග් හරහා ගොඩ නැගෙනවා.. ඊට පස්සේ තමන්ට විතරක් අනන්‍ය ක්ශේෂ්ත්‍රයක් හරහා මිනිහා තවත් මේ රසිකාවියො වට කරගෙන දැන් පොරක් වෙනවා.. අර සමහරු මට කියනවා වගේම බ්ලොග් හරහා ලිංගික වාසි, හිත මිතුරන්, විදේශීය මිතුරන් සුරුට්ටුවේ ඉඳන් තෑගි බෝග මේ නොයෙක් දේවල් වරප්‍රසාද හැටියට මනුස්සයාට ලැබෙනවා.. ඒවා නොපෙනෙන්න වැහෙන්න අනිත් උන්ගේ පොඩි සිද්ධි අල්ලගෙන උන් එහෙම කරනවා කිය කිය චෝදනා කර කර උන්ව හොරු කරනවා.. ඒ අතරේ පොර හින්දා අදාල ක්ශේශ්ත්‍රයේ කාන්තාවන් අතර ගැටුම් හට ගන්නවා.. ඔහු වෙනුවෙන් වලි දාගන්නවා... මේ තත්ත්වය ඔහුව මුසපත් කරන්නට සමත් වෙනවා.. අවසානයේ හොඳ වෘත්තියක් කරන කෙනෙකුගේ පිහිටෙන් ඔහු වෘත්තිමය ජීවිතයක ඉදිරිය පිළිබඳවත් සාර්ථකත්වක් තියන්න සූදානම් වෙනවා... දැන් මනුස්සයාට හිතෙන්නේ තමන් බ්ලොග් ලෝකේ "පොරක්",, ඉතින් මේ හැම දෙයක්ම ඔහු නිසා වෙනවානම් ඔහු අවංකවම "පොරක්" විය යුතුයි... ඔහුගේ අතීතය කෙසේ උවත් ඔහු ඉතා හොඳ වෘත්තීය මට්ටමකට පැමිනීම නිසා ඔහු ඇත්තට "පොරක්" ලෙස හැඳින්විය යුතුමයි...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66768292322965557062013-11-22T15:01:41.684+05:302013-11-22T15:01:41.684+05:30කකා ලෝකෙ වටේ ගියාට වැඩක් නෑ. මී මුරේ ගියේ නැහැනෙ. ...කකා ලෝකෙ වටේ ගියාට වැඩක් නෑ. මී මුරේ ගියේ නැහැනෙ. මී මුරේ ගියා නම් අළුත්ම අත්දැකීමක්. කලිසම තියලා තමයි එන්න වෙන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75678723674784096542013-11-22T15:01:39.487+05:302013-11-22T15:01:39.487+05:30දැනුත් ඔය දෙක තුන දන ගත්තහම ඇතිද දන්නේ නෑ!දැනුත් ඔය දෙක තුන දන ගත්තහම ඇතිද දන්නේ නෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77700383356306668392013-11-22T14:56:54.138+05:302013-11-22T14:56:54.138+05:30ඌ හොඳයි.. මෙළෝ දෙයක් බැරි උන්.. රජවරු.. රැජිණියෝ ව...ඌ හොඳයි.. මෙළෝ දෙයක් බැරි උන්.. රජවරු.. රැජිණියෝ වෙලා එන්නේ.. එරොප්පේ ගිහිල්ලා.. කොච්චර ටැලන්ටඩ් බඩුද.. ඒත් ඉති ඕනම නම් සුද්දන්ටත් ඉන්ගිරිසි උගන්වයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50394510179657204282013-11-22T14:50:03.463+05:302013-11-22T14:50:03.463+05:30ඇත්තටම මිනිහ මැලේසිය ගිහින් ආපහු අවාද ????ඇත්තටම මිනිහ මැලේසිය ගිහින් ආපහු අවාද ????S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60141943853825809142013-11-22T14:11:32.400+05:302013-11-22T14:11:32.400+05:30හිහ් හිහ්................
හිහ් හිහ්................
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57294511927681328532013-11-22T13:58:51.673+05:302013-11-22T13:58:51.673+05:30මට මතක් උණේ අනෙස්ලි,බර්ටි,සැමුවෙල් ලා ගේ සිරිසේන,ට...මට මතක් උණේ අනෙස්ලි,බර්ටි,සැමුවෙල් ලා ගේ සිරිසේන,ටුවෙන්ටි එයිට්,බෝත් විහිලුව.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.com