tag:blogger.com,1999:blog-7847857311904881032.post1032142797289169732..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සමලිංගිකතාව ස්වාභාවික ප්රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardenaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50035577076046797002014-10-08T23:56:28.580+05:302014-10-08T23:56:28.580+05:30මොනවා කියන්නද හිතාගන්න බැ.මොනවා වුණත් එහෙම අය කොන්...මොනවා කියන්නද හිතාගන්න බැ.මොනවා වුණත් එහෙම අය කොන් කරන එක,පිලිකුල් කරන එක,නින්දා අපහස කරන එක නම් වැරදි.මාලීnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30247291539648965562012-03-10T22:03:24.509+05:302012-03-10T22:03:24.509+05:30මෙය බල්ලාගේ වැඩේ බුරුව කිරීමක් දැයි මට සිතේ. න්‍යෂ...මෙය බල්ලාගේ වැඩේ බුරුව කිරීමක් දැයි මට සිතේ. න්‍යෂ්ටික විද්‍යාව, මනෝ විද්‍යාව, ජිව විද්‍යාව යනු විෂයයන් තුනකි. සමලිංගිකත්වය හරි හෝ වැරදි වේවා එය උප්තෙන් ඇති නොවන දෙයකි. ඉතා සුළුතර අවස්ථාවන්හිදී හෝමෝන විපර්යාස නිසා පුද්ගලයෙක්ය් සමලිංගික විය හැක. නමුත් බොහෝ සමලිංගිකයන් පාරිසරික හේතු නිසා සමලිංගික වේ ; දෙමාපිය හැසිරීම / කුඩා කල සිදු වූ ලිංගික අතවර ඒවා වේ.

දෙයක් ස්වභාවික වූ පලියටම හොඳ නොවේ යන්නට මම එකග වෙමි.කුඩා ළමයින් කෙරෙහි ඇති ලිංගික ආශාව, මල මුත්‍ර කෙරේ ඇති ලිංගික ආශාවන්, මල මිනි සමග වලට ලිංගික ආකර්ෂණය (necrophelia), සතුන් හා ලිංගිකව එක වීම වැනි කාරණා ස්විභාවික ප්රවනතවයන්ය. නමුත් ඒවා "හරි" යයි පැවසෙන්නේ නැත.Quit Being Gayhttp://quitbeinggay.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59887802230462774152012-02-14T05:06:12.286+05:302012-02-14T05:06:12.286+05:30පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය
...පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්රශ්නයකි.
බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.

read more

http://andarademala.blogspot.com/2012/02/blog-post.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23343419458727316482011-12-12T20:07:53.820+05:302011-12-12T20:07:53.820+05:30චින්තක පල්ලියගුරු මහත්තයෝ යහපත් බව අයහපත් බව තම තම...චින්තක පල්ලියගුරු මහත්තයෝ යහපත් බව අයහපත් බව තම තමන්ට අනුව නොව තේරුම් ගන්නේ. නේද? අනික සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යයි කියල කියන්න තරම්වත් අවශ්‍ය නැති සාමාන්‍ය ලිංගික චර්යාවක් විතරයි. ඒකේ අරුමයක් නැහැ නැත.Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50439675900455884652011-11-26T11:45:20.181+05:302011-11-26T11:45:20.181+05:30දෙයක් ස්වාභාවික වූ පලියටම යහපත් නොවේ.දෙයක් ස්වාභාවික වූ පලියටම යහපත් නොවේ.Chanaka Palliyaguruhttps://www.blogger.com/profile/03887951781861113397noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35153990025307519752011-10-29T00:41:40.427+05:302011-10-29T00:41:40.427+05:30කොහොම උනත් කතන්දරගේ අදහසත් එක්ක මම එකඟ වෙනවා. ග්‍ර...කොහොම උනත් කතන්දරගේ අදහසත් එක්ක මම එකඟ වෙනවා. ග්‍රැන්විල් තුමා මේ ගැන කියලා තියන එකම ලිපිය මෙය පමණක් නම් මේ ගැන එතුමා හරියට නොදැනයි නිගමනයකට ඇවිත් තියෙන්නේ කියල මට හිතෙනවා. සමහරු කියන විදිහට සත්තු වෙලා හිටිය අය මේ ආත්මයෙත් ඒ හැසිරිම් තියෙන්න ඕන කියනවනම් එක මෝඩ තර්කයක් මොකද අපි හැදී වැඩෙන්නේ ශිෂ්ට සමාජයක් එක්ක නිසා මිනිසුන් තමන්ගේ ප්‍රාතමික ලක්ෂණ වෙනස් කර ගන්නවා ජීවත් වන සමාජයට උවමනා විදිහට. ජාන වලින් විතරක් පරපුරෙන් පරපුරට ලක්ෂණ ගෙන යනවා කියන එකත් මටනම් හිතෙන්නේ වැරදියි කියලා.මොකද සරීර ලක්ෂණ එකවගේ උනාට ගතිගුණ හැසිරීම සම්පුරණයෙන් වෙනස් මිනිස්සු තමයි වැඩි පුර ලෝකේ ඉන්නේ. සම ලිංගික තාවයට ග්‍රැන්විල් තුමා කියන එකත් එක කාරණයක් වෙන්න පුළුවන්. සමහර විට මේ තත්වය මේ ආත්මයේ අතර මගදී ඇති උන අත්දැකීම් නිසාත් ඇති වෙලා තියනවා මම දැකලා තියනවා. උදා හරණයක් විදිහට හිර ගෙවල් වගේ තැනක මිනිසුන්ගේ ලිංගික අවශ්‍යතාවන් කෙසේ හෝ ඉටුකර ගැනීමට යාමෙන් පසු කාලීනව මේ තත්වය ඇති වෙන්න පුළුවන්.
සම ලිංගික චරියා මිනිසුන් අතර පමණක් නොව සතුන් අතරත් තිබෙන බව ජාලය ගවේෂණය කලොත් බලා ගන්න පුළුවන්. මේ සඳහා ආත්මයෙන් ආත්මයට ගෙන එන කර්ම ශක්තිය මුලීක වෙනවා යයි මගේ මතය. මොලයේ සිදුවන රසායනීක වෙනස් කම් සෑම විටම පරිසරයට අවශ්‍ය විදිහට සිද්ද වෙන්නේ නැ. මේ දේවල් ක්‍රියාත්මක වන වෙනත් ශක්තියක් ඇති බවයි මගේ හැගීම. යම් යම් පරිසර තත්වයන් මෙවැනි කාරණා සඳහා බලපාන අයුරු මම නිරීක්ෂනය කර තියෙනවා. සමහර පරිසර පද්දතීන් වලදී මෙම තත්වය වැඩි වීමත් සමහර තැනකදී මෙයට විරුද්ද තත්වය වැඩි වීමත් දක්නට පුළුවන්. උදා හරණයක් ලෙස වියලි කලාපයේ සමහර ප්‍රදේශ වල අනියම් සම්බන්දතා ඉහල අගයක් ගන්නවා. එය තත්වය සාමානය දෙයක් ලෙස සලකන පිරිසුත් මම දැක තියනවා. එහිදී අධ්‍යාපන, මුදල්,සමාජ තත්වය වගේ දේවල් බලපෑමක් කර නොමැති බවත් මා දැක තිබුනා. මම හිතන්නේ එතනදී පරිසරය තමයි එම තත්වයට ප්‍රදාන හේතුව උනේ කියලා. ගොඩක් දෙනෙක් හනිමුන් නුවර එලියට නොයන්න හේතුවත් ඕක වෙන්න ඇති.

ඒ වගේම කොළඹ වගේ සමහර ජනාකීර්ණ ප්‍රදේශ වල මේ තත්වය බහුලයි. මේක අලුත් දෙයක් නෙවෙයි. අතීතයේ ඉඳන්ම අපේ සමාජයේ මේ තත්වයන් තිබුනා නමුත් ඒවා සැම විටම පැවතුනේ රහස් ලෙසයි. මට හිතෙන්නේ අද වෙන විට ජන අනුපාතයත් එක්ක බැලුවොත් තත්වය වර්ධනය වෙලා නෑ කියලයි. වෙලා තියෙන්නේ අපි අදහස් විවුර්තව කතා කිරීම වැඩි වීම පමණයි.
මට හිතෙන්නේ මේ හැම දේම ලෝකේ පැවැත්මට අවශ්‍ය දේවල් කියලයි. " දූරියං සමහරුන්ට ගඳයි සමහරුන්ට සුවඳයි" ඔක්කොටම සුවඳ උනානම් එතන ලොකු ප්‍රශ්නයක් නේද.
මොනවා උනත් හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියලයි මගෙත් මතය.
සමහර විට සොබහවදර්මයා ජනගහනය පාලනය කරන්න යොදන උපක්රමයක්ද දන්නේ නැ.itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73505883894584436822011-10-19T23:36:35.924+05:302011-10-19T23:36:35.924+05:30Anonymousඑක්ක මම එකඟයි...සමලිoගිකතාව එහෙම එන එකක් ...Anonymousඑක්ක මම එකඟයි...සමලිoගිකතාව එහෙම එන එකක් වෙන්න බෑ..මම හිතන්නේ ඒක මේ ආත්මයෙදීම කුඩා කල අත්දැකීම් එක්ක එන එකක්.මානසික ව්‍යාධියක්...මම මේක කියවපු තැන දාන්න බෑ...ඒක සභ්‍ය නෑ..ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5341239559218347052011-09-22T13:14:13.416+05:302011-09-22T13:14:13.416+05:30@Chanuka Wattegama
මෝහනය තුල කියන දේවල් බොහේමයක් ...@Chanuka Wattegama

මෝහනය තුල කියන දේවල් බොහේමයක් හිතලු හා ආශාවලින් ගහන වූ ඒවා. ඒ සිතේ හැටි. ඒත් එහෙමයි කියලා මෝහනය තුල කියවන සෑම දේම වැරදිය කියා නිගමනයකට එළඹිය නොහැක.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6944636694590205922011-09-03T23:26:41.705+05:302011-09-03T23:26:41.705+05:30Mama homosexual kenek. mata tiyana prashne mohanay...Mama homosexual kenek. mata tiyana prashne mohanayen meka hoda karanna puluwanda kiyala. hitha haiya karan hageem wenas karanna puluwan kiyana kathawa boruwak.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76457377375061271132011-09-03T23:04:04.009+05:302011-09-03T23:04:04.009+05:30@ චනුක වත්තේගම
/විද්‍යාත්මක ක්‍රමයට අමතරව තවත් ක...@ චනුක වත්තේගම

/විද්‍යාත්මක ක්‍රමයට අමතරව තවත් ක්‍රම තිබේය කීම නම් තමන් කියන දේ ඔප්පු කරන්නට බැරි තක්කඩියන්ගේ සුලබ නිදහසට කාරණාවකි./

හරියට හරි චානුක.. මිත්‍යාවන් විශ්වාස කරන තක්කඩින් යැපෙන්නේ ඒවා ඔප්පු කිරීමට උත්සාහ කිරීමෙන් නොව "ඒක නැති බව කියන්නේ කොහොමද?" කියන ප්රශ්නය ඇසීමෙනුයි.

බර්ට්‍රන් රසල් "රසල්ස් ටී පොට්" යනුවෙන් මනාව පිලිතුරු දී ඇත්තේ මෙයටයි. උනන්දුවක් දක්වන්නෙකුට විකිපීඩියාවේ http://en.wikipedia.org/wiki/Russell's_teapot යටතේ කියවිය හැක.

@Observer;
කොවූර්ගේ පොත් කීපයක් තියෙනවා. අවුරුදු 5 විතර ඇතුලත පොත් කීපයක් පලවුනා සරසවි ප්‍රකාශන විදියට. අන්තිම එක තමයි කොවූර් සිතිවිලි (මනෝ ප්‍රනාන්දු ). මම හිතන්නෙ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයෙදි හොයා ගන්න පුලුවන් වෙයි මේ හැම පොතක්ම.

- සනාථAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91908965815161276782011-09-01T00:23:58.901+05:302011-09-01T00:23:58.901+05:30ඔය සමලිංගිකත්වය වගේ දේවල් තනි සාධකයකින් තීරණය කරන්...ඔය සමලිංගිකත්වය වගේ දේවල් තනි සාධකයකින් තීරණය කරන්න පුළුවන් දේවල්ද ? ඕවට ගොඩක් සාධක බලපානවා.සමලින්ගිකත්වයට එකම හේතුව පෙර ආත්මයේ වෙනස් ලිංගයක ඉපදීම විතරක්ම කියල උපකල්පනය කරලා ඒක ඔප්පුකරන්න මෝහනයෙන් උදාහරණ දක්වනවා කියන්නේ මහා මෝඩ වැඩක්.හුගක් මෝහන විශාරදයෝ කරන්නේ තමන්ට ඕන දේවල් මෝහනයට ලක්වන පුද්ගලයාගෙන් අහගන්න දගලන ඒකනේ.මෝහනයෙන් කියවේන ඒවා ගැන බටහිර විද්‍යාවෙත් එච්චර පිලිගැනීමක් නැහැ.(හැබය් මෝහන ක්‍රියාවලිය සත්‍යක්.ඒ ගැන විවාදයක් නැහැ.එමගින් යම්යම් මානසික තත්ත්ව සුවකිරීමත් කරන්න පුළුවන්.)මෝහනය වෙච්ච අය කියන ඒවගෙන් සීයට අනුවක්ම පිළිගන්න අමාරු බව බලාගෙන හිටියොත් තේරෙනවා . ඉතිරි 10 ඇත්ත කියල කියන්නනේ ඔය කව්රුත් පරීක්ෂණ කරනවා ඇත්තේ.පුද්ගලයෙකුගේ චර්යාවක් ඔච්චර විග්රහ කරන්න පුලුවන්නම් මනොවිද්යාවක් දියුනුවේවිද?Basilnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22510393895493805232011-08-31T10:57:38.613+05:302011-08-31T10:57:38.613+05:30ආචාර්යවරයෙකුට ලැබිය යුතු නිසි ගව්රුවය කතන්දරකරයාගෙ...ආචාර්යවරයෙකුට ලැබිය යුතු නිසි ගව්රුවය කතන්දරකරයාගෙන් ලැබිල නැති එක පිළිබද කනගාටුයි.නිල් අහස | nil ahasahttps://www.blogger.com/profile/16690430750592096697noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44552467610533651182011-08-30T23:47:07.765+05:302011-08-30T23:47:07.765+05:30විද්‍යාවේ අද දියුණුව ඔස්සේ ආගමික ඉගැන්වීම් සියල්ලම...විද්‍යාවේ අද දියුණුව ඔස්සේ ආගමික ඉගැන්වීම් සියල්ලම පාහෝ බිද වැටී හමාරය. ඉතින් දෙවියන් වහන්සේලා ස්වර්ගස්ථ වීමටද, "බෞද්ධ දර්ශණය" පිරිණිවන් පෑමටද නියමිතය. සත්‍යය කටුක හා තමන් හිත් දරා සිටින මව් කිරිත් සමඟ උරා බිව් අදහස්ද සමඟ විද දරා ගැනීමට අපහසු නමුත් ඔබ අද අත් විදින්නේ එම විද්‍යාවේ මහෝඝ්යත්වයයි. අද ඔබ බොහෝ දෙනෙකු සුවසේ සිටින්නේ විද්‍යාත්මක ක්‍රමයට සොයාගත් වෛද්‍ය විද්‍යාත්මක දැණුමේ පිහිටෙනි, සයිබර් අවකාශයේ අවිද්‍යාත්මක කෙබර ඇද බාන්නේ පරිගණක හා තොරතුරු තාක්ෂණයේ පිහිවෙනි. එසේ නොමැතිව නාථ දෙවියන් වෙතින් අන් ක්‍රමයකට සොයාගත් දැණුමින් හා නිපැයුම් වලින් නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61341729701234351592011-08-30T02:49:30.993+05:302011-08-30T02:49:30.993+05:30සමලිංගිකයින්ට ඉතරලිංගිකයින්ට මෙන්ම සියළු අයිතිවාසි...සමලිංගිකයින්ට ඉතරලිංගිකයින්ට මෙන්ම සියළු අයිතිවාසිකම් සමසේ ලැබිය යුතුයි කියන දෙය මමත් පිළිගන්නවා...
බටහිර හුඟක් රටවල් නීතිමය වශයෙන් මෙන්ම ආකල්පමය වශයෙනුත් මේ සම්බන්ධව ඉදිරියෙන් ක්‍රියා කරනවා,
උදාහරණයක් වශයෙන් මං ඉතාලියට පැමිණි මුල් කාලයේදී ඉතාලි සහන සේවා කණ්ඩායමක(CITY ANGELS) වැඩමුළු වලට සහභාගී වුණා. මෙහිදී අප සමග සිටි පිරිසේ එවැනි යුගල දෙකක් සිටියා. නමුත් සියල්ලන්ටම එය බොහෝම සාමන්‍ය සිද්ධියක් වුණ. සිපවැලඳ ගැනීම් ආදිය පවා පිරිස් මධ්‍යයේ කිරීමට ඔවුන් පැකිලුනේ නෑ.
වතිකානුවේ බලය නොතිබෙන්න ඉතාලියේද සමලිංගික විවාහ වලට පල්ලියේ දොර විවර වන බවයි බහුතරයකගේ අදහස. මීට අමතරව ඉතාලියේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටද සමලිංගිකයින් සමත් වී අවසානයි. vladimir luxuria (transexual) ඒ අතරින් ආන්දෝලනාත්මක චරිතයක්.
මේ අතර මට සිහිවන්නේ පාසල් යන අවදියේ මරදානේදී (පාසල මෙන්ම මගේ නිවස පිහිටියේද මරදානේය) අප විසින් (ප්‍රද්ශයේ කොලුරැල) මොවුන්ට සැලකූ නින්දිත ආකාරයයි. රාත්‍රී කාලයේදී අප වීදි සරමින් සිටිනවිට සමලිංගිකයෙකු මුණ ගැසුනහොත් මහුටද., ඔහුගේ පොකැට්ටුවටද ඉතිං දෙයියන්ගේම පිහිටය. සෘජුවම සම්බන්ධ නොවුනද ඒ සිදුවීම් සම්බන්ධයෙන් අද මම කණගාටු වෙමි. (සමලිංගිකයින්ට ප්‍රසිද්ධ බිලිං වත්ත., දෙහිවත්ත වැනි ප්‍රදේශද ඒ අවට විය).
සමලිංගිකයෝද මනුෂ්‍යයෝය...
මම අද එය තරයේ විශ්වාස කරමි..දමියාhttps://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4141510821475328802011-08-29T20:18:20.900+05:302011-08-29T20:18:20.900+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි.
මගේ අදහස නම් නිරීක්...@ All
සියළු දෙනාටම ස්තුතියි.

මගේ අදහස නම් නිරීක්ෂණ, නිගමන, විශ්ලේෂණ කෙසේ වෙතත්, සමලිංගිලයින්ටද, ඉතරලිංගිකයින් මෙන් සෑම අයිතිවාසිකමක්ම (නීතිමය සහ සමාජමය වශයෙන්) තිබිය යුතු බවයි.

මේ ලිපියේ වැදගත්කම නම් -ඔය නැවත ඉපදීම පිළිගන්නා අය අතරින් සමලිංගිකයින්ට විරුද්ධ අය ඇත්නම්, ඔවුන්ට නැවත සිතීමට ඉඩ සලසන එකය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74495877819898526902011-08-29T14:31:08.692+05:302011-08-29T14:31:08.692+05:30හපොච්චියේ.. දවසකුත් ගියා. මෙන්න මං කොමෙන්ටුවක් විද...හපොච්චියේ.. දවසකුත් ගියා. මෙන්න මං කොමෙන්ටුවක් විදියට නෙවේ පොස්ට් එකක් විදියටම දැම්ම.
නිරුවත් වානරයට අනුව මං දන්න සමලිංගිකත්වය නම් මේකයි.

අහ් අර ඩි ඇස් ඇන් 4 ද කොහෙද කියන සයිකොලොජි පොතෙනුත් ඔය සමලිංගිකත්වය කියන ලෙඩේ අයින් කොරලලු. ඒ කියන්නෙ ඒ පොතේ පරණ වර්ශන් එකේ ඔක ලෙඩක්. අලුත් වර්ශන් එකේ ලෙඩක් නෙවේ..

කතන්දර මාම කිව්වට තරහ නෑ මයෙ හිතේ..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71999815881562763612011-08-29T14:22:21.400+05:302011-08-29T14:22:21.400+05:30බෞද්ධ සාහිත්‍යයට අනුව මේ මාතෘකාව යටතේ කිසිම සටහනක්...බෞද්ධ සාහිත්‍යයට අනුව මේ මාතෘකාව යටතේ කිසිම සටහනක් මට නම් සොයා ගන්න බැරි වුනා. ග්‍රැන්විල් මහත්මයා කොතරම් දක්ෂයෙක් වුනත් මෙහෙම කතාවක් කිව්වට පස්සෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙ ගනයට තමයි වැටෙන්නෙ. ඒ කියන්නෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිය මව කෙරෙහි පවා කාමුක අදහස් තිබුනු මහා කාමුකයෙක්. ඔහුගේ බිරියගේ සොයුරියට ෆ්‍රොයිඩ් නිසා දරුවෙක් පවා ලැබුනා. ඒ කාමුකයාම තමයි කියන්නෙ මව සහ පුතා අතර තිබෙන බැඳීම එක්තරා කාමුකත්වයක් කියල.. තවමත් ඕව පිලිගන්න "විශේෂඥයො" ඉන්නවා..!!! මේ අනුව සිය මතය අනුව ඔය මහා දාර්ශනිකයන් යයි කියා ගන්නා අයගේ සිත ක්‍රියා කරන බවයි මට නම් හැඟෙන්නෙ. පව පින අනුව ලිංගිකත්වය වෙනස් වන බව නම් බෞද්ධ සාහිත්‍යයේ සඳන් වෙනවා. ලිංගිකත්වයෙන් මානව ප්‍රජනනය සිදු වෙනවා. ඒ ලිංගිකත්වය ඉහ වහා ගියාම තෘෂ්ණාවක් ඇති වෙනවා ඒවා මානසික පෙරලියකට තුඩු දෙනවා. මානසික රෝග ඒ නිසා හැදෙනවා. සම ලිංගිකත්වය ලෝකයේ කොතරම් ප්රසිද්ධියකට ආවත් සත්‍යය වසන් නොකල යුතුයි.. "...මෙක නොසංසිඳුනු ලෝක විනාශයට තුඩු දෙන මානසිකත්වයක්...."සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41391275561691535442011-08-29T12:37:34.358+05:302011-08-29T12:37:34.358+05:30/නමුත් පෙර ආත්ම වල කරන ලද පුරුදු පුහුණු කරන ලද දේව.../නමුත් පෙර ආත්ම වල කරන ලද පුරුදු පුහුණු කරන ලද දේවල් මෙම ආත්මයට පැමිණෙන බට පිළිගත හැකි සාධක ඕනෑ තරම් සොයාගත හැකිය./

මේ මිථ්‍යාවකි. ඕනෑම ජීවියකු උපතින් යම් සැඟැවුණු දැනුමක්, ගති ලක්ෂණ ප්‍රමාණයක් රැගෙන තම ජාන වලින් එයි. නමුත් ඒ ඊනියා "පෙර ආත්මයකින්" නොව පූර්ව පරම්පරා වලිනි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7785148495971452002011-08-29T10:32:23.990+05:302011-08-29T10:32:23.990+05:30මෝහන චිකිත්සකයකු වන මා කියයුතු පළමු දෙය නම් මෝහනය ...මෝහන චිකිත්සකයකු වන මා කියයුතු පළමු දෙය නම් මෝහනය විද්යාත්මකයි හා ලොව පිළිගන්න දෙයක්.

නමුත් ග්‍රැන්විල් මහතාගේ තර්කයට මා සම්පූර්ණනම එකග නොවෙමි. එහි යම් යම් දේවල් පිළිගත හැකිය.

විශේෂයෙන් ලිංගික විපර්යාසය සිදුවනේ ඉතාමත් කලාතුරකින්ය. ඔහු පවසන ආකාරයට සෑම සැම ලිංගිකයකුම ලිංගික විපර්යාසයකට පත් වූ අයෙකි!

අද සමාජයේ සමලිංගිකයන් බහුලව දක්නට ලැබේ. මේය (ලිංගික විපර්යාසය) පිළිගත නොහැකි කාරණයකි.

නමුත් පෙර ආත්ම වල කරන ලද පුරුදු පුහුණු කරන ලද දේවල් මෙම ආත්මයට පැමිණෙන බට පිළිගත හැකි සාධක ඕනෑ තරම් සොයාගත හැකිය.

මෝහනයෙන් පෙර ආත්මයට යැම සිදු කල හැකිය. එය 100% මා විසින්ද අත්හද බල ඇත. නමුත් යම් පුද්ගලයින් තමන් සිතින් මවා ගත් ලෝකවලට යමින් මනොරුප දකිමින් ඒවා ප්‍රකාශ කරනු ලැබයි.

එවැනි අවස්ථා හදුනා ගැනීම මෝහකය විසින් අවබෝධ කර ගත යුතුය.

ලිංගිකත්වය සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ තමන්ගේ සිත මත බැවින් ආකල්ප වෙනස් කිරීමෙන් සමලිංගිකයකුට විරුද්ධ ලිංගිකයකු වීමටත්, විරුද්ධ ලිංගිකයකුට සමලිංගිකයකු වීමටත් හැකිය.

තමන්ට අවශ්‍ය පරිදි තම හිත හික්වීමට හැකියාව ඇති පුද්ගලයාට මෙවා ප්‍රශ්න නොවනු ඇතයි මගේ විශ්වාසය වේ.අමල්noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83548067337141701772011-08-29T09:44:24.298+05:302011-08-29T09:44:24.298+05:30මෝහනය විද්‍යාත්මක නැත.සමලිංගිකත්වය ඇතිවීමට හේතු මන...මෝහනය විද්‍යාත්මක නැත.සමලිංගිකත්වය ඇතිවීමට හේතු මනෝ විද්‍යාවේ දක්වා ඇත.සමලිංගිකත්වය පිළිබද පරික්ෂණ පැවැත්වූ අය සොයාගන්නා ලද කරුණු අනුව මුලිකව කොටස් දෙකකි.
01.කුඩා කාලයේ ඇතිවු යම් ස්ද්ධියක් නිසා.(උදාහරණයක් වශයෙන් කුඩා කාලයේ මව විසින් ලිංගේන්ද්‍රය අතගෑම නිසා පසු කාලීනව සමලිංගිකත්වයට යොමුවීම වැනි කාරණා)
02.ජීවත් වන පරිසරය සම්බන්ධ කාරණා.(හොස්ටල්, හිරගෙවල් ආදියේ සිටින සමලිංගිකයන් ග්‍රැන්විල් මහතාගේ තර්කයට ආදේශ කලවිට ඒවායේ සිටින්නවුන් ගිය ආත්මයේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ය..:D)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16222946447427224242011-08-29T08:04:48.545+05:302011-08-29T08:04:48.545+05:30@මයියා,
මෙතැන මා "විද්‍යාත්මක ක්‍රමයක්"...@මයියා,

මෙතැන මා "විද්‍යාත්මක ක්‍රමයක්" ගැන කතා නොකළෙමි. මා කතා කළේ common sense ය.

උසාවියකදී වුවත් කියන කාරණාවක් ඔප්පු කළ යුතුය. ඔප්පු කරන්නට බැරි නම් කියා පලක් නොවේ.

විද්‍යාත්මක ක්‍රමයට අමතරව තවත් ක්‍රම තිබේය කීම නම් තමන් කියන දේ ඔප්පු කරන්නට බැරි තක්කඩියන්ගේ සුලබ නිදහසට කාරණාවකි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65347204444189964902011-08-29T05:40:39.627+05:302011-08-29T05:40:39.627+05:30@ Sasindu Mendis,
Thank you very much, මට මතක ...@ Sasindu Mendis,
Thank you very much, මට මතක හැටියට සිංහලට පරිවර්තනය කරල තිබුන පොත් දෙකකට වැඩිය, හැබය් 100% ෂුවර් නං නැහැ. කෝකටත් Wiki ගිහින් චෙක් කරලා බලන්නම්. Thank you again.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20473180345277119872011-08-29T05:29:45.504+05:302011-08-29T05:29:45.504+05:30මයියා ඉගෙනගෙන තියෙන විදිහට නම් විද්‍යාත්මක ක්‍රමය ...මයියා ඉගෙනගෙන තියෙන විදිහට නම් විද්‍යාත්මක ක්‍රමය යනු සOසිද්ධියක් පැහැදිලි කරන තවත් එක දෘෂ්ටි කෝණයක් පමනි. ඒය එකම හා නිවැරදිම දෘෂ්ටි කොණ්ය ලෙස සැලකීම දෝෂ සහිතය. තවත් එවැනි දෲධ්ටි කෝණයන් ලොව පවතී. නමුත් වඩා ජන්ප්‍රිය හා තහවුරු වූ ක්‍රමය 'විද්‍යාත්මක ක්‍රමය' බව අවිවාදිතය. නමුත් එයින් අනෙක් දෘෂ්ටි කෝණයන් වැරදි බව අනිවාර්ය ලෙස ගම්‍ය නොවේ. අනෙක් දෘශ්ටි කොණයන් ගැන ද අවදියෙන් සිටීම දැනුම් පද්ධතිවල පෝෂණය සදහා ඉවහල් වේ.එහෙත් චානුක වත්තේගම ලේඛකය පවසන අකාරය විද්‍යාත්මක ක්‍රමය ට පැහැදිලි නොකල සියලු දේ මිත්‍යා විශ්cආසය, ජන්ප්‍රියතාවය උදේසා කරන කියනා දේවල්ය . විද්‍යාත්මක ක්‍රමයට පැහැදිලි නොකල සියලු දේ මිථ්‍යා විශ්වාස ලෙස ගැනීම මෙන්ම , එවන් සියලු දේ හිස මුදුනින් පිලිගැනීමද දෝෂ සහිතය.විද්‍යා ලේඛකයකු වන චානුක මහතා විධ්යාත්මක ක්රමයේ හතර මායිම් දැන සිටීම එතුමාගේ පාඨ්කයන්ගේ සුභ සිද්ධියට ඉවහල් වන් බව මයියා ගේ විශ්වාසයයි.

අන් අයෙකුගේ බ්ලොගයක , මෙසේ වෙනත් අයකු අරභයා අදහස් දැක්වීම කොතරම් දුරට වලOගු දැයි නොදනිමි. කතන්දරට අවශ්‍ය නම් මෙම කොමෙන්ටුව ඉවත් කර දමන්න.මයියාhttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35931936332589181632011-08-28T23:40:40.170+05:302011-08-28T23:40:40.170+05:30අදහසක් දෙන්න ගියොත් වරිගෙ නහගන්න වෙන නිසා නොදන්න ද...අදහසක් දෙන්න ගියොත් වරිගෙ නහගන්න වෙන නිසා නොදන්න දේවල් වලට මම අත නොද ඉන්නවා ..

පෝස්ට් එක නියමයි . එක පාරක් හරියටත් දෙවනි පාර උඩින් පල්ලෙනුත් කියවලා මම පෝස්ට් එක රසවින්ඳා .. කමෙන්ට් ටිකත් ගොඩක් වටිනවා ..කියවලා බලලා පැත්තකට වුණා ..

කතන්දර සුපිරිම පෝස්ට් එක ඉරිදට ලියලා වගේ ..!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34533804151778828962011-08-28T23:17:50.105+05:302011-08-28T23:17:50.105+05:30හ්ම්ම්ම්ම්ම්.... මේ කතාව (ග්‍රැන්විල් මහත්තයගෙ කතා...හ්ම්ම්ම්ම්ම්.... මේ කතාව (ග්‍රැන්විල් මහත්තයගෙ කතාව) එච්චර ගණන් ගන්න ඕනෙ කතාවක් නෙවෙයි කියලයි මං නම් හිතන්නෙ. ඔය මෝහනයෙන් පෙර ආත්මයන් ගැන කියනවා කියලා තිබුනත්, කොහොමද ඔප්පුකරන්නේ ඒ කියන දේවල් ඇත්තටම පෙර ආත්මයකම විස්තර කියලා.

මෝහනයෙන් පසු කරන මානසික ඇනැවුම් මගින් යම් යම් මානසික රෝග සුවකිරීම වෙනමම දෙයක්, ඒක යටිසිත (Super Ego) එක්ක කරන ගණුදෙනුවක්නේ...

මං හිතන විදියට ඔය පෙර ආත්මයන් ගැන කතාකිරීම වංචාවක්! මොකද ඔප්පු කල නොහැකි දේවල් ගැනනේ කියන්නේ... අපේ රටේ බෞද්ධයන් ඔය පෙර ආත්ම කතා හැඟීම්බරව වැලඳගැනීම තමා මූලික හේතුව.

මට සාස්තරකාරියක් කිව්ව පෙර ආත්ම කතාව මං ටික කාලෙකට කලින් ලිව්වනේ... බි.පෙ.සි.

"සමලිංගිකතාවය යනු ස්වාභාවික ප්‍රවණතාවයක් වන අතර එය කිසිසේත්ම රෝගයක් හෝ අස්වාභාවික දෙයක් නොවේ. "

මේ ටික නම් අගය කරන්ට ඕනෙ!!!ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.com