Sunday 20 October 2013

හා, මෙන්න තවත් එකක් - Yet another one of those!


"ගෑණු විදියට හිතන්න පිරිමන්ට බැරිද?" කියන නමින් සිකුරාදා මං පලකරපු කයි-කතන්දරේට තරමක හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙම හිතලා, "මම, මගේ, මට" භාෂාවෙන් කවි, කෙටිකතා, නවකතා ලියපු පිරිමි මං හිතුවට වැඩියේ ගොඩක් ඉන්න බවයි කතා බහෙන් පෙණුනේ.

මෙන්න තවත් කාන්තාවකගේ අත්දැකීමක් ගැන, කාන්තාවක් ගේ වචනවලින්ම ලියවුණු කවියක්. මේ කවියේ වස්තු බීජයෙන්ම මං මීට අමතරව වෙනත් නිර්මාණයකුත් කරලා තියෙනවා.

නොපිපි මල

තුන් මසක සිහිනයක් බොඳ වුනා
රතු ලෙයින් සිහිවටන
සිත පුරා ඉතිරි කර
නොපිපි මල් පොහොට්ටුව පරවුනා
ජීවිතය නැවතුනා
තෙවන වරටත් ලොවේ
කුරිරු බව පසක් කර
ජීවිතය නැවතුනා!

රුධිර බිදු එකින් එක එකතු කර
කුස පුරා කළලයක් සැදූයේ
මේ ලෙසින් දුක් සුසුම් හෙලන්නද?
සිහිනයක දුටු බිළිඳු රුව කෙදින
අනේ මා සැබෑ ලොව දකින්නද?
තව කොතෙක් කල් මෙලෙස තැවෙන්නද?
මගේ ඉරණම සදා කඳුළු බිඳු අතර දිවි ගෙවන්නද?

හෙට දිනේ යලිත් හිරු නැගේදෝ?
අඳුරු මා ලොව මිලින මල් අතර
සුදෝ සුදු රෝස මල පිපේ දෝ?
කඳුළු බිඳු මැකේ දෝ?
සුසුම් රුළි නැසේ දෝ?
උපදිනා ආත්මෙන් ආත්මෙට
මෙවැනි දුක් යලිත් ඇති නොවේ දෝ?


(මෙය 2006 දී පමණ ලියූවකි).


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අර මේ හා සමාන අදහසක් තියෙන අනිත් නිර්මාණයට පාර.
http://kathandara.blogspot.com/2012/06/blog-post.html

(image: http://fineartamerica.com/featured/abstract-art-original-circle-painting-flaming-desire-by-madart-megan-duncanson.html)

45 comments:

  1. මම එක....
    ගොන් කෙන්ජි නෙවෙයි මම

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.... කෙන්ජියා බීලා බුදි.....

      Delete
    2. උන්දෑ සදා කාලින නින්දට යනවා නං අපි කැමතියි.

      Delete
    3. වනේ වන සතෙකුටවත් කියන කතාද බොල මේ...?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. සහතික ඇත්ත..... කෙන්ජියාට බැනීම හෙලා දැකිය යුතුයි.....

      - කකා සුරැකීමේ ජාතික සංගමය -

      ප: ලි: අභීත එදිරිසිංහට අහුවෙන්න එපා.... ඔහු ලග රැකියා අවස්ථා නෑ..... ණය දෙන්න එපා... ආයෙත් ලැබෙන්නේ නෑ.....

      Delete
    6. කොමෙන්ට් වහනවා... කොමෙන්ට් කපනවා...
      ඔල්වරසන් හඩ පැතිරෙනවා....

      බිසි බිසි කියමින්..... ඇඩ්මින් ගෝණා......
      තාලෙට අං දෙක නටවනවා.....

      Delete
  2. Replies
    1. ඇයි දෙකට මොකද උනේ ?
      මෝඩයාගේ ලෝකයේ දාන කොමෙන්ට් මේ උගත් කකාගේ බ්ලොග් එකේ දාන්න එපා හලෝ

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  3. කකා....මේ හා සමාණ සිදුවීමකට අවශ්‍ය නිර්මාණයකට මට ඔබේ " නොපිපි මල් පොහොට්ටුව පරවුනා" කියන කොටස පාවිච්චි කරන්න පුළුවන්ද? මට එය බොහෝම තදින් හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. හා මචං.

      කකා.

      Delete
  4. කණගාටුදායක සිද්ධියක්...

    ReplyDelete
  5. මෙවැනි ප්‍රශ්න බොහෝ විට ඇතිවන්නේ මද සරු භාවය හේතු කොට ගෙනය.....

    ඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක‍්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි.

    පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප‍්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA (Dehydroepiandrosterone) ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක‍්‍රමානුකූල ආයූර්වේද ප‍්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.

    ReplyDelete
  6. මාතලන්ට වුණේ මොකද්ද කියලා කවුද අහලා තිබුණා නේද?

    මාතලන්ට වුණේ මොකද්ද කියලා හෝඩුවාවක් අද (ඔක් 20) සන්ඩේ ටයිම්ස් පත්තරේ තියෙනවා. බලපන්.

    ReplyDelete
    Replies
    1. මාතලන් දිගු නිහැඩියාවකට පසු අද තමන් ගේ බ්ලොගයේ ප්‍රතිචාර පල කොට ඇත.

      Delete
    2. ඔන් ලයින් එකේ තියේද ....?

      Delete
  7. (මෙය 2006 දී පමණ ලියූවකි).

    කකාගේ තරුණ කාලේ.

    ReplyDelete
  8. @කකා,

    මේ ගැහැණු සිතකින් සිතලා නම් වෙන්න කොහොමටවත් බැහැ. මෙවන් අවස්ථාවක ගැහැණු සිතකට නැඟෙන සිතිවිලි මීට වඩා බොහොම දරුණුයි. මේක පිරිමියකුට ඇතිවන සිතිවිල්ල මිස ගැහැණියකට ඇතිවන සිතිවිල්ල නෙවෙයි.

    ReplyDelete
  9. මෙතනට අදාල නැති කමෙන්ට් එකක්. සමාවෙන්න.

    ඔගස්ටස් විනයාගරත්නම් මයා ලියු..අමරදේව ශූරීන් ගැයු නිම් හිම් සෙව්වා මා සසරේ ගීතය සම්බන්ධවයි.....මම ලඟදී බලපු වැඩසටහනකදී ,නදීක ගුරුගේ කිව්වා මෙය "නිම් ඉම්" විය යුතු බවත් සිංහල භාශාවේ 'හිම්' කියා වචනයක් නැති බවත්....කීර්ති පැස්කුවෙල් කිව්වා...ඔවුන් මේ ගීතය ගයන්නේ 'හිම්' ලෙසින් බවත් අමරදේව ශූරීන් පවා මෙය ගයන්නේ 'හිම්' ලෙසින් කියාත්......පසුව කීර්ති විසින් අමරදේවයන්ගෙන් මේ බව විමසුවා. ඔහු පවසා ඇත්තේත් ඔහු ගයන්නේ 'හිම්' කියා බවය. ඔබලාගේ අදහස් එකතු කරන්න පුළුවන්ද?

    මා මේ පැණය රවීගේ සහ කකාගේ බ්ලොග්ස් වලට යොමු කරමි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. තනිවචන්යක් ලෙස "හිම්" කියා වචනයක් නැති දැයි නොදනිමි. එහෙත් නිම්හිම් ලෙස වචනයක් ඇත. මේ සින්දුවේ කියන විදිහට "නිම් ඉම් සෙව්වා මා සසරේ " කීම නිවැරදියි මටද හැඟෙ.

      මෙවැනිම දෙයක් "අන්න බලන් සඳ" ගීතයේ "පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ වෙලිලා" කියා කියනවිට විටෙක,එහි මුල් ගායිකාව වූ අනුලා බුලත්සිංහල මහත්මිය පැවසුවේ එය "මාරුතයේ හැනිලා " ලෙස නිවැරදි විය යුතු බවයි.

      Delete
    5. හැනිලා කියන්නේ මොකක්ද බං? සීරියස් අහන්නේ.

      Delete
  10. ගොඩක් සංවේදී සිදුවීමක්,

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. මෙය කියවද්දී මට සිහි වුනේ දිනපතා පුවත් මගින් අහන්න ලැබෙන ඉපදුන ගමන් දරුවන් වලලා දමන,මහමග දරුවන් දමා යන සිද්දි.

    ReplyDelete
  13. SHOAK KAIYAK NEDA KAKKA THUMA PADA BANDALA THIYENNE. MEKATH ISSARA HASTHOPAK KARAMEN ELI DAKWAPU EKAK WENA ATHI NEDA?

    ReplyDelete
  14. MOKADA ME AWEGAYEN, SANSUN WANNA, SANSUNWA BOGA DAMANNA

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. මෙවැනි අත්දැකීමකට පසුගිය වසරේ මුහුණ දුන්නෙමි...

    ReplyDelete
  17. මේ අර නිළියගේ අත්දැකීම ගැන රචනා උන එකක් නේද කකා? Sayමිනි ගැන.

    ReplyDelete
  18. ඔන්න ඉතින්..... කකා අපිව නරක මිනිහා කරගන්නයි හදන්නෙ.....

    අපිත් ආනන්දෙ තමයි.... හැබැයි වෙලාවට වැඩ.....

    කොමෙන්ට් මොඩරේට් කරනවනම් වෙලාවට පබ්ලිශ් කරන්න..... නැත්නම් අපිට පාස්වර්ඩ් එක දෙන්න.....

    ReplyDelete
  19. අදත් කයිය පද බැඳලා... !!!! :)
    මේක මායාවෝ කෘතියේ කයියක් ද ? එහෙම නැත්නං ඉංජිනේරූ පීඨ කලා කවයේ නිර්මාණ පුවරුවේ එකක් ද ?
    ඇත්තටම කෝ ?

    ReplyDelete
  20. යකෝ පොස්ටුව කියවල ආව මෙව්වා එක පුල් කචල් උනානේ මේ කොමෙන්ටු ටික කියෙව්වට පස්සේ

    ReplyDelete
  21. කකා ලැව් ගිනි නේද? මොකද තත්වෙ.... කරදරයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කකාට ලව් ගිනි....

      Delete
  22. කකාගේ බ්ලොගේ ලින්ක් නොදා වෙන කොහේ දාන්නද?

    මේ පුංචි කතන්දර දෙකත් ගැහැනු විදියට හිතලා පිරිමියෙක් ලියපුවා...

    ගිටාරය

    හදවත් සැත්කම

    ReplyDelete
  23. "This comment has been removed by a blog administrator."

    එල ..එල කකා , ක්‍රිස්තුවා මැරිකැන්ස් ආසම කරන වචන පෙළ.

    ReplyDelete
  24. All I understand from this that AnonymousOctober 20, 2013 at 9:45 PM must be wishing that some bloggers' mothers would have had මේ කවියේ කාන්තාවගේ අත්දැකීම after the bloggers were conceived.

    ReplyDelete
  25. සහන් ඔබ ගැන ඔබ සිතා ඉන්න විදිය ගැන මට ලැජ්ජයි.
    මේ වගේ
    >>silentsahan says:
    October 20, 2013 at 11:37 pm

    අයිසේ කතන්දර නිකන් බල්ලෙක් වෙන්න එපා හරිද …? මන් තමුසේට වෙලාවක කියල දෙන්නම් …මෙතන තමුසේ වගේ බල්ලෙක් එක්ක කතා කරන්න මට බැහැ … අපි පස්සේ හම්බෙමු ….<<
    කොමන්ට් කරල මොන පෙරලියක්ද කරන්න හදන්නෙ..
    මින් මතු ඔබේ අඩවියෙ පැත්ත පළාතේ නොඑමි ...

    ReplyDelete
    Replies
    1. කෙන්ජි , මේවා පෙන්නලා දෙපැත්ත කොටවන්න .. අහවල් එක වැරදිලා තිබ්බට ඔබ ලිංගයෙන් ස්ත්‍රී ද ?

      Delete
  26. කමෙන්ටුවකට ස්තුතියි. ප්‍රශ්නද අසා ඇති බව පෙනේ. පිළිතුරු දීමට කාලය නැති වීම ගැන කණගාටුවෙමි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.